ප්‍ර: මතට තිත ගැන ඔබ මොකද කියන්නෙ?
පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිඛෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එවා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට ද~ුවම් කළ යුතුයි.
Koi paththeda dan na mathpan wala hoda paththa thiyenne..lol..lol..
Uba bilada....ahema ekaparata eva vahan ba. eta kalin minissunge akalpa wenas karn oni.
Mahinda is the next president
umba eka therenava nam mekath therenna one SF eyage kathave kivve "apita mathin thora jathiyak avashyay , ehema jathiyakata thamay diyunu wenna puluwan , habay Party ekakadi vage oluwa nidahas karaganna tikak drinks gaththata kamak naha kiyala."
dan ethakota umbata therenava athi SF adahas kale mokakda kiyala