Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Law Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිය යන්න කලින් නීත්යාණු කූල බිරිඳට බැරි නම් පිටසක්වල ජීවියෙක්ට වුනත් පවරන්න හැකියාව තියෙනව...

එහෙම පැවරුවොත් ඉඩම එහෙම් පිටිංම අයිතිවෙන්නෙ බිරිඳට.

එහෙම පැවරුවෙ නැත්තං බිරිඳට බාගෙයයි, ලමයින්ට බාගයයි..

මුල් අයිතියෙයි ජීවිත බුක්තියෙයි වෙනස, උඹ කාට හරි මුල් අයිතිය පැවරුවොත් උඹව ඒ ඉඩමෙන් පන්නල දාන්න ඉඩම උඹ පවරපු කෙනාට හැකියාව තියෙනව.. ජීවිත භුක්තිය තියාගෙන පැවරුවොත් එහෙම බෑ.. උඹට මැරෙණකම්ම ඒ ඉඩමෙ අයිතිය තියෙනව.. ඒ ඉඩම වික්කත් උඹෙත් කැමැත්ත ඇතුවම ඕනෙ කරන්න..

උඹ ලමයෙකුට වගේ ඉඩමක් ජීවිත භුක්තිය තියාගෙන පැවරුවොත්, ලමය උඹට නොසලකා හරිනවනං, උඹට ඕනෙම වෙලාවක නොසලකා හැරීම කියල නඩුවක් දාල ලමයට දීල තියෙන අයිතිය කැන්සල් කලහැකි.. අධිකරණය ඉදිරියේ සාදාරණ සාක්ශි ඉදිරිපත් කරන්න ඕනෙ හැබැයි.. ගහනවනං ගහනව කියල, බයිනවනං බයිනව කියල..

උඹ ඉඩම කාටවත් පවරන්නැතුව මලොත් එහෙම් පිටිංම බිරිඳට අයිතිවෙන්නෑනෙ..

බිරිඳට බාගයක අයිතිය තියෙද්දි බිරිඳත් කාටවත් පවරන්නැතුව මලොත් ඉඩම සියළූම ලමයින්ට සමසේ බෙදෙනව..

එහෙම බෙදුනාම ලමයි සමඟි බෙදුම් ඔප්පුවක් ද මොකක්ද (නම හරියට මතක නෑ.. සමඟි කෑල්ල එනව) එකක් මාර්ගයෙන් ඉඩම බෙදාගන්න ඕනෙ..

ඒකෙදි වෙන්නෙ ලමයි සියළූම දෙනා තම තමන්ට මේ මේ ඉඩම් ප්රමාණය ලැබෙනව.. ඒ ප්රමාණයෙන් සෑහීමකට පත්වෙනව කියල සියළූම දෙනා අත්සන් කරල ඉඩම බෙදාගැනීම..

එහෙම බෙදාගත්තාම කිසිම කෙනෙක්ට තමන්ගෙ ස්වාධීන කැමැත්ත යටතේ තමන්ට අයිති කොටස විකුණන්න එහෙම බෑ.. කවුරු අදාල ඉඩමෙ කොයි කොටස වික්කත් සහෝදර සහෝදරියන් සියළූම දෙනා අත්සන් කරන්න ඕනෙ.. එක්කෙනෙක් හරි අකමැති නම් ඉඩම විකුණන්න බෑ..

සමඟි බෙදුම් ඔප්පුවකිං බෙදාගන්න එක්කෙනෙක්ගෙ හරි විරෝධතාවයක් තියෙනවනං, කවුරු හරි වැඩියෙන් ඉල්ලනවනං, අනිවා ඔය ප්රශ්නෙ සමථ මණ්ඩලය දක්වා යනව.. එතනදි සියළු දෙනාට සමසේ බෙදනව..

සමසේ බෙදද්දි එක් සහෝදරයෙක් හෝ අදාල ඉඩමේ දැනට ගෙයක් හදාගෙන, වගාවක් කරගෙන පදිංචියිනම් එයාට තමන් ජීවත් ව්අන, වගා කරන කොටසම ලබා දෙන්න වැඩි ප්රමුඛත්වයක් දෙනව..

ඔව්.. අනෙක් සහෝදරයන්ගේ කැමැත්ත මත වැඩිමහල් බාල ඕනෙ සහෝදරයෙක්ට සහෝදරියක්ට ලබාගත හැකියි..

ඒකට සහෝදර සහෝදරියො හැමෝම, අපි අපේ කොටස් අදාල කෙනාට පවරනව කියල තෑගි ඔප්පුවක් අත්සන් කරන්න ඕනෙ..

ඉඩමෙන් සෘජු වාසියක් නොලැබෙන තවත් සාක්ශි කාරයො දෙන්නෙකුත් අත්සන් කරන්න ඕනෙ..

නීතීඥයෙක් ඉස්සරහ වෙන්න ඕනෙ..

එහෙම දුන්න කියල තමුන්ගෙ අයිතිය නැතිවෙන්නෙ නෑ.. දීල තියෙන්නෙ තෑගි ඔප්පුවකිං.. තමුන් මැරෙනකංම වැඩිමල් සහෝදරයට පැවරුවත් ජීවත් වෙන්න අයිතිය තියෙනව.. හැබැයි එහෙම පැවරුවොත් උඹ මලාට පස්සෙ උඹේ ඉඩම් වලිං බිරිඳට, උඹේ ලමයින්ට අයිතියක් එන්නෑ.. උඹේ මරණයත් සමඟම උඹට අයිති කොටසේ අයිතිය වැඩිමහල් සහෝදරයට ලැබෙනව..

හොඳට හිතල බලල ලියපං..

මං නං කියන්නෙ මැරෙයි කියල භයයි නම් අන්තිම කැමැත්තක් ලියන එක තමා හොඳම..

[QUOTE="markhaloce, post: 17201967, member: 463845"] [size="4"] මිය යන්න කලින් නීත්යාණු කූල බිරිඳට බැරි නම් පිටසක්වල ජීවියෙක්ට වුනත් පවරන්න හැකියාව තියෙනව... එහෙම පැවරුවොත් ඉඩම එහෙම් පිටිංම අයිතිවෙන්නෙ බිරිඳට. එහෙම පැවරුවෙ නැත්තං බිරිඳට බාගෙයයි, ලමයින්ට බාගයයි.. මුල් අයිතියෙයි ජීවිත බුක්තියෙයි වෙනස, උඹ කාට හරි මුල් අයිතිය පැවරුවොත් උඹව ඒ ඉඩමෙන් පන්නල දාන්න ඉඩම උඹ පවරපු කෙනාට හැකියාව තියෙනව.. ජීවිත භුක්තිය තියාගෙන පැවරුවොත් එහෙම බෑ.. උඹට මැරෙණකම්ම ඒ ඉඩමෙ අයිතිය තියෙනව.. ඒ ඉඩම වික්කත් උඹෙත් කැමැත්ත ඇතුවම ඕනෙ කරන්න.. උඹ ලමයෙකුට වගේ ඉඩමක් ජීවිත භුක්තිය තියාගෙන පැවරුවොත්, ලමය උඹට නොසලකා හරිනවනං, උඹට ඕනෙම වෙලාවක නොසලකා හැරීම කියල නඩුවක් දාල ලමයට දීල තියෙන අයිතිය කැන්සල් කලහැකි.. අධිකරණය ඉදිරියේ සාදාරණ සාක්ශි ඉදිරිපත් කරන්න ඕනෙ හැබැයි.. ගහනවනං ගහනව කියල, බයිනවනං බයිනව කියල.. උඹ ඉඩම කාටවත් පවරන්නැතුව මලොත් එහෙම් පිටිංම බිරිඳට අයිතිවෙන්නෑනෙ.. බිරිඳට බාගයක අයිතිය තියෙද්දි බිරිඳත් කාටවත් පවරන්නැතුව මලොත් ඉඩම සියළූම ලමයින්ට සමසේ බෙදෙනව.. එහෙම බෙදුනාම ලමයි සමඟි බෙදුම් ඔප්පුවක් ද මොකක්ද (නම හරියට මතක නෑ.. සමඟි කෑල්ල එනව) එකක් මාර්ගයෙන් ඉඩම බෙදාගන්න ඕනෙ.. ඒකෙදි වෙන්නෙ ලමයි සියළූම දෙනා තම තමන්ට මේ මේ ඉඩම් ප්රමාණය ලැබෙනව.. ඒ ප්රමාණයෙන් සෑහීමකට පත්වෙනව කියල සියළූම දෙනා අත්සන් කරල ඉඩම බෙදාගැනීම.. එහෙම බෙදාගත්තාම කිසිම කෙනෙක්ට තමන්ගෙ ස්වාධීන කැමැත්ත යටතේ තමන්ට අයිති කොටස විකුණන්න එහෙම බෑ.. කවුරු අදාල ඉඩමෙ කොයි කොටස වික්කත් සහෝදර සහෝදරියන් සියළූම දෙනා අත්සන් කරන්න ඕනෙ.. එක්කෙනෙක් හරි අකමැති නම් ඉඩම විකුණන්න බෑ.. සමඟි බෙදුම් ඔප්පුවකිං බෙදාගන්න එක්කෙනෙක්ගෙ හරි විරෝධතාවයක් තියෙනවනං, කවුරු හරි වැඩියෙන් ඉල්ලනවනං, අනිවා ඔය ප්රශ්නෙ සමථ මණ්ඩලය දක්වා යනව.. එතනදි සියළු දෙනාට සමසේ බෙදනව.. සමසේ බෙදද්දි එක් සහෝදරයෙක් හෝ අදාල ඉඩමේ දැනට ගෙයක් හදාගෙන, වගාවක් කරගෙන පදිංචියිනම් එයාට තමන් ජීවත් ව්අන, වගා කරන කොටසම ලබා දෙන්න වැඩි ප්රමුඛත්වයක් දෙනව.. ඔව්.. අනෙක් සහෝදරයන්ගේ කැමැත්ත මත වැඩිමහල් බාල ඕනෙ සහෝදරයෙක්ට සහෝදරියක්ට ලබාගත හැකියි.. ඒකට සහෝදර සහෝදරියො හැමෝම, අපි අපේ කොටස් අදාල කෙනාට පවරනව කියල තෑගි ඔප්පුවක් අත්සන් කරන්න ඕනෙ.. ඉඩමෙන් සෘජු වාසියක් නොලැබෙන තවත් සාක්ශි කාරයො දෙන්නෙකුත් අත්සන් කරන්න ඕනෙ.. නීතීඥයෙක් ඉස්සරහ වෙන්න ඕනෙ.. එහෙම දුන්න කියල තමුන්ගෙ අයිතිය නැතිවෙන්නෙ නෑ.. දීල තියෙන්නෙ තෑගි ඔප්පුවකිං.. තමුන් මැරෙනකංම වැඩිමල් සහෝදරයට පැවරුවත් ජීවත් වෙන්න අයිතිය තියෙනව.. හැබැයි එහෙම පැවරුවොත් උඹ මලාට පස්සෙ උඹේ ඉඩම් වලිං බිරිඳට, උඹේ ලමයින්ට අයිතියක් එන්නෑ.. උඹේ මරණයත් සමඟම උඹට අයිති කොටසේ අයිතිය වැඩිමහල් සහෝදරයට ලැබෙනව.. හොඳට හිතල බලල ලියපං.. මං නං කියන්නෙ මැරෙයි කියල භයයි නම් අන්තිම කැමැත්තක් ලියන එක තමා හොඳම.. [/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom