Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LED bails & Wickets
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ක්‍රිකට් විස්සයි විස්ස තරග එක්ක ආපු අලුත්ම දෙයක් තමා LED විකට්ටු සහ බේල්ස්.මේවට කියන නම තමයි Zings. මෙහි නිර්මානකරුවා තමයි Bronte Eckermann.

මේ zings මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ලීග් තරග වලට තමයි. පස්සෙ මේවා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරග වලත් අත් හදා බැලීම් කරල සාර්ථක වෙලා තියනව.

zings වලට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ ඕස්ට්‍රෙලියානු සමාගමක්.

මෙම බේල් එකක් අයි ෆෝන් එකක වටිනා කමට සමාන වෙනව කියල තමයි එම සමාගම කියන්නෙ. (එකක් ඉස්සුවනම් ගොඩ)

දැන් මෙහි ක්‍රියා කාරීත්වය ගැන බලමු. ක්‍රීඩකයෙක් දැවී යන ආකාර කිහිපයක් අතරින් එකක් තමා කඩුල්ලෙහි පන්දුව වදින එක හා දුවද්දී දැවීයම් වැනි දේවල්. එවන් අවස්ථාවක දැවී යාමකට නම් කඩුල්ලෙ ඇති බේල්ස් කඩුල්ලෙන් ඉවත් විය යුතුයි.

ඉතින් මේ බේල්ස් හා කඩුලු අතර ඇති සම්බන්ධතාවය නැති උනාම තමයි LED පත්තු වෙන්න ගන්නෙ.මෙහි නිර්මානකරුවන් පවසන අකාරයට මෙහි ඇති සංවේදක මගින් බේල්ස් හා කඩුල්ල අතර ඇති සම්බන්ධතාවය (connection between groove and the spigot) නැති වී තත්පරෙන් දාහෙන් පංගුවක්(1/1000 seconds) ඇතුලත ගණනය කර එහි ඇති සංවේදක හරහා LED දැල්වීම සිදු වේ.

මෙහි ඇති වීඩියෝවෙන් එහි ක්‍රියාකාරීත්වය ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැකියි.

[YOUTUBE]dumkGXj0F5E[/YOUTUBE]

නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා. මෙහි නිර්මාණකයින් පවසන අකාරයට සෑම තරගයක් අවසානයේදිම මොවුන්ට ක්‍රීඩකයන් පසු හබා ගොස් මෙම බේල්ස් රැගෙන ඒමට සිදු වෙනවලු.

[QUOTE="anju.r, post: 16424347, member: 325999"] [SIZE=3][COLOR=Blue][B]මේ දවස් වල ක්‍රිකට් විස්සයි විස්ස තරග එක්ක ආපු අලුත්ම දෙයක් තමා LED විකට්ටු සහ බේල්ස්.මේවට කියන නම තමයි Zings. මෙහි නිර්මානකරුවා තමයි Bronte Eckermann. [/B][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue][B] [IMG]http://2-ps.googleusercontent.com/h/www.thatscricket.com/img/2012/12/x07-bblstumps.jpg.jpg.pagespeed.ic.YS1n-OQQfB.jpg[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Blue][B] මේ zings මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ලීග් තරග වලට තමයි. පස්සෙ මේවා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරග වලත් අත් හදා බැලීම් කරල සාර්ථක වෙලා තියනව. zings වලට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ ඕස්ට්‍රෙලියානු සමාගමක්. මෙම බේල් එකක් අයි ෆෝන් එකක වටිනා කමට සමාන වෙනව කියල තමයි එම සමාගම කියන්නෙ. (එකක් ඉස්සුවනම් ගොඩ) දැන් මෙහි ක්‍රියා කාරීත්වය ගැන බලමු. ක්‍රීඩකයෙක් දැවී යන ආකාර කිහිපයක් අතරින් එකක් තමා කඩුල්ලෙහි පන්දුව වදින එක හා දුවද්දී දැවීයම් වැනි දේවල්. එවන් අවස්ථාවක දැවී යාමකට නම් කඩුල්ලෙ ඇති බේල්ස් කඩුල්ලෙන් ඉවත් විය යුතුයි. [/B][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue][B][IMG]http://cdn.shopify.com/s/files/1/0315/6657/files/NOTOUT1_compact.jpg?1253[/IMG][IMG]http://cdn.shopify.com/s/files/1/0315/6657/files/OUT1_compact.jpg?1254[/IMG][IMG]http://cdn.shopify.com/s/files/1/0315/6657/files/NOTOUT2_compact.jpg?1255[/IMG][IMG]http://cdn.shopify.com/s/files/1/0315/6657/files/OUT2_compact.jpg?1256[/IMG] [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][B][IMG]http://cdn.shopify.com/s/files/1/0315/6657/files/SPIGOT-GROOVE_medium.jpg?1257[/IMG][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Blue][B] ඉතින් මේ බේල්ස් හා කඩුලු අතර ඇති සම්බන්ධතාවය නැති උනාම තමයි LED පත්තු වෙන්න ගන්නෙ.මෙහි නිර්මානකරුවන් පවසන අකාරයට මෙහි ඇති සංවේදක මගින් බේල්ස් හා කඩුල්ල අතර ඇති සම්බන්ධතාවය (connection between groove and the spigot) නැති වී තත්පරෙන් දාහෙන් පංගුවක්(1/1000 seconds) ඇතුලත ගණනය කර එහි ඇති සංවේදක හරහා LED දැල්වීම සිදු වේ. මෙහි ඇති වීඩියෝවෙන් එහි ක්‍රියාකාරීත්වය ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැකියි. [/B][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Blue][B][YOUTUBE]dumkGXj0F5E[/YOUTUBE] [/B][/COLOR][/SIZE][LEFT][SIZE=3][COLOR=Blue][B]නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා. මෙහි නිර්මාණකයින් පවසන අකාරයට සෑම තරගයක් අවසානයේදිම මොවුන්ට ක්‍රීඩකයන් පසු හබා ගොස් මෙම බේල්ස් රැගෙන ඒමට සිදු වෙනවලු. [/B][/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom