Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LECO ඊ-විදුලි බිල්පත් සේවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mtmadushanka" data-source="post: 26256968" data-attributes="member: 567140"><p>මාගේ ඉල්ලීම මත සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම ( මෙතැන් සිට ලෙකෝ සමාගම නමින් හඳුන්වන) මගින් මා වෙත ලැබිය යුතු මාසික බිල්පත මා විසින් පවත්වාගෙන යනු ලබන හෝ මා විසින් නම් කරනු ලබන අය විසින් පවත්වාගෙන යනු ලබන ඊ-මේල් ලිපිනයට යොමු කිරීමට එකඟ වී ඇත. ලෙකෝ සමාගම විසින් මාගේ ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන විදුලි බිල්පත් නීත්‍යානුකූලව සහ නිවැරදිව සකසනු ලැබු විදුලි බිල්පත් බවට මා විසින් පිළිගනිමි. එසේම මගේ විදුලි බිල්පතේ මුද්‍රණය කර ඇති විසන්ධි කිරීමේ දැන්වීමක් අඩංගු විය හැකි බවට මම මෙයින් තවදුරටත් එකඟ වන අතර විදුලි බිල ලැබීමට වෙනත් අයෙකු නම් කරනු ලැබුවද හිඟ මුදල් පියවීමේ සියලු වගකීම් මම දරමි. ලෙකෝ සමාගම විසින් මා වෙත යොමු කරනු ලබන විදුලි බිල්පත්වල සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මා විසින් කිසිඳු විරෝධතාවයක් නොදක්වන අතර එසේ ඊ-මේල් පණිවුඩ මගින් මා වෙත එවනු බලන විදුලි බිල්පත් සම්බන්ධයෙන් වන සම්පුර් ණ අවධානම සහ වගකීම ගෑනීමට මා බැඳී සිටිමි. ලෙකෝ සමාගම මගින් මා වෙත යොමු කරණු ලබන විදුලි බිල්පත ඊ-මේල් මගින් යොමු කිරීමේදී කිසිඳු පෞද්ගලිකත්වය හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණකදී ලෙකෝ සමාගම වග නොකියන බවට මා දන්නා බවටත් එයට විරුද්ධත්වයක් නොමැති බවටත් එකඟ වෙමි. මාගේ ඉල්ලීම මත ලෙකෝ සමාගම මගින් මා වෙත ඊ-මේල් පණිවුඩයක් ලෙස යොමු කරන විදුලි බිල්පතෙහි සඳහන්ව ඇති කිසිඳු කරුණක් වෙනුවෙන් ලෙකෝ ආයතනයට එරෙහිව යම් අයිතිවාසිකමක් ඉල්ලීම, නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීම, වගකීම් දැරීම, නඩු මාර්ගයට එලඹීම, පාඩු හෝ වන්දි ඉල්ලා නොසිටින අතර ලෙකෝ සමාගම එම වගකීමෙන් නිදහස් කරනු ලබන බවට එකඟ වෙමි. මෙකී සේවාව ලබා දීම සම්බන්ධයෙන් ලෙකෝ සමාගම විසින් කලින් කලට මා වෙත යොමු කරණු ලබන සේවා ගාස්තු ගෙවීම සඳහා මා මෙයින් එකඟ වෙමි. ඉහත එකඟතාවය අනුව ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන සේවාවේ, මා වෙත නොදන්වා කරනු ලබන ඕනෑම සේවා වෙනස් කිරීමක් කරණු ලැබීම සඳහා ලෙකෝ සමාගම වෙත මා මෙයින් බලය පවරමි. එසේම ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන සේවාවේදී මාගේ ඊ-මේල් ලිපිනයේ කුමන හෝ වෙනස්වීමක් හෝ මෙම සේවාව තවදුරටත් අවශ්‍ය නොවන විටදී සාමාන්‍යාධිකාරී, සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම, 411, E. H. කුරේ බිල්ඩිම, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට ලිඛිතව දැන්වීමට එකඟ වෙමි. ලෙකෝ සමාගම විසින් මා වෙත සපයනු ලබන සේවාවේදී දත්ත වෙනස්වීම්, ක්‍රියාකාරත්වය ඇනහිටීම්, දත්ත ලැබීම ප්‍රමාද වීම් සම්බන්ධයෙන් ලෙකෝ සමාගම වගකීමට යටත් නොවන බව මා දන්නා අතර එකී දත්ත අවශ්යන අවස්ථාවකදී යාවත්කාලීන කිරීමට සමාගමට බලය ඇති බවට පිලිගනිමි. ලෙකෝ සමාගම විසින් මා වෙත සපයනු ලබන සේවාවේදී අවශ්‍ය අවස්ථාවල සමාගම මගින් කරනු ලබන පාරිභෝගික දැනුවත්කිරීමේ වැඩසටහන් (නිවැරදි විදුලි භාවිතය, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම) සේවාවන් උසස් තත්වයෙන් පවත්වාගෙන යාමට කරනු ලබන වැඩසටහන් මා වෙත ඊ-මේල් මගින් එවීමේ අයිතිය සමාගම සතු බවට පිලිගනිමි. එසේම ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන ඊ-මේල් මගින් විදුලි බිල්පත් යොමු කිරීමේ සේවාව සමාගමට අවශ්‍ය ඕනෑම මොහොතක දී පැරණි ක්‍රමය වන ස්ථානයට පැමිණ විදුලි මනුව කියවීමෙන් පසු බිල්පත් බෙදා හැරීමටත් බලය ඇති බව පිළිගනිමි. මෙම ගිවිසුම මා විසින් ලෙකෝ සමාගම සමඟ බලපැවැත්වෙන විදුලිබල සැපයුම් ගිවිසුමේ අනිවාර්ය අංගයක් ලෙස සලකනු ලබන බව හෝ සලකනු ලබන බවත්, මෙයින් වෙනස් කර හෝ සංශෝධනය කර නොමැති නම් එකී මුල් විදුලි සැපයුම් ගිවිසුමේ අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි පූර්ණ බලයෙන් හා බලපැවැත්වෙනු ඇති බවත් ප්‍රකාශ කර තහවුරු කරමි.</p></blockquote><p></p>
[QUOTE="mtmadushanka, post: 26256968, member: 567140"] මාගේ ඉල්ලීම මත සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම ( මෙතැන් සිට ලෙකෝ සමාගම නමින් හඳුන්වන) මගින් මා වෙත ලැබිය යුතු මාසික බිල්පත මා විසින් පවත්වාගෙන යනු ලබන හෝ මා විසින් නම් කරනු ලබන අය විසින් පවත්වාගෙන යනු ලබන ඊ-මේල් ලිපිනයට යොමු කිරීමට එකඟ වී ඇත. ලෙකෝ සමාගම විසින් මාගේ ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන විදුලි බිල්පත් නීත්‍යානුකූලව සහ නිවැරදිව සකසනු ලැබු විදුලි බිල්පත් බවට මා විසින් පිළිගනිමි. එසේම මගේ විදුලි බිල්පතේ මුද්‍රණය කර ඇති විසන්ධි කිරීමේ දැන්වීමක් අඩංගු විය හැකි බවට මම මෙයින් තවදුරටත් එකඟ වන අතර විදුලි බිල ලැබීමට වෙනත් අයෙකු නම් කරනු ලැබුවද හිඟ මුදල් පියවීමේ සියලු වගකීම් මම දරමි. ලෙකෝ සමාගම විසින් මා වෙත යොමු කරනු ලබන විදුලි බිල්පත්වල සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මා විසින් කිසිඳු විරෝධතාවයක් නොදක්වන අතර එසේ ඊ-මේල් පණිවුඩ මගින් මා වෙත එවනු බලන විදුලි බිල්පත් සම්බන්ධයෙන් වන සම්පුර් ණ අවධානම සහ වගකීම ගෑනීමට මා බැඳී සිටිමි. ලෙකෝ සමාගම මගින් මා වෙත යොමු කරණු ලබන විදුලි බිල්පත ඊ-මේල් මගින් යොමු කිරීමේදී කිසිඳු පෞද්ගලිකත්වය හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණකදී ලෙකෝ සමාගම වග නොකියන බවට මා දන්නා බවටත් එයට විරුද්ධත්වයක් නොමැති බවටත් එකඟ වෙමි. මාගේ ඉල්ලීම මත ලෙකෝ සමාගම මගින් මා වෙත ඊ-මේල් පණිවුඩයක් ලෙස යොමු කරන විදුලි බිල්පතෙහි සඳහන්ව ඇති කිසිඳු කරුණක් වෙනුවෙන් ලෙකෝ ආයතනයට එරෙහිව යම් අයිතිවාසිකමක් ඉල්ලීම, නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීම, වගකීම් දැරීම, නඩු මාර්ගයට එලඹීම, පාඩු හෝ වන්දි ඉල්ලා නොසිටින අතර ලෙකෝ සමාගම එම වගකීමෙන් නිදහස් කරනු ලබන බවට එකඟ වෙමි. මෙකී සේවාව ලබා දීම සම්බන්ධයෙන් ලෙකෝ සමාගම විසින් කලින් කලට මා වෙත යොමු කරණු ලබන සේවා ගාස්තු ගෙවීම සඳහා මා මෙයින් එකඟ වෙමි. ඉහත එකඟතාවය අනුව ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන සේවාවේ, මා වෙත නොදන්වා කරනු ලබන ඕනෑම සේවා වෙනස් කිරීමක් කරණු ලැබීම සඳහා ලෙකෝ සමාගම වෙත මා මෙයින් බලය පවරමි. එසේම ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන සේවාවේදී මාගේ ඊ-මේල් ලිපිනයේ කුමන හෝ වෙනස්වීමක් හෝ මෙම සේවාව තවදුරටත් අවශ්‍ය නොවන විටදී සාමාන්‍යාධිකාරී, සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම, 411, E. H. කුරේ බිල්ඩිම, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට ලිඛිතව දැන්වීමට එකඟ වෙමි. ලෙකෝ සමාගම විසින් මා වෙත සපයනු ලබන සේවාවේදී දත්ත වෙනස්වීම්, ක්‍රියාකාරත්වය ඇනහිටීම්, දත්ත ලැබීම ප්‍රමාද වීම් සම්බන්ධයෙන් ලෙකෝ සමාගම වගකීමට යටත් නොවන බව මා දන්නා අතර එකී දත්ත අවශ්යන අවස්ථාවකදී යාවත්කාලීන කිරීමට සමාගමට බලය ඇති බවට පිලිගනිමි. ලෙකෝ සමාගම විසින් මා වෙත සපයනු ලබන සේවාවේදී අවශ්‍ය අවස්ථාවල සමාගම මගින් කරනු ලබන පාරිභෝගික දැනුවත්කිරීමේ වැඩසටහන් (නිවැරදි විදුලි භාවිතය, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම) සේවාවන් උසස් තත්වයෙන් පවත්වාගෙන යාමට කරනු ලබන වැඩසටහන් මා වෙත ඊ-මේල් මගින් එවීමේ අයිතිය සමාගම සතු බවට පිලිගනිමි. එසේම ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන ඊ-මේල් මගින් විදුලි බිල්පත් යොමු කිරීමේ සේවාව සමාගමට අවශ්‍ය ඕනෑම මොහොතක දී පැරණි ක්‍රමය වන ස්ථානයට පැමිණ විදුලි මනුව කියවීමෙන් පසු බිල්පත් බෙදා හැරීමටත් බලය ඇති බව පිළිගනිමි. මෙම ගිවිසුම මා විසින් ලෙකෝ සමාගම සමඟ බලපැවැත්වෙන විදුලිබල සැපයුම් ගිවිසුමේ අනිවාර්ය අංගයක් ලෙස සලකනු ලබන බව හෝ සලකනු ලබන බවත්, මෙයින් වෙනස් කර හෝ සංශෝධනය කර නොමැති නම් එකී මුල් විදුලි සැපයුම් ගිවිසුමේ අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි පූර්ණ බලයෙන් හා බලපැවැත්වෙනු ඇති බවත් ප්‍රකාශ කර තහවුරු කරමි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom