Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
leave keeyak ganna puluwanda private job eken ayn wenakota?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාර්ෂික නිවාඩු(Annual lives) 21ක් නෑ මචෝ.වාර්ෂික නිවාඩු තියෙන්නෙ 14යි.අනියම් නිවාඩු (Casual lives) 07ක් තියෙනවා.සේවකයෙකුගේ පලමු සේවා වසර තුල ඔහුට හෝ ඇයට වාර්ෂික නිවාඩු නෑ.වාර්ෂික නිවාඩු 14 ලැබෙන්නෙ දෙවන සේවා වසරේ ඉඳලා.හැබැයි පලමු වසරෙදි සම්පූර්ණ කරන ලද මාස දෙකකට එකක් බැගින් අනියම් නිවාඩු හිමි වෙනවා.

දෙවන වසරෙදිත් වාර්ෂික නිවාඩු ලැබෙන ක්‍රමයක් තියෙනවා.හැමෝටම දෙවන වසරෙදි නිවාඩු 14ම හම්බ වෙන්නෙ නෑ.ඒක ඒ පුද්ගලයා සේවයට බැඳුනු දිනය අනුව වෙනස් වෙනවා.පහල තියෙන විදියට තමයි දෙවන වසරෙදි නිවාඩු ලැබෙන්නෙ

යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක,

අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වෙනවා.

අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වෙනවා.

ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07ක් හිමි වෙනවා.

ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමිවෙනවා

ඔය විදියට තමයි දෙවන සේවා වසර තුලදී වාර්ෂික නිවාඩු හිමිවෙන්නෙ.තුන් වන සේවා වසරෙදි වාර්ෂික නිවාඩු 14ම හිමි වෙනවා. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නැත්නම් ඉතුරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් ලබාගන්න බෑ.මේ නීති සම්පාදනය කරලා තියෙන්නෙ සේවකයෙකුගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමින් තියාගන්න. ඒ වගේම යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝදී කටයුත්තක්.ඒ වගේම වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට තියෙනවා.

දෙවන වසරෙදි අනියම් නිවාඩු 07 ම සේවකයෙකුට හිමි වෙනවා.යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුලදී ලබා ගත්තෙ නැත්නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගන්න බෑ.

[QUOTE="shaminda peiris, post: 18920948, member: 500621"] [SIZE="3"] වාර්ෂික නිවාඩු(Annual lives) 21ක් නෑ මචෝ.වාර්ෂික නිවාඩු තියෙන්නෙ 14යි.අනියම් නිවාඩු (Casual lives) 07ක් තියෙනවා.සේවකයෙකුගේ පලමු සේවා වසර තුල ඔහුට හෝ ඇයට වාර්ෂික නිවාඩු නෑ.වාර්ෂික නිවාඩු 14 ලැබෙන්නෙ දෙවන සේවා වසරේ ඉඳලා.හැබැයි පලමු වසරෙදි සම්පූර්ණ කරන ලද මාස දෙකකට එකක් බැගින් අනියම් නිවාඩු හිමි වෙනවා. දෙවන වසරෙදිත් වාර්ෂික නිවාඩු ලැබෙන ක්‍රමයක් තියෙනවා.හැමෝටම දෙවන වසරෙදි නිවාඩු 14ම හම්බ වෙන්නෙ නෑ.ඒක ඒ පුද්ගලයා සේවයට බැඳුනු දිනය අනුව වෙනස් වෙනවා.පහල තියෙන විදියට තමයි දෙවන වසරෙදි නිවාඩු ලැබෙන්නෙ [COLOR="Red"]යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක, අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වෙනවා. අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වෙනවා. ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07ක් හිමි වෙනවා. ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමිවෙනවා[/COLOR] ඔය විදියට තමයි දෙවන සේවා වසර තුලදී වාර්ෂික නිවාඩු හිමිවෙන්නෙ.තුන් වන සේවා වසරෙදි වාර්ෂික නිවාඩු 14ම හිමි වෙනවා. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නැත්නම් ඉතුරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් ලබාගන්න බෑ.මේ නීති සම්පාදනය කරලා තියෙන්නෙ සේවකයෙකුගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමින් තියාගන්න. ඒ වගේම යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝදී කටයුත්තක්.ඒ වගේම වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට තියෙනවා. දෙවන වසරෙදි අනියම් නිවාඩු 07 ම සේවකයෙකුට හිමි වෙනවා.යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුලදී ලබා ගත්තෙ නැත්නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගන්න බෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom