Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laptop_එකක්_ගන්න_තෑනක්_කියපන්කො.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් Campus ID නැතුව ගන්නවා නම් 78,900 එක 87,900 ක් වෙනවා..82,900 එක 91,900 ක් වෙනවා..පොඩ්ඩක් Metropolitan එකෙන් අහල බලපන් Private University IDs වලටත් ඔය ඔෆර් එක දෙනවද කියලා..බැරිම නම් Government Uni යන එකෙක්ව කොහොමහරි හොයාගෙන ඕකක් ගන්න බලන්න (හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුන් ඔය ගානට දෙන්නේ Loan එක හරහා යනවා නම් විතරද කියල..Campus ID තියෙන අයගෙන් Cash වලටත් දෙනවා ඇති මම හිතන්නේ ඔය ගානට)

Rs. 78,900 එක ගනින්..එකේ 8 GB RAM එන්නේ..Windows 10 නැති එක තමයි වෙනස..82,900 එකේ RAM එක 4GB but with Windows 10..Windows නම් බන් IIT ගිහින් ටික දවසකින් උඹට Microsoft Imagine Webstore (Formerly known as Dreamspark) account එකක් හම්බෙයි..ඒකෙන් Microsoft Products free හම්බෙනවනෙ..

SSD එකක් ගහගත්තා කියලා පාඩුවක් නම් වෙන්නේ නැහැ...No more small waiting times when using the laptop...තත්පර පහෙන්/හයෙන් වගේ login screen ඒකට එනවා..PIN එක ගහල එන්ටර් කරලා desktop ඒකට ආපු ගමන් ඕනෙම වැඩක් පටන්ගන්න පුළුවන්..එක එක ඒවා load වෙනකන් බලන් ඉන්න ඕනෙ නැහැ..  මෙහෙම ලෝඩ් උන ගමන් This PC click කරපු ගමන්ම පෙන්නනවා Hard Drives ටික..අර පොඩි පොඩි වෙලාවක් බලන් ඉඳිලි නැහැ

තත්පර හතරෙන් Visual Studio 2015 Load වෙනවා..තත්පර හතරෙන් Photoshop/Word/PowerPoint load වෙනවා..Netbeans Open නම් වෙනවා ටක්ගාල..Projects ටික load වෙන්න පොඩ්ඩක් වෙලා යනවා මොකද මගේ projects folder එක තියෙන්නේ 1 TB HDD එකේ

Loading speed හැම එකකින්ම වැඩි වෙනවා..ඒ වගේම OS එක පට්ට smooth/snappy..

එක අවුලයි තියෙන්නේ මේකෙන්..ගොඩක් වෙලාවට 1TB HDD එක idle තියෙන්නේ..උඹ මොකක්හරි HDD එකේ තියෙන එකක් open/run කරහම පොඩ්ඩක් තත්පරයක් දෙකක් යනවා මොකද අපි එක run කරහම තමයි HDD එක idle mode එකෙන් අයින් වෙලා කැරකෙන්න ගන්නේ

ඒ වගේම සාමන්යෙන් කියන්නේ 70-75% ක් වගේ පාවිච්චි කරන්න කියල SSD එකෙන්..20-25% ක් ෆ්‍රී තියන්න කියනවා..මගේ 250 එකෙන් 232 ලැබෙනවා format කරහම..C ඒකට දාල තියෙන්නේ 132 GB, අනිත් එක 100 GB..132 න් දැනට 40 ක් ඉතුරුයි..අනිත් 100 GB එක නම් පාවිච්චි කරන්නෙම නැති තරම්..

Samsung වල warranty හම්බෙන්නේ 850 EVO ඒකට 5 years or 75 TBW (TeraBytes Written)..මගේ දැන් මාස හතරට 2.12 TBW..මේ විදියට පාවිච්චි කරොත් SSD එක අවුරුදු 11.79 (අවුරුදු 11 යි මාස 9ක් වගේ) පාවිච්චි කරන්න පුළුවන්

SSD ගන්නවා නම් Samsung එකක්ම ගන්න ට්‍රයි කරපන් මචෝ  දැනගන්න ඕනේ නම් අහපන් මොනාහරි..All the best!

[QUOTE="pranathlcp, post: 21064197, member: 225352"] [SIZE=2] [SIZE="3"]ඔව් Campus ID නැතුව ගන්නවා නම් 78,900 එක 87,900 ක් වෙනවා..82,900 එක 91,900 ක් වෙනවා..පොඩ්ඩක් Metropolitan එකෙන් අහල බලපන් Private University IDs වලටත් ඔය ඔෆර් එක දෙනවද කියලා..බැරිම නම් Government Uni යන එකෙක්ව කොහොමහරි හොයාගෙන ඕකක් ගන්න බලන්න (හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුන් ඔය ගානට දෙන්නේ Loan එක හරහා යනවා නම් විතරද කියල..Campus ID තියෙන අයගෙන් Cash වලටත් දෙනවා ඇති මම හිතන්නේ ඔය ගානට) Rs. 78,900 එක ගනින්..එකේ 8 GB RAM එන්නේ..Windows 10 නැති එක තමයි වෙනස..82,900 එකේ RAM එක 4GB but with Windows 10..Windows නම් බන් IIT ගිහින් ටික දවසකින් උඹට Microsoft Imagine Webstore (Formerly known as Dreamspark) account එකක් හම්බෙයි..ඒකෙන් Microsoft Products free හම්බෙනවනෙ.. SSD එකක් ගහගත්තා කියලා පාඩුවක් නම් වෙන්නේ නැහැ...No more small waiting times when using the laptop...තත්පර පහෙන්/හයෙන් වගේ login screen ඒකට එනවා..PIN එක ගහල එන්ටර් කරලා desktop ඒකට ආපු ගමන් ඕනෙම වැඩක් පටන්ගන්න පුළුවන්..එක එක ඒවා load වෙනකන් බලන් ඉන්න ඕනෙ නැහැ.. :cool: මෙහෙම ලෝඩ් උන ගමන් This PC click කරපු ගමන්ම පෙන්නනවා Hard Drives ටික..අර පොඩි පොඩි වෙලාවක් බලන් ඉඳිලි නැහැ :rofl: තත්පර හතරෙන් Visual Studio 2015 Load වෙනවා..තත්පර හතරෙන් Photoshop/Word/PowerPoint load වෙනවා..Netbeans Open නම් වෙනවා ටක්ගාල..Projects ටික load වෙන්න පොඩ්ඩක් වෙලා යනවා මොකද මගේ projects folder එක තියෙන්නේ 1 TB HDD එකේ :sorry: Loading speed හැම එකකින්ම වැඩි වෙනවා..ඒ වගේම OS එක පට්ට smooth/snappy.. :yes: එක අවුලයි තියෙන්නේ මේකෙන්..ගොඩක් වෙලාවට 1TB HDD එක idle තියෙන්නේ..උඹ මොකක්හරි HDD එකේ තියෙන එකක් open/run කරහම පොඩ්ඩක් තත්පරයක් දෙකක් යනවා මොකද අපි එක run කරහම තමයි HDD එක idle mode එකෙන් අයින් වෙලා කැරකෙන්න ගන්නේ :D ඒ වගේම සාමන්යෙන් කියන්නේ 70-75% ක් වගේ පාවිච්චි කරන්න කියල SSD එකෙන්..20-25% ක් ෆ්‍රී තියන්න කියනවා..මගේ 250 එකෙන් 232 ලැබෙනවා format කරහම..C ඒකට දාල තියෙන්නේ 132 GB, අනිත් එක 100 GB..132 න් දැනට 40 ක් ඉතුරුයි..අනිත් 100 GB එක නම් පාවිච්චි කරන්නෙම නැති තරම්.. :yes: Samsung වල warranty හම්බෙන්නේ 850 EVO ඒකට 5 years or 75 TBW (TeraBytes Written)..මගේ දැන් මාස හතරට 2.12 TBW..මේ විදියට පාවිච්චි කරොත් SSD එක අවුරුදු 11.79 (අවුරුදු 11 යි මාස 9ක් වගේ) පාවිච්චි කරන්න පුළුවන් :yes: SSD ගන්නවා නම් Samsung එකක්ම ගන්න ට්‍රයි කරපන් මචෝ :) දැනගන්න ඕනේ නම් අහපන් මොනාහරි..All the best![/SIZE][/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom