Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Largest Cargo Plane in the World
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Largest Cargo Plane in the World

ඕවිල් රයිට්, විල්බර් රයිට් සොහොයුරන් දෙදෙනා විසින් මුලපුරා කුළුඳුලේ නිෂ්පාදනය කරපු ගුවන් යානාව අද වනවිට බොහෝදුර ගමන් කර තිබෙනවා.අහසේම පමණක් නොවෙයි ගුවන් යානා ඉතිහාසයේ... එහෙමත් නැත්නම් එම තාක්ෂණයේ ඉහළටම.

අද වනවිට තනිවම, දෙදෙනෙකුට, සිය ගණනකට ගමන් කළ හැකි ගුවන් යානා තිබෙනවා.

නියමුවන් රහිත යානා පියාසර කරවන්නත් පුළුවන්.

ඒ වගේමයි බඩු භාණ්ඩ ප්රවාහනය සඳහා යොදාගන්නා යානාත් තිබෙනවා.

දන්නවද..... භාණ්ඩ ප්රවාහනය කරන විශාලතම ගුවන් යානය ගැන.අහස් යාත්රා ඉතිහාසයේ භාණ්ඩ ප්රවාහනය කරන විශාලතම ගුවන් යානය ඇන්ටනොව් ඒ.එන්. 225 ම්රියා.(Antonov An - 225 Mriya)

රුසියානු බසින් එය නම් කෙරෙන්නේ "සිහිනය" (dream) යනුවෙන්.

යුක්රේනයේදී ආනුභාවය (Inspiration) යනුවෙනුත් NATO ව එය කොසැක් (Cossack) ලෙසත් හඳුන්වනවා.

මෙය උපක්රමික මගී භාණ්ඩ ප්රවාහනය කෙරෙන ගුවන් යානයක් විදිහටත් සැළකෙනවා.

එහි සැළසුම් කටයුතු සිදුකර තිබෙන්නේ ඇන්ටනෝව් සැළසුම් කාර්යාංශය මගින්. ඒ 1980 දී.

එමෙන්ම එය බරින් වැඩිම ගුවන් යානය ලෙස හැඳින්වෙනවා.

[ATTACH]34474[/ATTACH][ATTACH]34475[/ATTACH][ATTACH]34476[/ATTACH][ATTACH]34477[/ATTACH]

[YOUTUBE]b7uH2ddDnvA[/YOUTUBE]

[QUOTE="DUWANA MINADAYA, post: 11388814, member: 375815"] [B][B][B][SIZE="7"][COLOR="Green"]Largest Cargo Plane in the World[/COLOR][/SIZE][/B][/B][/B] [COLOR="Purple"][SIZE="4"][COLOR="SeaGreen"]ඕවිල් රයිට්, විල්බර් රයිට් සොහොයුරන් දෙදෙනා විසින් මුලපුරා කුළුඳුලේ නිෂ්පාදනය කරපු ගුවන් යානාව අද වනවිට බොහෝදුර ගමන් කර තිබෙනවා.අහසේම පමණක් නොවෙයි ගුවන් යානා ඉතිහාසයේ... එහෙමත් නැත්නම් එම තාක්ෂණයේ ඉහළටම. අද වනවිට තනිවම, දෙදෙනෙකුට, සිය ගණනකට ගමන් කළ හැකි ගුවන් යානා තිබෙනවා. නියමුවන් රහිත යානා පියාසර කරවන්නත් පුළුවන්. ඒ වගේමයි බඩු භාණ්ඩ ප්රවාහනය සඳහා යොදාගන්නා යානාත් තිබෙනවා. දන්නවද..... භාණ්ඩ ප්රවාහනය කරන විශාලතම ගුවන් යානය ගැන.අහස් යාත්රා ඉතිහාසයේ භාණ්ඩ ප්රවාහනය කරන විශාලතම ගුවන් යානය ඇන්ටනොව් ඒ.එන්. 225 ම්රියා.(Antonov An - 225 Mriya) රුසියානු බසින් එය නම් කෙරෙන්නේ "සිහිනය" (dream) යනුවෙන්. යුක්රේනයේදී ආනුභාවය (Inspiration) යනුවෙනුත් NATO ව එය කොසැක් (Cossack) ලෙසත් හඳුන්වනවා. මෙය උපක්රමික මගී භාණ්ඩ ප්රවාහනය කෙරෙන ගුවන් යානයක් විදිහටත් සැළකෙනවා. එහි සැළසුම් කටයුතු සිදුකර තිබෙන්නේ ඇන්ටනෝව් සැළසුම් කාර්යාංශය මගින්. ඒ 1980 දී. එමෙන්ම එය බරින් වැඩිම ගුවන් යානය ලෙස හැඳින්වෙනවා. [/COLOR][/SIZE][/COLOR] [ATTACH]34474._xfImport[/ATTACH][ATTACH]34475._xfImport[/ATTACH][ATTACH]34476._xfImport[/ATTACH][ATTACH]34477._xfImport[/ATTACH] [YOUTUBE]b7uH2ddDnvA[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom