Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED විකට්_ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නොවන මුත් එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය පිළිබඳ ඔබ දැනුවත්ද?සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්රයෙනි.ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින් සමන්විත විකට් කූරු ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කොට තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ආලෝක ධාරා නිකුත් වන විකට් කූරු යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වූයේ 2013 වසරේ ජුලි මාසයේදී.

එතැන් පටන් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා LED බල්බවලින් සමන්විත විකට් කූරු සහ බේල්ස් යොදා ගැනිණි.

කඩුලු මත තිබෙන බේල්ස් ඉන් ගිලිහුණු විට ක්‍රීඩකයා දැවී යාමට ලක් වන අතර එවැනි සියුම් අවස්ථාවක් විනිශ්චය කිරීම ඇතැම් විටක විනිසුරන්ට අපහසු කටයුත්තකි.

නමුත් 'Zings' ලෙස නම්කර ඇති අධිතාක්ෂණික විකට් කූරු සහ බේල්ස් නිසා එවැනි විනිශ්චයන් ලබා දීම තවදුරටත් දුෂ්කර නොවේ.

බේල්ස් හා විකට් කූරු අතර වන ස්පර්ශය සම්පුර්ණයෙන් ගිලිහෙනවාත් සමග ක්ෂණයෙන් බේල්ස් හා විකට් කූරුවලට සවි කොට ඇති LED බල්බ ක්‍රියාත්මක වේ.

සෙල්ලම් බඩුවක්?ආලෝකය දැල්වෙන විකට්ටුව නිර්මාණය කිරීමේ ගෞරවය හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රොන්ටේ එකමන්ට හිමි වන අතර ඔහුට ඒ පිළිබඳ මුල්වර සිතුවිල්ලක් පහළ වන්නේ සිය දියණියගේ සෙල්ලම් බඩුවක් ඇස ගැටීමෙන් අනතුරුවයි.බේල්සයකට සමාන විශාලත්වයෙන් යුත් සිය දියණියගේ සෙල්ලම් බඩුවක් තුළ LED බල්බ දැල්වෙන ආකාරය ඔහුගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

නව ක්‍රමයේදී බේල්ස් යුගලයට විදුලිය සපයනු ලබන්නේ අඩු වෝල්ටීයතාවයක් (low voltage) සහිත විදුලි කෝෂ (batteries) දෙකකිනි.

විකට්ටුව සමග පවතින ස්පර්ශය ගිලිහුණු විට එය හඳුනා ගත හැකි ක්ෂුද්‍ර සකසන (microprocessor) බේල්ස් යුගලය තුළ සවි කොට ඇත.ක්ෂුද්‍ර සකසන යුගලය ඔස්සේ රේඩියෝ සංඥාවක් (radio signal ) නිකුත් කෙරෙනවාත් සමග විකට් කූරුවලට සම්බන්ධ LED බල්බ ද දැල්වේ.

විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.ඒ හේතුවෙන් සිය ජයග්රහණයෙන් අනතුරුව ක්‍රීඩකයන් විසින් විකට් කූරු සියතට ගැනීමේ සම්ප්රදාය අතීතයට එක් වනු ඇත.

[QUOTE="neyohk, post: 19951935, member: 554983"] [CENTER][IMG]http://ichef.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2016/04/03/160403104405_cricket_526x395_bbc_nocredit.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Black"]ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නොවන මුත් එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය පිළිබඳ ඔබ දැනුවත්ද?සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්රයෙනි.ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින් සමන්විත විකට් කූරු ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කොට තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ආලෝක ධාරා නිකුත් වන විකට් කූරු යොදා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වූයේ 2013 වසරේ ජුලි මාසයේදී. එතැන් පටන් ප්‍රාන්ත සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා LED බල්බවලින් සමන්විත විකට් කූරු සහ බේල්ස් යොදා ගැනිණි. කඩුලු මත තිබෙන බේල්ස් ඉන් ගිලිහුණු විට ක්‍රීඩකයා දැවී යාමට ලක් වන අතර එවැනි සියුම් අවස්ථාවක් විනිශ්චය කිරීම ඇතැම් විටක විනිසුරන්ට අපහසු කටයුත්තකි. නමුත් 'Zings' ලෙස නම්කර ඇති අධිතාක්ෂණික විකට් කූරු සහ බේල්ස් නිසා එවැනි විනිශ්චයන් ලබා දීම තවදුරටත් දුෂ්කර නොවේ. [CENTER][IMG]http://ichef-1.bbci.co.uk/news/ws/624/amz/worldservice/live/assets/images/2016/04/03/160403104123_lanka_cricket_526x395_getty_nocredit.jpg[/IMG][/CENTER] බේල්ස් හා විකට් කූරු අතර වන ස්පර්ශය සම්පුර්ණයෙන් ගිලිහෙනවාත් සමග ක්ෂණයෙන් බේල්ස් හා විකට් කූරුවලට සවි කොට ඇති LED බල්බ ක්‍රියාත්මක වේ. සෙල්ලම් බඩුවක්?ආලෝකය දැල්වෙන විකට්ටුව නිර්මාණය කිරීමේ ගෞරවය හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රොන්ටේ එකමන්ට හිමි වන අතර ඔහුට ඒ පිළිබඳ මුල්වර සිතුවිල්ලක් පහළ වන්නේ සිය දියණියගේ සෙල්ලම් බඩුවක් ඇස ගැටීමෙන් අනතුරුවයි.බේල්සයකට සමාන විශාලත්වයෙන් යුත් සිය දියණියගේ සෙල්ලම් බඩුවක් තුළ LED බල්බ දැල්වෙන ආකාරය ඔහුගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. නව ක්‍රමයේදී බේල්ස් යුගලයට විදුලිය සපයනු ලබන්නේ අඩු වෝල්ටීයතාවයක් (low voltage) සහිත විදුලි කෝෂ (batteries) දෙකකිනි. විකට්ටුව සමග පවතින ස්පර්ශය ගිලිහුණු විට එය හඳුනා ගත හැකි ක්ෂුද්‍ර සකසන (microprocessor) බේල්ස් යුගලය තුළ සවි කොට ඇත.ක්ෂුද්‍ර සකසන යුගලය ඔස්සේ රේඩියෝ සංඥාවක් (radio signal ) නිකුත් කෙරෙනවාත් සමග විකට් කූරුවලට සම්බන්ධ LED බල්බ ද දැල්වේ. විකට් කූරු සහ බේල්ස් වලින් ආලෝක ධාරා නිකුත් කෙරෙන ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ ගණනක් වැය කොට තිබේ.ඒ හේතුවෙන් සිය ජයග්රහණයෙන් අනතුරුව ක්‍රීඩකයන් විසින් විකට් කූරු සියතට ගැනීමේ සම්ප්රදාය අතීතයට එක් වනු ඇත. [/COLOR][/SIZE] [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.8.0/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom