Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Late Dinner Double Beef Burger!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං විනාඩියක් නැවතිලා මේක කියවපන්

මෙහෙමයි මචං Scurvy ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං Scurvy උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං Scurvy ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. Scurvy කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්.

පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ Scurvy ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං.

මොළයක් තියනවානෙ උඹලට

Scurvy හෙලයේ අවසන් බලාපොරොත්තුව ආදරෙයි

[QUOTE="speedmalli, post: 27017133, member: 381719"] මචං විනාඩියක් නැවතිලා මේක කියවපන් [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] මෙහෙමයි මචං Scurvy ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං Scurvy උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං Scurvy ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. Scurvy කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ Scurvy ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG] Scurvy හෙලයේ අවසන් බලාපොරොත්තුව ආදරෙයි [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom