Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Leaving parents behind
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 24690593" data-attributes="member: 458791"><p><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> <span style="font-size: 18px">මේ කතාවනම් ඇත්ත මචං, අපිට ඒ මිනිස්සු ඕනම කාලෙ ඒ මිනිස්සු අපි ලග හිටියා, අපි හැමදේම හදාගෙන ඒ මිනිස්සුන්ට අපිව ඕනම කාලෙ අයින් වෙලා දුරකට යන එක ඇත්තටම පවු. මටත් ඔය රට යන ලෙඩේ සැරටම තිබ්බා, තවමත් ඔලුවෙ තියෙනවා, ඒත් මේ දවස්වල ඕක සැරටම ඔලුවෙ වැඩ කරනව, මං හදිස්සියෙවත් මෙහෙ නැති දවසක අම්ම තාත්තා අසනීප වෙලා මම ඕනම වෙලාවට මම එතන ඒ මිනිස්සු දෙන්න වෙනුවෙන් ලග නැති වෙන එක මොන දේ ජීවිතේට ලගා කරගත්තත් පිරිමහගන්න බෑ <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> ලගදි දවසක යන්නම සෙට් වුන වෙලාවක සීන් එක ගෙදර ඇවිත් කිවුව ගමන් තාත්තට හොදටම ඇඩුනා කියහංකො හැමෝගෙම ඉස්සරහ <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> තාත්තා යමුදාවෙ හිටපු යකෙක් වගේ මනුස්සයෙක්, කවදාවත් ඇහකින් කදුලක් නාපු කෙනෙක්, ඒත් එදා මම යන්න හදන්නෙ, හැමදේම ඉක්මනටම ලෑස්තියි කිවුව ගමන් හොදට ඇඩුවා <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මොනව වුනාද කියල මටත් හිතාගන්න බැරිවුනා <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> , එදා ඉදන් තමයි මම මෙහෙම හිතන්න පටන් ගත්තෙ, ගියත් msc එක එවර කරගෙන ආයෙ එනවා. නවතින්න හිතක් නෑ මේ මිනිස්සු මෙහෙ තියලා. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ජීවිතේ හැමදාම හීන පෙන්නපු කෙල්ල යන්නම ගියාට පස්සෙ, පුතේ කියාගෙන ලගින්ම හිටියෙ මේ මිනිස්සු දෙන්නා, තියෙන දේපල විකුන විකුන ඉගෙන ගන්න සල්ලි දීලා උපාදි ගහගෙන එවර වෙලා මේ දෙන්නව දාල යන එක ඇත්තටම පවු.. ඒ වගේම ඇත්තටම දුකයි...! ඉපදුන වෙලේ තැන තැන පාරෙ අතඇරල දාල එන්නෙ නැතුව ගෙදර ගෙනත් අත පය හතර උස්මහත් කරල එවර වෙලා, අන්තිමට මම ඒ මිනිස්සුන්ව දාල යන එක ගැන දැන්නම් ගොඩක්ම පසු තැවෙනවා. දවසක ගෑනිට ලක්ශ ගනන් වියදම් කර කර ඒකි එක්ක සතුටෙන් හිටියට වැඩක් නෑ ජීවිතේ හැමදේම දුන්න අම්මා තාත්තා මෙහෙ තනියෙන් තියලා. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> </span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 24690593, member: 458791"] :yes::yes::love: [SIZE="5"]මේ කතාවනම් ඇත්ත මචං, අපිට ඒ මිනිස්සු ඕනම කාලෙ ඒ මිනිස්සු අපි ලග හිටියා, අපි හැමදේම හදාගෙන ඒ මිනිස්සුන්ට අපිව ඕනම කාලෙ අයින් වෙලා දුරකට යන එක ඇත්තටම පවු. මටත් ඔය රට යන ලෙඩේ සැරටම තිබ්බා, තවමත් ඔලුවෙ තියෙනවා, ඒත් මේ දවස්වල ඕක සැරටම ඔලුවෙ වැඩ කරනව, මං හදිස්සියෙවත් මෙහෙ නැති දවසක අම්ම තාත්තා අසනීප වෙලා මම ඕනම වෙලාවට මම එතන ඒ මිනිස්සු දෙන්න වෙනුවෙන් ලග නැති වෙන එක මොන දේ ජීවිතේට ලගා කරගත්තත් පිරිමහගන්න බෑ :sorry: ලගදි දවසක යන්නම සෙට් වුන වෙලාවක සීන් එක ගෙදර ඇවිත් කිවුව ගමන් තාත්තට හොදටම ඇඩුනා කියහංකො හැමෝගෙම ඉස්සරහ :sorry: තාත්තා යමුදාවෙ හිටපු යකෙක් වගේ මනුස්සයෙක්, කවදාවත් ඇහකින් කදුලක් නාපු කෙනෙක්, ඒත් එදා මම යන්න හදන්නෙ, හැමදේම ඉක්මනටම ලෑස්තියි කිවුව ගමන් හොදට ඇඩුවා :sorry: මොනව වුනාද කියල මටත් හිතාගන්න බැරිවුනා :sorry: , එදා ඉදන් තමයි මම මෙහෙම හිතන්න පටන් ගත්තෙ, ගියත් msc එක එවර කරගෙන ආයෙ එනවා. නවතින්න හිතක් නෑ මේ මිනිස්සු මෙහෙ තියලා. :yes: ජීවිතේ හැමදාම හීන පෙන්නපු කෙල්ල යන්නම ගියාට පස්සෙ, පුතේ කියාගෙන ලගින්ම හිටියෙ මේ මිනිස්සු දෙන්නා, තියෙන දේපල විකුන විකුන ඉගෙන ගන්න සල්ලි දීලා උපාදි ගහගෙන එවර වෙලා මේ දෙන්නව දාල යන එක ඇත්තටම පවු.. ඒ වගේම ඇත්තටම දුකයි...! ඉපදුන වෙලේ තැන තැන පාරෙ අතඇරල දාල එන්නෙ නැතුව ගෙදර ගෙනත් අත පය හතර උස්මහත් කරල එවර වෙලා, අන්තිමට මම ඒ මිනිස්සුන්ව දාල යන එක ගැන දැන්නම් ගොඩක්ම පසු තැවෙනවා. දවසක ගෑනිට ලක්ශ ගනන් වියදම් කර කර ඒකි එක්ක සතුටෙන් හිටියට වැඩක් නෑ ජීවිතේ හැමදේම දුන්න අම්මා තාත්තා මෙහෙ තනියෙන් තියලා. :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom