Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Laravel help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 complex or simple view කියන දේ මචං මෙතනදි එච්චර අදාල වෙන්නෑ මම අදහස් කරේ language keys වලින් හරියටම view එක බලද්දි ඒකට ගැලපෙන text එක හිතාගන්න බෑ එහෙම කරන්නනම් සමහර වෙලාවට දිග language keys යූස් කරන්න වෙනව.

උදා:

Please enter your email address:

කියල ලේබල් එකකට language key එකක් යූස් කරොත්

please_enter_your_email_address or please_enter_email or enter_email වගේ කමති විදියට යූස් කරන්න පුලුවන් නමුත් Views බලද්දි "please enter your email address" වගේම view file එකේ තියෙනවනම් තමයි හොද. ඒකයි මගේ ගැටලුව උනේ views simple or modular උනා කියල ඒ ගැටලුව විසදෙන්නෑ. අනිත් ගැටලුව devs ල කීපදෙනෙක් ඉන්නවනම් language keys භාවිතා කිරීමේදී standard එකක් භාවිතා කරන්න වෙන එක. e.i: class_method_main_view_singlepart වගේ. මේකත් කේස් එකක්. තව දෙයක් තමයි ගොඩක් complex views වලදි name collision ඇති වෙන්න පුුලුවන්. තව දෙයක් තමයි langUAGE FILE මේන්ටේන් කරන්න තියෙන අපහසු කම.

02 පැහැදිලි නැහැ මචං.

03 මේකට මම කැමති නෑ. csrf protection එක කියන්නේ ගොඩක් framework වල තියෙන මූලික දෙයක් ඒ වගේ දෙයක්. ඒ වගේ ෆ්රෙරේම්වර්ක් එකේ දෙන සොලුෂන් එක භාවිතා නොකර තමන්ම ලියල භාවිතා කරන එක හොදයි කියල මම හිතන්නෑ. හොදටත් වඩා තේරුමක් නෑ. මොකද මූලිකම දේ ෆ්රේම්වරක් එකක් භාවිතා කරන එක අපේ කාලෙ අඩු කරගන්න, වැඩ පහසු කරගන්න, බග්ස් අඩු සෙකුරිටි හොද ප්‍රොඩක්ට් එකක් කරන්නනේ.

[QUOTE="GT9, post: 21151610, member: 478359"] [SIZE="4"] 01 complex or simple view කියන දේ මචං මෙතනදි එච්චර අදාල වෙන්නෑ මම අදහස් කරේ language keys වලින් හරියටම view එක බලද්දි ඒකට ගැලපෙන text එක හිතාගන්න බෑ එහෙම කරන්නනම් සමහර වෙලාවට දිග language keys යූස් කරන්න වෙනව. උදා: Please enter your email address: කියල ලේබල් එකකට language key එකක් යූස් කරොත් please_enter_your_email_address or please_enter_email or enter_email වගේ කමති විදියට යූස් කරන්න පුලුවන් නමුත් Views බලද්දි "please enter your email address" වගේම view file එකේ තියෙනවනම් තමයි හොද. ඒකයි මගේ ගැටලුව උනේ views simple or modular උනා කියල ඒ ගැටලුව විසදෙන්නෑ. අනිත් ගැටලුව devs ල කීපදෙනෙක් ඉන්නවනම් language keys භාවිතා කිරීමේදී standard එකක් භාවිතා කරන්න වෙන එක. e.i: class_method_main_view_singlepart වගේ. මේකත් කේස් එකක්. තව දෙයක් තමයි ගොඩක් complex views වලදි name collision ඇති වෙන්න පුුලුවන්. තව දෙයක් තමයි langUAGE FILE මේන්ටේන් කරන්න තියෙන අපහසු කම. 02 පැහැදිලි නැහැ මචං. 03 මේකට මම කැමති නෑ. csrf protection එක කියන්නේ ගොඩක් framework වල තියෙන මූලික දෙයක් ඒ වගේ දෙයක්. ඒ වගේ ෆ්රෙරේම්වර්ක් එකේ දෙන සොලුෂන් එක භාවිතා නොකර තමන්ම ලියල භාවිතා කරන එක හොදයි කියල මම හිතන්නෑ. හොදටත් වඩා තේරුමක් නෑ. මොකද මූලිකම දේ ෆ්රේම්වරක් එකක් භාවිතා කරන එක අපේ කාලෙ අඩු කරගන්න, වැඩ පහසු කරගන්න, බග්ස් අඩු සෙකුරිටි හොද ප්‍රොඩක්ට් එකක් කරන්නනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom