Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Latest 5 Star Hotel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරු පන්තියේ හෝටලයක් වගේ හිර ගෙදරක් ලංකාවේ..........

* මීටර් 25 ක් පුළුල් ගෘහස්ථ පිහිණුම් තටාකය

* මීටර් 400 කින් යුත් ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණය

* රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්.

* වියදම රුපියල් මිලියන 3000ක්

වැලිකඩ, බෝගම්බර, ආදී නම් ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නිතැනින්ම ගොඩවෙන්නේ බන්ධනාගාර පිළිබඳ කළු අඳුරු මතකයක්ය. දැඩි ආරක්ෂිත රැකවල් මැද ඝන පවුරු පදනම් වලින් වටකළ සිරමැදිරි තුළ නිදහස ලබන දිනයක් උදාවන තුරු ඇඟිලි ගනිමින් සිටින සිරකරුවන් රඳවා ඇති එවැනි තැන් දෙස මතුපිටින් බලන විට පවා පෙනී යන්නේ මූසල නිහැ`ඩියාවකින් යුත් වටපිටාවක්ය.

මේ වන විට එම නියමයන් වෙනසකට ලක් කරමින් තරු පන්තියේ හෝටලයක හැඩය පැහැය ඇතුළත් සුපිරි පන්තියේ බන්ධනාගාරයක් මෙරට බන්ධනාගාර නාමාවලියට අලුතින් එකතු වෙමින් ඇත. මතු පිටින් බැලූ කල එය ඈතට දිස්වන්නෙ සුපිරි සාප්පු සංකීර්ණයක් පරිද්දෙන්ය. ජ්‍යාතන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ මානව හිමිකම් වලට අදාළව ගොඩනගා ඇති එම බන්ධනාගාරය එලෙස ලංකාව තුළ ඉදිවන ප්‍රථම බන්ධනාගාරය ලෙස ඉතිහාසයට එකතු වන අතර මේ වන විට එහි ඉදිකිරීම් මුළුමනින්ම නිමාවට පත්ව ඇත. මෙහි ඇති විශේaෂත්වය වන්නේ ''සුපිරි පහසුකම්'' සියල්ලම කොළඹට පමණක් සීමා වී ඇති වටපිටාවක ඉන් සැතපුම් සිය ගණනක් එපිටින් පිහිටි අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ වීමය.

රජයක් විසින් කරනු ලබන ඕනෑම ඉදිකිරීමක අවසන් ඵලය වන්නේ උත්සවශ්‍රීයෙන් එය ජනතාව වෙත පවරා දීමය. අඟුණකොළපැලැස්සේ ඉදිකොට ඇති සුපිරි පහසුකම් වලින් සමන්විත බන්ධනාගාරයටද එම නියමය පොදු වුවද එහි නේවාසිකව සිරබත් කෑමට නියමිතව ඇත්තේද විsවිධ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වූ වැරදිකරුවන්ටය. එසේත් නැත්නම් අපරාධකරුවන්ටය. කූඩුව රනින් නිම කළද ඒ තුළ සිරගතව සිටීමට සිදුවේ නම් ඉන් ඵලක් නැත. එබැවින් අඟුණකොළපැලැස්ස ''හිරගෙදර'' ඇති සුපිරි පහසුකම් පිළිබඳ සඳහන් කිරීමට පෙර ලියා තැබිය යුතු කරුණක් වන්නේ අඟුණකොළපැලැස්සේ ''හිරබත්'' කොතරම් රස වුවත් එහි රස බැලීමට පෙළඹීම ඇඟට ගුණ නැති වගය.

''සිරකරුවන්ද මනුෂ්‍යයෝය'' යනුවෙන් කියමනක් ඇතත් මෙරට තුළ එය මෙතෙක් කල් සිමාවී තිබුණේ වචනයට පමණක්ය. අඟු=ණකොළපැලැස්ස ප්‍රදේශයේ මේ වන විට ඉදිකොට ඇති බන්ධනාගාරය හේතුවෙන් 'සිරකරුවන්ද මනුෂ්‍යයෝය' යන වදනට සැබෑ අරුතක් එක් වී ඇත. ලංකාවේ අනෙකුත් සිරමැදිරි තුළ දකින්නට ලැබෙන මැසි මදුරු උවදුරු අධික තදබදය අවම වන පරිදි ඉදිකර ඇති අඟු=ණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ දකින්නට ලැබෙන්නේ මෙතෙක් කලක් මෙරට බන්ධනාගාර තුළ දැක ගැනීමට නොලැබූ පහසුකම් රැසකින් සමන්විත වටපිටාවක්ය.

රුපියල් මිලියන 3000 ක වියදමින් ඉදිකොට ඇති එහි මුළු භූමි ප්‍රමාණය අක්කර 58 කින් යුක්තය. හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි පුළුල් භූමියක් සහිත වටපිටාවක පිහිටා ඇති බන්ධනාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ 2014 ක් වූ මැයි මස 16 වන දිනය.

නවීන පහසුකම් රැසක් යටතේ ඉදිකොට ඇති බන්ධනාගාර භූමිය තුළ පිහිටුවා ඇති අමතර පහසුකම් අතර අක්කර 02 කින් යුත් ක්‍රීඩා පිටියක් ඉදිකොට ඇත. එය ඉදිකොට ඇත්තේ විශාල පිරිසකට එකවර නැරඹිය හැකි විශාල ක්‍රිඩාගාරයක් සහ රැඳවියන් හට විවිධ ක්‍රියාකාරකම්වල යෙදිය හැකි ක්‍රීඩා සංකීර්ණයක්ද සමගින්ය. ඒ සඳහා නවීන පහසුකම් රාශියක් ඇතුළත් කොට ඇති අතර ඊට අමතරව රැඳවියන්ගේ පහසුව පිණිස අංග සම්පූර්ණ රෝහලක් බන්ධනාගාර භූමිය තුළ ඉදිකොට ඇත.

එහි දකින්නට ඇති අනෙකුත් ඉදි කිරීම් අතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කාර්මික පුහුණුව සඳහා වන ගොඩනැගිලි කීපයක් දකින්නට ලැබෙන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුව පිණිස නිල නිවාස පහසුකම් සියල්ලෙන් සපිරි නිල නිවාස සංකීර්ණයක් තනිකඩ නිලධාරීන් 140 කට පමණ නවාතැන් පහසුකම් ආදියද දැකගත හැක.

බන්ධනාගාර භූමියේ ඉදිකර ඇති තවත් සුවිශේෂී ඉදිකිරීමක් වන්නේ මීටර් 25 ක් පුළුල් ගෘහස්ථ පිහිනුම් තටාකයක් ඉදිකොට තිබීමය. මෙරට ප්‍රධාන පෙළේ පාසැල්වල පවා තවමත් සම්පූර්ණ නොවූ අවශ්‍යතාවයක් වන පිහිනුම් තටාකයක් අඟුණකොළපැලැස්සට ලැබීම සිරකරුවන් පැත්තෙන් ගත්කල යහපත් තීරණයක්ය.

අඳුරු සිරමැදිරි තුළ දිවි ගෙවෙන ඇතැම් සිරකරුවන් අතින් විවිධ නිර්මාණ බිහිවීම පිළිබඳ සාක්ෂි බන්ධනාගාර ඉතිහාසයේ ඈතම අවධියේ පටන් මේ දක්වා සිද්ධවන්නක්ය. ඊට අමතරව බන්ධනාගාර තුළ ''වැඩ පාටි'' නමින් විවිධ නිර්මාණයන් හි සමත්කම් දක්වන රැඳවියන්ගේ නිෂ්පාදන බිහිවන අතර ඒවා අලෙවිය සඳහාද අඟුණකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ වෙනම අලෙවි මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත. මේ ආකාරයට මෙතෙක් කල් මෙරට බන්ධනාගාර තුළ දකින්නට නොලැබූ අමුතු මාදිලියේ බන්ධනාගාරය දැක බලා ගැනීමට එහි නිරීක්ෂණ සංචාරයක නිරත වී ඇති ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා නිරීක්ෂණ චාරිකාවෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ ''මේ බන්ධනාගාරය දකින විට සමහර අයට හිතෙන්න පුළුවන් ගෙදරට වැඩිය මේ ස්ථානය සැප පහසුකම් වලින් හොඳයි කියල. නමුත් මේක බන්ධනාගාරයක්. ඒ නිසා නීති විරෝධී කටයුතු වල යෙදෙන්නත් බන්ධනාගාර ගත ද වෙන්න හීනෙන්වත් හිතන්නට එපා'' යනුවෙන්ය.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මගින් වැරදිකරුවන් බවට තීරණය කරන පුද්ගලයන් බන්ධනාගාරගත කළ ද ඔවුන්ට බන්ධනාගාර ජීවිතය තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. රැඳවියන් තුළ පවා දකින්නට ලැබුණේ ඊට නොදෙවෙනි මානසිකත්වයක්ය. බන්ධනාගාර යනු මුළුමනින්ම දුෂිත ස්ථාන බවට පත්වීමට එක් හේතුවක් වී ඇත්තේ සිරකරු සුබ සාධනය අවම මට්ටමක පැවතීම යෑයි ඇතැමුන්ගේ මතය වී ඇත.

ඒ ආකාරයෙන් බැලූ කල අධික මුදලක් වැය කොට ඉදිකර ඇති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළින් සිරකරු සුබ සාධනය තරමක් හෝ දුරට යථාර්ථයක් බවට පත්වීමට නියමිත නම් රටේ සාමාන්‍ය ජනතාවට කොයි හැටි වෙතත් නීතිය හමුවේ වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට 'අඟුණකොළපැලැස්ස හිරගෙය' සුබාරංචියක්ය.

ඉදිරියේදී සිරකරුවන්ගේ නවතම නවාතැන වීමට නියමිත අඟු=ණකොළපැලැස්ස හේතුවෙන් මෙරට සිරගෙවල් පිළිබඳ මෙතෙක් කලක් පොදු මහජනතාවගේ මනසේ මැවී ඇති සිතුවම අලුත්වීමට නියමිතය. දියුණු රටවල දකින්නට ලැබෙන පහසුකම් මෙරට සිරකරුවන්ට ප්‍රථම වතාවට අත්විඳීමේ අවස්ථාව උදාවීම තව නොබෝ දිනකින් සිදුවනු ඇත.

මේ වන විට රට පුරා මහත් කථාබහකට ලක්ව ඇති විවිධ දූෂණ වංචා ආදියට සම්බන්ධ ඉහළ සමාජ තත්ත්වයන් නියෝජනය කරන සැකකරුවන්ද විවිධ අපරාධ චෝදනා, මිනීsමැරුම්, කුඩු ජාවාරම් ආදියේ යෙදී සිටින්නන්ද ඉදිරි කාලයේ නීතිය හමුවේ වරදකරුවන් බවට පත්වුවහොත් මේ කියන අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ඔවුන්ගේ සුපිරි නවාතැන බවට පත්වීමටද ඉඩක් ඇත.

කෙසේ වෙතත් සිරකරු සුබසාධනය වෙනුවෙන් රජයක් රුපියල් මිලියන 3000 ක වියදමින් එවැනි යෝධ ඉදිකිරීමක් සඳහා යොමුවීම එක් අතකින් බැලූකල අවැඩක් නොව නමුත් රටක් තුළ වැඩි වැඩියෙන් හිරගෙවල් බිහිකිරීම තුළ පවතින්නේ රටක් සතු ශිෂ්ට සම්පන්න භාවයේ තරමය.

[QUOTE="netlife007, post: 21296319, member: 79514"] [SIZE=6][COLOR=Navy]තරු පන්තියේ හෝටලයක් වගේ හිර ගෙදරක් ලංකාවේ..........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]* මීටර් 25 ක් පුළුල් ගෘහස්ථ පිහිණුම් තටාකය * මීටර් 400 කින් යුත් ධාවන පථයක් සහිත ක්‍රීඩාංගණය * රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. * වියදම රුපියල් මිලියන 3000ක් [/COLOR][/SIZE] [IMG]https://i.ytimg.com/vi/adSHKTFPolQ/hqdefault.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]වැලිකඩ, බෝගම්බර, ආදී නම් ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නිතැනින්ම ගොඩවෙන්නේ බන්ධනාගාර පිළිබඳ කළු අඳුරු මතකයක්ය. දැඩි ආරක්ෂිත රැකවල් මැද ඝන පවුරු පදනම් වලින් වටකළ සිරමැදිරි තුළ නිදහස ලබන දිනයක් උදාවන තුරු ඇඟිලි ගනිමින් සිටින සිරකරුවන් රඳවා ඇති එවැනි තැන් දෙස මතුපිටින් බලන විට පවා පෙනී යන්නේ මූසල නිහැ`ඩියාවකින් යුත් වටපිටාවක්ය. මේ වන විට එම නියමයන් වෙනසකට ලක් කරමින් තරු පන්තියේ හෝටලයක හැඩය පැහැය ඇතුළත් සුපිරි පන්තියේ බන්ධනාගාරයක් මෙරට බන්ධනාගාර නාමාවලියට අලුතින් එකතු වෙමින් ඇත. මතු පිටින් බැලූ කල එය ඈතට දිස්වන්නෙ සුපිරි සාප්පු සංකීර්ණයක් පරිද්දෙන්ය. ජ්‍යාතන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ මානව හිමිකම් වලට අදාළව ගොඩනගා ඇති එම බන්ධනාගාරය එලෙස ලංකාව තුළ ඉදිවන ප්‍රථම බන්ධනාගාරය ලෙස ඉතිහාසයට එකතු වන අතර මේ වන විට එහි ඉදිකිරීම් මුළුමනින්ම නිමාවට පත්ව ඇත. මෙහි ඇති විශේaෂත්වය වන්නේ ''සුපිරි පහසුකම්'' සියල්ලම කොළඹට පමණක් සීමා වී ඇති වටපිටාවක ඉන් සැතපුම් සිය ගණනක් එපිටින් පිහිටි අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ වීමය. රජයක් විසින් කරනු ලබන ඕනෑම ඉදිකිරීමක අවසන් ඵලය වන්නේ උත්සවශ්‍රීයෙන් එය ජනතාව වෙත පවරා දීමය. අඟුණකොළපැලැස්සේ ඉදිකොට ඇති සුපිරි පහසුකම් වලින් සමන්විත බන්ධනාගාරයටද එම නියමය පොදු වුවද එහි නේවාසිකව සිරබත් කෑමට නියමිතව ඇත්තේද විsවිධ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වූ වැරදිකරුවන්ටය. එසේත් නැත්නම් අපරාධකරුවන්ටය. කූඩුව රනින් නිම කළද ඒ තුළ සිරගතව සිටීමට සිදුවේ නම් ඉන් ඵලක් නැත. එබැවින් අඟුණකොළපැලැස්ස ''හිරගෙදර'' ඇති සුපිරි පහසුකම් පිළිබඳ සඳහන් කිරීමට පෙර ලියා තැබිය යුතු කරුණක් වන්නේ අඟුණකොළපැලැස්සේ ''හිරබත්'' කොතරම් රස වුවත් එහි රස බැලීමට පෙළඹීම ඇඟට ගුණ නැති වගය. ''සිරකරුවන්ද මනුෂ්‍යයෝය'' යනුවෙන් කියමනක් ඇතත් මෙරට තුළ එය මෙතෙක් කල් සිමාවී තිබුණේ වචනයට පමණක්ය. අඟු=ණකොළපැලැස්ස ප්‍රදේශයේ මේ වන විට ඉදිකොට ඇති බන්ධනාගාරය හේතුවෙන් 'සිරකරුවන්ද මනුෂ්‍යයෝය' යන වදනට සැබෑ අරුතක් එක් වී ඇත. ලංකාවේ අනෙකුත් සිරමැදිරි තුළ දකින්නට ලැබෙන මැසි මදුරු උවදුරු අධික තදබදය අවම වන පරිදි ඉදිකර ඇති අඟු=ණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ දකින්නට ලැබෙන්නේ මෙතෙක් කලක් මෙරට බන්ධනාගාර තුළ දැක ගැනීමට නොලැබූ පහසුකම් රැසකින් සමන්විත වටපිටාවක්ය. රුපියල් මිලියන 3000 ක වියදමින් ඉදිකොට ඇති එහි මුළු භූමි ප්‍රමාණය අක්කර 58 කින් යුක්තය. හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි පුළුල් භූමියක් සහිත වටපිටාවක පිහිටා ඇති බන්ධනාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ 2014 ක් වූ මැයි මස 16 වන දිනය. නවීන පහසුකම් රැසක් යටතේ ඉදිකොට ඇති බන්ධනාගාර භූමිය තුළ පිහිටුවා ඇති අමතර පහසුකම් අතර අක්කර 02 කින් යුත් ක්‍රීඩා පිටියක් ඉදිකොට ඇත. එය ඉදිකොට ඇත්තේ විශාල පිරිසකට එකවර නැරඹිය හැකි විශාල ක්‍රිඩාගාරයක් සහ රැඳවියන් හට විවිධ ක්‍රියාකාරකම්වල යෙදිය හැකි ක්‍රීඩා සංකීර්ණයක්ද සමගින්ය. ඒ සඳහා නවීන පහසුකම් රාශියක් ඇතුළත් කොට ඇති අතර ඊට අමතරව රැඳවියන්ගේ පහසුව පිණිස අංග සම්පූර්ණ රෝහලක් බන්ධනාගාර භූමිය තුළ ඉදිකොට ඇත. එහි දකින්නට ඇති අනෙකුත් ඉදි කිරීම් අතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කාර්මික පුහුණුව සඳහා වන ගොඩනැගිලි කීපයක් දකින්නට ලැබෙන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුව පිණිස නිල නිවාස පහසුකම් සියල්ලෙන් සපිරි නිල නිවාස සංකීර්ණයක් තනිකඩ නිලධාරීන් 140 කට පමණ නවාතැන් පහසුකම් ආදියද දැකගත හැක. බන්ධනාගාර භූමියේ ඉදිකර ඇති තවත් සුවිශේෂී ඉදිකිරීමක් වන්නේ මීටර් 25 ක් පුළුල් ගෘහස්ථ පිහිනුම් තටාකයක් ඉදිකොට තිබීමය. මෙරට ප්‍රධාන පෙළේ පාසැල්වල පවා තවමත් සම්පූර්ණ නොවූ අවශ්‍යතාවයක් වන පිහිනුම් තටාකයක් අඟුණකොළපැලැස්සට ලැබීම සිරකරුවන් පැත්තෙන් ගත්කල යහපත් තීරණයක්ය. අඳුරු සිරමැදිරි තුළ දිවි ගෙවෙන ඇතැම් සිරකරුවන් අතින් විවිධ නිර්මාණ බිහිවීම පිළිබඳ සාක්ෂි බන්ධනාගාර ඉතිහාසයේ ඈතම අවධියේ පටන් මේ දක්වා සිද්ධවන්නක්ය. ඊට අමතරව බන්ධනාගාර තුළ ''වැඩ පාටි'' නමින් විවිධ නිර්මාණයන් හි සමත්කම් දක්වන රැඳවියන්ගේ නිෂ්පාදන බිහිවන අතර ඒවා අලෙවිය සඳහාද අඟුණකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ වෙනම අලෙවි මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඇත. මේ ආකාරයට මෙතෙක් කල් මෙරට බන්ධනාගාර තුළ දකින්නට නොලැබූ අමුතු මාදිලියේ බන්ධනාගාරය දැක බලා ගැනීමට එහි නිරීක්ෂණ සංචාරයක නිරත වී ඇති ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා නිරීක්ෂණ චාරිකාවෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ ''මේ බන්ධනාගාරය දකින විට සමහර අයට හිතෙන්න පුළුවන් ගෙදරට වැඩිය මේ ස්ථානය සැප පහසුකම් වලින් හොඳයි කියල. නමුත් මේක බන්ධනාගාරයක්. ඒ නිසා නීති විරෝධී කටයුතු වල යෙදෙන්නත් බන්ධනාගාර ගත ද වෙන්න හීනෙන්වත් හිතන්නට එපා'' යනුවෙන්ය. මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මගින් වැරදිකරුවන් බවට තීරණය කරන පුද්ගලයන් බන්ධනාගාරගත කළ ද ඔවුන්ට බන්ධනාගාර ජීවිතය තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. රැඳවියන් තුළ පවා දකින්නට ලැබුණේ ඊට නොදෙවෙනි මානසිකත්වයක්ය. බන්ධනාගාර යනු මුළුමනින්ම දුෂිත ස්ථාන බවට පත්වීමට එක් හේතුවක් වී ඇත්තේ සිරකරු සුබ සාධනය අවම මට්ටමක පැවතීම යෑයි ඇතැමුන්ගේ මතය වී ඇත. ඒ ආකාරයෙන් බැලූ කල අධික මුදලක් වැය කොට ඉදිකර ඇති අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළින් සිරකරු සුබ සාධනය තරමක් හෝ දුරට යථාර්ථයක් බවට පත්වීමට නියමිත නම් රටේ සාමාන්‍ය ජනතාවට කොයි හැටි වෙතත් නීතිය හමුවේ වැරදිකරුවන් බවට පත්වන පුද්ගලයන්ට 'අඟුණකොළපැලැස්ස හිරගෙය' සුබාරංචියක්ය. ඉදිරියේදී සිරකරුවන්ගේ නවතම නවාතැන වීමට නියමිත අඟු=ණකොළපැලැස්ස හේතුවෙන් මෙරට සිරගෙවල් පිළිබඳ මෙතෙක් කලක් පොදු මහජනතාවගේ මනසේ මැවී ඇති සිතුවම අලුත්වීමට නියමිතය. දියුණු රටවල දකින්නට ලැබෙන පහසුකම් මෙරට සිරකරුවන්ට ප්‍රථම වතාවට අත්විඳීමේ අවස්ථාව උදාවීම තව නොබෝ දිනකින් සිදුවනු ඇත. මේ වන විට රට පුරා මහත් කථාබහකට ලක්ව ඇති විවිධ දූෂණ වංචා ආදියට සම්බන්ධ ඉහළ සමාජ තත්ත්වයන් නියෝජනය කරන සැකකරුවන්ද විවිධ අපරාධ චෝදනා, මිනීsමැරුම්, කුඩු ජාවාරම් ආදියේ යෙදී සිටින්නන්ද ඉදිරි කාලයේ නීතිය හමුවේ වරදකරුවන් බවට පත්වුවහොත් මේ කියන අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය ඔවුන්ගේ සුපිරි නවාතැන බවට පත්වීමටද ඉඩක් ඇත. කෙසේ වෙතත් සිරකරු සුබසාධනය වෙනුවෙන් රජයක් රුපියල් මිලියන 3000 ක වියදමින් එවැනි යෝධ ඉදිකිරීමක් සඳහා යොමුවීම එක් අතකින් බැලූකල අවැඩක් නොව නමුත් රටක් තුළ වැඩි වැඩියෙන් හිරගෙවල් බිහිකිරීම තුළ පවතින්නේ රටක් සතු ශිෂ්ට සම්පන්න භාවයේ තරමය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom