Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Leaf 2 yrs sri lalankan experience with statistics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීෆ් එකක් අඩු ගානේ එක දිගට සතියක් වත් පැද්දනම් ඔය විකාර මුකුත් නෑ. අපි හැමදාම දුර යනවද තෙල් වලින් දුවන වාහනේකවත්? එදිනෙදා පාවිච්චියට සුපිරි.

ෂෙඩ් ගානේ රස්තියාදු මුකුත් නෑ, මොලේ පාවිච්චි කරල නොකියා 1100 වගේ නැතුව ස්මාර්ට් ෆෝන් එක වගේ චාර්ජ් කර ගත්තනම් වැඩිත් එක්ක. සර්විස් ගානේ යන්නයි, එන්ජින් ඔයිල්, ෆිල්ටර් දාන්නයි, එයාර් ෆිල්ටර් සුද්ද කරන්න ස්පාර්ක් ප්ලග් දුම් සහතික ගන්න පෝලිමේ ඉන්නයි නඩු නැත. අපේ තියන ස්පීඩ් ලිමිට් එක්ක ඕනෙම පෙට්රල් වාහනේකට කැත නැතුව යන්න දීලා අරින්න පුලුවන්.

ලයිට් බිල බලද්දි (බලනවනම්) තෙල් වලින් දුවන වාහනේක, හොඳට දුවනවනම් මාසෙකට සැරයක් කරන සර්විස් එකේ බිලත් එක්කම බලන්න.

බය නැතුව අරන් හොඳට එදිනෙදා වැඩ සැපපහසුවට ඉක්මනට (අරින්න පුලුවන් පැලෙන්න. පෙට්රල් කාර් කිට්ටු කරන්නෙවත් නැත.) කරගන්න පුලුවන් වාහනයක්.

ඇක්වා ගන්න වෙලාවෙ ලීෆ් එකක් ගනින්. එහෙම බැරි නම් ප්රියස් එකක් ගනින්. පවර්ලස් ඇක්වා හුන්ඩු ගන්න එපා. ඇතුලෙ යද්දි මරුටි ෆීල් එකම තමා. ඉඩත් මදි, යන්නෙත් නෑ.

[QUOTE="marQuis, post: 21930913, member: 255271"] [SIZE=3]ලීෆ් එකක් අඩු ගානේ එක දිගට සතියක් වත් පැද්දනම් ඔය විකාර මුකුත් නෑ. අපි හැමදාම දුර යනවද තෙල් වලින් දුවන වාහනේකවත්? එදිනෙදා පාවිච්චියට සුපිරි. ෂෙඩ් ගානේ රස්තියාදු මුකුත් නෑ, මොලේ පාවිච්චි කරල නොකියා 1100 වගේ නැතුව ස්මාර්ට් ෆෝන් එක වගේ චාර්ජ් කර ගත්තනම් වැඩිත් එක්ක. සර්විස් ගානේ යන්නයි, එන්ජින් ඔයිල්, ෆිල්ටර් දාන්නයි, එයාර් ෆිල්ටර් සුද්ද කරන්න ස්පාර්ක් ප්ලග් දුම් සහතික ගන්න පෝලිමේ ඉන්නයි නඩු නැත. අපේ තියන ස්පීඩ් ලිමිට් එක්ක ඕනෙම පෙට්රල් වාහනේකට කැත නැතුව යන්න දීලා අරින්න පුලුවන්. :P ලයිට් බිල බලද්දි ([B]බලනවනම්[/B]) තෙල් වලින් දුවන වාහනේක, හොඳට දුවනවනම් මාසෙකට සැරයක් කරන සර්විස් එකේ බිලත් එක්කම බලන්න. බය නැතුව අරන් හොඳට එදිනෙදා වැඩ සැපපහසුවට ඉක්මනට ([B]අරින්න පුලුවන් පැලෙන්න. පෙට්රල් කාර් කිට්ටු කරන්නෙවත් නැත[/B].) කරගන්න පුලුවන් වාහනයක්.:love: ඇක්වා ගන්න වෙලාවෙ ලීෆ් එකක් ගනින්. එහෙම බැරි නම් ප්රියස් එකක් ගනින්. පවර්ලස් ඇක්වා හුන්ඩු ගන්න එපා. ඇතුලෙ යද්දි මරුටි ෆීල් එකම තමා. ඉඩත් මදි, යන්නෙත් නෑ. :sorry: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom