Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.

ඈලො..

මචන් ලා අද පොඩි සප් එකක් ඔනෙ, තව දවස් 20 කින් වගෙ campus එක පටන් ගන්නවා.තාම lap එකක් නෑ.මම අද වෙනකන් ඉතින් PC එක තම පට්ට ගෑහුවෙ. මෙක අරන් යන්න බෑනෙ ඉතින් එහෙ.එකක් ගන්නම වෙනවා.

මෙකයි අව්ල, අයියා ලග තියෙනවා lap එකක් , එක නිකන් හරි පාව්ච්චි කරද්දි දුක හිතෙනවා. මගෙ PC එකට වඩා එකෙ specs ත් වඩියි.Mobile use / Low volt usage වලට හදලා තියෙන නිසා නෙ එහෙම වෙන්නෙ.

Coding වලට තමා ගන්නෙ. Game ගහන්න ලොකු බලා පොරොත්තුවක් නෑ.Graphic කරන්නත් නෑ. එක නිසා මම හිතන්නෙ ලොකු VGA එකක් ඔනෙ වෙන එකක් නෑ. එත් ඉතින් Visual Studio එහෙම , Emulators එහෙම කරදරයක් නෑතුව run කරන්න හොද specs ඔනෙ වෙයි.

ලොකුම අව්ල තියෙනෙ ඉතින් අපි මෙක පට්ට ගහනවා, මල් බබා වගෙ පාවිච්චියක් නම් නෑ.

මම හිතන්න් ඉන්නෙ මෙ වගෙ එකක් ගන්න.

i5/i7 (4 cores+) atleast 4M cache

8GB+ RAM (12GB වත් තිබ්බොත් හොදයි)

Onboard vga

SSD Preferred - එත් ඉතින් සල්ලි තමා අව්ල

අහ්හ් කියන්න අමතක උනා. Touch screen වගෙ එවානම් මට වෑඩක් නෑ බන්.

80,000 - 120,000 වගෙ යන්න පුලුව්න් වෙයි කියලා හිතනවා.

අනිත් එක මෙකයි. PCඑක නම් මොකක් හරි උනොත් නම් මස් කරන්න පුලුවන්, ජිවිතෙට ලෑපක් තිබිලා නෑ මට. ඉතින් ඔක නඩුවක් උනොත් warranty හරි තියෙන්න ඔනෙ නෙ.

මෙකෙ ඉන්න 1/2 වත් Lap use කරනවා ඈතිනෙ. කියපන්කො ගත්ත තෑන්, උන්ගෙ service එක කොහොමද,Warranty එහෙම කොහොමද,prices එහෙම කොහොමද මට හොදයි කියලා හිතෙන lap එකක් තියෙනවාද අරවා මෙවා.

පුලුවන් විස්තර ටිකක් දෙන්නකො. ලොකු උදව්වක්

ටිකක් හදිස්යි බන්, Bump එකක් දාගෙන යමන්, ලොකු උදව්වක්

[QUOTE="xLight, post: 21063414, member: 557730"] [b]Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.[/b] [SIZE=5]ඈලො.. මචන් ලා අද පොඩි සප් එකක් ඔනෙ, තව දවස් 20 කින් වගෙ campus එක පටන් ගන්නවා.තාම lap එකක් නෑ.මම අද වෙනකන් ඉතින් PC එක තම පට්ට ගෑහුවෙ. මෙක අරන් යන්න බෑනෙ ඉතින් එහෙ.එකක් ගන්නම වෙනවා. මෙකයි අව්ල, අයියා ලග තියෙනවා lap එකක් , එක නිකන් හරි පාව්ච්චි කරද්දි දුක හිතෙනවා. මගෙ PC එකට වඩා එකෙ specs ත් වඩියි.Mobile use / Low volt usage වලට හදලා තියෙන නිසා නෙ එහෙම වෙන්නෙ. Coding වලට තමා ගන්නෙ. Game ගහන්න ලොකු බලා පොරොත්තුවක් නෑ.Graphic කරන්නත් නෑ. එක නිසා මම හිතන්නෙ ලොකු VGA එකක් ඔනෙ වෙන එකක් නෑ. එත් ඉතින් Visual Studio එහෙම , Emulators එහෙම කරදරයක් නෑතුව run කරන්න හොද specs ඔනෙ වෙයි. ලොකුම අව්ල තියෙනෙ ඉතින් අපි මෙක පට්ට ගහනවා, මල් බබා වගෙ පාවිච්චියක් නම් නෑ. මම හිතන්න් ඉන්නෙ මෙ වගෙ එකක් ගන්න. i5/i7 (4 cores+) atleast 4M cache 8GB+ RAM (12GB වත් තිබ්බොත් හොදයි) Onboard vga SSD Preferred - එත් ඉතින් සල්ලි තමා අව්ල අහ්හ් කියන්න අමතක උනා. Touch screen වගෙ එවානම් මට වෑඩක් නෑ බන්. 80,000 - 120,000 වගෙ යන්න පුලුව්න් වෙයි කියලා හිතනවා. අනිත් එක මෙකයි. PCඑක නම් මොකක් හරි උනොත් නම් මස් කරන්න පුලුවන්, ජිවිතෙට ලෑපක් තිබිලා නෑ මට. ඉතින් ඔක නඩුවක් උනොත් warranty හරි තියෙන්න ඔනෙ නෙ. මෙකෙ ඉන්න 1/2 වත් Lap use කරනවා ඈතිනෙ. කියපන්කො ගත්ත තෑන්, උන්ගෙ service එක කොහොමද,Warranty එහෙම කොහොමද,prices එහෙම කොහොමද මට හොදයි කියලා හිතෙන lap එකක් තියෙනවාද අරවා මෙවා. පුලුවන් විස්තර ටිකක් දෙන්නකො. ලොකු උදව්වක් ටිකක් හදිස්යි බන්, Bump එකක් දාගෙන යමන්, ලොකු උදව්වක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom