Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laravel help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="GT9" data-source="post: 21079798" data-attributes="member: 478359"><p><span style="font-size: 15px">මම CI යූස් කරේ එත් ඒකේ තියෙන සමහර ගැටලු නිසා මම හිතුව laravel වලට switch වෙන්න. ඒකට කලින් මට මෙන්න මේ පහසුකම් laravel වල තියෙනවද කියල දැන ගන්න ඕන. මම අහන්නේ hacks නෙමේ. ඒ කිව්වේ core libs override කරන් එක එක විදියට අමාරුවෙන් කරන්න නෙමේ. framework එක විසින්ම ඒවට පහසුකම් තියෙනවද කියල දැන ගන්න ඕන. </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මෙන්න මේ දෙක තමයි මට දැන ගන්න ඕන.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">01. Custom TokenMismatchException error page.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මේ පහසුකම CI වල දැනට නෑ. මට දැන ගන්න ඕන laravel වල මේ වගේ exception වලදි අපි කැමති view එකක් display කරන්න පුලුවන්ද කියල. දැනට laravel වලදි පෙන්නන්නේ මේ වගේ.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"><img src="http://image.prntscr.com/image/a130304fee6241fbada5f522b97a5653.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මට ඕන මෙහෙම නැතුව මට කැමති custom view එකක් පෙන්නන්න.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මේක laravel වලින් පහසුවෙන් කරන්න පුලුවන්ද? core libs override කරන්නේ නැතුව?</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">02. Localization issue.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මේක ඇත්තටම issue එකක් නෙමේ. ඒත් මට හිතෙන්නේ මේක සෑහෙන්න නරක දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[PHP]<?php</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">return [</span></p><p><span style="font-size: 15px"> 'welcome' => 'Welcome to our application'</span></p><p><span style="font-size: 15px">];[/PHP]</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">ඔය වදියටනේ ඕක කරන්නේ. මෙතනදි අපි අපේ views වලදි.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">[PHP]echo trans('messages.welcome');[/PHP]</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">ඔය විදියටනේ call කරන්නේ. </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මෙතනදි මට පොඩි ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව තමයි </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">Welcome to our application</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">එකට </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">welcome</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">වගේ කෙටි ලේබල් භාවිතා කරාම complex views වලදි edit or modification එකක් කරන්න ගියාම හරියටම elements ඉක්මනට අඳුරගන්න අමාරුයි. Welcome to our application වගේ සම්පූරණයෙන්ම තියෙනවනම් අඳුරගන්න ලේසියි. welcome වගේ shot labels භාවිතා කරන එක මට නම් එච්චර සෙට් වෙන්නෑ. පොඩි view files වලට ගැටලුවක් නෑ නමුත් complex ඒවදි view file එක දැක්ක ගමන් ඉක්මනට debuging or modifications කරන්න අමාරුයි.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">මේ පහුසකම ci වල නෑ. මම හිතන්නේ laravel වලත් නෑ. </span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">නමුත් මම කැමති විදිය. wordpress වල තියෙනව. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">ඒ විදියට localization handle කරන වෙනත් php framework තියෙනවනම් කියන්න.</span></p><p><span style="font-size: 15px"></span></p><p><span style="font-size: 15px">ස්තුතියි. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></span></p></blockquote><p></p>
[QUOTE="GT9, post: 21079798, member: 478359"] [SIZE="4"]මම CI යූස් කරේ එත් ඒකේ තියෙන සමහර ගැටලු නිසා මම හිතුව laravel වලට switch වෙන්න. ඒකට කලින් මට මෙන්න මේ පහසුකම් laravel වල තියෙනවද කියල දැන ගන්න ඕන. මම අහන්නේ hacks නෙමේ. ඒ කිව්වේ core libs override කරන් එක එක විදියට අමාරුවෙන් කරන්න නෙමේ. framework එක විසින්ම ඒවට පහසුකම් තියෙනවද කියල දැන ගන්න ඕන. මෙන්න මේ දෙක තමයි මට දැන ගන්න ඕන. 01. Custom TokenMismatchException error page. මේ පහසුකම CI වල දැනට නෑ. මට දැන ගන්න ඕන laravel වල මේ වගේ exception වලදි අපි කැමති view එකක් display කරන්න පුලුවන්ද කියල. දැනට laravel වලදි පෙන්නන්නේ මේ වගේ. [IMG]http://image.prntscr.com/image/a130304fee6241fbada5f522b97a5653.png[/IMG] මට ඕන මෙහෙම නැතුව මට කැමති custom view එකක් පෙන්නන්න. මේක laravel වලින් පහසුවෙන් කරන්න පුලුවන්ද? core libs override කරන්නේ නැතුව? 02. Localization issue. මේක ඇත්තටම issue එකක් නෙමේ. ඒත් මට හිතෙන්නේ මේක සෑහෙන්න නරක දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්. [PHP]<?php return [ 'welcome' => 'Welcome to our application' ];[/PHP] ඔය වදියටනේ ඕක කරන්නේ. මෙතනදි අපි අපේ views වලදි. [PHP]echo trans('messages.welcome');[/PHP] ඔය විදියටනේ call කරන්නේ. මෙතනදි මට පොඩි ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව තමයි Welcome to our application එකට welcome වගේ කෙටි ලේබල් භාවිතා කරාම complex views වලදි edit or modification එකක් කරන්න ගියාම හරියටම elements ඉක්මනට අඳුරගන්න අමාරුයි. Welcome to our application වගේ සම්පූරණයෙන්ම තියෙනවනම් අඳුරගන්න ලේසියි. welcome වගේ shot labels භාවිතා කරන එක මට නම් එච්චර සෙට් වෙන්නෑ. පොඩි view files වලට ගැටලුවක් නෑ නමුත් complex ඒවදි view file එක දැක්ක ගමන් ඉක්මනට debuging or modifications කරන්න අමාරුයි. මේ පහුසකම ci වල නෑ. මම හිතන්නේ laravel වලත් නෑ. නමුත් මම කැමති විදිය. wordpress වල තියෙනව. :D:yes: ඒ විදියට localization handle කරන වෙනත් php framework තියෙනවනම් කියන්න. ස්තුතියි. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom