Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Learner's Permit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලර්නර් පර්මිට් එකෙන් බයික් පදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. හැබෙයි මෙහෙම සීන් එකක් තියනවා මම හිතන්නෙ තමන් ලයිසන් එකට ඉල්ලුම් කරපු පලාත තුල විතරයි මං හිතන්නෙ පදින්න පුලුවන්. ඒත් උබ ගෙදර ලගදි ඇල්ලුවනම් අනිවා පොලිසිය වැරදි. මම නම් පර්මිට් එක ගහගෙන රට වටේ ගියා සමහර උන් නම් සද්දෙ දැම්මා මම ඉතිං අනේ දන් නෑ කියලා ශේප් උනා.

දැන් උබ ඉස්සර වෙලාම කියපන් උබට ලිව්වෙ කොහොමද.

1 උබේ ලරනර් පර්මිට් එක උන් ගත්තද

2 ආදයම් බලපත්තරේ ඉන්ශුවරන්ස් එක ගත්තද.

3 උබට දඩ කොලයක් දුන්නද.

උබ ලයිසන් එක ඉල්ලුම් කරපු ඒරියා එකෙ පැදලා උන් ලිව්වනම් හෙටම පලයන් පොලිසියට ගිහින් කෙලින්ම OIC හම්බවෙයන්. පුලුවන් කමක් තියනවා නම් අදුරන ලොයර් කෙනෙක් ඉන්නවා නම් එක්ක පලයන් ආතල් එකේ පොලිසියට ගේමකුත් දීලා එත හැකි.

එක සැරයක් මාව ඉරි කැපුවා කියලා බොරුවට ඇල්ලුවා. උන් දන් නෑ මගෙ වාහනේ ඩෑශ් කැම් එකක් තියනවා කියලා. ඔක්කොම ලියනකම් ඉදලා දඩ කොලෙත් අරන් පලාතේ මහ එකා ලගටම ගියා.  අන්තිමට අරුන් දෙන්නා වැන්දෙ නැති ටික විතරයි..

වැරද්දක් කලානම් ලිව්වට අවුලක් නෑ ඔහොම පරයන්ටනම් බය වෙන්ඩ එපා ගේම ඉල්ලපන්

[QUOTE="Scooby-Doo, post: 18020955, member: 527795"] [SIZE=3]ලර්නර් පර්මිට් එකෙන් බයික් පදින්න පුලුවන් කිසිම අවුලක් නෑ. හැබෙයි මෙහෙම සීන් එකක් තියනවා මම හිතන්නෙ තමන් ලයිසන් එකට ඉල්ලුම් කරපු පලාත තුල විතරයි මං හිතන්නෙ පදින්න පුලුවන්. ඒත් උබ ගෙදර ලගදි ඇල්ලුවනම් අනිවා පොලිසිය වැරදි. මම නම් පර්මිට් එක ගහගෙන රට වටේ ගියා සමහර උන් නම් සද්දෙ දැම්මා මම ඉතිං අනේ දන් නෑ කියලා ශේප් උනා. දැන් උබ ඉස්සර වෙලාම කියපන් උබට ලිව්වෙ කොහොමද. 1 උබේ ලරනර් පර්මිට් එක උන් ගත්තද 2 ආදයම් බලපත්තරේ ඉන්ශුවරන්ස් එක ගත්තද. 3 උබට දඩ කොලයක් දුන්නද. උබ ලයිසන් එක ඉල්ලුම් කරපු ඒරියා එකෙ පැදලා උන් ලිව්වනම් හෙටම පලයන් පොලිසියට ගිහින් කෙලින්ම OIC හම්බවෙයන්. පුලුවන් කමක් තියනවා නම් අදුරන ලොයර් කෙනෙක් ඉන්නවා නම් එක්ක පලයන් ආතල් එකේ පොලිසියට ගේමකුත් දීලා එත හැකි. එක සැරයක් මාව ඉරි කැපුවා කියලා බොරුවට ඇල්ලුවා. උන් දන් නෑ මගෙ වාහනේ ඩෑශ් කැම් එකක් තියනවා කියලා. ඔක්කොම ලියනකම් ඉදලා දඩ කොලෙත් අරන් පලාතේ මහ එකා ලගටම ගියා. :D අන්තිමට අරුන් දෙන්නා වැන්දෙ නැති ටික විතරයි.. වැරද්දක් කලානම් ලිව්වට අවුලක් නෑ ඔහොම පරයන්ටනම් බය වෙන්ඩ එපා ගේම ඉල්ලපන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom