League of Legends ගහන අය ඉන්නවද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    League of Legends ගහන අය ඉන්නවද 🙃 මට Arcane බලලා ආසාවක් ආවා ගහන්න. හැබැයි Reddit එකක් දැක්කා game mechanics complicated නිසා අලුත් players ලට boring වෙයි කියලා. දැනට play කරන අය ඉන්නවා නම් idea එකක් දෙන්න.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    btw thama degree karanawa nam schl yanawa nam mewa play karanna epa.



    League of Legends කියන්නේ DOTA වල simplified remake එකක් .

    DOTA එකේ වැඩ කරපු දෙන්නේක් Riot එකට ගිහින් හදපු game එක League of Legends





     
    Last edited: