Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laravel good and also bad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Laravel = php

Django - python

කොහොමද බන් ඔය දෙක compare කරන්නේ. එහෙමනම් spring boot වලට මාරු වෙයන්කෝ.

Laravel වල resources යනවා තමයි. අද browsershot package එක install කරා 150MB එක විතරක්. composer use කරන්නේ එකට තමයි. එතකොට vendor එක කොහෙවත් ගෙනියන්න ඕනේ නැ.

Fast development වලට වඩා උබ 20MB space එක ගැන හිතන්න දෙයක් නෙමෙයි. Faster development වලට මම app එකේ performance උනත් පොඩ්ඩක් විතර කැප කරන්න කැමති.

අපේ ගොඩක් අය්යලා උදේ පාන්දර ඉදන් code optimize කරගෙන code කරනවා. 100ms delay එක ගැන හිතලා සතියක් විතර code optimize කරනවා. අන්තිමට deadline පහුවෙලා client ඔය 100ms delay එක ගැන හිතන්නේ නැ. උට ඕනේ functions වැඩ කරන්න.

code එක optimize කරන්න ඇත්තටම problem එකක් තියෙනවනම්. app eka deploy කරන්නෙත් නැතුව ප්රශ්නයක් තියෙනවද නැද්ද කියලා දන්නේත්නම් අපේ උන් code optimize කරනවා

“Premature optimization is the root of all evil”

උබ ඔච්චර resource ගැන හිතනවානම් c++ වලින් වෙබ් ගහපන්. පට්ට performance

[QUOTE="TNHM, post: 21735700, member: 561032"] [SIZE="4"]Laravel = php Django - python කොහොමද බන් ඔය දෙක compare කරන්නේ. එහෙමනම් spring boot වලට මාරු වෙයන්කෝ. Laravel වල resources යනවා තමයි. අද browsershot package එක install කරා 150MB එක විතරක්. composer use කරන්නේ එකට තමයි. එතකොට vendor එක කොහෙවත් ගෙනියන්න ඕනේ නැ. Fast development වලට වඩා උබ 20MB space එක ගැන හිතන්න දෙයක් නෙමෙයි. Faster development වලට මම app එකේ performance උනත් පොඩ්ඩක් විතර කැප කරන්න කැමති. අපේ ගොඩක් අය්යලා උදේ පාන්දර ඉදන් code optimize කරගෙන code කරනවා. 100ms delay එක ගැන හිතලා සතියක් විතර code optimize කරනවා. අන්තිමට deadline පහුවෙලා client ඔය 100ms delay එක ගැන හිතන්නේ නැ. උට ඕනේ functions වැඩ කරන්න. code එක optimize කරන්න ඇත්තටම problem එකක් තියෙනවනම්. app eka deploy කරන්නෙත් නැතුව ප්රශ්නයක් තියෙනවද නැද්ද කියලා දන්නේත්නම් අපේ උන් code optimize කරනවා :lol: :lol: “Premature optimization is the root of all evil” උබ ඔච්චර resource ගැන හිතනවානම් c++ වලින් වෙබ් ගහපන්. පට්ට performance :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom