Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LEDTV gena advice ekak please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේක නම් උබේ වැරද්ද. මොකද බං උන් අවුරුදු 2 වොරන්ට්යක් දෙන නිසා හා වොරන්ටියෙන් පස්සේ වුනත් කෝල් කලහම උන් පට් ගාලා ගෙදරටම ඇවිත් හදලා දෙනවා- ඔය අනික් ලොකු ලොකු නම් තියෙන කොම්පැනි වලට වඩා. අපේ අම්මලගේ ගෙදර දම්රෝ හෝදන මැසිමක් තියෙනවා-අම්මල ඹය වැඩ කෑලි වැඩිය දන්නේ නැනෙ, සමහර දාට ඔප්ෂන් අවුල් විදිහට දීලා ස්ටක් වුනහම පවා තාමත් දම්රෝ කාරයෝ කෝල් කරපු ගමන් ඇඩ්වයිස් දීලා හරි ඇවිත් හරි හදලා දීලා යනවා!

උබට වොරන්ටියත් නැතුව නිකං නෑදැයෙක් දුන්නා නම් ඒ පොර අර අපේ සමහරු ගංවතුර සහනාදාර වලට ඇදල පට්ට ගහපු ඇදුම් දෙනව වගේ වැඩක් තමා කරලා තියෙන්නේ. ඕනම බාන්ඩෙක මැනුෆැක්චරිං ඩිෆෙක්ට් තියෙන්න පුළුවන්නේ. ඒකනේ වොරන්ටි දෙන්නේ.

අනික ඉනොවෙක්ස් 32 බේසික් ටී වී එකක්. අපේ අම්මලට ගැලපෙනවා මට තේරුන විදිහට. හෙට අනිද්දා ගිහින් බලන්න කියලා හිතුවේ!

ඉනොවෙක්ස් දම්රෝ ඇරෙන්න වෙන උනුත් කරනවා මගේ හිතේ

45 මට ටිකක් වැඩි වගේ මචෝ. අම්මලටනේ. එයාලට ගොඩක් ඹප්ෂන් ඕනේනැ මචං

BTW kohenda gaththe machan- Singer da? gihin balanna kiyala hithuwa

[QUOTE="Magodis-Thuma, post: 16185291, member: 281143"] [SIZE=3]මචං මේක නම් උබේ වැරද්ද. මොකද බං උන් අවුරුදු 2 වොරන්ට්යක් දෙන නිසා හා වොරන්ටියෙන් පස්සේ වුනත් කෝල් කලහම උන් පට් ගාලා ගෙදරටම ඇවිත් හදලා දෙනවා- ඔය අනික් ලොකු ලොකු නම් තියෙන කොම්පැනි වලට වඩා. අපේ අම්මලගේ ගෙදර දම්රෝ හෝදන මැසිමක් තියෙනවා-අම්මල ඹය වැඩ කෑලි වැඩිය දන්නේ නැනෙ, සමහර දාට ඔප්ෂන් අවුල් විදිහට දීලා ස්ටක් වුනහම පවා තාමත් දම්රෝ කාරයෝ කෝල් කරපු ගමන් ඇඩ්වයිස් දීලා හරි ඇවිත් හරි හදලා දීලා යනවා! උබට වොරන්ටියත් නැතුව නිකං නෑදැයෙක් දුන්නා නම් ඒ පොර අර අපේ සමහරු ගංවතුර සහනාදාර වලට ඇදල පට්ට ගහපු ඇදුම් දෙනව වගේ වැඩක් තමා කරලා තියෙන්නේ.;) ඕනම බාන්ඩෙක මැනුෆැක්චරිං ඩිෆෙක්ට් තියෙන්න පුළුවන්නේ. ඒකනේ වොරන්ටි දෙන්නේ. අනික ඉනොවෙක්ස් 32 බේසික් ටී වී එකක්. අපේ අම්මලට ගැලපෙනවා මට තේරුන විදිහට. හෙට අනිද්දා ගිහින් බලන්න කියලා හිතුවේ!:) ඉනොවෙක්ස් දම්රෝ ඇරෙන්න වෙන උනුත් කරනවා මගේ හිතේ[/SIZE] :cool: [SIZE=3]45 මට ටිකක් වැඩි වගේ මචෝ.;) අම්මලටනේ. එයාලට ගොඩක් ඹප්ෂන් ඕනේනැ මචං [B]BTW [/B]kohenda gaththe machan- Singer da? gihin balanna kiyala hithuwa [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom