Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LEDTV gena advice ekak please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පාවිච්චි කරන්නෙ ITVE321HS එක.

ඉස්සර ආවෙ ITVE32HS එක.

ඒක disassemble කරලා ඇතුලෙ කෑලි ගැන විස්තරයක් දාලා තියනවා මෙතන.

[CODE]http://gamer.lk/index.php?topic=17050.0[/CODE]

ඒත් ඕකෙ Bezel එක අඟල් දෙකක් වගේ ගනකම්.

මම TV එක ගන්න යද්දි 32HS එකයි 321HS එකයි දෙකම තිබ්බා.

321HS එකේ Bezel එක අඟල් බාගයක් වත් නෑ. ඒක පට්ට ගති. 32HS එකයි 321HS එකයි එක ලඟ තියලා බැලුවො කලර්ස් එහෙම කොහොමද කියලා. දෙකේ වෙනසක් තිබ්බෙ නෑ. ඉතිං මම 321HS එක ගත්තා.

එතන තිබ්බා Sony, Samsung TV එක්ක compare කරද්දි මට නම් colours වල වෙනසක් පෙනුනෙ නෑ. ඔක්කොම එකයි

Samsung වල Brightness, Contrast Adjust කරලා එන්නෙ මම හිතන්නෙ දැක්ක ගමං හිතෙනවා Samsung එකේ colour quality එක වැඩියි කියලා. ඒ විදියටම හදන්න පුලුවන් Innovex එකෙත් sony එකෙත්.

කවුරුත් කියන දේකට වඩා මචං Damro එකට ගිහිං බලපං. ඔය ගොඩක් එවුන් Innovex චාටර් කියන්නෙ Innovex TV එකක් ඇහින් දැකලා වත් නෙවෙයි.

[QUOTE="පැටියා, post: 16186574, member: 228926"] මම පාවිච්චි කරන්නෙ ITVE321HS එක. ඉස්සර ආවෙ ITVE32HS එක. ඒක disassemble කරලා ඇතුලෙ කෑලි ගැන විස්තරයක් දාලා තියනවා මෙතන. [CODE]http://gamer.lk/index.php?topic=17050.0[/CODE] ඒත් ඕකෙ Bezel එක අඟල් දෙකක් වගේ ගනකම්. මම TV එක ගන්න යද්දි 32HS එකයි 321HS එකයි දෙකම තිබ්බා. 321HS එකේ Bezel එක අඟල් බාගයක් වත් නෑ. ඒක පට්ට ගති. 32HS එකයි 321HS එකයි එක ලඟ තියලා බැලුවො කලර්ස් එහෙම කොහොමද කියලා. දෙකේ වෙනසක් තිබ්බෙ නෑ. ඉතිං මම 321HS එක ගත්තා. එතන තිබ්බා Sony, Samsung TV එක්ක compare කරද්දි මට නම් colours වල වෙනසක් පෙනුනෙ නෑ. ඔක්කොම එකයි :lol: Samsung වල Brightness, Contrast Adjust කරලා එන්නෙ මම හිතන්නෙ දැක්ක ගමං හිතෙනවා Samsung එකේ colour quality එක වැඩියි කියලා. ඒ විදියටම හදන්න පුලුවන් Innovex එකෙත් sony එකෙත්. කවුරුත් කියන දේකට වඩා මචං Damro එකට ගිහිං බලපං. ඔය ගොඩක් එවුන් Innovex චාටර් කියන්නෙ Innovex TV එකක් ඇහින් දැකලා වත් නෙවෙයි. :lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom