Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Law help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝ කොලේජ් යනවා කියන්නේ මචං ඔලිම්පික් යනවා වගේ වැඩක් ඇත්තම කිව්වොත්...

15000ක් ලිව්වොත් 150 පාස් වෙන්නේ... අන්න ඒ වගේ කතන්දරයක් එක...

අනික පාස් උනත් එක්සෑම් ලියන්න 75% attendance තියෙන්න ඕනේ...

අනික එකේ entrance exam එකට එන්නේ තනිකර ලෝ වලින් හදපු ප්‍රශ්න පත්‍රයක්...

ක්ලාස් නොගිහින් නං කොහොමටවත්ම එක පාස් වෙන්න බෑ සාමාන්‍ය දැනුමෙන්....

ඇතුලට ගියොත් අවුරුදු 3න් වැඩේ ඉවරයි...

open එකේ තමයි ලේසිම විදිහ... ගතවෙන කාලේ වැඩි හැබැයි.... සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ එකේ පැන්නම ගොඩ...

ෆුල් ටයිම් නොකරන උන්ට එක තමයි ලේසිම විදිහ... හැබැයි අවම අවුරුදු 6 ඉදල 8ක් දක්වා වෙනකං කාලයක් උනත් ඇදෙන්න පුළුවන්...

විකල්ප අතින් ගත්තම සාපේක්ෂව වියදම අඩුම ක්‍රමය මේක හැබැයි...

වෙන කරනවානං cfps apiit RI වගේ private institutes තියෙනවා...

එවල නං වියදම ලක්ෂ 15කට කිට්ටු වෙනවා...

degree එකට අවුරුදු 4යි attorneys වලට අවුරුද්දයි ඔක්කොම 5ක් යනවා...

උබේ අතේ සල්ලි තියෙනවානං මේක තමයි හොදම ක්‍රමේ... යට කරන ගාන පාඩුවක් වෙන්නේ නෑ ලෝයර් කෙනෙක් උනාට පස්සේ මුල්ම කාලේ අවුරුදු එක හමාරක් යනකොට ඔය ගාන කවර කරගන්න පුළුවන්...

[QUOTE="thanujaka, post: 17864864, member: 123679"] [SIZE="3"]ලෝ කොලේජ් යනවා කියන්නේ මචං ඔලිම්පික් යනවා වගේ වැඩක් ඇත්තම කිව්වොත්... 15000ක් ලිව්වොත් 150 පාස් වෙන්නේ... අන්න ඒ වගේ කතන්දරයක් එක... අනික පාස් උනත් එක්සෑම් ලියන්න 75% attendance තියෙන්න ඕනේ... අනික එකේ entrance exam එකට එන්නේ තනිකර ලෝ වලින් හදපු ප්‍රශ්න පත්‍රයක්... ක්ලාස් නොගිහින් නං කොහොමටවත්ම එක පාස් වෙන්න බෑ සාමාන්‍ය දැනුමෙන්.... ඇතුලට ගියොත් අවුරුදු 3න් වැඩේ ඉවරයි... open එකේ තමයි ලේසිම විදිහ... ගතවෙන කාලේ වැඩි හැබැයි.... සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ එකේ පැන්නම ගොඩ... ෆුල් ටයිම් නොකරන උන්ට එක තමයි ලේසිම විදිහ... හැබැයි අවම අවුරුදු 6 ඉදල 8ක් දක්වා වෙනකං කාලයක් උනත් ඇදෙන්න පුළුවන්... විකල්ප අතින් ගත්තම සාපේක්ෂව වියදම අඩුම ක්‍රමය මේක හැබැයි... වෙන කරනවානං cfps apiit RI වගේ private institutes තියෙනවා... එවල නං වියදම ලක්ෂ 15කට කිට්ටු වෙනවා... degree එකට අවුරුදු 4යි attorneys වලට අවුරුද්දයි ඔක්කොම 5ක් යනවා... උබේ අතේ සල්ලි තියෙනවානං මේක තමයි හොදම ක්‍රමේ... යට කරන ගාන පාඩුවක් වෙන්නේ නෑ ලෝයර් කෙනෙක් උනාට පස්සේ මුල්ම කාලේ අවුරුදු එක හමාරක් යනකොට ඔය ගාන කවර කරගන්න පුළුවන්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom