Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lawyers' Income
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ.... එකයි මේ සීන් එක.

දොඩම් ගොඩ වගේ හැම දේම බදාගන්නත් බෑ නේ මචන්.

මම නම් හිතන විදිහට මචන් lawyer කෙනෙක් ට හරියනවද කෙලවෙනවද කියන එක තමන් apprenticeship යන senior lawyer මත ගොඩක් depend වෙනවා.

හොඳ කෙනෙක් හම්බුනොත් (in terms of reputation. Some big shot lawyers are nothing more than snakes in suits).

මුල් කාලේ නම් අමු කට්ට කන්න වෙයි. සමහර වෙලාවට එක උසාවියකින් තව උසාවියකට යන්න වීල් එකට දෙන්න සල්ලි නැති වෙන කේස් හිටන් එයි.

criminal හරි family හරි කරනවට වඩා අලුත් දේවල් කරන්න බලන්න. Commercial law, IT law, intellectual property law වගේ දෙයක් කරන senior කෙනෙක් ගාව ඉගෙනගත්ත නම් ඔන්න ඉස්සරහට වැදගත් වෙයි.

වයස ගැන නම් කේස් එකක් තියෙනවා. 28!!!

හරියට මහන්සි වෙලා වැඩ කලොත් අවුරුදු 3 ක් වත් යනවා තමන්ගේම නඩුවක් කතා කරගන්න තරම් reputation එක හදාගන්න. It depends on various factors.

මෙතන සමහර අය වගේ බඳින්න, පවුල් වෙන්න හදිස්සියක් නැත්තන් ඉතින් මේ law entrance ඉවර කරන්න.

මතක තියාගන්න මචං තමන් ගන්න ඔය lawyer පට්ටම සදාකාලිකයි. මැරෙන්න ඔන්න මෙන්න තිබ්බහම උනත් නඩු කතා කරන්න පුළුවන්.

දැන් සමාජය නරක් වෙලා තියෙන්නේ. එන්න එන්න අපරාධ, අකටයුතුකම් වැඩි වෙනවා. ඉතින් පෙරකදොරුවන්ට වැඩ හොඳට සෙට් වෙනවා

[QUOTE="king_pandukabaya, post: 20266015, member: 279674"] [SIZE="3"][B]ආ.... එකයි මේ සීන් එක. දොඩම් ගොඩ වගේ හැම දේම බදාගන්නත් බෑ නේ මචන්. මම නම් හිතන විදිහට මචන් lawyer කෙනෙක් ට හරියනවද කෙලවෙනවද කියන එක තමන් apprenticeship යන senior lawyer මත ගොඩක් depend වෙනවා. හොඳ කෙනෙක් හම්බුනොත් (in terms of reputation. Some big shot lawyers are nothing more than snakes in suits). මුල් කාලේ නම් අමු කට්ට කන්න වෙයි. සමහර වෙලාවට එක උසාවියකින් තව උසාවියකට යන්න වීල් එකට දෙන්න සල්ලි නැති වෙන කේස් හිටන් එයි. criminal හරි family හරි කරනවට වඩා අලුත් දේවල් කරන්න බලන්න. Commercial law, IT law, intellectual property law වගේ දෙයක් කරන senior කෙනෙක් ගාව ඉගෙනගත්ත නම් ඔන්න ඉස්සරහට වැදගත් වෙයි. වයස ගැන නම් කේස් එකක් තියෙනවා. 28!!! හරියට මහන්සි වෙලා වැඩ කලොත් අවුරුදු 3 ක් වත් යනවා තමන්ගේම නඩුවක් කතා කරගන්න තරම් reputation එක හදාගන්න. It depends on various factors. මෙතන සමහර අය වගේ බඳින්න, පවුල් වෙන්න හදිස්සියක් නැත්තන් ඉතින් මේ law entrance ඉවර කරන්න. මතක තියාගන්න මචං තමන් ගන්න ඔය lawyer පට්ටම සදාකාලිකයි. මැරෙන්න ඔන්න මෙන්න තිබ්බහම උනත් නඩු කතා කරන්න පුළුවන්. දැන් සමාජය නරක් වෙලා තියෙන්නේ. එන්න එන්න අපරාධ, අකටයුතුකම් වැඩි වෙනවා. ඉතින් පෙරකදොරුවන්ට වැඩ හොඳට සෙට් වෙනවා [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom