Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
legend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසෙ සිද්ද වෙච්ච සිද්දි අලලා හදපු ෆිල්ම් ගොඩක් තියනවනෙ...ලස්සන කතා තියනවා ලෙජන්ඩ් වෙච්ච...

මම ආසාවෙන් බලපු ඒ වගේ ෆිල්ම් ටිකක්... මේව බලලා තියනවද???? මේව බලලා මම හොයා ගත්ත ඉතිහාසෙ දේවල් ටිකක් බෙදා ගන්න මේ නූල පටං ගත්තෙ...

මේ ලංකාවෙ හතු පිපෙන්න වගේ උන සිරි පැරකුම් ...අබා... ඉදං හදපු දහ ජරා නංමේකට දාන්න එපා.....

1.

මෝගන් ෆ්රීමන් ඉන්නෙ...දන්නවනෙ ඉතින්...

නෙල්සන් මැන්ඩෙලාගෙ කාලෙ කතාවක්...1995 රගර් world cup1, නවසීලන්තෙ allblack එකේ ජෝනා ලෝමු, ස්ප්රිංබොක් ටීම් එක එහෙම ඉන්නවා.. පට්ට ෆිල්ම් එකක්...අනිවා ඔය කට්ටිය ගැන ගූගල් එකේ හොයනවා මේක බැලුවම....

2.

ඒබ්රහම් ලින්කන්ට කලින් කාලෙ ඇමරිකාවෙ වහල් සේවය ගැන හදපු පට්ටම ෆිල්ම් එකක්... බ්රැඩ් පිට් එහෙමත් ඉන්නවා පොඩියට...මාර ලස්සනයි...ඇත්ත කතාවක් මේකත්...

3.

මේක ගැන නම් ත්රෙඩ් කීපයක්ම තිබ්බා...2009 සෝමාලියාවෙ මුහුදු කොල්ලකාරයො පැහැර ගන්න නැවක් සහ ඒකෙ කැප්ටන් ගැන...පට්ට කතාව...

4.මේකෙ කතාව නම් පරන එකක්... හැබැයි දෙබස් ඔක්කොම තනිකරම ලෙජන්ඩ්...ශේක්ස්පියර් පොතේ ලියපු විදියටම තියනවා.... ශේක්ස්පියර් ගෙ රොමියෝ ජුලියට්.... කඩ්ඩ අමරු නම් ටිකක් බෝරිං වෙයි... 1968 ඔරිජිනල් ෆිල්ම් එක බලලා 1998 එක බලන්න... මාර ලස්සන කතාවක්..

අද කාලෙට හරියන්න හදපු එකක්... ඩිකැප්රියෝ තමයි ඉන්නෙ...

2013 අලුත් එකක් ඇවිත්...ඒක මට අද අහු උනේ...මේ ගැන නම් නෝ කමෙන්ට්... ලස්සන ඇති කියලා හිතෙනවා...

මම බලපු හොදයි කියල හිතුන ඒවා... තව ඉස්සරහට දාන්නම් විස්තරත් එක්කම...

ප.ලි. : බම්ප් නැතුව තමන් බලපු මේ වගේ ඉතිහාසෙ ගැන කියවෙන හොද ෆිල්ම් එකක් ගැන දාන්න...

[QUOTE="Spade VII, post: 16242672, member: 495478"] [SIZE=5]ඉතිහාසෙ සිද්ද වෙච්ච සිද්දි අලලා හදපු ෆිල්ම් ගොඩක් තියනවනෙ...ලස්සන කතා තියනවා ලෙජන්ඩ් වෙච්ච... මම ආසාවෙන් බලපු ඒ වගේ ෆිල්ම් ටිකක්... මේව බලලා තියනවද???? මේව බලලා මම හොයා ගත්ත ඉතිහාසෙ දේවල් ටිකක් බෙදා ගන්න මේ නූල පටං ගත්තෙ... මේ ලංකාවෙ හතු පිපෙන්න වගේ උන සිරි පැරකුම් ...අබා... ඉදං හදපු දහ ජරා නංමේකට දාන්න එපා..... 1. [IMG]http://www.dvdactive.com/images/news/screenshot/2010/5/invictus2d.jpg[/IMG] මෝගන් ෆ්රීමන් ඉන්නෙ...දන්නවනෙ ඉතින්... නෙල්සන් මැන්ඩෙලාගෙ කාලෙ කතාවක්...1995 රගර් world cup1, නවසීලන්තෙ allblack එකේ ජෝනා ලෝමු, ස්ප්රිංබොක් ටීම් එක එහෙම ඉන්නවා.. පට්ට ෆිල්ම් එකක්...අනිවා ඔය කට්ටිය ගැන ගූගල් එකේ හොයනවා මේක බැලුවම.... 2. [IMG]http://themovi3lounge.com/wp-content/uploads/2013/12/banner-12-years-a-slave1.jpg[/IMG] ඒබ්රහම් ලින්කන්ට කලින් කාලෙ ඇමරිකාවෙ වහල් සේවය ගැන හදපු පට්ටම ෆිල්ම් එකක්... බ්රැඩ් පිට් එහෙමත් ඉන්නවා පොඩියට...මාර ලස්සනයි...ඇත්ත කතාවක් මේකත්... 3. [IMG]http://4.bp.blogspot.com/-34TGa053qn4/Um1slJ4mD5I/AAAAAAAADiw/1wHafY0i6do/s1600/captain_phillips_promotional_poster.jpg[/IMG] මේක ගැන නම් ත්රෙඩ් කීපයක්ම තිබ්බා...2009 සෝමාලියාවෙ මුහුදු කොල්ලකාරයො පැහැර ගන්න නැවක් සහ ඒකෙ කැප්ටන් ගැන...පට්ට කතාව... 4.මේකෙ කතාව නම් පරන එකක්... හැබැයි දෙබස් ඔක්කොම තනිකරම ලෙජන්ඩ්...ශේක්ස්පියර් පොතේ ලියපු විදියටම තියනවා.... ශේක්ස්පියර් ගෙ රොමියෝ ජුලියට්.... කඩ්ඩ අමරු නම් ටිකක් බෝරිං වෙයි... 1968 ඔරිජිනල් ෆිල්ම් එක බලලා 1998 එක බලන්න... මාර ලස්සන කතාවක්.. [IMG]http://galleryplus.ebayimg.com/ws/web/221257710173_1_0_1/1000x1000.jpg[/IMG] අද කාලෙට හරියන්න හදපු එකක්... ඩිකැප්රියෝ තමයි ඉන්නෙ... [IMG]http://www.rjscrapbook.com/wp-content/uploads/2013/04/Romeo+Juliet-Soundtrack1.jpg[/IMG] 2013 අලුත් එකක් ඇවිත්...ඒක මට අද අහු උනේ...මේ ගැන නම් නෝ කමෙන්ට්... ලස්සන ඇති කියලා හිතෙනවා... [IMG]http://www.swarovski-entertainment.com/films/romeoandjuliet/news/RJ_661x494%5B2%5D%5B2%5D.jpg[/IMG] මම බලපු හොදයි කියල හිතුන ඒවා... තව ඉස්සරහට දාන්නම් විස්තරත් එක්කම... ප.ලි. : බම්ප් නැතුව තමන් බලපු මේ වගේ ඉතිහාසෙ ගැන කියවෙන හොද ෆිල්ම් එකක් ගැන දාන්න... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom