Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Leaf Convert
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය චැනල් එකේ තියන ගොඩක් වීඩියෝ එක එක මගඩි කරන හොරු ගැන තමයි තියෙන්නෙ

වතුරෙන් වාහන දුවන ඒවා, Free engergy වගේ ඒව, ඒක නිසා මේක සෑහෙන්න fishy

මූ කියන විදියට 5-6-7ට ලීෆ් ගන්න නම් හම්බෙන්නෙ නැහැ, අඩුම ලක්ශ 14-15ක් වගේ වෙනවා

මෙතන මූ කියන සෑහෙන්න දේවල් ශුවර් නැහැ

මේ කියන විදියට Aqua එකේ Engine, battery, Wire harness, ABS unit, etc etc වගේ ඒව එහෙම ලේසියෙන් වෙන වාහනේකට හයි කරගන්න බැහැ, ABS එහෙම කොහොම වැඩ කරනවාද, සෙන්සර් එහෙම හරියට වැඩ කරනවාද, Aqua එකේ එන රීජෙනරේටිවු බ්රේකින් එහෙම කොහොම ලීෆ් එකට වැඩ කරනවාද,මොකද ලීෆ් එකේ තියන මෝටර් අනම් මනම් සහ Aqua එකේ තියන මෝටර් එහෙම අනිවාර්යෙන් වෙනස්,මොකද එකම බ්රැන්ඩ් එකේ වාහන දෙකක් නම් සමහරවිට මැච් වෙන interfaces(electronially) එහෙම තියෙන්න පුලුවන්, හැබැයි මේ බ්රැන්ඩ් දෙකක සම්පූර්ණයෙන් වෙනස් වාහන දෙකක් ඕව තියරිටිකලි කරන්න පුලුවන් උනාට ප්රැක්ටිකලි ලේසි වැඩ නෙමෙයි

අනික වාහනේක ඩෑශ්බෝඩ් එහෙම ගොඩක් වෙලාවට ඒ වාහනේ ECU/Engine උඩ එහෙම 100%ක්ම වගේ ඩිපෙන්ඩ් වෙනවා, එහම එකේ ලීෆ් එකකට Aqua engine එකක් තියලා, axio dashboard එකක් තියනවා කියන එක ටිකක් විස්වාස කරන්න අමාරුයි, Aqua එකේ ඩෑශ්බෝඩ් එක ෆුලි ඩිජිටල් එකක් තියෙන්නෙ, හැබැයි Axio එකේ Analog style ස්පීඩෝමීටර් එකක් එහෙම තියෙන්නෙ, ඒව කොහොමද මාරු කරන්නෙ වගේ ඒව ශුවර් එකක් ඇත්තෙම නැහැ

අනික ඩෑශ්බෝඩ් එකේ තියන indicator එහෙම හරියට වැඩ කරනවද කියලා ශුවර් කරන්නෙ කොහොමද

තව airbag වැඩ කරනවා කියලා තියනවා, කියන්නෙ aqua එකේ සිස්ටම් එකෙන් ලීෆ් එකේ දැනට තියන එයාබෑග් වැඩ කරනවා කියලා,මම හිතන්නෙ නැහැ එහෙම කරන එක ඒ තරම් ලේසි වැඩක් කියලා, මොකද ගන්න කවුරුවත් කොහොමද airbag එක ටෙස්ට් කරලා ගන්නෙ, මොකද හප්පලා බලන්න කියලායැ

අනික ස්ටැබිලිටි එක ගැන ඇහුවම, බැටරිය,තෙල්ටැංකිය එහෙම බැලන්ස් කරලා හයි කරනවා කියලා කියනවා, හැබැයි පේන්නෙ ඉඩ තියන තියන තැන් වලින් කෑලි ටික හයි කරනවා කිවුවා වගේ.

මට පේන්නෙ ලීෆ් අරන් අනාතවෙලා ඉන්න එවුන්ගෙන් තව ගානක් කඩා ගන්න කරන වැඩක් වගේ, අනික මට ලොකු සැකයක් තියනවා Aqua එකේ ඔය සේරම කෑලි ටිකයි ඔය කියන ගානට ලංකාවට ගෙන්න ගන්නවත් පුලුවන්ද කියලා

අනික් එක ලීගල් පැත්ත ඇහුවම වල් පල් ටිකක් කියලා ගානට ලිස්සලා ගියපු හැටි දැක්කෙ නැද්ද

දන්න තරමට දැනට ලංකාවෙ full electric වාහන convert කරන්න නීති ඇත්තෙත් නැහැ

ගොඩක් වෙලාවට මූ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන, අන්තිමට මේක ඉලීගල් වැඩක් කරන්න විදියක් නැහැ කියලා සල්ලි ටිකත් අරන් මාරු වෙන්න වගේ දෙයක් කරන්න ලොකු චාන්ස් එකක් තියනවා

ඔය කියන වැඩේ කරනවා නම්,ඔහොම ගැරිජ් එකක ලේසියකට කරගන්න පුලුවන් වැඩක් නෙමෙයි, හෙන R&D එකක් කරලා,custom electronics එහෙම සෑහෙන්න දාල ගොඩදාන්න වෙන වැඩක්. ඔතන මිකැනිකල් වැඩ වලට වඩා electronic වැඩ තියනවා කරන්න.

[QUOTE="NEMISIS, post: 26261945, member: 494668"] ඔය චැනල් එකේ තියන ගොඩක් වීඩියෝ එක එක මගඩි කරන හොරු ගැන තමයි තියෙන්නෙ වතුරෙන් වාහන දුවන ඒවා, Free engergy වගේ ඒව, ඒක නිසා මේක සෑහෙන්න fishy මූ කියන විදියට 5-6-7ට ලීෆ් ගන්න නම් හම්බෙන්නෙ නැහැ, අඩුම ලක්ශ 14-15ක් වගේ වෙනවා මෙතන මූ කියන සෑහෙන්න දේවල් ශුවර් නැහැ මේ කියන විදියට Aqua එකේ Engine, battery, Wire harness, ABS unit, etc etc වගේ ඒව එහෙම ලේසියෙන් වෙන වාහනේකට හයි කරගන්න බැහැ, ABS එහෙම කොහොම වැඩ කරනවාද, සෙන්සර් එහෙම හරියට වැඩ කරනවාද, Aqua එකේ එන රීජෙනරේටිවු බ්රේකින් එහෙම කොහොම ලීෆ් එකට වැඩ කරනවාද,මොකද ලීෆ් එකේ තියන මෝටර් අනම් මනම් සහ Aqua එකේ තියන මෝටර් එහෙම අනිවාර්යෙන් වෙනස්,මොකද එකම බ්රැන්ඩ් එකේ වාහන දෙකක් නම් සමහරවිට මැච් වෙන interfaces(electronially) එහෙම තියෙන්න පුලුවන්, හැබැයි මේ බ්රැන්ඩ් දෙකක සම්පූර්ණයෙන් වෙනස් වාහන දෙකක් ඕව තියරිටිකලි කරන්න පුලුවන් උනාට ප්රැක්ටිකලි ලේසි වැඩ නෙමෙයි අනික වාහනේක ඩෑශ්බෝඩ් එහෙම ගොඩක් වෙලාවට ඒ වාහනේ ECU/Engine උඩ එහෙම 100%ක්ම වගේ ඩිපෙන්ඩ් වෙනවා, එහම එකේ ලීෆ් එකකට Aqua engine එකක් තියලා, axio dashboard එකක් තියනවා කියන එක ටිකක් විස්වාස කරන්න අමාරුයි, Aqua එකේ ඩෑශ්බෝඩ් එක ෆුලි ඩිජිටල් එකක් තියෙන්නෙ, හැබැයි Axio එකේ Analog style ස්පීඩෝමීටර් එකක් එහෙම තියෙන්නෙ, ඒව කොහොමද මාරු කරන්නෙ වගේ ඒව ශුවර් එකක් ඇත්තෙම නැහැ අනික ඩෑශ්බෝඩ් එකේ තියන indicator එහෙම හරියට වැඩ කරනවද කියලා ශුවර් කරන්නෙ කොහොමද තව airbag වැඩ කරනවා කියලා තියනවා, කියන්නෙ aqua එකේ සිස්ටම් එකෙන් ලීෆ් එකේ දැනට තියන එයාබෑග් වැඩ කරනවා කියලා,මම හිතන්නෙ නැහැ එහෙම කරන එක ඒ තරම් ලේසි වැඩක් කියලා, මොකද ගන්න කවුරුවත් කොහොමද airbag එක ටෙස්ට් කරලා ගන්නෙ, මොකද හප්පලා බලන්න කියලායැ අනික ස්ටැබිලිටි එක ගැන ඇහුවම, බැටරිය,තෙල්ටැංකිය එහෙම බැලන්ස් කරලා හයි කරනවා කියලා කියනවා, හැබැයි පේන්නෙ ඉඩ තියන තියන තැන් වලින් කෑලි ටික හයි කරනවා කිවුවා වගේ. මට පේන්නෙ ලීෆ් අරන් අනාතවෙලා ඉන්න එවුන්ගෙන් තව ගානක් කඩා ගන්න කරන වැඩක් වගේ, අනික මට ලොකු සැකයක් තියනවා Aqua එකේ ඔය සේරම කෑලි ටිකයි ඔය කියන ගානට ලංකාවට ගෙන්න ගන්නවත් පුලුවන්ද කියලා අනික් එක ලීගල් පැත්ත ඇහුවම වල් පල් ටිකක් කියලා ගානට ලිස්සලා ගියපු හැටි දැක්කෙ නැද්ද දන්න තරමට දැනට ලංකාවෙ full electric වාහන convert කරන්න නීති ඇත්තෙත් නැහැ ගොඩක් වෙලාවට මූ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන, අන්තිමට මේක ඉලීගල් වැඩක් කරන්න විදියක් නැහැ කියලා සල්ලි ටිකත් අරන් මාරු වෙන්න වගේ දෙයක් කරන්න ලොකු චාන්ස් එකක් තියනවා ඔය කියන වැඩේ කරනවා නම්,ඔහොම ගැරිජ් එකක ලේසියකට කරගන්න පුලුවන් වැඩක් නෙමෙයි, හෙන R&D එකක් කරලා,custom electronics එහෙම සෑහෙන්න දාල ගොඩදාන්න වෙන වැඩක්. ඔතන මිකැනිකල් වැඩ වලට වඩා electronic වැඩ තියනවා කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom