Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
LEARN HACKING IN SINHALA | WHAT IS HACKING | INTRODUCTION & TYPES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]81255[/ATTACH]

පරිගණක පද්ධතියක හෝ නෙට්වර්ක් එකක දුර්වලතා සොයා ගනිමින් ඒ හරහා එම අදාල පද්ධතියට අනවසරයෙන් ප්‍රවේශ වීම හැක් කිරීමක් ලෙස සඳහන් කළ හැක. උදාහරණයක් ලෙස යම් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සඳහා එහි පාස්වර්ඩ් එක බිඳ දැමීම හැක් කිරීමක් වේ.. Personal Data, Business Data, Security Data, ආදිය හොරකම් කිරීම මෙම Hack කිරීමෙහි මූලික පරමාර්ථය ලෙස සඳහන් කල හැක. මෙම සයිබර් අවකාශයේ අපරාද සඳහා ලොව පුරා සංවිධාන බොහෝමයක් වසරකට මිලියන ගණනින් වියදම් කරනු ලබනවා..

කවුද මේ හැකර් කෙනෙක් කියන්නේ….

හැකර් යනු පරිගණක පද්ධති සහ / හෝ ජාල වල ඇති දුර්වලතාවය සොයාගෙන ප්‍රවේශය ලබා ගන්නා පුද්ගලයෙකි. හැකර්වරු සාමාන්‍යයෙන් පරිගණක ආරක්ෂාව පිළිබඳ මනා දැනුමක් ඇති අති දක්ෂ computer programmers වේ. හැකර්වරුන් ඔවුන්ගේ ක්‍රියාවන්ගේ අභිප්‍රාය අනුව 6ය ආකාරයකට වර්ගීකරණය කර ඇත. ඒ

Ethical Hacker (White hat):

අවසරයක් ඇතුව පරිගණක පද්ධති හා Network තුළ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ අදහසින් Hacking වල නිරතවන්නෙකු වේ.. බෝහෝ පරිගණක පද්ධති තුල දුර්වලතා සහ එවා යතාතත්වය පත් කිරීම සඳහා මොවුන් කැපවී සිටියි.

Cracker (Black hat) :

පුද්ගලික වාසි සඳහා පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිසෙන හැකර්වරයෙක් වේ. පුද්ගලික සහ ආයතනික දත්ත සොරකම් කිරීම , බැංකු වලින් මුදල් හුවමාරුව වැනි පුද්ගලික ඉටු කරගැනීම මොවුන්ගේ මූලික අරමුණයි.

Grey hat:

මොහු White hat & Black hat Hacket වරුන් අතර සිටින්නෙකි. මොහුගේ රාජකාරිය වනුයේ පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති දුර්වලතා පිළිබඳ පරිගණක පද්ධතියේ හිමිකරු දැනුවත් කිරීමයි.

Script kiddies:

Hack කිරීම සඳහා සාදන ලද මෙවලම් භාවිතයෙන් පරිගණක පද්ධති වෙත ප්‍රවේශය ලබා ගන්නා දක්ෂ නොවන පුද්ගලයෙක්.

Hacktivist:

සමාජ, ආගමික සහ දේශපාලනික පණිවිඩ යැවීමට හැකර් භාවිතා කරන හැකර්වරයෙක් මේ ලෙස හඳුන්වයි. මෙහිදී සාමාන්යයෙන්සි දු කරනුයේ වෙබ් අඩවි කොල්ලකෑම සහ එම පැහැරගත් වෙබ් අඩවියේ පණිවිඩය තැබීමෙනි. අපි කවුරුත් දන්න Anonymousලා අයිතිවන්නේ මෙන්න මේ කාණ්ඩයටයි.

Phreaker:

පරිගණක වෙනුවට දුරකථනවල ඇති දුර්වලතා හඳුනාගෙන සූරාකන හැකර්වරයෙක් ලෙස මොවුන්ව හඳුන්වනු ලබනවා.

ඉතින් අපේ Hacking පාඩමට ප්‍රවේශයක් ගන්න මෙම ලිපිය බොහෝ ප්‍රමාණවත් වේ යැයි සිතනවා.. අපි මීලඟ ලිපියෙන් Cyber crime ගැන සහ Ethical Hacking ගැන කථා කරමු…

Hacking වලට ආස ඔබේ මිතුරනුත් අපේ මේ පාඩමට එකතු කරගන්න අමතක කරන්න එපා.. Hacking 2වනි කොටසින් අපි නැවත හමුවෙමු.. ලිපියේ අහන්න තියන ප්‍රශ්ණ පහළින් Comment කරන්න… .

[QUOTE="Bike Pissa, post: 25440492, member: 568885"] [ATTACH type="full" alt="learn-hacking-sinhala-online-750x410.jpg"]81255[/ATTACH] පරිගණක පද්ධතියක හෝ නෙට්වර්ක් එකක දුර්වලතා සොයා ගනිමින් ඒ හරහා එම අදාල පද්ධතියට අනවසරයෙන් ප්‍රවේශ වීම හැක් කිරීමක් ලෙස සඳහන් කළ හැක. උදාහරණයක් ලෙස යම් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සඳහා එහි පාස්වර්ඩ් එක බිඳ දැමීම හැක් කිරීමක් වේ.. Personal Data, Business Data, Security Data, ආදිය හොරකම් කිරීම මෙම Hack කිරීමෙහි මූලික පරමාර්ථය ලෙස සඳහන් කල හැක. මෙම සයිබර් අවකාශයේ අපරාද සඳහා ලොව පුරා සංවිධාන බොහෝමයක් වසරකට මිලියන ගණනින් වියදම් කරනු ලබනවා.. [B]කවුද මේ හැකර් කෙනෙක් කියන්නේ….[/B] හැකර් යනු පරිගණක පද්ධති සහ / හෝ ජාල වල ඇති දුර්වලතාවය සොයාගෙන ප්‍රවේශය ලබා ගන්නා පුද්ගලයෙකි. හැකර්වරු සාමාන්‍යයෙන් පරිගණක ආරක්ෂාව පිළිබඳ මනා දැනුමක් ඇති අති දක්ෂ computer programmers වේ. හැකර්වරුන් ඔවුන්ගේ ක්‍රියාවන්ගේ අභිප්‍රාය අනුව 6ය ආකාරයකට වර්ගීකරණය කර ඇත. ඒ [B]Ethical Hacker (White hat):[/B] අවසරයක් ඇතුව පරිගණක පද්ධති හා Network තුළ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ අදහසින් Hacking වල නිරතවන්නෙකු වේ.. බෝහෝ පරිගණක පද්ධති තුල දුර්වලතා සහ එවා යතාතත්වය පත් කිරීම සඳහා මොවුන් කැපවී සිටියි. [B]Cracker (Black hat) :[/B] පුද්ගලික වාසි සඳහා පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිසෙන හැකර්වරයෙක් වේ. පුද්ගලික සහ ආයතනික දත්ත සොරකම් කිරීම , බැංකු වලින් මුදල් හුවමාරුව වැනි පුද්ගලික ඉටු කරගැනීම මොවුන්ගේ මූලික අරමුණයි. [B]Grey hat:[/B] මොහු White hat & Black hat Hacket වරුන් අතර සිටින්නෙකි. මොහුගේ රාජකාරිය වනුයේ පරිගණක පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති දුර්වලතා පිළිබඳ පරිගණක පද්ධතියේ හිමිකරු දැනුවත් කිරීමයි. [B]Script kiddies:[/B] Hack කිරීම සඳහා සාදන ලද මෙවලම් භාවිතයෙන් පරිගණක පද්ධති වෙත ප්‍රවේශය ලබා ගන්නා දක්ෂ නොවන පුද්ගලයෙක්. [B]Hacktivist:[/B] සමාජ, ආගමික සහ දේශපාලනික පණිවිඩ යැවීමට හැකර් භාවිතා කරන හැකර්වරයෙක් මේ ලෙස හඳුන්වයි. මෙහිදී සාමාන්යයෙන්සි දු කරනුයේ වෙබ් අඩවි කොල්ලකෑම සහ එම පැහැරගත් වෙබ් අඩවියේ පණිවිඩය තැබීමෙනි. අපි කවුරුත් දන්න Anonymousලා අයිතිවන්නේ මෙන්න මේ කාණ්ඩයටයි. [B]Phreaker:[/B] පරිගණක වෙනුවට දුරකථනවල ඇති දුර්වලතා හඳුනාගෙන සූරාකන හැකර්වරයෙක් ලෙස මොවුන්ව හඳුන්වනු ලබනවා. ඉතින් අපේ Hacking පාඩමට ප්‍රවේශයක් ගන්න මෙම ලිපිය බොහෝ ප්‍රමාණවත් වේ යැයි සිතනවා.. අපි මීලඟ ලිපියෙන් [B]Cyber crime ගැන සහ Ethical Hacking ගැන කථා කරමු…[/B] Hacking වලට ආස ඔබේ මිතුරනුත් අපේ මේ පාඩමට එකතු කරගන්න අමතක කරන්න එපා.. Hacking 2වනි කොටසින් අපි නැවත හමුවෙමු.. ලිපියේ අහන්න තියන ප්‍රශ්ණ පහළින් Comment කරන්න… . [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom