Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Last House On The Left
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නවා ගොඩක් කට්ටිය මේ පැත්තට ආවේ ටයිට්ල් එකේ අන්තිමටම තියෙන ඉලක්කම් දෙක දැකල කියල....හැබැයි මම එහෙම දැම්මේ ත්රෙඩ් එකේ විවුස්,කමෙන්ට්ස් හෝ රෙප්ස් ගාන වැඩි කරගැනීමේ පරමාර්ථයකින් නම් නෙවෙයි....මට ඕනි උනේ එළකිරියේ ඉන්න පොඩි එවුන්ට මේ ෆිල්ම් එක සුදුසු නෑ කියල කියන්න එච්චරයි....

මේ ෆිල්ම් එකත් මම කලින් දාපු "Daniel & Ana" සහ "I spit on ur grave" වගේම සෙක්ස් ඇන්ඩ් වයලන්ස් සීන්ස් තියෙන ෆිල්ම් එකක්.....මම කලින් "I spit on ur grave" ෆිල්ම් රිවිව් එකේදී කිව්වා වගේ රේප් සීන්ස් මාකට් කරපු කාලයේ හැදිච්ච ෆිල්ම් එකක රීමේක් එකක් තමයි මේකත්....මුල් ෆිල්ම් එක හදල තියෙන්නේ 1972 දී....හැබැයි මේ ෆිල්ම් එක නම් මට බලන්න උනේ නෑ...මම බැලුවේ 2009 හදපු මේකේ අලුත් ෆිල්ම් එක....

මම කලින් දාපු මේ වගේ රිවිව්ස් බලපු අයගේ අදහස් ගැන හිතල බැලුවම මේ වගේ ෆිල්ම්ස් බලන පිරිස් දෙජාතියක් ගැන මට අඳුන ගන්න පුළුවන් උනා...

1. ෆිල්ම් එකේ සෙක්ස් කෑලි ටික විතරක් බලල "සැර මදි","මෙලෝ රහක් නෑ" කියන කස්ටිය.

2. මුල ඉඳල අග වෙනකන්ම ෆිල්ම් එක බලල ෆිල්ම් එක හරියටම රසවින්දනය කරන පිරිස.

තරහ වෙන්න එපා මෙහෙම කියනවට, මේ වර්ගීකරණයේ අංක එකට ඉන්න කට්ටියට නම් මේ ෆිල්ම් එක එච්චර වැඩක් වෙන එකක් නෑ....මොකද ඒ අය බලාපොරොත්තු වෙන විදියේ සෙක්ස් සීන් මේකේ නෑ....හැබැයි අංක දෙකට ඉන්න අයට නම් මේ ෆිල්ම් එක හොඳට එන්ජෝයි කරන්න පුළුවන් වෙයි කියල මට ෂුවර් කරන්න පුළුවන්....

හරි දැන් එහෙනම් ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.....

මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් "I spit on ur grave" ෆිල්ම් එකට ටිකක් සමාන ස්ටෝරි එකක්....කාර්යබහුල නාගරික ජීවිතයෙන් මිදිල නිවාඩුවක් ගතකරන්න නගරයෙන් පිට කැලෑබද පිහිටි ඔවුන්ගේම නිවසකට යන පව්ලක්(මව,පියා සහ දියණිය) මුහුණ දෙන අකරතැබ්බයක් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ....මේ පවුලේ දියණිය එම ප්රදේශයේ සැඟව සිටින මිනීමරු කල්ලියක නායකයකුගේ අතින් දුෂණය වෙනවා...මේ දේ ඒ කෙල්ලට සිද්ද වෙන්නේ එකිගේම සමහර මෝඩ තීරණ නිසා(ඒ සීන් මොකක්ද කියල කතාව බලනකොට දැනගන්න පුළුවන්)....මේ රේප් සීන් එක තමයි මේකේ තියෙන ලොකුම සෙක්ස් සීන් එක....මේ සීන් එක වෙන්නේ මහා කැලයක...මේකෙන් පස්සේ කෙල්ල එතනින් පැණගන්නවා "I spit on ur grave" ෆිල්ම් එකේ වගේම තමයි....මේකෙත් කෙල්ල ගිහින් විලකට පැනල බේරෙන්න හදනවා,එතකොට අර මිනීමරුවා ඇවිත් වෙඩි තියෙනවා,කෙල්ලට වෙඩි වැදේනවා, මැරුණ කියල හිතල උන් එතනින් යනවා....

ඊට පස්සේ මේ සෙට් එක එදා රෑ නවතින්න එන්නේ නොදනුවත්මම කෙල්ලගේ ගෙදරට....කෙල්ලගේ දෙමව්පියොත් මේ සීන් දන්නේ නැති නිසා උන්ට හොඳට සලකලා ගෙදර නවතින්න පවා දෙනවා....ඊට පස්සේ මේ කෙල්ල කොහොම හරි ආපහු ගෙදරට එනවා(කෙල්ල පීනන්න දක්ෂයි කියල මුල් සීන් වල පෙන්නනවා,ඒක නිසා වෙඩි වැදීගෙන උනත් පීනගෙන ඇවිල්ල කොහොම හරි)...ඊට පස්සේ මේ කෙල්ලගේ දෙමව්පියෝ සීන් එක මීටර් උනාට පස්සේ අරුන් සෙට් එකෙන් පලිගන්න විදිය තමයි තියෙන්නේ....මේ කොටස් ටිකේ තමයි වයලන්ස් පැත්ත උපරිමෙන් තියෙන්නේ...

ඉතාම කෙටියෙන් කිව්වොත් ඕක තමයි කතාවේ අන්තර්ගතය.....ඉතින් මම කලින් කිව්වා වගේ මේ කතාව හොඳින් රසවිදින කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ඉගැන්වෙන දෙමාපිය සෙනෙහස,ගැහැණු ලමයෙක් ලෙස සමාජයේ ජීවත් විය යුතු පරෙස්සම වගේ දේවල් ගැනත් අදහසක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.....මම හිතනවා මගේ වර්ගීකරණයේ අංක දෙකට ඉන්න අයට දැන් මේ ෆිල්ම් එක බලන්න හිතිලා ඇති කියල....එහෙනම් ඒ අය මේ ෆිල්ම් එක බලල තමන්ගේ අදහස් ලබාදෙන්න මතක ඇතුව.....

මෙන්න මේ ෆිල්ම් එකේ DVDRip torrents වගයක් තියෙනවා, කමෙන්ට්ස් එහෙම චෙක් කරලා බාගත කරගන්න.....

මේ තියෙන්නේ යට ගිය දවස දාපු රිවිව්ස්.......

Lucky + Unlucky (Film Review) ->

Gamani(ගාමණී) ->

Daniel & Ana (18+) ->

මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+) ->

Fun Movie ekak [Paul] ->

මගෝඩි ගොඩයි ->

[QUOTE="argan, post: 12421046, member: 42318"] [B][SIZE="5"][COLOR="DarkRed"]මම දන්නවා ගොඩක් කට්ටිය මේ පැත්තට ආවේ ටයිට්ල් එකේ අන්තිමටම තියෙන [COLOR="Blue"]ඉලක්කම් දෙක[/COLOR] දැකල කියල....හැබැයි මම එහෙම දැම්මේ ත්රෙඩ් එකේ විවුස්,කමෙන්ට්ස් හෝ රෙප්ස් ගාන වැඩි කරගැනීමේ පරමාර්ථයකින් නම් නෙවෙයි....මට ඕනි උනේ එළකිරියේ ඉන්න [COLOR="Red"]පොඩි එවුන්ට[/COLOR] මේ ෆිල්ම් එක සුදුසු නෑ කියල කියන්න එච්චරයි.... මේ ෆිල්ම් එකත් මම කලින් දාපු [COLOR="Green"]"Daniel & Ana"[/COLOR] සහ [COLOR="Green"]"I spit on ur grave"[/COLOR] වගේම සෙක්ස් ඇන්ඩ් වයලන්ස් සීන්ස් තියෙන ෆිල්ම් එකක්.....මම කලින්[COLOR="Green"] "I spit on ur grave"[/COLOR] ෆිල්ම් රිවිව් එකේදී කිව්වා වගේ රේප් සීන්ස් මාකට් කරපු කාලයේ හැදිච්ච ෆිල්ම් එකක රීමේක් එකක් තමයි මේකත්....මුල් ෆිල්ම් එක හදල තියෙන්නේ 1972 දී....හැබැයි මේ ෆිල්ම් එක නම් මට බලන්න උනේ නෑ...මම බැලුවේ 2009 හදපු මේකේ අලුත් ෆිල්ම් එක.... මම කලින් දාපු මේ වගේ රිවිව්ස් බලපු අයගේ අදහස් ගැන හිතල බැලුවම මේ වගේ ෆිල්ම්ස් බලන පිරිස් දෙජාතියක් ගැන මට අඳුන ගන්න පුළුවන් උනා... [COLOR="Red"]1. ෆිල්ම් එකේ සෙක්ස් කෑලි ටික විතරක් බලල "සැර මදි","මෙලෝ රහක් නෑ" කියන කස්ටිය. 2. මුල ඉඳල අග වෙනකන්ම ෆිල්ම් එක බලල ෆිල්ම් එක හරියටම රසවින්දනය කරන පිරිස.[/COLOR] තරහ වෙන්න එපා මෙහෙම කියනවට, මේ වර්ගීකරණයේ අංක එකට ඉන්න කට්ටියට නම් මේ ෆිල්ම් එක එච්චර වැඩක් වෙන එකක් නෑ....මොකද ඒ අය බලාපොරොත්තු වෙන විදියේ සෙක්ස් සීන් මේකේ නෑ....හැබැයි අංක දෙකට ඉන්න අයට නම් මේ ෆිල්ම් එක හොඳට එන්ජෝයි කරන්න පුළුවන් වෙයි කියල මට ෂුවර් කරන්න පුළුවන්.... හරි දැන් එහෙනම් ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්..... [IMG]http://images.allmoviephoto.com/2009_The_Last_House_on_the_Left/2009_the_last_house_on_the_left_skin_web_001.jpg[/IMG] මේ ෆිල්ම් එකේ තියෙන්නෙත් [COLOR="Green"]"I spit on ur grave"[/COLOR] ෆිල්ම් එකට ටිකක් සමාන ස්ටෝරි එකක්....කාර්යබහුල නාගරික ජීවිතයෙන් මිදිල නිවාඩුවක් ගතකරන්න නගරයෙන් පිට කැලෑබද පිහිටි ඔවුන්ගේම නිවසකට යන පව්ලක්(මව,පියා සහ දියණිය) මුහුණ දෙන අකරතැබ්බයක් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ....මේ පවුලේ දියණිය එම ප්රදේශයේ සැඟව සිටින මිනීමරු කල්ලියක නායකයකුගේ අතින් දුෂණය වෙනවා...මේ දේ ඒ කෙල්ලට සිද්ද වෙන්නේ එකිගේම සමහර මෝඩ තීරණ නිසා(ඒ සීන් මොකක්ද කියල කතාව බලනකොට දැනගන්න පුළුවන්)....මේ රේප් සීන් එක තමයි මේකේ තියෙන ලොකුම සෙක්ස් සීන් එක....මේ සීන් එක වෙන්නේ මහා කැලයක...මේකෙන් පස්සේ කෙල්ල එතනින් පැණගන්නවා [COLOR="Green"]"I spit on ur grave"[/COLOR] ෆිල්ම් එකේ වගේම තමයි....මේකෙත් කෙල්ල ගිහින් විලකට පැනල බේරෙන්න හදනවා,එතකොට අර මිනීමරුවා ඇවිත් වෙඩි තියෙනවා,කෙල්ලට වෙඩි වැදේනවා, මැරුණ කියල හිතල උන් එතනින් යනවා.... [IMG]http://images.allmoviephoto.com/2009_The_Last_House_on_the_Left/2009_the_last_house_on_the_left_skin_web_004.jpg[/IMG] ඊට පස්සේ මේ සෙට් එක එදා රෑ නවතින්න එන්නේ නොදනුවත්මම කෙල්ලගේ ගෙදරට....කෙල්ලගේ දෙමව්පියොත් මේ සීන් දන්නේ නැති නිසා උන්ට හොඳට සලකලා ගෙදර නවතින්න පවා දෙනවා....ඊට පස්සේ මේ කෙල්ල කොහොම හරි ආපහු ගෙදරට එනවා(කෙල්ල පීනන්න දක්ෂයි කියල මුල් සීන් වල පෙන්නනවා,ඒක නිසා වෙඩි වැදීගෙන උනත් පීනගෙන ඇවිල්ල කොහොම හරි)...ඊට පස්සේ මේ කෙල්ලගේ දෙමව්පියෝ සීන් එක මීටර් උනාට පස්සේ අරුන් සෙට් එකෙන් පලිගන්න විදිය තමයි තියෙන්නේ....මේ කොටස් ටිකේ තමයි වයලන්ස් පැත්ත උපරිමෙන් තියෙන්නේ... [IMG]http://www.examiner.com/images/blog/wysiwyg/image/the_last_house_on_the_left_remake[1].jpg[/IMG] ඉතාම කෙටියෙන් කිව්වොත් ඕක තමයි කතාවේ අන්තර්ගතය.....ඉතින් මම කලින් කිව්වා වගේ මේ කතාව හොඳින් රසවිදින කෙනෙක්ට මේ ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ඉගැන්වෙන දෙමාපිය සෙනෙහස,ගැහැණු ලමයෙක් ලෙස සමාජයේ ජීවත් විය යුතු පරෙස්සම වගේ දේවල් ගැනත් අදහසක් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.....මම හිතනවා මගේ වර්ගීකරණයේ අංක දෙකට ඉන්න අයට දැන් මේ ෆිල්ම් එක බලන්න හිතිලා ඇති කියල....එහෙනම් ඒ අය මේ ෆිල්ම් එක බලල තමන්ගේ අදහස් ලබාදෙන්න මතක ඇතුව..... [/COLOR][/SIZE][/B] [B][COLOR="Green"][COLOR="Red"][SIZE="4"]මෙන්න මේ ෆිල්ම් එකේ DVDRip torrents වගයක් තියෙනවා, කමෙන්ට්ස් එහෙම චෙක් කරලා බාගත කරගන්න..... [/SIZE][/COLOR][SIZE="4"] [COLOR="DarkRed"]මේ තියෙන්නේ යට ගිය දවස දාපු රිවිව්ස්.......[/COLOR] Lucky + Unlucky (Film Review) -> Gamani(ගාමණී) -> Daniel & Ana (18+) -> මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+) -> Fun Movie ekak [Paul] -> මගෝඩි ගොඩයි -> [/size][/COLOR][SIZE="4"][/size][/B][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom