Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leasing ussala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම හරි

ඕක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සරලවම මෙහෙමයි. ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ(හෝ වෙනත් කෙනෙක් ගේ) ජීවිතය ආරක්ෂා කරන්න. ඊට වඩා පාවිච්චි කරොත් අමාරුවේ වැටෙනවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

1. කවුරු හරි උඹේ කෙල්ල දූෂණය කරන්න එනවා. උඹ උට ගහනවා. ඌ එක පාරින්ම සිහි නැති වෙලා වැටෙනවා. හැබැයි මූ මගේ කෙල්ලට අත තිබ්බ නේද කියල තරහට උඹ උට පොල්ලක් අරන් මැරෙනකම් ගැහුවොත් උඹ අමාරුවේ.

2. උඹට කෙල්ලව දූෂණය වෙන එක නවත්තන්න පුළුවන් එකම විදිය ඌව මරණ එක නම් එතකොට ප්‍රශ්නයක් නෑ.

හැබැයි පලවෙනි උදාහරනේ වගේ අවස්ථාවකදී උඹට මරණ දඬුවම දෙන්නේ නෑ. හිරේ යන්න වෙනවා හැබැයි (මිනීමැරුමක් නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් විදියට සලකන්නේ)

ආත්මාරක්ෂාවේ අයිතිය වැරැද්ද කරන කෙනාගේ මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා 10ක් තියෙනවා. මිනීමැරුමක්, දූෂණයක්, පැහැර ගැනීමක්, ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍ය වලින් මනුෂ වාසස්ථානයක් විනාශ කරන්න ගියොත් ඒවා නවත්තන්න වගේ.

අනෙක් අවස්තාවලදී බරපතල තුවාල සිදු කිරීම දක්වා ඒ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්.

ඕවට කලින් කිව්වා වගේ ව්‍යතිරේඛ තියෙනවා. උදාහරණයක් විදියට, පොලිසියට කෝල් එකක් දීල ගෙන්නගන්න හොඳටම පුළුවන් කම තියෙද්දී තමුන්ට ආත්මාරක්ෂාවේ අයිතිය කියල වැරැද්ද කරන කෙනාව මරන්න බෑ. එකයි මම කිව්වේ තමුන්ගේ හිතට එකඟව ඇත්තටම ආත්මාරක්ෂාව වෙනුවෙන් ඒ අයිතිය පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි කියල. හිතාමතා වැරදියට පාවිච්චි කරන්න ගියොත් ගස්.

මේ වගේ සිද්දියකදී ඉතාමත් ලොකු හැකියාවක් තියෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් කලේ කියල ඔප්පු කරලා නිදහස් වෙන්න.

[QUOTE="ratadel, post: 26584142, member: 24952"] [COLOR=rgb(44, 130, 201)]හරියටම හරි [/COLOR] [COLOR=rgb(44, 130, 201)]ඕක කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සරලවම මෙහෙමයි. ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ(හෝ වෙනත් කෙනෙක් ගේ) ජීවිතය ආරක්ෂා කරන්න. ඊට වඩා පාවිච්චි කරොත් අමාරුවේ වැටෙනවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු. 1. කවුරු හරි උඹේ කෙල්ල දූෂණය කරන්න එනවා. උඹ උට ගහනවා. ඌ එක පාරින්ම සිහි නැති වෙලා වැටෙනවා. හැබැයි මූ මගේ කෙල්ලට අත තිබ්බ නේද කියල තරහට උඹ උට පොල්ලක් අරන් මැරෙනකම් ගැහුවොත් උඹ අමාරුවේ. 2. උඹට කෙල්ලව දූෂණය වෙන එක නවත්තන්න පුළුවන් එකම විදිය ඌව මරණ එක නම් එතකොට ප්‍රශ්නයක් නෑ. හැබැයි පලවෙනි උදාහරනේ වගේ අවස්ථාවකදී උඹට මරණ දඬුවම දෙන්නේ නෑ. හිරේ යන්න වෙනවා හැබැයි (මිනීමැරුමක් නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් විදියට සලකන්නේ) ආත්මාරක්ෂාවේ අයිතිය වැරැද්ද කරන කෙනාගේ මරණය දක්වා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා 10ක් තියෙනවා. මිනීමැරුමක්, දූෂණයක්, පැහැර ගැනීමක්, ගින්නෙන් හෝ පුපුරන ද්‍රව්‍ය වලින් මනුෂ වාසස්ථානයක් විනාශ කරන්න ගියොත් ඒවා නවත්තන්න වගේ. අනෙක් අවස්තාවලදී බරපතල තුවාල සිදු කිරීම දක්වා ඒ අයිතිය පාවිච්චි කරන්න පුළුවන්. ඕවට කලින් කිව්වා වගේ ව්‍යතිරේඛ තියෙනවා. උදාහරණයක් විදියට, පොලිසියට කෝල් එකක් දීල ගෙන්නගන්න හොඳටම පුළුවන් කම තියෙද්දී තමුන්ට ආත්මාරක්ෂාවේ අයිතිය කියල වැරැද්ද කරන කෙනාව මරන්න බෑ. එකයි මම කිව්වේ තමුන්ගේ හිතට එකඟව ඇත්තටම ආත්මාරක්ෂාව වෙනුවෙන් ඒ අයිතිය පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩාක්ම අඩුයි කියල. හිතාමතා වැරදියට පාවිච්චි කරන්න ගියොත් ගස්.[/COLOR] [COLOR=rgb(44, 130, 201)]මේ වගේ සිද්දියකදී ඉතාමත් ලොකු හැකියාවක් තියෙනවා ආත්මාරක්ෂාව වෙනුවෙන් කලේ කියල ඔප්පු කරලා නිදහස් වෙන්න.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom