Latvian passport under UV light

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,843
    15,606
    113
    Ursa Major
    ලැට්වියාව කොහද අපි කොහෙද අපි 94 කොහෙද අපි අපේ තත්වේ තියාගෙන ඉන්න ඕනේ
    But it is not rocket science. Our problem is the lack of dedication, innovation, and the need for improvement.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,939
    113
    සේදවත්ත
    But it is not rocket science. Our problem is the lack of dedication, innovation, and the need for improvement.
    නෑ බන් ඔය මගුල් උඩට එන්නේ සමාජ් ස‍ංවර්ධන දර්ශක හොද වෙන්න ඕනේ. ඔය පොත් ඉස්සරට නෑ බොරු වැඩ . එක්කො ටැටු එකක් වගේ එකක් එයි අනාගතේ එක්කේ බයෝමෙට්‍රික් වලින් කෙලින්ම අපේ ඩේටා ෆීඩ් වෙයි. පොත රෝල් කරගන්න වෙන්නේ අනගතේ . අපි කැපවීමෙන් අපේ සමාජ සංවර්ධන දර්ශක උඩට දාගන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and Asmodeus