Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leasing Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ශෙට කියද කිය කිය අහන්න ඕනේ නෑ බන්.. වාර්ශික පොලිය අරන් ගාන හදාගන්න..

ඔය එහෙම හැදුවම එන ගානට වඩා අඩු ගානක් තමයි ගෙවන්න වෙන්නේ..

ඔතන වාරිකෙන් වාරිකේ ගෙවද්දි ගෙවන්න ඕන පොලි ගාන අඩු වෙනවා..

බැන්ක් එකේ මැනේජර් ට කියලා හරියටම ගාන අහගන්න..

එයා අවුරුදු 5ටම ගෙවන්න ඕන ගාන අවුරුද්දෙන් අවුරුද්ද එකතු කරලා ඒ එන ගාන 60න් බෙදලා ඔයාට කියයි වාරිකේ කීයද කියලා..

මැනෙජර් ලග ඒවට සොෆ්ට්වෙයා හදලා තියෙනවා ගාන දාලා ගෙවන විදිය දාපු ගමන් වාරිකය වැටෙනවා.. තප්පර 10න් වැඩේ දැනගත්තැකි..

ඔතනදි මූලික ක්රම දෙකකට වාරිකය හදනවා.. එකක් එකම මුදලක් වාරික 60ම ගෙවන විදියට.. අනිත් එක මුලින් අඩුවෙන් ගෙවලා අවුරුද්දෙන් අවුරුද්ද වාරිකය වැඩිවෙන විදියට..

තව දෙයක් තියෙනවා.. අපි ගෙවන වාරිකයෙන් පොලියත්+ වාරිකයත් සම සමව වගේ අරන් වාරිකය හදනවා..

සමහර වෙලාවට මුලින් පොලිය විතරක් වාරික ගෙවන විදියටත් වාරික හදනවා..

ඔය දෙකෙන් අනිවා මුල් ක්රමය තෝරගන්න. නැත්තන් එකපාර ඔයා වාරික ගනනක් පියවනවනම් ඔයාට පාඩුයි..

[QUOTE="XibitZ, post: 18874960, member: 132898"] [SIZE=5][COLOR=DarkRed]ලක්ශෙට කියද කිය කිය අහන්න ඕනේ නෑ බන්.. වාර්ශික පොලිය අරන් ගාන හදාගන්න.. ඔය එහෙම හැදුවම එන ගානට වඩා අඩු ගානක් තමයි ගෙවන්න වෙන්නේ.. ඔතන වාරිකෙන් වාරිකේ ගෙවද්දි ගෙවන්න ඕන පොලි ගාන අඩු වෙනවා.. බැන්ක් එකේ මැනේජර් ට කියලා හරියටම ගාන අහගන්න.. එයා අවුරුදු 5ටම ගෙවන්න ඕන ගාන අවුරුද්දෙන් අවුරුද්ද එකතු කරලා ඒ එන ගාන 60න් බෙදලා ඔයාට කියයි වාරිකේ කීයද කියලා.. මැනෙජර් ලග ඒවට සොෆ්ට්වෙයා හදලා තියෙනවා ගාන දාලා ගෙවන විදිය දාපු ගමන් වාරිකය වැටෙනවා.. තප්පර 10න් වැඩේ දැනගත්තැකි.. ඔතනදි මූලික ක්රම දෙකකට වාරිකය හදනවා.. එකක් එකම මුදලක් වාරික 60ම ගෙවන විදියට.. අනිත් එක මුලින් අඩුවෙන් ගෙවලා අවුරුද්දෙන් අවුරුද්ද වාරිකය වැඩිවෙන විදියට.. තව දෙයක් තියෙනවා.. අපි ගෙවන වාරිකයෙන් පොලියත්+ වාරිකයත් සම සමව වගේ අරන් වාරිකය හදනවා.. සමහර වෙලාවට මුලින් පොලිය විතරක් වාරික ගෙවන විදියටත් වාරික හදනවා.. ඔය දෙකෙන් අනිවා මුල් ක්රමය තෝරගන්න. නැත්තන් එකපාර ඔයා වාරික ගනනක් පියවනවනම් ඔයාට පාඩුයි..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom