Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let’s know about 'Pirates of the Somalians'!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු කොල්ලකරුවෝ කියපු ගමන්ම මුලින්ම මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා..

මම හිතන්නේ කාටත් එහේමයි!!

කවු ද? ඇත්තටම කවුද?

කැප්ටන් ජැක් ස්පැරෝව නේද?

ඔව්...! පයිරෙට්ස් ඔෆ් දි කැරබියන් (Pirates of the Caribbean) කියන ජනප්‍රිය චිත්‍රපටියේ ප්‍රධාන නළුවා...

එත් අද කියන්න යන්නේ පයිරෙට්ස් ඔෆ් දි සෝමාලියන්..

(Somali Pirates)

එහේමත් නැත්නම් අපිට හොදටම අහල පුරුදු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගැන නොදන්න විදිහේ තොරතුරු ටිකක්...

ඔවුනුත් අර තරමට ලොව පුරා ජනප්‍රිය පිරිසක්..

ඒ කප්පම් ලබා ගැනීම් වලට තමා...

මේ ගැන තොරතුරු හොයලා බලන්න තවත් හේතුවක් වුනේ පසුගිය වසරේ 2011 ශ්‍රී ලංකාවේ මීගමුවෙන් මුහුදු රැකියාවේ ගිය බහු දින ට්‍රෝලර් යාත්‍රාවක් හා එකේ ගිය ශ්‍රී ලංකා ධීවරයන් පිරිසක් පැහැර ගෙන කෝටි 68 ක් වු කප්පම් මුදලක් ඔවුන් වෙනුවෙන් මේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඉල්ලා සිටීමයි..

ඔබත් බොහෝ විට විවිධ මාධ්‍ය ඔස්සේ මේ ගැන අහන්න දකින්න ඇති...

“මීට කලින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් වූන ශ්‍රී ලාංකික නැව් කපිතාන්වරයෙක් ද නිදහස වී නැවතත් මෙරටට පැමිණීමට තරම් වාසනාවන්ත වූයේය. එදා වේල උපයා ගෙන දිවි ගෙවන අසරණ මේ ධීවරයන් හයදෙනාටත් ඒ වාසනාවම උදා වේවා කියලා අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනය කරමු..“

වසරකට ආසන්න වශයෙන් 22,000 ක් වත් යන එන ඒඩ්න් බොක්ක හරහා ඉන්දියානු සාගරය, රතු මුහුද, අරාබි මුහුද, මධ්‍යධරණීය මුහුද හා සුවස් ඇළ මාර්ගයට කේන්ද්‍ර වන ස්ථානයක් වන මේ ඒඩ්න් බොක්ක ප්‍රදේශයේ සිට දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක සිට මෙම කොල්ලකෑම් කප්පම් ගැනීම් සිදුකර ගෙන යයි..

ඔවුන් මුලින්ම මෙලෙස කල්ලි ගැසී ඇත්තේ අනවසරයෙන් තමන්ගේ මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ගෙන යන නැව් හා බෝට්ටුත්, ඒවායින් තම මුහුදු සීමාවට එකතු කරන අපද්‍රව්‍ය දැමීම වැලැක්වීමටත් එරෙහිවයි. පසුව එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් ලෙස දැනීමත් සමඟ සෝමාලියානු වෙරල ප්‍රදේශයේ ජීවත් වන 70% ක පිරිසක් මේ වන විට මෙම කල්ලි වලට එකතුව සිටී..

1990 ආරම්භ වුන ලෙස සැලකෙන මෙම කල්ලි ප්‍රධාන වශයෙන් 05 ක් තියෙනවලු.. සාමාන්‍ය යෙන් අවු. 25-35 පුද්ගලයින් ඉන්න මෙම කල්ලිවල පිරිස 1000- 1500 ක් විතර වෙනවා කියලයි කියන්නේ..

1990 ඉදලා සෝමාලියාවේ හරියාකාරව නොතිබුනු දේශපාලන තත්වයත් දැනටත් රට කොටස් වලට බෙදී තිබීමත් රටේ ආරක්ෂාව සඳහා සිටින හමුදා නිලධාරීනුත් මේ කල්ලිවලට සහයෝගය හා සමාජිකයන් විම සිටිමත් හින්දා මෙය මර්ධනයට ඒ රටටම අපහසු වෙලා..

පසුගිය වසර වල ඔවුන් නැව් හා යාත්‍රා සඳහා එල්ල කල ප්රහාරයන්, පැහැර ගැනීම කාලයත් සමඟම විශාල වශයෙන් වැඩිවෙලා.. දන්නවාද?

2007 දි නැව් 50 ක්, 2008 දී නැව් 111ක්, 2009 දි ඔවුන් නැව් 217 කට පහර දීලා නැව් 47 ක්ම පැහැර ගෙන ගිහිල්ලා...

ඒ නැව් නැවත ලබා ගන්න නැව් අයිති ආයතන ඩොලර් මිලියන 60කට වඩා ගෙවලා...

2010 දි නැව් 219 කට ප්‍රහාර එල්ල කරමින් 49 ක්ම පැහැර ගෙන ගිහිල්ලා..

වාර්තා වෙන අන්දමට 2011 මුල් මාස කිහිපයේ විතරක් නැව් 90 කට පහර දීලා 15 ක්ම පැහැර ගෙන ගිහින්..

මේ පහර දීම්, පැහැර ගැනීම් වලට අමතරව ඒවායේ ගමන් කරන පුද්ගලයින් ප්‍රාණ ඇපයට තබා ගෙන ඒ සඳහා කප්පම් ඉල්ලීමත් තවත් එක් මුදල් හොයන ක්‍රමයක්..

2010 වසරේදී මෙවැනි ප්‍රාණ ඇපයට තබාගත් 1090 ක් දෙනා සිට ඇති බව සඳහන් වෙනවා... ඒ නැව් වගේම සාමාන්‍ය යාත්‍රා කොල්ලකෑමෙන්..

2010 දී මෙවැනි යාත්‍රා 4185 කට පහර දී ඇත.

ලොව පුරා නැව් සමාගම්, රටවල් මෙය නැවැත්වීමට උත්සහ ගත්තත් එයට තවත් අපහසුතාවයක් වෙලා තියෙන්නේ ඔවුන් සතුව තියෙන නවීන අවි ආයුධ..

යෙමනය වගේ ම ඔවුන්ගේ අගනුවර වන මොගඩිෂු වලින් ලබා ගන්නා කප්පම් මුදලින් කොටසක් වැයකර අලුත්ම අවි ආයුධ ගන්නා අතරම, කැනඩාවේ වාසය කරන ලක්ෂ 02 ක් පමණ වන සෝමාලියානු ජාතික පිරිසද මේ අවි ආයුධ, උපකරණ ලබා දීමට උදව් කරනවලු...

මේ කොල්ලකරුවන් ළඟ AK 47 , AKM, RPG රොකට් ලොන්චර්, අත් බෝම්බ විදින, රාත්‍රී දුරදක්න ආදියද, දියුනු සන්නිවේදන උපකරණත් තියෙනවා..

කප්පම් මුදල් ලබා ගැනීමට ඔවුන් එක් එක් ක්‍රම භාවිතා කරන අතර ඉන් එක් ක්‍රමයක් වන්නේ, වතුර උඩ පාවෙන ලෙසත්, වතුර කාන්දු නොවන විදිහටත් සැකසු මලු වල මුදල් අසුරා ඒවා තම මුහුදු සීමාවට හෙලිකොප්ටර් යානයක් මගින් දමා යැමට නියෝග කිරීමයි..

සාමාන්‍ය ධීවරයන් හා එකතුව ඒ මැදින් ඔවුන් මේ මුදල් රැගෙන යාම සිදුකරයි.. මේවා හොර මුදල්ද, මුදල් ප්‍රමාණය නිවැරදිද බලන්නත් නවීන මුදල් ගනින යන්ත්‍රත් භාවිත කරන බව පැවසෙනවා..,

එකත් නියම ක්‍රමය නේද?

විවිධ රටවලින් පැමිණි හමුදා සෙබලුන් 3-4 දෙනා බැගින් වු පිරිසක් මෙම මුහුදු සීමාව හරහා ගමන් කරන නැව් වලට ආරක්ෂාව සඳහා ලබා දීම දැන් අලුත්ම ක්‍රමයයි.. එම නැව් ගාලු මුහුදු සීමාව ආසන්නයේදී නවත්වාගෙන සිටිද්දී නවීන ආවි ආයුධ සමඟ වු මෙම පිරිස් බොහෝ විටම ගාල්ල වරායේ වු බොට්ටු වලින් ගෙන ගොස් ඒ නැව් වලට නංවනු ලබයි.

එම රාජකාරි ඉටුකරන ගාල්ල වරායේ

“ දෙව්නුවර එක්ප්‍රස් නැමැති ටැග් බෝට්ටුව“

ඔවුන්ගේ රාජකාරිය කොල්ලකරුවන් සිටින ප්‍රදේශ වලදී නැව් වලට ආරක්ෂාව සපයා ඊට පසු වරායකින් බැස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමයි..දින කිහිපයක රාජකාරියක් වෙන මේ සඳහා ඉහල වැටුප් ගෙවන බව පැවසෙනවා...

ප්‍රාණ ඇපකරුවන් බේර ගන්න කරන්නා වු සමහර හමුදා මෙහෙයුම් වලින් මුහුදු කොල්ල කරුවන් යැයි සැක පිට පුද්ගලයින් අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නොමැති නිසා මේ අය බොහෝ විටම නිදහස් වෙනවා...

තවත් ආරක්ෂක ක්‍රම වේදයක් විදිහට විවිධ රටවලට අයත් වු ප්‍රහාරක නැව් බොහෝ විටම මේ මුහුදු සීමාවේ සැරි සැරීමට අවසර ලබා දී තියෙනවා.. ජපාන ප්‍රහාරක නෞකා ඒ අතරින් ප්‍රධාන වෙනවා..

මේ කොහෝම වුනත් තාමත් අද වෙන විටත් මේ වැඩේ හොදට නැගලම යනවා..

අද මුළු ලෝකයටම හිසරදයක් වගේම තර්ජනයක් ද වී ඇති සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ මේ සිද්ධියට හැම රටක්ම වගේ භය වෙලා...

ඔවුන් පැහැර ගත් නැව් වල විස්තර මෙතනින් බලන්න..

මේකත් ලස්සන කාටුන් එකක් !

නැව් කපිතාන් කියනවා....

'Yes, sir.

Somali pirates - we stopped them,

we gave them food and water,

also Our ship

මුහුදු කොල්ලකරුවකු වෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා වගේ නේද??

වෙනදා වගේම තොරතුරු, ජයාරෑප සොයාගත්තේ අන්තර්ජාලයෙන්... කියවලා බලපු අය අදහසක් එහේම දාලාම යන්න හොදද!

උපුටා ගත්තේ “ චාමිකයගේ බ්ලොග් ඉසව්ව“

උපුට ගත්තේ මෙතනින්...

[QUOTE="chamikawp, post: 12066354, member: 100066"] [FONT=Comic Sans MS] [/FONT][CENTER][FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]මුහුදු කොල්ලකරුවෝ කියපු ගමන්ම මුලින්ම මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා.. :P[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]මම හිතන්නේ කාටත් එහේමයි!! :yes::yes:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]කවු ද? ඇත්තටම කවුද? :oo:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black] කැප්ටන් ජැක් ස්පැරෝව නේද? :P[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][B][SIZE=4][COLOR=Black][COLOR=windowtext]ඔව්...! පයිරෙට්ස් ඔෆ් දි කැරබියන් [/COLOR][COLOR=windowtext]([/COLOR][I][COLOR=windowtext]Pirates[/COLOR][/I][COLOR=windowtext] of the [I]Caribbean[/I][/COLOR][COLOR=windowtext]) [/COLOR][COLOR=windowtext]කියන ජනප්‍රිය චිත්‍රපටියේ ප්‍රධාන නළුවා... :D[/COLOR][/COLOR][/SIZE][/B][/B][/FONT] [/CENTER] [FONT=Comic Sans MS] [/FONT] [CENTER][FONT=Comic Sans MS][B][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-22.jpg[/IMG] [/SIZE][/B] [/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][COLOR=Black]එත් අද කියන්න යන්නේ පයිරෙට්ස් ඔෆ් දි සෝමාලියන්.. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black](Somali Pirates)[/COLOR][/SIZE][/B] [/FONT][/CENTER] [FONT=Comic Sans MS] [/FONT] [CENTER][FONT=Comic Sans MS][B][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-24.jpg[/IMG] [/SIZE][/B][/FONT][/CENTER] [FONT=Comic Sans MS] [/FONT][CENTER] [FONT=Comic Sans MS][B][SIZE=4][COLOR=Black]එහේමත් නැත්නම් අපිට හොදටම අහල පුරුදු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගැන නොදන්න විදිහේ තොරතුරු ටිකක්... :D[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]ඔවුනුත් අර තරමට ලොව පුරා ජනප්‍රිය පිරිසක්.. [/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][COLOR=Black]:D[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]ඒ කප්පම් ලබා ගැනීම් වලට තමා...:P[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black] මේ ගැන තොරතුරු හොයලා බලන්න තවත් හේතුවක් වුනේ පසුගිය වසරේ 2011 ශ්‍රී ලංකාවේ මීගමුවෙන් මුහුදු රැකියාවේ ගිය බහු දින ට්‍රෝලර් යාත්‍රාවක් හා එකේ ගිය ශ්‍රී ලංකා ධීවරයන් පිරිසක් පැහැර ගෙන කෝටි 68 ක් වු කප්පම් මුදලක් ඔවුන් වෙනුවෙන් මේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඉල්ලා සිටීමයි.. [/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] [B][SIZE=4][COLOR=Black]ඔබත් බොහෝ විට විවිධ මාධ්‍ය ඔස්සේ මේ ගැන අහන්න දකින්න ඇති... :yes::yes:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][COLOR=Red][B][SIZE=4]“මීට කලින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් වූන ශ්‍රී ලාංකික නැව් කපිතාන්වරයෙක් ද නිදහස වී නැවතත් මෙරටට පැමිණීමට තරම් වාසනාවන්ත වූයේය. එදා වේල උපයා ගෙන දිවි ගෙවන අසරණ මේ ධීවරයන් හයදෙනාටත් ඒ වාසනාවම උදා වේවා කියලා අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනය කරමු..“[/SIZE][/B][/COLOR][/FONT][FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]වසරකට ආසන්න වශයෙන් 22,000 ක් වත් යන එන ඒඩ්න් බොක්ක හරහා ඉන්දියානු සාගරය, රතු මුහුද, අරාබි මුහුද, මධ්‍යධරණීය මුහුද හා සුවස් ඇළ මාර්ගයට කේන්ද්‍ර වන ස්ථානයක් වන මේ ඒඩ්න් බොක්ක ප්‍රදේශයේ සිට දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක සිට මෙම කොල්ලකෑම් කප්පම් ගැනීම් සිදුකර ගෙන යයි.. [/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6-17.jpg[/IMG][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]ඔවුන් මුලින්ම මෙලෙස කල්ලි ගැසී ඇත්තේ අනවසරයෙන් තමන්ගේ මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ගෙන යන නැව් හා බෝට්ටුත්, ඒවායින් තම මුහුදු සීමාවට එකතු කරන අපද්‍රව්‍ය දැමීම වැලැක්වීමටත් එරෙහිවයි. පසුව එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් ලෙස දැනීමත් සමඟ සෝමාලියානු වෙරල ප්‍රදේශයේ ජීවත් වන 70% ක පිරිසක් මේ වන විට මෙම කල්ලි වලට එකතුව සිටී.. :rolleyes::rolleyes::rolleyes:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5-21.jpg[/IMG] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]1990 ආරම්භ වුන ලෙස සැලකෙන මෙම කල්ලි ප්‍රධාන වශයෙන් 05 ක් තියෙනවලු.. සාමාන්‍ය යෙන් අවු. 25-35 පුද්ගලයින් ඉන්න මෙම කල්ලිවල පිරිස 1000- 1500 ක් විතර වෙනවා කියලයි කියන්නේ.. [/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]:yes::yes::yes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]1990 ඉදලා සෝමාලියාවේ හරියාකාරව නොතිබුනු දේශපාලන තත්වයත් දැනටත් රට කොටස් වලට බෙදී තිබීමත් රටේ ආරක්ෂාව සඳහා සිටින හමුදා නිලධාරීනුත් මේ කල්ලිවලට සහයෝගය හා සමාජිකයන් විම සිටිමත් හින්දා මෙය මර්ධනයට ඒ රටටම අපහසු වෙලා.. :D:D [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]පසුගිය වසර වල ඔවුන් නැව් හා යාත්‍රා සඳහා එල්ල කල ප්රහාරයන්, පැහැර ගැනීම කාලයත් සමඟම විශාල වශයෙන් වැඩිවෙලා.. දන්නවාද? :confused::confused: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]2007 දි නැව් 50 ක්, 2008 දී නැව් 111ක්, 2009 දි ඔවුන් නැව් 217 කට පහර දීලා නැව් 47 ක්ම පැහැර ගෙන ගිහිල්ලා... :baffled: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black] ඒ නැව් නැවත ලබා ගන්න නැව් අයිති ආයතන ඩොලර් මිලියන 60කට වඩා ගෙවලා... :baffled:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black] 2010 දි නැව් 219 කට ප්‍රහාර එල්ල කරමින් 49 ක්ම පැහැර ගෙන ගිහිල්ලා.. :yes:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black] වාර්තා වෙන අන්දමට 2011 මුල් මාස කිහිපයේ විතරක් නැව් 90 කට පහර දීලා 15 ක්ම පැහැර ගෙන ගිහින්..[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]මේ පහර දීම්, පැහැර ගැනීම් වලට අමතරව ඒවායේ ගමන් කරන පුද්ගලයින් ප්‍රාණ ඇපයට තබා ගෙන ඒ සඳහා කප්පම් ඉල්ලීමත් තවත් එක් මුදල් හොයන ක්‍රමයක්.. :yes::yes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]2010 වසරේදී මෙවැනි ප්‍රාණ ඇපයට තබාගත් 1090 ක් දෙනා සිට ඇති බව සඳහන් වෙනවා... ඒ නැව් වගේම සාමාන්‍ය යාත්‍රා කොල්ලකෑමෙන්..[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]2010 දී මෙවැනි යාත්‍රා 4185 කට පහර දී ඇත.:D[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]ලොව පුරා නැව් සමාගම්, රටවල් මෙය නැවැත්වීමට උත්සහ ගත්තත් එයට තවත් අපහසුතාවයක් වෙලා තියෙන්නේ ඔවුන් සතුව තියෙන නවීන අවි ආයුධ.. :baffled::baffled: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]යෙමනය වගේ ම ඔවුන්ගේ අගනුවර වන මොගඩිෂු වලින් ලබා ගන්නා කප්පම් මුදලින් කොටසක් වැයකර අලුත්ම අවි ආයුධ ගන්නා අතරම, කැනඩාවේ වාසය කරන ලක්ෂ 02 ක් පමණ වන සෝමාලියානු ජාතික පිරිසද මේ අවි ආයුධ, උපකරණ ලබා දීමට උදව් කරනවලු...:angry::angry:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3-22.jpg[/IMG][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black] මේ කොල්ලකරුවන් ළඟ AK 47 , AKM, RPG රොකට් ලොන්චර්, අත් බෝම්බ විදින, රාත්‍රී දුරදක්න ආදියද, දියුනු සන්නිවේදන උපකරණත් තියෙනවා.. :yes:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]කප්පම් මුදල් ලබා ගැනීමට ඔවුන් එක් එක් ක්‍රම භාවිතා කරන අතර ඉන් එක් ක්‍රමයක් වන්නේ, වතුර උඩ පාවෙන ලෙසත්, වතුර කාන්දු නොවන විදිහටත් සැකසු මලු වල මුදල් අසුරා ඒවා තම මුහුදු සීමාවට හෙලිකොප්ටර් යානයක් මගින් දමා යැමට නියෝග කිරීමයි.. :rolleyes::rolleyes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]සාමාන්‍ය ධීවරයන් හා එකතුව ඒ මැදින් ඔවුන් මේ මුදල් රැගෙන යාම සිදුකරයි.. මේවා හොර මුදල්ද, මුදල් ප්‍රමාණය නිවැරදිද බලන්නත් නවීන මුදල් ගනින යන්ත්‍රත් භාවිත කරන බව පැවසෙනවා..,:baffled::baffled:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black] එකත් නියම ක්‍රමය නේද? :P [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]විවිධ රටවලින් පැමිණි හමුදා සෙබලුන් 3-4 දෙනා බැගින් වු පිරිසක් මෙම මුහුදු සීමාව හරහා ගමන් කරන නැව් වලට ආරක්ෂාව සඳහා ලබා දීම දැන් අලුත්ම ක්‍රමයයි.. එම නැව් ගාලු මුහුදු සීමාව ආසන්නයේදී නවත්වාගෙන සිටිද්දී නවීන ආවි ආයුධ සමඟ වු මෙම පිරිස් බොහෝ විටම ගාල්ල වරායේ වු බොට්ටු වලින් ගෙන ගොස් ඒ නැව් වලට නංවනු ලබයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]:D:D:D [/COLOR][/SIZE][/B] [B][SIZE=4] එම රාජකාරි ඉටුකරන ගාල්ල වරායේ [/SIZE][/B] [B][SIZE=4]“ දෙව්නුවර එක්ප්‍රස් නැමැති ටැග් බෝට්ටුව“[/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom9-10.jpg[/IMG] [/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]ඔවුන්ගේ රාජකාරිය කොල්ලකරුවන් සිටින ප්‍රදේශ වලදී නැව් වලට ආරක්ෂාව සපයා ඊට පසු වරායකින් බැස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමයි..දින කිහිපයක රාජකාරියක් වෙන මේ සඳහා ඉහල වැටුප් ගෙවන බව පැවසෙනවා... :yes::yes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]ප්‍රාණ ඇපකරුවන් බේර ගන්න කරන්නා වු සමහර හමුදා මෙහෙයුම් වලින් මුහුදු කොල්ල කරුවන් යැයි සැක පිට පුද්ගලයින් අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නොමැති නිසා මේ අය බොහෝ විටම නිදහස් වෙනවා...:no::no: [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom8-13.jpg[/IMG] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]තවත් ආරක්ෂක ක්‍රම වේදයක් විදිහට විවිධ රටවලට අයත් වු ප්‍රහාරක නැව් බොහෝ විටම මේ මුහුදු සීමාවේ සැරි සැරීමට අවසර ලබා දී තියෙනවා.. ජපාන ප්‍රහාරක නෞකා ඒ අතරින් ප්‍රධාන වෙනවා.. [/COLOR][/SIZE][/B] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4-23.jpg[/IMG][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]මේ කොහෝම වුනත් තාමත් අද වෙන විටත් මේ වැඩේ හොදට නැගලම යනවා.. :yes::yes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black]අද මුළු ලෝකයටම හිසරදයක් වගේම තර්ජනයක් ද වී ඇති සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ මේ සිද්ධියට හැම රටක්ම වගේ භය වෙලා...;);)[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black][URL="http://en.wikipedia.org/wiki/List_of_ships_attacked_by_Somali_pirates"]ඔවුන් පැහැර ගත් නැව් වල විස්තර මෙතනින් බලන්න.. :D[/URL] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Black] මේකත් ලස්සන කාටුන් එකක් ![/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Black][B]නැව් කපිතාන් කියනවා....:P[/B] [/COLOR][/SIZE][/FONT][SIZE=5][IMG]http://i.dailymail.co.uk/i/pix/2010/01/28/article-0-080D2A93000005DC-835_634x427.jpg[/IMG] [/SIZE] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Black]'Yes, sir. [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Black]Somali pirates - we stopped them, [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Black]we gave them food and water, [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS] [/FONT] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Black]also Our ship [/COLOR][/SIZE][/FONT][FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG] [B][SIZE=4][COLOR=Black] මුහුදු කොල්ලකරුවකු වෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා වගේ නේද?? :rolleyes::rolleyes:[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B][SIZE=4][COLOR=Black]වෙනදා වගේම තොරතුරු, ජයාරෑප සොයාගත්තේ අන්තර්ජාලයෙන්... කියවලා බලපු අය අදහසක් එහේම දාලාම යන්න හොදද! :D[/COLOR][/SIZE][/B][/FONT] [FONT=Comic Sans MS] [B] [SIZE=4][COLOR=Red]උපුටා ගත්තේ “ චාමිකයගේ බ්ලොග් ඉසව්ව“ [/COLOR][/SIZE][/B] [/FONT][FONT=Comic Sans MS][SIZE=4][B][FONT='inherit'][URL="http://chamikawp.blogspot.com/2011/10/iphone-history-of-apple-iphone.html"]උපුට ගත්තේ මෙතනින්... :yes:[/URL][/FONT][/B][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom