Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
LCD සහ LED අතර වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LCD සහ LED අතර වෙනස

තාක්ෂණික පසුබිම :

* LCD සහ LED තිරයන්හි පින්තූර පෙන්වීමට යොදා ගන්නා තාක්ෂණය එකම වේ. නමුත් එහි ආලෝකමත් කිරීමට යොදා ගන්නා පසු ආලෝකන (Backlight) උපාංග වෙනස්ය. එනම් LCD හි Cold Cathode Fluorescent Lamp (ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන්) හා LED වලදී Light Emitting Diode (ආලෝකය විහිදුවන ඩයෝඩ) භාවිතා කරයි. මෙය LCD හා LED වල ඇති ප්‍රධානතම වෙනසයි.

* CRT තිර මෙන් නොව ප්‍රතිදීප්ත පහන්හි කැතෝඩ කිරණ මගින් ඔවුනට අදාල වර්ණය නිර්මාණය කරගනී. එය ධ්‍රැවිත ද්‍රව ස්ඵටික (Polarized Liquid Crystals) තුලින් යවා පිටින් තිබෙන ස්ථරය ආලෝකමත් කරයි. නමුත් LED හි ඇති පසු ආලෝකන ක්‍රමය හා ආලෝක පාලන ක්‍රමය නිසා LCD වලට වඩා LED වල පින්තුරයක ඇති ගුණාත්මකභාවය ඉතා හොද වෙයි.

* LEDහි ශ්‍රේණික තිව්රතාව නිසා ඉතා නිවැරදි වර්ණයන් පෙන්වයි. එසේම මෙහි ආලෝකයේ ගතික වෙනසේ අනුපාතයද (Dynamic Contrast Ratio) ඉතා වැඩිය. එමනිසා ඔබ ක්‍රීඩා හෝ ග්‍රැෆික් සදහා මොනිටරයක් තෝරා ගන්නේ නම් LED තිරය එයට හොදට ගැලපේ.

* LED පසු ආලෝකන වර්ග දෙකක් ඇත. RGB Dynamic LED හා Edge LED යනු එම වර්ගයන්ය. RGB Dynamic LED වර්ගයේදී තිරයට පසින් LED යෙදා සකස් කර ඇත.

Edge LEDහි තිරය වටා LED යොදා විසරිත ආලෝකය නිපදවයි. එම නිසා Edge LED තිර LCD තිරයන්ට වඩා බොහෝ සෙයින් සිහින්ව නිපදවිය හැකිය.

සාමාන්‍ය වෙනස :

* LED තිර තාක්ෂණය හදුන්වාදී තවමත් වැඩි කාලයක් නොමැති නමුත් බොහෝ දෙනා LCD වලට වඩා LED වලට ප්‍රිය කරයි. මන්ද පින්තූර වල ඉහළ ගුණාත්මකභාවය හා නැරඹීමේදී ඇස්

වලට පහසු වීමත් යන කරුණු නිසාය. එසේම එක් වාසියක් වන්නේ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් වලට වඩා ආලෝකය විහිදුවන ඩයෝඩ සදහා පරිභෝජනය වන විදුලිය අඩු වීමත්ය.

එම නිසා LED තිර සදහා ද විදුලිය පරිභෝජනය අඩුය.

* එසේම LED තිර LCD තිර වලට වඩා ඇස් වලට බොහෝ සෞම්‍ය වේ. එම නිසා පරිගණක වල වැඩි වේලාවක් වැඩ කටයුතු කරන පුද්ගලයන්ට ද LED තිර බොහෝ යෝග්‍ය වෙයි.

එසේම ඔවුන්ට LCD වලට වඩා 40% කින් පමණ විදුලියද ඉතිරි කරගත හැකිය.

* LED සහා LCD අතර ඇති ප්‍රධානතම අවාසිය ලෙස සැලකිය හැක්කේ ඒවා අතර මිල වෙනසයි. LCD තිර වලට වඩා LED තිර නිෂ්පාදනය සදහා යන පිරිවැය වැඩිය.

එම නිසා LED තිරයන්හි මිල LCD වලට සාපේක්ෂව මදක් වැඩිවේ.නමුත් ඉදිරියේදී එයද මගහැරී යනු ඇත......

දන්නැති දෙයක් ඉගෙන ගත්තනම් REP , Comment, BUMP දාන්න අමතක කරන්න එපා..!!

[QUOTE="lochana.ac2500, post: 12671222, member: 390456"] [SIZE=4][B]LCD සහ LED අතර වෙනස[/B][/SIZE] [B][SIZE=4]-------------------------[/SIZE][/B] [B][SIZE=4][IMG]http://img214.imageshack.us/img214/9056/images3bt.jpg[/IMG][IMG]http://img827.imageshack.us/img827/5122/viziom370nv37inchlcdled.png[/IMG][/SIZE][/B] [U][SIZE=5]තාක්ෂණික පසුබිම :[/SIZE][/U] [SIZE=3]* LCD සහ LED තිරයන්හි පින්තූර පෙන්වීමට යොදා ගන්නා තාක්ෂණය එකම වේ. නමුත් එහි ආලෝකමත් කිරීමට යොදා ගන්නා පසු ආලෝකන (Backlight) උපාංග වෙනස්ය. එනම් LCD හි Cold Cathode Fluorescent Lamp (ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන්) හා LED වලදී Light Emitting Diode (ආලෝකය විහිදුවන ඩයෝඩ) භාවිතා කරයි. මෙය LCD හා LED වල ඇති ප්‍රධානතම වෙනසයි. [/SIZE] [IMG]http://img856.imageshack.us/img856/9269/88038504.png[/IMG] [SIZE=3]* CRT තිර මෙන් නොව ප්‍රතිදීප්ත පහන්හි කැතෝඩ කිරණ මගින් ඔවුනට අදාල වර්ණය නිර්මාණය කරගනී. එය ධ්‍රැවිත ද්‍රව ස්ඵටික (Polarized Liquid Crystals) තුලින් යවා පිටින් තිබෙන ස්ථරය ආලෝකමත් කරයි. නමුත් LED හි ඇති පසු ආලෝකන ක්‍රමය හා ආලෝක පාලන ක්‍රමය නිසා LCD වලට වඩා LED වල පින්තුරයක ඇති ගුණාත්මකභාවය ඉතා හොද වෙයි.[/SIZE] [SIZE=3]* LEDහි ශ්‍රේණික තිව්රතාව නිසා ඉතා නිවැරදි වර්ණයන් පෙන්වයි. එසේම මෙහි ආලෝකයේ ගතික වෙනසේ අනුපාතයද (Dynamic Contrast Ratio) ඉතා වැඩිය. එමනිසා ඔබ ක්‍රීඩා හෝ ග්‍රැෆික් සදහා මොනිටරයක් තෝරා ගන්නේ නම් LED තිරය එයට හොදට ගැලපේ.[/SIZE] [IMG]http://img337.imageshack.us/img337/2728/89083074.png[/IMG] [SIZE=3]* LED පසු ආලෝකන වර්ග දෙකක් ඇත. RGB Dynamic LED හා Edge LED යනු එම වර්ගයන්ය. RGB Dynamic LED වර්ගයේදී තිරයට පසින් LED යෙදා සකස් කර ඇත. [/SIZE] [SIZE=3]Edge LEDහි තිරය වටා LED යොදා විසරිත ආලෝකය නිපදවයි. එම නිසා Edge LED තිර LCD තිරයන්ට වඩා බොහෝ සෙයින් සිහින්ව නිපදවිය හැකිය.[/SIZE] [B][U][SIZE=5]සාමාන්‍ය වෙනස :[/SIZE][/U][/B] [SIZE=3]* LED තිර තාක්ෂණය හදුන්වාදී තවමත් වැඩි කාලයක් නොමැති නමුත් බොහෝ දෙනා LCD වලට වඩා LED වලට ප්‍රිය කරයි. මන්ද පින්තූර වල ඉහළ ගුණාත්මකභාවය හා නැරඹීමේදී ඇස් [/SIZE] [SIZE=3]වලට පහසු වීමත් යන කරුණු නිසාය. එසේම එක් වාසියක් වන්නේ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් වලට වඩා ආලෝකය විහිදුවන ඩයෝඩ සදහා පරිභෝජනය වන විදුලිය අඩු වීමත්ය. [/SIZE] [SIZE=3]එම නිසා LED තිර සදහා ද විදුලිය පරිභෝජනය අඩුය.[/SIZE] [IMG]http://img196.imageshack.us/img196/2170/51951934.png[/IMG] [SIZE=3]* එසේම LED තිර LCD තිර වලට වඩා ඇස් වලට බොහෝ සෞම්‍ය වේ. එම නිසා පරිගණක වල වැඩි වේලාවක් වැඩ කටයුතු කරන පුද්ගලයන්ට ද LED තිර බොහෝ යෝග්‍ය වෙයි.[/SIZE] [SIZE=3]එසේම ඔවුන්ට LCD වලට වඩා 40% කින් පමණ විදුලියද ඉතිරි කරගත හැකිය.[/SIZE] [SIZE=3]* LED සහා LCD අතර ඇති ප්‍රධානතම අවාසිය ලෙස සැලකිය හැක්කේ ඒවා අතර මිල වෙනසයි. LCD තිර වලට වඩා LED තිර නිෂ්පාදනය සදහා යන පිරිවැය වැඩිය. [/SIZE] [SIZE=3]එම නිසා LED තිරයන්හි මිල LCD වලට සාපේක්ෂව මදක් වැඩිවේ.නමුත් ඉදිරියේදී එයද මගහැරී යනු ඇත......:yes::yes:[/SIZE] [SIZE=3]--------------------------------------------------------------------------------------------------------[/SIZE] [SIZE=4]දන්නැති දෙයක් ඉගෙන ගත්තනම් REP , Comment, BUMP දාන්න අමතක කරන්න එපා..!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom