Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
LED TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,, මෙහෙමයි කතාව,, උඹ ඔය 80 කට budget කරන TV එක Full LED නෙමෙයි මචන්,, sony , Samsung මොකක් උනත් ඔය කියන TV එකේ Backlight එක හදල තියෙන්නේ LED වලින්,, නැතුව LED panel එකක් නෑ,, Backlight LED panel වල normal LCD එකකට වැඩ තියන වාසිය Backlight එක LED නිසා current එක use කරනවා ගොඩාක්ම අඩුයි,, අනික තමා LCD එකට වඩා bightness වැඩියි,, තව TV එකත් thin LCD එකට වඩා,, නැතුව picture quality එකට කිසිම බලපෑමක් නෑ,, sony Bravia වල EDGE LED කියල තියෙන්නේ ඔය Backlight LED කතාව තමයි,,

උඹ හිතන ජාතියේ LED panel වලට කියන්නේ Fully Array Lighting LED panel කියල,, එකනම් මචන් සුපිරි,, කියන්න දෙයක් නෑ ඉතින්,, contrast ratio එක අඩුම 3 million : 1 වගේ තියනවා,, මන් ලඟදි දැක්ක LG ලගේ 7 million : 1 එකකුත් තියනවා,, contrast ratio එක කියන්නේ TV එකට produce කරන්න පුළුවන් brightest ම white dot එකයි darkest ම black dot එකයි අතර තියන අනුපාතය,, හිතපංකා 7 million : 1 කිව්වම TV එකට produce කරන්න පුළුවන් colours වල variances ටික?? ඉතින් ඔය ජාතියේ ට්ව නම් ගණන් බන්,, 3D TV වල තමා ගොඩක් එන්නේ,, Bravia වල NX series එක එහම මතක විදිහට Fully Array Lighting LED panel එකක් එක්ක එන්නේ,, sony වල නම් 32" වලට Fully Array Lighting LED panel එන්නේ නෑ බන් මන් දන්නා විදිහට,, අඟල් 40" උඩ sizes වලට තමා ඒ panel එක එන්නේ..

ගොඩක් TV ගන්න ගියාම ඔය LCD /LED ප්රශ්නෙට හැමෝම අහුවෙනවා,, හරියට camera වල MP ගානට රැවටෙනවා වගේ,, ගොඩක් උන් දන්නවා ඇති camera වල 14MP, 16MP උනාට picures quality නැති බව,,

මගේ නම් අදහස මචන් LCD එකක් ගනින්, 32" Sony Bravia EX model එකෙන්,, මතක ඇතුව Full HD (1080) එකක් ගනින්,, BX series එකේ මතක විදිහට HD ready ද කොහෙද? (720). ඊට අමතරව HDMI ඉන්පුට්, USB එහම බලන්න කියල කියල දෙන්න දෙයක් නෑ නේ? අනික කොහොමත් හැමෙකෙම වගේ ඔය facilities තියනවා.. උඹට 50 කට වගේ හොඳ TV එකක් ගන්න පුළුවන්,, මන් දන්නේ Bravia ගැන විතරයි මචන්,, Samsung models ගැන no idea ,, Samsung එකත් සිරා,, ගන්නවානම් අනිවා Sony or Samsung ගනින්,, අවුලක් තියනවනම් කියපන්,, elz ..

[QUOTE="Pathum_madu, post: 11674214, member: 64325"] [SIZE="3"]මචන්,, මෙහෙමයි කතාව,, උඹ ඔය 80 කට budget කරන TV එක Full LED නෙමෙයි මචන්,, sony , Samsung මොකක් උනත් ඔය කියන TV එකේ Backlight එක හදල තියෙන්නේ LED වලින්,, නැතුව LED panel එකක් නෑ,, Backlight LED panel වල normal LCD එකකට වැඩ තියන වාසිය Backlight එක LED නිසා current එක use කරනවා ගොඩාක්ම අඩුයි,, අනික තමා LCD එකට වඩා bightness වැඩියි,, තව TV එකත් thin LCD එකට වඩා,, නැතුව picture quality එකට කිසිම බලපෑමක් නෑ,, sony Bravia වල EDGE LED කියල තියෙන්නේ ඔය Backlight LED කතාව තමයි,, උඹ හිතන ජාතියේ LED panel වලට කියන්නේ Fully Array Lighting LED panel කියල,, එකනම් මචන් සුපිරි,, කියන්න දෙයක් නෑ ඉතින්,, contrast ratio එක අඩුම 3 million : 1 වගේ තියනවා,, මන් ලඟදි දැක්ක LG ලගේ 7 million : 1 එකකුත් තියනවා,, contrast ratio එක කියන්නේ TV එකට produce කරන්න පුළුවන් brightest ම white dot එකයි darkest ම black dot එකයි අතර තියන අනුපාතය,, හිතපංකා 7 million : 1 කිව්වම TV එකට produce කරන්න පුළුවන් colours වල variances ටික?? ඉතින් ඔය ජාතියේ ට්ව නම් ගණන් බන්,, 3D TV වල තමා ගොඩක් එන්නේ,, Bravia වල NX series එක එහම මතක විදිහට Fully Array Lighting LED panel එකක් එක්ක එන්නේ,, sony වල නම් 32" වලට Fully Array Lighting LED panel එන්නේ නෑ බන් මන් දන්නා විදිහට,, අඟල් 40" උඩ sizes වලට තමා ඒ panel එක එන්නේ.. ගොඩක් TV ගන්න ගියාම ඔය LCD /LED ප්රශ්නෙට හැමෝම අහුවෙනවා,, හරියට camera වල MP ගානට රැවටෙනවා වගේ,, ගොඩක් උන් දන්නවා ඇති camera වල 14MP, 16MP උනාට picures quality නැති බව,, මගේ නම් අදහස මචන් LCD එකක් ගනින්, 32" Sony Bravia EX model එකෙන්,, මතක ඇතුව Full HD (1080) එකක් ගනින්,, BX series එකේ මතක විදිහට HD ready ද කොහෙද? (720). ඊට අමතරව HDMI ඉන්පුට්, USB එහම බලන්න කියල කියල දෙන්න දෙයක් නෑ නේ? අනික කොහොමත් හැමෙකෙම වගේ ඔය facilities තියනවා.. උඹට 50 කට වගේ හොඳ TV එකක් ගන්න පුළුවන්,, මන් දන්නේ Bravia ගැන විතරයි මචන්,, Samsung models ගැන no idea ,, Samsung එකත් සිරා,, ගන්නවානම් අනිවා Sony or Samsung ගනින්,, අවුලක් තියනවනම් කියපන්,, elz ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom