Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leadership Training හෙවත් නායකත්ව පුහුණුව ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Leadership Training හෙවත් නායකත්ව පුහුණුව ගැන

කාලයක් බ්ලොග් ලියපුනිසා සහ මේ නායකත්ව පුහුණුව ගැන මිනිස්සු කියන වැරදි කතා නිසාත් Leadership Training එකේ අත්දැකීම වින්ද නිසාත් පොඩි ලිපියක් Elakiri එකේ පල කිරීමට හිතුනා (කොහෙන්වත් කොපි නොකර අත්දැකීමෙන්ම ලියපු ලිපියක් ).මේ ලිපිය අනාගතයේ Leadership Training එකට යන්න ඉන්න අයට ගොඩාක් වාසිදායක වෙන්න පුළුවන් නිසා.

විශ්ය විද්‍යාල ශිෂ්‍යයින් සඳහා ලබාදෙන නායකත්ව පුහුණුව ගැන කථාකරනකොට බොහෝ අයගේ කටින් පිටවෙන්නේ "ඕක මහා අමාරු පුහුණුවක් ළමයි මැරිලත් තියෙනවාලු","බලෙන්ම කරවනවලු හැම වැඩක්ම","ළමයි මැරිලත් තියෙනවාලු පුහුණුවෙදි" ඔන්න ඔය වගේ දේවල් තමයි.

කොටින්ම කිව්වොත් මම ඔය පුහුණුවට යන්න කලින් මටත් ඔයවගේ දේවල් අහන්න ලැබුණා.ඒත් තව හොඳ අදහස් ටිකකුත් ලැබුනා ඒක හින්දා මේ පුහුණුව හොඳද නරකද කියලා හිතාගන්න බැරුවයි ගියේ එතනට.

(1) "මේ පුහුණු පාසල් වලින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට යුධ පුහුණුවක් දේනවාලු" මේ කථාව ඇත්තද?

ඇත්තම යුධ පුහුණුව බලාගන්න පුළුවන් ඒ අයගේ සොල්දාදුවන් පුහුණුකරණවා දැක්කොත්.ඒ පුහුණුවත් එක්ක මේ නායකත්ව පුහුණුව බලද්දි අහසයි පොළවයි වගේ.

(2)"ඇයි මේ වැඩේට හමුදා කඳවුරුම ගන්නේ?"

මේ වගේ ලොකු පිරිසකට එකවර ආහාර පාන නවාතැන් දෙන්න පුළුවන් එකම තැන හමුදා කඳවුරු නිසාලු

(3)"කරන්න තියෙන වැඩ අමාරුද?"

උදේට පැය කාලක් විතර දුවනවා ඊට පස්සේ විනාඩි 45ක් විතර පොඩි පොඩි ව්‍යායාම කරනවා.මේ ව්‍යායාම කිරීමේදී දැන් ඇතී කියලා හිතුනොත් මහන්සී වගේ හිතුනොත් ඒ වෙලාවෙම එතනින් අයින් වෙලා විවේක ගන්න පුළුවන්.ලෙඩ රෝග තියෙන අයට පුළුවන් මොනම ව්‍යායාමයක් වත් නොකර පැත්තකට වෙලා ඉන්න.

(4)"බලෙන්ම කරවනවලු හැම වැඩක්ම"

බලෙන් කිසිම වැඩක් කරවන්නේ නැහැ තමන් යම්කිසි වැඩකට අකමැතිනම් ඒකට අකමැතිබව කියලා අයින්වෙන්න පුළුවන්.අකමැත්තෙන් ගොඩාක් අය කරපු එකම වැඩේ තමයි උදෙන්ම නැකිටින එක. මේ කඳවුරු වලදී කාලසටහනකට අනුව වැඩ කරන්න වෙනවා. සමහර දවස් වලට තමන් ඉන්න තැන අස් කරගන්න වෙනවා.තමන්ගේ රෙදිටික හෝදගන්න වෙනවා.

(5)"බැනලා වැඩ ගන්නවාද ?"

අපිවා භාරව ඉන්න සියළුම කාර්යමණ්ඩලය කවමදාකවත් බනින්නේනම් නැහැ.ඒ අයගේ වගකීම තමයි අපිව වෙලාවට පෝලින් කරන එක වෙලාවට එක එක තැන්වලට අරගෙන යන එක.අපි වේලාවට වැඩ කලේ නැති වුනාම ඒ මිනිස්සුන්ට ඉහළින් බැනුම් අහගන්න වෙනවා ඒ වුනාට ඒ මිනිස්සු කොයි වෙලාවකවත් අපිට බනින්නේ නැහැ.

(6)"මේ කියලා තියෙන විදිහට බඩු මුට්ටු ගෙනිච්චම ඇතිද?"

ගෙදරට එවන ලිස්ට් එකේ තියෙන්නේ පොඩි ඇඳුම් ප්‍රමාණයක් අරන් යන්න තමයි.ඒත් මීට අමතරව ගෙනියන්න ඕන ජාති ටිකකුත් තියෙනවා.සීතල පලාත්නම් ගෙනියන්න ඕන ජාති.රෙදි වැලට ගහන කටු. Permanent පෑනක්- ලැබෙන Uniform එකේ තමන්ගේ නම ලියාගන්න.සල්ලි පොඩ්ඩකුත් තිබ්බනම් හොඳයි(මොකද සමහරුන්ට කෑම හරිගියේ නැති වුනාම කඳවුර ඇතුලේ තියෙන Canteen එකෙන් කන්න පුළුවන් ).රැවුල කපන්න පොඩි කන්නාඩියක් ,සමහර කඳවරු වලටනම් ඕනේ නැහැ.අත්කොට ෂර්ට් සමහර කඳවුරු වල ඕනේ සමහර ඒවයේ ටී ෂර්ට් ඇඳගෙන හැන්දෑවේ තියෙන වැඩසටහන් වලට යන්නත් පුළුවන්.සැන්ඩ්ල්ස් 2ක් හෝ වෙනත් සපත්තු 2ක් අරන් යනවනම් තවත් හොඳ සමහර විට ඕන වෙන්න පුළුවන්.යට ඇඳුම් ගනිද්දි කොල්ලන්ටනම් Boxer Trunk වගේ ඒවා ගන්නවානම් හොඳයි මොකද දවස පුරාම එහාට මෙහාට දුවන හින්දා ඉකිලි කැපෙන්න පුළුවන්.

(7)"මේ බඩු ටික දැම්මම බෑග් එක පිරෙනවානෙ."

ඒකනම් ඇත්ත .ඒත් ඔය බෑග් එකේ තව පොඩ්ඩක් ඉඩ තියාගෙන යන්න එනකොට තව වැඩිපුර ෂර්ට් දෙකකුයි ට්‍රැක් බොටම් දෙකකුයි දාගෙන එන්න වෙනවා.

(8)"ජංගම දුරකථන පාවිච්චි කරන්න පුළුවන්ද?"

දේශණ අතරතුර පාවිච්චි කරන්න බැහැ නිදාගන්න ඇඳ ලඟ Phone පාවිච්චියට කිසිම තහනමක් නැහැ.

(9)"කොහොමද කෑම ?"

එක එක කඳවුරු වල එක එක විදිහයි.ගොඩාක් කෑම එහෙම හොඳයි කියන්නේ ගුවන් හමුදා හා නාවික හමුදා කඳවුරු වලලු.මුලින්ම කෑම ගෙදර රහට නැති නිසා පොඩ්ඩක් අවුල් වෙයි.ඒත් අන්තිම දවස් වෙද්දි ඕවට පුරුදුවෙනවා.කැමතිනම් ගෙදරින් මොනවා හරි ජාතියක් අරගෙන ඇවිත් කන්නත් පුළුවන්.

(10)"සරඹ තියෙනවා නේද?"

සරඹ තියෙනවා ඒක හිඳා පොඩ්ඩක් අවුවේ කරවෙන්න වෙනවා.අකමැතිනම් අයින් වෙන්න පුළුවන් නැත්නම් Sun Cream එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.

(11)"හෙන ජොලි වැඩක්ලු නේද ?"

කස්ටිය ගෙනිහින් දාපු ගමන්නම් නිකන් හෝන්දු මාන්දුවෙලා වගේ    ඉන්නේ විශේෂයෙන්ම ගෑනු ළමයි.පිරිමි ළමයිනම් ඔහේ මොකෙක් හරි එක්ක කයියක් දාගෙන ඉන්නවා.පටන් ගත්ත ගමන් විනොද වැඩ නැති වුනාට පස්සේ පස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා.ඒක හිඳා කඳවුරෙන් විසිර යන දවසට ගොඩාක් අය යන්නේ අකමැත්තෙන්.ඒ මොකද? හොඳ යාළුවෝ ටිකක් ඔතනදි හම්බුවෙන හින්ඳා.

(12)"හෙන කම්මැලි වැඩසටහනක්ද ?"

ගොඩාක් අය නිදිකිරාවැටෙන්නේ දේශණ ශාලාවෙදි තමයි.ඒකට හේතු කිහිපයක් තියෙනව සමහර විට දේශකයා නිකාන්ම නිකන් දේශනයක් කරන නිසා.බොහෝ වෙලාවටනම් උදේ පාන්දර ඉඳලා මහන්සි වෙලා හින්දා නින්දයනවා.ඒත් සමහර දේශකවරුනම් ලේසියෙන් නින්ද නොයන විදිහට දේශන පවත්වනවා.

(13)"මොනවද ඔය දේශණවල තියෙන්නේ?"

මාතෘකා ටිකක් මම කියන්නම්. ලිංගික ගැටලු සහ පවුල් සංවිධානය,ප්‍රථමාධාර,නීතිය හා මානව අයිතිවාසිකම් වගේ ඒවා ගැන තමයි ඒ අයගේ දේශණ තියෙන්නේ.ඒ එන

කථිකාචාර්යවරු සමහරු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැනත් කතා කරනවා ඔයා බෝට්ටු ඒන එක ගැන වගේ දේවල් ගැන.ඕනෙනම් තමන්ට තියෙන ප්‍රශ්ණ වෙනම මුනගැහිලා අහන්නත් පුළුවන්.

(14)"සෙල්ලම් කරන්න තියෙනවද?"

හවසට සෙල්ලම් කරන්න වේලාවක් දේනවා.කණ්ඩායම් විදිහට බෙදිලා තරංඟ කරන්න වෙනවා.මුල්ම දවසේ තරංඟ හඳුන්වලා දෙනවා මොකද සමහර එවුන් එනවා ක්‍රිකට් වල නීතිවත් දන්නේ නැතුව.

(15)"අන්තිම දවස් වෙද්දි කොහොමද?"

මුල් දවස් වල සමහර එවුන්ගේ කටින් වචනයක් ගන්න අමාරුයි.ඒත් අන්තිම වෙනකොට උන් හොඳට කට ඇරලා කතාකරනවා.හිනාවෙන්නේ නැති එවුන් හිනා වෙනවා.ඕන වෙලාවක කොකු දාගන්න බලාගෙන හිටපු සමහර එවුන් එකට සෙට් වෙලා වැඩ කරනවා.

(16)"අම්මලා තාත්තලාට බලන්න එන්න පුළුවන්ද?"

ඉරිදාට සම්පූර්ණ නිදහස තියෙනවා ඔය වැඩේට .ඉරිදට තමන්ට කැමති විදිහට ඉන්න පුළුවන්.

(17)"ලෙඩක් දුකක් හැදුනොත් කොහොමද?"

ලෙඩක් දුකක් හැදුනොත් ඒකට බෙහෙත් දෙන්න කඳවුරු ඇතුලේ හොඳ කාර්යමණ්ඩලයක් ඉන්නවා.ඒ අයගෙන් බෙහෙත් අරන් හොඳ වුනේ නැත්නම් ඔයාලව ඉස්පිරිතාලෙට අරන් යනවා ඒ අය.

(18)"කඳක් නගින්නත් තියෙනවාද?"

ඔය කන්දක් නගිනවා කියන්නේ මහලොකු කඳක් නෙමෙයි.එක එක කඳවුරු වලට ලඟ තියෙන කඳකට තමයි අරන් යන්නේ.ඔය කන්දෙදි උයාගෙන කන්නත් සිද්ද වෙනවා එක වේලක්.සමහර කඳවුරු වලදිනම් උයාගෙන කන්න දෙන්නේ නැහැ.

(19)"ඔය යන ගමනෙදි අනතුරක් වෙන්න බැරිද?"

හමුදාවේ අය ආරක්ෂාව ගැනනම් ඕනාවටත් වඩා බලනවා.ඒක ගැන බයවෙන්න දෙයක් නැහැ

(20)"හමුදාවේ අය හොඳට සලකනවාද?"

හමුදාවේ අය ඔයාලට ඕනාවටත් වඩා හොඳට සලකනවා.ඒ පුහුණු වෙන සමහර අය ඔයාලට දෙන්නේ එයාලා පාවිච්චි කරන ශාලා.ඒ අය ඒ වෙනුවට වෙන තැන්වල නිදියනවා.රෑ ආරක්ෂාවටත් ශාලා වටේට හමුදාවේ අය ඉන්නවා.

Leadership Training එකේදී ගොඩාක්ම වෙන්නේ එක එක විදිහේ සමාජ මට්ටම් වලින් එන අය සම මට්ටමකට ගෙනහල්ල තියෙන එක .නැත්නම් සමහරු එන්නේ නිකන් හඳෙන් බැස්සා වගේ.අන්තිම වෙද්දි ඔක්කොම Full Fit එකේ ඉන්නවා.Leadership Training එච්චර අමාරුවක් නැහැ ගිහින් බලන්න.ලෙඩ තියෙනවානම් අයින් වෙලා ඉන්න.මේක හරියට Trip එකක් වගේ ජොලි වැඩක්.

[QUOTE="2020isuru, post: 16231709, member: 54711"] [b]Leadership Training හෙවත් නායකත්ව පුහුණුව ගැන[/b] [CENTER][IMG]http://pop.nodes.lk/mohesys/images/mixlogo.png[/IMG][/CENTER] [SIZE="4"]කාලයක් බ්ලොග් ලියපුනිසා සහ මේ නායකත්ව පුහුණුව ගැන මිනිස්සු කියන වැරදි කතා නිසාත් Leadership Training එකේ අත්දැකීම වින්ද නිසාත් පොඩි ලිපියක් Elakiri එකේ පල කිරීමට හිතුනා (කොහෙන්වත් කොපි නොකර අත්දැකීමෙන්ම ලියපු ලිපියක් :yes:).මේ ලිපිය අනාගතයේ Leadership Training එකට යන්න ඉන්න අයට ගොඩාක් වාසිදායක වෙන්න පුළුවන් නිසා. විශ්ය විද්‍යාල ශිෂ්‍යයින් සඳහා ලබාදෙන නායකත්ව පුහුණුව ගැන කථාකරනකොට බොහෝ අයගේ කටින් පිටවෙන්නේ "ඕක මහා අමාරු පුහුණුවක් ළමයි මැරිලත් තියෙනවාලු","බලෙන්ම කරවනවලු හැම වැඩක්ම","ළමයි මැරිලත් තියෙනවාලු පුහුණුවෙදි" ඔන්න ඔය වගේ දේවල් තමයි. කොටින්ම කිව්වොත් මම ඔය පුහුණුවට යන්න කලින් මටත් ඔයවගේ දේවල් අහන්න ලැබුණා.ඒත් තව හොඳ අදහස් ටිකකුත් ලැබුනා ඒක හින්දා මේ පුහුණුව හොඳද නරකද කියලා හිතාගන්න බැරුවයි ගියේ එතනට. :nerd: :dull: [B](1) "මේ පුහුණු පාසල් වලින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට යුධ පුහුණුවක් දේනවාලු"[/B] මේ කථාව ඇත්තද? ඇත්තම යුධ පුහුණුව බලාගන්න පුළුවන් ඒ අයගේ සොල්දාදුවන් පුහුණුකරණවා දැක්කොත්.ඒ පුහුණුවත් එක්ක මේ නායකත්ව පුහුණුව බලද්දි අහසයි පොළවයි වගේ. :yes: [B](2)"ඇයි මේ වැඩේට හමුදා කඳවුරුම ගන්නේ?"[/B]:growl: මේ වගේ ලොකු පිරිසකට එකවර ආහාර පාන නවාතැන් දෙන්න පුළුවන් එකම තැන හමුදා කඳවුරු නිසාලු [B](3)"කරන්න තියෙන වැඩ අමාරුද?" [/B]:shocked: උදේට පැය කාලක් විතර දුවනවා ඊට පස්සේ විනාඩි 45ක් විතර පොඩි පොඩි ව්‍යායාම කරනවා.මේ ව්‍යායාම කිරීමේදී දැන් ඇතී කියලා හිතුනොත් මහන්සී වගේ හිතුනොත් ඒ වෙලාවෙම එතනින් අයින් වෙලා විවේක ගන්න පුළුවන්.ලෙඩ රෝග තියෙන අයට පුළුවන් මොනම ව්‍යායාමයක් වත් නොකර පැත්තකට වෙලා ඉන්න. :) [B](4)"බලෙන්ම කරවනවලු හැම වැඩක්ම"[/B] :shocked: බලෙන් කිසිම වැඩක් කරවන්නේ නැහැ තමන් යම්කිසි වැඩකට අකමැතිනම් ඒකට අකමැතිබව කියලා අයින්වෙන්න පුළුවන්.අකමැත්තෙන් ගොඩාක් අය කරපු එකම වැඩේ තමයි උදෙන්ම නැකිටින එක. මේ කඳවුරු වලදී කාලසටහනකට අනුව වැඩ කරන්න වෙනවා. සමහර දවස් වලට තමන් ඉන්න තැන අස් කරගන්න වෙනවා.තමන්ගේ රෙදිටික හෝදගන්න වෙනවා. [B](5)"බැනලා වැඩ ගන්නවාද ?"[/B] :shocked: අපිවා භාරව ඉන්න සියළුම කාර්යමණ්ඩලය කවමදාකවත් බනින්නේනම් නැහැ.ඒ අයගේ වගකීම තමයි අපිව වෙලාවට පෝලින් කරන එක වෙලාවට එක එක තැන්වලට අරගෙන යන එක.අපි වේලාවට වැඩ කලේ නැති වුනාම ඒ මිනිස්සුන්ට ඉහළින් බැනුම් අහගන්න වෙනවා ඒ වුනාට ඒ මිනිස්සු කොයි වෙලාවකවත් අපිට බනින්නේ නැහැ. [B](6)"මේ කියලා තියෙන විදිහට බඩු මුට්ටු ගෙනිච්චම ඇතිද?"[/B] :nerd: ගෙදරට එවන ලිස්ට් එකේ තියෙන්නේ පොඩි ඇඳුම් ප්‍රමාණයක් අරන් යන්න තමයි.ඒත් මීට අමතරව ගෙනියන්න ඕන ජාති ටිකකුත් තියෙනවා.සීතල පලාත්නම් ගෙනියන්න ඕන ජාති.රෙදි වැලට ගහන කටු. Permanent පෑනක්- ලැබෙන Uniform එකේ තමන්ගේ නම ලියාගන්න.සල්ලි පොඩ්ඩකුත් තිබ්බනම් හොඳයි(මොකද සමහරුන්ට කෑම හරිගියේ නැති වුනාම කඳවුර ඇතුලේ තියෙන Canteen එකෙන් කන්න පුළුවන් ).රැවුල කපන්න පොඩි කන්නාඩියක් ,සමහර කඳවරු වලටනම් ඕනේ නැහැ.අත්කොට ෂර්ට් සමහර කඳවුරු වල ඕනේ සමහර ඒවයේ ටී ෂර්ට් ඇඳගෙන හැන්දෑවේ තියෙන වැඩසටහන් වලට යන්නත් පුළුවන්.සැන්ඩ්ල්ස් 2ක් හෝ වෙනත් සපත්තු 2ක් අරන් යනවනම් තවත් හොඳ සමහර විට ඕන වෙන්න පුළුවන්.යට ඇඳුම් ගනිද්දි කොල්ලන්ටනම් Boxer Trunk වගේ ඒවා ගන්නවානම් හොඳයි මොකද දවස පුරාම එහාට මෙහාට දුවන හින්දා ඉකිලි කැපෙන්න පුළුවන්. [B](7)"මේ බඩු ටික දැම්මම බෑග් එක පිරෙනවානෙ."[/B] :eek: ඒකනම් ඇත්ත .ඒත් ඔය බෑග් එකේ තව පොඩ්ඩක් ඉඩ තියාගෙන යන්න එනකොට තව වැඩිපුර ෂර්ට් දෙකකුයි ට්‍රැක් බොටම් දෙකකුයි දාගෙන එන්න වෙනවා. [B](8)"ජංගම දුරකථන පාවිච්චි කරන්න පුළුවන්ද?"[/B] :dull: දේශණ අතරතුර පාවිච්චි කරන්න බැහැ නිදාගන්න ඇඳ ලඟ Phone පාවිච්චියට කිසිම තහනමක් නැහැ. [B](9)"කොහොමද කෑම ?"[/B] :yes: එක එක කඳවුරු වල එක එක විදිහයි.ගොඩාක් කෑම එහෙම හොඳයි කියන්නේ ගුවන් හමුදා හා නාවික හමුදා කඳවුරු වලලු.මුලින්ම කෑම ගෙදර රහට නැති නිසා පොඩ්ඩක් අවුල් වෙයි.ඒත් අන්තිම දවස් වෙද්දි ඕවට පුරුදුවෙනවා.කැමතිනම් ගෙදරින් මොනවා හරි ජාතියක් අරගෙන ඇවිත් කන්නත් පුළුවන්. [B](10)"සරඹ තියෙනවා නේද?"[/B] :) සරඹ තියෙනවා ඒක හිඳා පොඩ්ඩක් අවුවේ කරවෙන්න වෙනවා.අකමැතිනම් අයින් වෙන්න පුළුවන් නැත්නම් Sun Cream එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. [B](11)"හෙන ජොලි වැඩක්ලු නේද ?"[/B] :yes: කස්ටිය ගෙනිහින් දාපු ගමන්නම් නිකන් හෝන්දු මාන්දුවෙලා වගේ :confused: :sorry: :nerd: ඉන්නේ විශේෂයෙන්ම ගෑනු ළමයි.පිරිමි ළමයිනම් ඔහේ මොකෙක් හරි එක්ක කයියක් දාගෙන ඉන්නවා.පටන් ගත්ත ගමන් විනොද වැඩ නැති වුනාට පස්සේ පස්සේ හොඳ හොඳ සෙල්ලම් තියෙනවා.ඒක හිඳා කඳවුරෙන් විසිර යන දවසට ගොඩාක් අය යන්නේ අකමැත්තෙන්.ඒ මොකද? හොඳ යාළුවෝ ටිකක් ඔතනදි හම්බුවෙන හින්ඳා. [B](12)"හෙන කම්මැලි වැඩසටහනක්ද ?"[/B] :shocked: ගොඩාක් අය නිදිකිරාවැටෙන්නේ දේශණ ශාලාවෙදි තමයි.ඒකට හේතු කිහිපයක් තියෙනව සමහර විට දේශකයා නිකාන්ම නිකන් දේශනයක් කරන නිසා.බොහෝ වෙලාවටනම් උදේ පාන්දර ඉඳලා මහන්සි වෙලා හින්දා නින්දයනවා.ඒත් සමහර දේශකවරුනම් ලේසියෙන් නින්ද නොයන විදිහට දේශන පවත්වනවා. [B](13)"මොනවද ඔය දේශණවල තියෙන්නේ?"[/B] :confused: මාතෘකා ටිකක් මම කියන්නම්. ලිංගික ගැටලු සහ පවුල් සංවිධානය,ප්‍රථමාධාර,නීතිය හා මානව අයිතිවාසිකම් වගේ ඒවා ගැන තමයි ඒ අයගේ දේශණ තියෙන්නේ.ඒ එන කථිකාචාර්යවරු සමහරු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැනත් කතා කරනවා ඔයා බෝට්ටු ඒන එක ගැන වගේ දේවල් ගැන.ඕනෙනම් තමන්ට තියෙන ප්‍රශ්ණ වෙනම මුනගැහිලා අහන්නත් පුළුවන්. [B](14)"සෙල්ලම් කරන්න තියෙනවද?"[/B] :confused: හවසට සෙල්ලම් කරන්න වේලාවක් දේනවා.කණ්ඩායම් විදිහට බෙදිලා තරංඟ කරන්න වෙනවා.මුල්ම දවසේ තරංඟ හඳුන්වලා දෙනවා මොකද සමහර එවුන් එනවා ක්‍රිකට් වල නීතිවත් දන්නේ නැතුව. [B](15)"අන්තිම දවස් වෙද්දි කොහොමද?"[/B] :lol: මුල් දවස් වල සමහර එවුන්ගේ කටින් වචනයක් ගන්න අමාරුයි.ඒත් අන්තිම වෙනකොට උන් හොඳට කට ඇරලා කතාකරනවා.හිනාවෙන්නේ නැති එවුන් හිනා වෙනවා.ඕන වෙලාවක කොකු දාගන්න බලාගෙන හිටපු සමහර එවුන් එකට සෙට් වෙලා වැඩ කරනවා. [B](16)"අම්මලා තාත්තලාට බලන්න එන්න පුළුවන්ද?"[/B] ඉරිදාට සම්පූර්ණ නිදහස තියෙනවා ඔය වැඩේට .ඉරිදට තමන්ට කැමති විදිහට ඉන්න පුළුවන්. [B](17)"ලෙඩක් දුකක් හැදුනොත් කොහොමද?"[/B] ලෙඩක් දුකක් හැදුනොත් ඒකට බෙහෙත් දෙන්න කඳවුරු ඇතුලේ හොඳ කාර්යමණ්ඩලයක් ඉන්නවා.ඒ අයගෙන් බෙහෙත් අරන් හොඳ වුනේ නැත්නම් ඔයාලව ඉස්පිරිතාලෙට අරන් යනවා ඒ අය. [B](18)"කඳක් නගින්නත් තියෙනවාද?"[/B] ඔය කන්දක් නගිනවා කියන්නේ මහලොකු කඳක් නෙමෙයි.එක එක කඳවුරු වලට ලඟ තියෙන කඳකට තමයි අරන් යන්නේ.ඔය කන්දෙදි උයාගෙන කන්නත් සිද්ද වෙනවා එක වේලක්.සමහර කඳවුරු වලදිනම් උයාගෙන කන්න දෙන්නේ නැහැ. [B](19)"ඔය යන ගමනෙදි අනතුරක් වෙන්න බැරිද?" [/B] හමුදාවේ අය ආරක්ෂාව ගැනනම් ඕනාවටත් වඩා බලනවා.ඒක ගැන බයවෙන්න දෙයක් නැහැ [B](20)"හමුදාවේ අය හොඳට සලකනවාද?" [/B] හමුදාවේ අය ඔයාලට ඕනාවටත් වඩා හොඳට සලකනවා.ඒ පුහුණු වෙන සමහර අය ඔයාලට දෙන්නේ එයාලා පාවිච්චි කරන ශාලා.ඒ අය ඒ වෙනුවට වෙන තැන්වල නිදියනවා.රෑ ආරක්ෂාවටත් ශාලා වටේට හමුදාවේ අය ඉන්නවා. Leadership Training එකේදී ගොඩාක්ම වෙන්නේ එක එක විදිහේ සමාජ මට්ටම් වලින් එන අය සම මට්ටමකට ගෙනහල්ල තියෙන එක .නැත්නම් සමහරු එන්නේ නිකන් හඳෙන් බැස්සා වගේ.අන්තිම වෙද්දි ඔක්කොම Full Fit එකේ ඉන්නවා.Leadership Training එච්චර අමාරුවක් නැහැ ගිහින් බලන්න.ලෙඩ තියෙනවානම් අයින් වෙලා ඉන්න.මේක හරියට Trip එකක් වගේ ජොලි වැඩක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom