Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leak-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]76886[/ATTACH]

උබත් මමත් අපි හැමෝමත්

කතා කරා මතකද?

දැන් දවස් ගානක්

මීට ඉස්සර කවදාවත් නැති තරමටම

ඔව්ව් බං..

අර පොඩි උන්ගෙ වීඩියෝ එකහ්...

කී දෙනෙක් දාහක් දේවල් කිව්වද

හැබැයි

මරු වින්දනයකට පස්සේ

ඕකනේ ඇත්ත.....

අන්තර්ජාලයේ sex කියන වචනේ හොයලා,

කිරුලු පලදපු ලංකාවේ

හුග දෙනෙක් ලිංගික පිපාසිතයෝ...

ඔව්ව්ව්... මේ තිත්ත ඇත්ත

උබත් මමත් පිලිනොගන්න

අපේ හදවත් පිලිගන්න

නැත්නම් link හොයයිද පිස්සු බල්ලෝ වගේ...

දැලි රැවුලක් වත් නැති පොඩි එකයි

කිරි සුවද හමන පොඩි එකියි

මුලු ලංකාවෙම වයස් භේදයකින් තොරවම කතාවට ලක් උනා..

ඔව්ව්... ඒක පුදුමයක් නොවෙයි බන්

ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල්

ලංකාවේ මිනිසුන්ට ඒක ආතල් එකක් පමණයිලු... වීඩියෝ එක ලීක් උනු ගමන්ම කී දෙනෙක් ඒක බැලුවද

වැදගත් දෙන්නම ඉස්කෝලෙ වයස

ඉතිම්.. හැමෝම බැලුවා

එක එක විදියේ අදහස් කිව්වා

සමහරු බැන්නා සමාජෙට

සමහරු බැන්නා වැරදි කරුවන්ට

සමහරු බැන්නා අම්මට තාත්තට

මම බනිනව මේ ලෝකෙටම

ඇයි බං මේ වගේ දේවල් වෙන්නේ

වර්තමාන සමාජ තත්වය තමයි ඕක

ඔව්ව්ව් නින්දිතයි

කෙල්ලේ හිතපන්

මේක උබට විශේෂයි..

කෙල්ලෙක් ඉපදුනාම කොල්ලෙක්ට වගේ නෙමේ

හුගාක් වෙනස්

උබේ පොඩි කාලේ ගැන පොඩ්ඩක් මතක් කරපන්...

උබට ලැබනු සෙල්ලම් බඩු..

කෙල්ලෙක්ට නම් බෝනික්කෝ

කොල්ලෙක්ට නම් තුවක්කු බැට් බෝල

පුංචි කාලේ ඉදන්ම උබලා ආස බෝනික්කොන්ට...

කොහේ හරි ඉදන් උන්ට කවනවා..

බෝනික්කෙක් කියන අදහස උබේ හිතේ නෑ.. උබ සිගිති හිතින්මයි ඒ බෝනික්කව නලවන්නේ.. කවන්නේ පොවන්නේ..

හොදම දේ අම්මෙක් වගේ උබ කිරි දෙනවා..

තේරුනාද දැන්

ඔව්ව්ව් මව් පදවිය ලෝකේ උතුම්ම පදවියට උබලා සූදානම් වෙන්න ඕනි බව පොඩී දා ඉදන්ම උබලගෙ මනසට වැටෙනවා

ඒක ජානවලින්ම එනවා උබලට

උබල හරි සිනිදුයි සියුමැලියී

ඔව්ව් කෙල්ලෙක් මලක් වගෙයි

තැලුවොත් පෙති පරවෙන හැලෙන

ඉතිං තේරුනාද උබට

ඒ පුංචි දා ඉදන් උබේ අම්මයි අප්පච්චියි කොච්චර නම් උබ රකිනවද

යන්නත් උබ ඩිංගක් ලොකු වෙද්දී

උබට ආසාවට වත් ඇග පේන්න ඇදුමක් අන්දන්නෙ නෑ..

වෙනදටත් වඩා උබ ගැන හොයනවා බලනවා රකිනවා......

කොහේ හරි යන්න ඇහුවම

කොහේ හරි ගිහින් පරක්කු උනාම දාහක් ප්රශ්න අහනවානේ.. බනිනවනේ

ගහනවත් ඇති ඔව්ව්... ඒ ආදරේට අම්මගෙ අප්පච්චිගෙ

ඒ අයගේ හැම වාසනාවම උබ

උබ තමයි ලෝකෙම

උබව රකින්නෙ මැණිකක් වගේ...

ඒ අර උත්තම මව් පදවිය වෙනුවෙන්

උබව රකින්නේ බන්..

මගේ දුව පිරිසිදු කෙල්ලෙක් කියලා

ආඩම්බරෙන් පෝරුවක තියලා උබව කොල්ලෙක්ට දෙන්න

අම්මගෙ අප්පච්චිගෙ ඇස් වලට කදුලු උනයි.. සංතෝසෙටම..

ඉතිං හිතපන්..

කල වයස තියෙද්දී හැගීම් වලට වහල් වෙලා අම්මගෙයි අප්පච්චිගෙයි හීන අලු කරනවද ආ..

උනුහුම් උනු විනාදි 5කට උබ හදපු වදපු අම්මගෙ අප්පච්චිගෙ හීන උබගෙ නම්බුව පුදනවද?

උබට ඔය වගේ දෙයක් උනා කියල දැන ගත්තොත් අර අහිංසක අම්මගෙ අප්පච්චිගෙ හිත් කොයි තරම් නම් පෑරෙයිද බං.. හිතෙන් නැද්ද?

අම්ම තාත්ත කොල්ලොන්ට වඩා කෙල්ලොන්ට ආදරෙයි බං.. ඒක ඇත්ත කතාව.. හැම ගෙදරම එහෙමයි

උබල හදන්නෙ රෝස මල් වගේ

කොල්ලොන්ට වඩා උබලට තැනක් තියනවා.. ඉතින් හිතපන් අර ලීක් කරගත්ත කොල්ලටයි කෙල්ලටයි අනාගතයක් තියෙයිද??

ඉස්කෝලෙ කාලෙම ගැහැණියක් උන කෙල්ලෙක්..

ඇවිලෙන ගින්නටත් පිදුරු දාන සමාජෙක

ආයිත් උබලට නිදහසේ ඉන්න බෑ..

ඒකයි කියන්නේ කරන්න කලින් හිතපන් බන්..

වැරදුනු තැනක් හදන්න බෑ

දුකකදී වත් පිහිට නොවන මිනිස්සු ඉන්න ලංකාවේ වැරදුනාට පස්සේ කෙල්ලේ උබේ සතුට හොයන්න මිනිස්සු නෑ...

තාවකාලික වින්දනයක් හොයන්න එපා

උබ සදාකාලිකව විදවයි

උබ නිසා උබව මේ ලෝකෙට අපා දුක් විදලා ගෙනාව අම්මා...

ලේ කිරිකරලා ඒ ලේවලින් උබට හයිය දුන්නු අම්මා

හැම දාඩිය බිංදක්ම මහ පොලොවට හලලා උර දෙකින් උබේ බර දරපු අප්පච්චී...

කොච්චරනම් දුක් විදීද?

උබත් සල්ලාල විදියට පතිවත නැති කර ගත්තම......

සිංහල සංස්කෘතියේ මුල බැහැලා ඉන්න ලංකාවේ මිනිස්සු අදටත් පතිවත අදහනවා බන්

ඒකයි උබේ අම්ම තාත්ත ඔච්චර පරිස්සමට උබව හැදුවේ

ඒ රත්තරන් දෙමාපියන්ට පිටුපාලා

අයාලේ යන්න එපා බන්..

අයාලේ ගිය හැම සමනලියෙක්ම

අතරමං උනා..

ඉතින් උබ උබම රැක ගනින්..

ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නේ හුගක්ම

අනුන්ගෙ දුකේ සතුටු වෙන

ඉතින් හිතපන් කෙල්ලේ

අම්මට අප්පච්චිට දුකක් නොදී

සමාජයට විහිලුවක් නොවී ජීවත් වෙන්න

කවදාවත් උබේ ඇදිවත ගලවලා නිරුවත් වෙන්න එපා සමාජ අසම්මතේ නම් කවදාවත්

ජීවත් වෙයන් සංකීර්ණ ජීවිතේ

සරලව

සාමාන්යව

රෝස මල් වගේ හැදියන්

හැමදාමත් සුවද හමන....

FB-උපුටා ගැනීමකි.

[QUOTE="niroshf, post: 24802204, member: 48134"] :cool:[B][/B] [ATTACH]76886._xfImport[/ATTACH] [SIZE="3"]උබත් මමත් අපි හැමෝමත් කතා කරා මතකද? දැන් දවස් ගානක් මීට ඉස්සර කවදාවත් නැති තරමටම ඔව්ව් බං.. අර පොඩි උන්ගෙ වීඩියෝ එකහ්... කී දෙනෙක් දාහක් දේවල් කිව්වද හැබැයි මරු වින්දනයකට පස්සේ ඕකනේ ඇත්ත..... අන්තර්ජාලයේ sex කියන වචනේ හොයලා, කිරුලු පලදපු ලංකාවේ හුග දෙනෙක් ලිංගික පිපාසිතයෝ... ඔව්ව්ව්... මේ තිත්ත ඇත්ත උබත් මමත් පිලිනොගන්න අපේ හදවත් පිලිගන්න නැත්නම් link හොයයිද පිස්සු බල්ලෝ වගේ... දැලි රැවුලක් වත් නැති පොඩි එකයි කිරි සුවද හමන පොඩි එකියි මුලු ලංකාවෙම වයස් භේදයකින් තොරවම කතාවට ලක් උනා.. ඔව්ව්... ඒක පුදුමයක් නොවෙයි බන් ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල් ලංකාවේ මිනිසුන්ට ඒක ආතල් එකක් පමණයිලු... වීඩියෝ එක ලීක් උනු ගමන්ම කී දෙනෙක් ඒක බැලුවද වැදගත් දෙන්නම ඉස්කෝලෙ වයස ඉතිම්.. හැමෝම බැලුවා එක එක විදියේ අදහස් කිව්වා සමහරු බැන්නා සමාජෙට සමහරු බැන්නා වැරදි කරුවන්ට සමහරු බැන්නා අම්මට තාත්තට මම බනිනව මේ ලෝකෙටම ඇයි බං මේ වගේ දේවල් වෙන්නේ වර්තමාන සමාජ තත්වය තමයි ඕක ඔව්ව්ව් නින්දිතයි කෙල්ලේ හිතපන් මේක උබට විශේෂයි.. කෙල්ලෙක් ඉපදුනාම කොල්ලෙක්ට වගේ නෙමේ හුගාක් වෙනස් උබේ පොඩි කාලේ ගැන පොඩ්ඩක් මතක් කරපන්... උබට ලැබනු සෙල්ලම් බඩු.. කෙල්ලෙක්ට නම් බෝනික්කෝ කොල්ලෙක්ට නම් තුවක්කු බැට් බෝල පුංචි කාලේ ඉදන්ම උබලා ආස බෝනික්කොන්ට... කොහේ හරි ඉදන් උන්ට කවනවා.. බෝනික්කෙක් කියන අදහස උබේ හිතේ නෑ.. උබ සිගිති හිතින්මයි ඒ බෝනික්කව නලවන්නේ.. කවන්නේ පොවන්නේ.. හොදම දේ අම්මෙක් වගේ උබ කිරි දෙනවා.. තේරුනාද දැන් ඔව්ව්ව් මව් පදවිය ලෝකේ උතුම්ම පදවියට උබලා සූදානම් වෙන්න ඕනි බව පොඩී දා ඉදන්ම උබලගෙ මනසට වැටෙනවා ඒක ජානවලින්ම එනවා උබලට උබල හරි සිනිදුයි සියුමැලියී ඔව්ව් කෙල්ලෙක් මලක් වගෙයි තැලුවොත් පෙති පරවෙන හැලෙන ඉතිං තේරුනාද උබට ඒ පුංචි දා ඉදන් උබේ අම්මයි අප්පච්චියි කොච්චර නම් උබ රකිනවද යන්නත් උබ ඩිංගක් ලොකු වෙද්දී උබට ආසාවට වත් ඇග පේන්න ඇදුමක් අන්දන්නෙ නෑ.. වෙනදටත් වඩා උබ ගැන හොයනවා බලනවා රකිනවා...... කොහේ හරි යන්න ඇහුවම කොහේ හරි ගිහින් පරක්කු උනාම දාහක් ප්රශ්න අහනවානේ.. බනිනවනේ ගහනවත් ඇති ඔව්ව්... ඒ ආදරේට අම්මගෙ අප්පච්චිගෙ ඒ අයගේ හැම වාසනාවම උබ උබ තමයි ලෝකෙම උබව රකින්නෙ මැණිකක් වගේ... ඒ අර උත්තම මව් පදවිය වෙනුවෙන් උබව රකින්නේ බන්.. මගේ දුව පිරිසිදු කෙල්ලෙක් කියලා ආඩම්බරෙන් පෝරුවක තියලා උබව කොල්ලෙක්ට දෙන්න අම්මගෙ අප්පච්චිගෙ ඇස් වලට කදුලු උනයි.. සංතෝසෙටම.. ඉතිං හිතපන්.. කල වයස තියෙද්දී හැගීම් වලට වහල් වෙලා අම්මගෙයි අප්පච්චිගෙයි හීන අලු කරනවද ආ.. උනුහුම් උනු විනාදි 5කට උබ හදපු වදපු අම්මගෙ අප්පච්චිගෙ හීන උබගෙ නම්බුව පුදනවද? උබට ඔය වගේ දෙයක් උනා කියල දැන ගත්තොත් අර අහිංසක අම්මගෙ අප්පච්චිගෙ හිත් කොයි තරම් නම් පෑරෙයිද බං.. හිතෙන් නැද්ද? අම්ම තාත්ත කොල්ලොන්ට වඩා කෙල්ලොන්ට ආදරෙයි බං.. ඒක ඇත්ත කතාව.. හැම ගෙදරම එහෙමයි උබල හදන්නෙ රෝස මල් වගේ කොල්ලොන්ට වඩා උබලට තැනක් තියනවා.. ඉතින් හිතපන් අර ලීක් කරගත්ත කොල්ලටයි කෙල්ලටයි අනාගතයක් තියෙයිද?? ඉස්කෝලෙ කාලෙම ගැහැණියක් උන කෙල්ලෙක්.. ඇවිලෙන ගින්නටත් පිදුරු දාන සමාජෙක ආයිත් උබලට නිදහසේ ඉන්න බෑ.. ඒකයි කියන්නේ කරන්න කලින් හිතපන් බන්.. වැරදුනු තැනක් හදන්න බෑ දුකකදී වත් පිහිට නොවන මිනිස්සු ඉන්න ලංකාවේ වැරදුනාට පස්සේ කෙල්ලේ උබේ සතුට හොයන්න මිනිස්සු නෑ... තාවකාලික වින්දනයක් හොයන්න එපා උබ සදාකාලිකව විදවයි උබ නිසා උබව මේ ලෝකෙට අපා දුක් විදලා ගෙනාව අම්මා... ලේ කිරිකරලා ඒ ලේවලින් උබට හයිය දුන්නු අම්මා හැම දාඩිය බිංදක්ම මහ පොලොවට හලලා උර දෙකින් උබේ බර දරපු අප්පච්චී... කොච්චරනම් දුක් විදීද? උබත් සල්ලාල විදියට පතිවත නැති කර ගත්තම...... සිංහල සංස්කෘතියේ මුල බැහැලා ඉන්න ලංකාවේ මිනිස්සු අදටත් පතිවත අදහනවා බන් ඒකයි උබේ අම්ම තාත්ත ඔච්චර පරිස්සමට උබව හැදුවේ ඒ රත්තරන් දෙමාපියන්ට පිටුපාලා අයාලේ යන්න එපා බන්.. අයාලේ ගිය හැම සමනලියෙක්ම අතරමං උනා.. ඉතින් උබ උබම රැක ගනින්.. ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නේ හුගක්ම අනුන්ගෙ දුකේ සතුටු වෙන ඉතින් හිතපන් කෙල්ලේ අම්මට අප්පච්චිට දුකක් නොදී සමාජයට විහිලුවක් නොවී ජීවත් වෙන්න කවදාවත් උබේ ඇදිවත ගලවලා නිරුවත් වෙන්න එපා සමාජ අසම්මතේ නම් කවදාවත් ජීවත් වෙයන් සංකීර්ණ ජීවිතේ සරලව සාමාන්යව රෝස මල් වගේ හැදියන් හැමදාමත් සුවද හමන....[/SIZE]:cool::cool: FB-උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom