Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල මචන්, උඹ දාල තියෙන ස්පෙක්ස් හොදටම හොඳයි.

Coding වලට නිසා Visual Studio, Emulators හොදට යූස් කරන්න 8GB අනිවා ඕනෙ. ඒක නිසා 12GB එකක්ම ගන්න බලපන්,12GB නම් ගින්දර.

SSD එකනම් අනිවාර්යම නෑ coding වලට.

වින්ඩෝස් බූට් ටයිම්,IDE, Emulators,Virtual Machine ස්ටාටප් ටයිම් වල ලොකු වේගයක් තියෙයි ඒත් ලෝඩ් වුනාට පස්සෙ execute වෙන්නෙ RAM එකෙන් නිසා ලොකු වෙනසක් ඊට පස්සෙ දැනෙන එකක් නෑ.

8/12GB RAM එකක් දාල, තවත් ටිකක් ගාන බැලන්ස් කර ගන්න පුලුවන් වුනොත් විතරක් SSD දාපන්.

කොහොමත් SSD තාම ටිකක් ගන්න වැඩී, Read/Write cycles අඩුවක් තියෙනව & ස්පීඩ් හෙනටම අඩුවෙනව 70% වඩා පිරෙන්න පිරෙන්න ලාභ මොඩල්ස් වල.

අනිවා ඒජන්ට්ගෙන් විතරක්ම ගනින්, Abans, Singer, Softlogic වගේ. Student offer එකත් බලපන්.

Asus, DELL, Lenovo & HP(only business models like ProBook, ZBook, EliteBook) හොඳයි.

යුනිටි එකේ තියෙන කඩ වලින් ගන්න එපා (8000-10000) ලාභෙ ගැන හිතල.

උන්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම computer එපා වෙනව.

[QUOTE="Suppa92, post: 21063600, member: 543903"] [SIZE="4"]එල මචන්, උඹ දාල තියෙන ස්පෙක්ස් හොදටම හොඳයි. Coding වලට නිසා Visual Studio, Emulators හොදට යූස් කරන්න 8GB අනිවා ඕනෙ. ඒක නිසා 12GB එකක්ම ගන්න බලපන්,12GB නම් ගින්දර. SSD එකනම් අනිවාර්යම නෑ coding වලට. වින්ඩෝස් බූට් ටයිම්,IDE, Emulators,Virtual Machine ස්ටාටප් ටයිම් වල ලොකු වේගයක් තියෙයි ඒත් ලෝඩ් වුනාට පස්සෙ execute වෙන්නෙ RAM එකෙන් නිසා ලොකු වෙනසක් ඊට පස්සෙ දැනෙන එකක් නෑ. 8/12GB RAM එකක් දාල, තවත් ටිකක් ගාන බැලන්ස් කර ගන්න පුලුවන් වුනොත් විතරක් SSD දාපන්. කොහොමත් SSD තාම ටිකක් ගන්න වැඩී, Read/Write cycles අඩුවක් තියෙනව & ස්පීඩ් හෙනටම අඩුවෙනව 70% වඩා පිරෙන්න පිරෙන්න ලාභ මොඩල්ස් වල. අනිවා ඒජන්ට්ගෙන් විතරක්ම ගනින්, Abans, Singer, Softlogic වගේ. Student offer එකත් බලපන්. Asus, DELL, Lenovo & HP(only business models like ProBook, ZBook, EliteBook) හොඳයි. යුනිටි එකේ තියෙන කඩ වලින් ගන්න එපා (8000-10000) ලාභෙ ගැන හිතල. උන්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම computer එපා වෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom