Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
### Latest.. Latest Joke of UNP.... Must See
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණේ මැතිවරණය අවසන් වන තෙක් අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නවතන්න

එජාපය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමට යයි

නෝමන් පලිහවඩන

දකුණු පළාත් සභාවට තරග කරන අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟපාන ටෙලි නාට්‍ය චිත්‍රපට මැතිවරණය අවසන් වනතුරු ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා "දිවයින" ට පැවැසීය.

අනර්කලී රඟපාන ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනියෙන් දිගට හරහට විකාශනය කරන අතර ඒ තුළින් ඇයට අනවශ්‍ය ප්‍රචාරයක් දී ඇති බව ද අත්තනායක මහතා කීවේය.

මෙම නීතිය කාටත් එක සමානව බලපෑ යුතු බවත් රන්ජන් රාමනායක මහතා සබරගමුව මැතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් තහනම් වූ බව ද අත්තනායක මහතා කියා සිටියේය.

[QUOTE="sasamantha, post: 5482251, member: 152873"] [SIZE=5][COLOR=#000080]දකුණේ මැතිවරණය අවසන් වන තෙක් අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නවතන්න[/COLOR][/SIZE][SIZE=4] එජාපය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමට යයි නෝමන් පලිහවඩන දකුණු පළාත් සභාවට තරග කරන අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟපාන ටෙලි නාට්‍ය චිත්‍රපට මැතිවරණය අවසන් වනතුරු ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා "දිවයින" ට පැවැසීය. අනර්කලී රඟපාන ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනියෙන් දිගට හරහට විකාශනය කරන අතර ඒ තුළින් ඇයට අනවශ්‍ය ප්‍රචාරයක් දී ඇති බව ද අත්තනායක මහතා කීවේය. මෙම නීතිය කාටත් එක සමානව බලපෑ යුතු බවත් රන්ජන් රාමනායක මහතා සබරගමුව මැතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් තහනම් වූ බව ද අත්තනායක මහතා කියා සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom