Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Legal Help Wanted
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි නිතිය සම්බන්දයෙන් මෙන්න මෙකයි සිද්දිය.

මම යාලු වෙලා ඉන්න කෙල්ලට එය කලින් යාලු වෙලා ඉදිය කොල්ලගෙන් හරි වදේ. ඒ Affair එක මගේ කෙල්ල නවත්තල දැන් අවරුදු 2කට වැඩියි. වෙලා තියෙන්නේ මිනිහ වැඩ කරන්නේ නැවක ඉතින් ලංකාවට එන්නේ ඌ මස 6කට පාරක් වගේ. ඉතින් මේ යකා ලංකාවට අවහම හරිම කරදරේ මගේ කෑල්ලට. ඒකිට මු තර්ජනය කරනවා. මරනවා කියනවා, මහා රෑ ගෙවල් ලගට ඇවිත් පිස්සු නටනවා මේ යකා. අනික කෙල්ලගේ චරිතේ ගාතනය කරනවා මු FB එකේ Fake account හදනවා මහා ජරා මගුල් දානවා ඊට පස්සේ මුගේ වැඩ සේරම 3rd class වැඩ. bus එකේ මගේ කෙල්ල යනවනම් කොහොම හරි යන වෙලාවක් අල්ලලා කෙල්ලව bus එකේ නගින වෙලාවට bus එකෙන් වට්ටන්න පවා හදනවා මූ. කෙල්ලගේ තාත්තා නැ කෙල්ල අහිංසක කෙල්ලෙක්. ඒකයි මු මෙච්චර ජරා වැඩ කරන්නේ බය නැතුව. අනික මමත් වලි වලට යන dial එකක් නෙවේ මචන්ලා. ඉතින් අපි මේ සම්බන්දව පොලිසි ගියා එතකොට පොලිසියෙන් කියනවා මේ කොල්ලගේ ගෙදර address එක අපිට හොයාගෙන එන්නලු. ඔව්ව අපිට කරන්න පුලුවන්නම් අපි පොලිසි යන්නේ නෑ නේ . ඉතින් යාලුවනේ මට මේකට හොදම විසදුමක් නීතිමය මාර්ගයෙන් කව්රු හරි දන්නවනම් කියා දෙනවද සැහෙන්න ලොකු උදව්වක්

Yaluwane mata loku udawwak oni nithi sambandayen menna mekai siddiya.

Mama yalu wela inna kellata eya kalin yalu wela idiya kollagen hari karadarai. e Affair eka mage kella nawattala dan awrudu 2 kata wada wadi. wela tiyenne miniha wada karanne Ship ekaka. iten lankawata enne masa 6kata parak wage. ithin me yaka lankawata awahama harima karadare mage kallata. ekita mu tharjanaya karanawa. Maranawa kiyanawa, maha ra gewal lagata awit pissu natanawa me yaka. anika mu mage kellage charithe gatanaya karanawa. mu FB eke Fake account hadala maha jara dewal danawa eke. muge serama teyenne 3rd class wada. mage kella bus eke yana welawalata awilla kella bus ekata naginakota bus ekenut wattanna try karanawa me kala kanniya. mage kella ahinsaka kellek. ekige tattah na ekai me kala kanniya baya natuwa me wage jara wada karanne. anika mamat wali walata bara dial ekak newei machanlaa. iten api me sambandawa Police giya etakota police apita kiyanawa uge gedara Adress eka hoyagena ennalu. owwa apita karanna puluwan nam polici oni na ne ban. iten yaluwane mata me prashneta hodama nitimaya wisadumak denna puluwannam loku udawwak

[QUOTE="pubuduvideo1212, post: 16650997, member: 358389"] යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි නිතිය සම්බන්දයෙන් මෙන්න මෙකයි සිද්දිය. මම යාලු වෙලා ඉන්න කෙල්ලට එය කලින් යාලු වෙලා ඉදිය කොල්ලගෙන් හරි වදේ. ඒ Affair එක මගේ කෙල්ල නවත්තල දැන් අවරුදු 2කට වැඩියි. වෙලා තියෙන්නේ මිනිහ වැඩ කරන්නේ නැවක ඉතින් ලංකාවට එන්නේ ඌ මස 6කට පාරක් වගේ. ඉතින් මේ යකා ලංකාවට අවහම හරිම කරදරේ මගේ කෑල්ලට. ඒකිට මු තර්ජනය කරනවා. මරනවා කියනවා, මහා රෑ ගෙවල් ලගට ඇවිත් පිස්සු නටනවා මේ යකා. අනික කෙල්ලගේ චරිතේ ගාතනය කරනවා මු FB එකේ Fake account හදනවා මහා ජරා මගුල් දානවා ඊට පස්සේ මුගේ වැඩ සේරම 3rd class වැඩ. bus එකේ මගේ කෙල්ල යනවනම් කොහොම හරි යන වෙලාවක් අල්ලලා කෙල්ලව bus එකේ නගින වෙලාවට bus එකෙන් වට්ටන්න පවා හදනවා මූ. කෙල්ලගේ තාත්තා නැ කෙල්ල අහිංසක කෙල්ලෙක්. ඒකයි මු මෙච්චර ජරා වැඩ කරන්නේ බය නැතුව. අනික මමත් වලි වලට යන dial එකක් නෙවේ මචන්ලා. ඉතින් අපි මේ සම්බන්දව පොලිසි ගියා එතකොට පොලිසියෙන් කියනවා මේ කොල්ලගේ ගෙදර address එක අපිට හොයාගෙන එන්නලු. ඔව්ව අපිට කරන්න පුලුවන්නම් අපි පොලිසි යන්නේ නෑ නේ . ඉතින් යාලුවනේ මට මේකට හොදම විසදුමක් නීතිමය මාර්ගයෙන් කව්රු හරි දන්නවනම් කියා දෙනවද සැහෙන්න ලොකු උදව්වක් :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( Yaluwane mata loku udawwak oni nithi sambandayen menna mekai siddiya. Mama yalu wela inna kellata eya kalin yalu wela idiya kollagen hari karadarai. e Affair eka mage kella nawattala dan awrudu 2 kata wada wadi. wela tiyenne miniha wada karanne Ship ekaka. iten lankawata enne masa 6kata parak wage. ithin me yaka lankawata awahama harima karadare mage kallata. ekita mu tharjanaya karanawa. Maranawa kiyanawa, maha ra gewal lagata awit pissu natanawa me yaka. anika mu mage kellage charithe gatanaya karanawa. mu FB eke Fake account hadala maha jara dewal danawa eke. muge serama teyenne 3rd class wada. mage kella bus eke yana welawalata awilla kella bus ekata naginakota bus ekenut wattanna try karanawa me kala kanniya. mage kella ahinsaka kellek. ekige tattah na ekai me kala kanniya baya natuwa me wage jara wada karanne. anika mamat wali walata bara dial ekak newei machanlaa. iten api me sambandawa Police giya etakota police apita kiyanawa uge gedara Adress eka hoyagena ennalu. owwa apita karanna puluwan nam polici oni na ne ban. iten yaluwane mata me prashneta hodama nitimaya wisadumak denna puluwannam loku udawwak [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom