Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LED Panel හදන උන වරෙව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම Colombo 1st Street එකේ micro electronic එකෙක්න් white colour LED name board එකක් හදන්න LED Panel එකකුයි huidu hd-u6a කියන controller එකයි වයරුයි අරන් ගිහින් LED name board එකක් හදන්න හැදුවේ.. current supply එක වැඩි වෙලා මේක setup කරනකොට ගහල තිබුනු pen drive එකයි board එකයි LED panel එකයි පිච්චිනා(මේක setup කරේ HD Software එකෙන්).. ඊට පස්සෙ අලුතෙන් white colour LED name board එකකුයි TF-S6u කියන controller එකයි Pen Drive එකයි 5V Power supplier එකයි අරන් අයේත් හදන්න බැලුවේ.. ඒත් ඔක්කොම හදලා current එක දුන්නාම LED pannel එකේ දිග පැත්තට LED ඔක්කොම පත්තු වෙලා ඒ වගේ පේලි දෙකක් ඇර එකක් වගේ පේලි 5ක් විතර පත්තු වෙලා තියෙනවා.. සමහර වෙලවට හෙල්ලුනමා තැන් තැන් පත්තු වෙනවා.. Power LED software එකෙන් අකුරු ටික හදලා pen එකට දාල controller එකට ගැහුවට මොකුත් වෙන්නේ නෑනේ.. අර විදියටම LED පත්තු වෙල තියෙනවා.. Pen එක format කරේ FAT32 වලින්.. LED Panel එකයි controller එකයි check කරලා ගෙනාවේ.. LED name board හදන අය උදව්වක් කරපල්ලකෝ... පහල video එක තමා refer කරේ..

[YOUTUBE]fpGz5ScUdmo[/YOUTUBE]

[QUOTE="nineheart, post: 24259011, member: 469265"] [SIZE="5"]මචංලා මම Colombo 1st Street එකේ micro electronic එකෙක්න් white colour LED name board එකක් හදන්න LED Panel එකකුයි huidu hd-u6a කියන controller එකයි වයරුයි අරන් ගිහින් LED name board එකක් හදන්න හැදුවේ.. current supply එක වැඩි වෙලා මේක setup කරනකොට ගහල තිබුනු pen drive එකයි board එකයි LED panel එකයි පිච්චිනා(මේක setup කරේ HD Software එකෙන්).. ඊට පස්සෙ අලුතෙන් white colour LED name board එකකුයි TF-S6u කියන controller එකයි Pen Drive එකයි 5V Power supplier එකයි අරන් අයේත් හදන්න බැලුවේ.. ඒත් ඔක්කොම හදලා current එක දුන්නාම LED pannel එකේ දිග පැත්තට LED ඔක්කොම පත්තු වෙලා ඒ වගේ පේලි දෙකක් ඇර එකක් වගේ පේලි 5ක් විතර පත්තු වෙලා තියෙනවා.. සමහර වෙලවට හෙල්ලුනමා තැන් තැන් පත්තු වෙනවා.. Power LED software එකෙන් අකුරු ටික හදලා pen එකට දාල controller එකට ගැහුවට මොකුත් වෙන්නේ නෑනේ.. අර විදියටම LED පත්තු වෙල තියෙනවා.. Pen එක format කරේ FAT32 වලින්.. LED Panel එකයි controller එකයි check කරලා ගෙනාවේ.. LED name board හදන අය උදව්වක් කරපල්ලකෝ... පහල video එක තමා refer කරේ..[/SIZE] [YOUTUBE]fpGz5ScUdmo[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom