Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let's Empower Sri Lankan Mindset
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට!!

කොරෝනා යන්තම් ඉවරයි කියල හිතාගෙන,

රෙද්දේ රෙවුන අවුරුද්දක් ඉවර වෙලා,

මේ අවුරුද්දවත් ගොඩ දාගන්න කියල,

තමන්ගේ බොහොම පුංචි බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න කියල,

බස් එකේ තෙරෙපි තෙරපි වැඩට යන අම්මේ තාත්ත්තේ අක්කේ අය්යේ නංගි මල්ලි අවසරයි.

ඔව් මම දන්නවා අඩි 6 පරතරය ඇවිත් ඇගේ අතිල්ලෙනකොට,

'මොනවා කරන්නද මාස්ක් එක දාලනේ, ගිහින් සැනිට්යිසර් දාගන්නවා..'

කියලා හිත හදාගන්නේ ගොන් කමට නෙමෙයි අසරණ කමට කියලා..

ඇග රත් වෙලා

අයෙත් සිතල වෙලා

උණ අරගෙන

හෙම්බිරිසව හැදිලා

කැහ කැහ ඉන්නකොට..,

'නැ.. මේ කොරෝන නෙමෙයි...

මොකක්ද වයිරස් උණක් තියෙනවා ලු නේ...

කොරෝන වගේමලු, හැබෙයි කොරෝන නෙමෙයි ලු!!!'

කියල හිත හදාගන්නේ අමන කමට නෙමෙයි හොදටම ඇතිවෙලා මහන්සියට කියලා දන්නවා අම්මේ.

හැබෙයි අතාරින්න එපා අය්යේ අක්කේ..

මේ ගේම අපේ නංගිලා මල්ලිලා

අපේ දු දරුවන් වෙනුවෙන් අපි ගහන්නම ඕනි.

අපි හැමෝටම රට යන්න බැ.

උවමනාව තිබුනත් ඒක හැමෝටම කරන්න බැ.

අකමැත්තෙන් උනත් අපිට මේකේ ඉන්න වෙලා තියෙනවා...

මට ගහන්න ගල් කැටේ අහිදගත්ත රත්තරන් මල්ලියේ..,

නෑ මේ දේශපාලනේ නෙමෙයි.

කාගෙවත් පඩත්තර කැම්පේන් එකකුත් නෙමෙයි.

වෙනමම එකක්..

මගේ අම්මා පල්ලා.. විශ්වාස කරපන්!

මේ සාම්ප්‍රදායික අද්යාපන ක්‍රමෙන් ලැබුන හැකියාවන්(බොහෝ විට කඩදාසි),

සහ අපි හුරු වෙච්ච රැකියා පදනම් ජිවන ක්‍රමයෙන්,

අපිට ඊලග සමාජ තලයට පිවිසෙන්න පුද්ගලයෙක්ගේ(පවුලක) ජිවිත කාලයක් එහෙමත් නැත්තම් පරම්පරාවක් වැය වෙනවා කියලා අපි දැන් තේරුම් අරගෙන ඉවරයි.

ඒ එක්කම අපි දකිනවා කොටසක් බොහොම තරුණ ළමයි සහ

මධ්‍යස්ත වයස් වල අය,

තමන්ගේ ජිවිතේ බින්දුවෙන් පටන් අරගෙන තමන්ට ඕනි විදියට හදා ගන්නවා,

වෙනස් කරගන්නවා,

විතරක් නෙමෙයි..,

ජිවිතේ බොහොම ලස්සනට විඳිනවා...

ඉස්සර නම් අපි ගමේ එකෙක් එක පාරම කාර් එකක් ගත්තම,

'ඕකා කුඩු විකුණලා' කියල හිත හදාගන්නවා නේද අම්මේ?

අඩේ.. දැන් එහෙම කොරන්න බෑනේ..

දැන් මුන් උන්ට පඩයක් ගියත් facebook එකේ දමනවා නේ.

ඉතින් කාර් එක ගත්තු එකා රුපිල්යල හොයපු තැන ඉදල ඌ මිලියනේ හොයන තැනට යනකම් මුළු රටම දන්නවා.

ඌ යන ගමන් අපිට මුල ඉදලම පේනවා නේද?

'ඕකගේ දැන් ලොකු ලයින්' කියල හිත හදාගන්නේ අපි දැක්කම එහෙම සිද්දියක්.

ඒ විතරක් ඇයි youtube නාලිකා වලට ඇවිත් උජාරුවෙන් කතා කොරන්නේ ඕන තරම් දිවුණු වුන උන්.

ඕවා දැකල අපිත් එක එක ඒවා අල්ලා ගන්නවා නේද මල්ලී?

'මචන් drop shipping කරා නම් ගොඩ'

'අඩෝ ත්‍රිවිල් එකක් අරන් කොළඹ ගිහින් pickme දිව්වනම් ගොඩ. ගේමක් ගහන්න කියක් හරි ඉතුරු කරගන්න පුළුවන්නේ'

'සොෆ්ට්වයාර් එන්ජිනියරින් cource එකක් කරන්න ඕනි බන්. බලපන් අරු ගෙදරට වෙලා ලක්ෂ ගණන් හොයනවනේ '

'සරා වගේ පොල් ලෙලි එකතු කරමුද බන්'

ඉතින් ඇට දෙකත් උකස් කරලා මොනවහරි ලබ්බක් පටන් ගන්නවා...

ඊටපස්සේ?

'drop shipping කරන්ඩ එපා ඩෝ.. මාත් කරා.. හරියන්නේ නෑ. පට්ටපල් බොරු ඕවා'

'අපිට ඔය පාරේ ඉඳල ජිවිතයක් නැතුව ඔහේ ඉදල පුරුදු නැ අය්යා හරියට නිදාගන්න වත් තැනක් නැ. කඩේ කැම කාලා එපා වෙලා'

'2nd semester එක repeat උණා, ඒකට ආයෙත් ready වෙනවා'

'සරා ට නම් ලොකු හාමුදුරුවෝ නයක් දුන්නා. අපිට මොකාද දෙන්න ඉන්නේ.. '

අන්තිමට ඇට දෙකත් නැ...

උඹට මට අපි බහුතරෙකට අපේ ජිවන තත්ත්වය මේ ඉන්න තැනින් යම් ඉහල තැනකට ගෙනියන්න බැරිවෙන්න ත්,

කොටසක් තමන්ට අවශ්‍ය ජිවිතේ තමන් ට ඕනි විදියට සකසා ගන්න හැකිවෙන්නත් එක හේතුවක් තියෙනවා.

උන් සාර්ථක වෙන්නේ උන්ගේ mindset එක නිසා. සිංහලෙන් කියනවා නම් උන්ගේ මොනොභාවය.

කරන වැඩේ මොකක් උනත්, 'මොනොභාවය' ධනාත්මකයි නම් අනිත් දේවල් නිකන්ම හරි යනවා.

mindset එක කිව්වේ?

උන් හිතන පතන විදිය.

උන් දේවල් දකින විදිය.

උන් ලෝකය දකින විදිය..

ඔවුන්ගේ විශ්වාස,

උන්ට උන් ගැන තියෙන විශ්වාසය,

නැවත නැවත උත්සහ කරන්න ප්‍රගුණ කරපු මනස,

අරමුණකට එකග කරගත් මනස,

සහ තව ගොඩාක් දේවල්. අපි හෙමිට කතා කරමු.

දැන් එතකොට අපේ ඔය mindset එක අවුල් ද?

නැහැ!!

උඹ ජිවත් වෙන පරිසරයෙන්,

උඹ ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන්,

උඹ කියවපු පොත පතෙන්,

උඹ රැස් කරගත් දැනුමෙන්,

උඹ පුරුදු කරපු පුරුදු වලින්

උඹේ mindset එක හැඩගැහිලා තියෙන විදිය තමයි උඹව එකම තැන ආයේ ආයේ හිර කරන්නේ

ඉල්ලකයක් හඹා යන්න,

ජය පරාජය එක සේ බාරගන්න,

එක අරමුණක ඉන්න,

නරකම සිද්දියක හොඳ දකින්න,

ඉවසන්න,

කාලයට වටිනාකමක් දෙන්න

සහ තවත් ගොඩක් ධනාත්මක චින්තනයන්ට ඔයාගේ මනෝභාවය හුරු නොකිරීමයි එකට හේතුව.

අප්පට සිරි දැන් මොකද කරන්නේ??

... මතු සම්බන්දයි.

උපුටාගනීම - Empower Sri Lankan Mindset

[QUOTE="devbp, post: 27369810, member: 566542"] ආයුබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට!! කොරෝනා යන්තම් ඉවරයි කියල හිතාගෙන, රෙද්දේ රෙවුන අවුරුද්දක් ඉවර වෙලා, මේ අවුරුද්දවත් ගොඩ දාගන්න කියල, තමන්ගේ බොහොම පුංචි බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න කියල, බස් එකේ තෙරෙපි තෙරපි වැඩට යන අම්මේ තාත්ත්තේ අක්කේ අය්යේ නංගි මල්ලි අවසරයි. ඔව් මම දන්නවා අඩි 6 පරතරය ඇවිත් ඇගේ අතිල්ලෙනකොට, 'මොනවා කරන්නද මාස්ක් එක දාලනේ, ගිහින් සැනිට්යිසර් දාගන්නවා..' කියලා හිත හදාගන්නේ ගොන් කමට නෙමෙයි අසරණ කමට කියලා.. ඇග රත් වෙලා අයෙත් සිතල වෙලා උණ අරගෙන හෙම්බිරිසව හැදිලා කැහ කැහ ඉන්නකොට.., 'නැ.. මේ කොරෝන නෙමෙයි... මොකක්ද වයිරස් උණක් තියෙනවා ලු නේ... කොරෝන වගේමලු, හැබෙයි කොරෝන නෙමෙයි ලු!!!' කියල හිත හදාගන්නේ අමන කමට නෙමෙයි හොදටම ඇතිවෙලා මහන්සියට කියලා දන්නවා අම්මේ. හැබෙයි අතාරින්න එපා අය්යේ අක්කේ.. මේ ගේම අපේ නංගිලා මල්ලිලා අපේ දු දරුවන් වෙනුවෙන් අපි ගහන්නම ඕනි. අපි හැමෝටම රට යන්න බැ. උවමනාව තිබුනත් ඒක හැමෝටම කරන්න බැ. අකමැත්තෙන් උනත් අපිට මේකේ ඉන්න වෙලා තියෙනවා... මට ගහන්න ගල් කැටේ අහිදගත්ත රත්තරන් මල්ලියේ.., නෑ මේ දේශපාලනේ නෙමෙයි. කාගෙවත් පඩත්තර කැම්පේන් එකකුත් නෙමෙයි. වෙනමම එකක්.. මගේ අම්මා පල්ලා.. විශ්වාස කරපන්! ................................................. මේ සාම්ප්‍රදායික අද්යාපන ක්‍රමෙන් ලැබුන හැකියාවන්(බොහෝ විට කඩදාසි), සහ අපි හුරු වෙච්ච රැකියා පදනම් ජිවන ක්‍රමයෙන්, අපිට ඊලග සමාජ තලයට පිවිසෙන්න පුද්ගලයෙක්ගේ(පවුලක) ජිවිත කාලයක් එහෙමත් නැත්තම් පරම්පරාවක් වැය වෙනවා කියලා අපි දැන් තේරුම් අරගෙන ඉවරයි. ඒ එක්කම අපි දකිනවා කොටසක් බොහොම තරුණ ළමයි සහ මධ්‍යස්ත වයස් වල අය, තමන්ගේ ජිවිතේ බින්දුවෙන් පටන් අරගෙන තමන්ට ඕනි විදියට හදා ගන්නවා, වෙනස් කරගන්නවා, විතරක් නෙමෙයි.., ජිවිතේ බොහොම ලස්සනට විඳිනවා... ඉස්සර නම් අපි ගමේ එකෙක් එක පාරම කාර් එකක් ගත්තම, 'ඕකා කුඩු විකුණලා' කියල හිත හදාගන්නවා නේද අම්මේ? අඩේ.. දැන් එහෙම කොරන්න බෑනේ.. දැන් මුන් උන්ට පඩයක් ගියත් facebook එකේ දමනවා නේ. ඉතින් කාර් එක ගත්තු එකා රුපිල්යල හොයපු තැන ඉදල ඌ මිලියනේ හොයන තැනට යනකම් මුළු රටම දන්නවා. ඌ යන ගමන් අපිට මුල ඉදලම පේනවා නේද? 'ඕකගේ දැන් ලොකු ලයින්' කියල හිත හදාගන්නේ අපි දැක්කම එහෙම සිද්දියක්. ඒ විතරක් ඇයි youtube නාලිකා වලට ඇවිත් උජාරුවෙන් කතා කොරන්නේ ඕන තරම් දිවුණු වුන උන්. ඕවා දැකල අපිත් එක එක ඒවා අල්ලා ගන්නවා නේද මල්ලී? 'මචන් drop shipping කරා නම් ගොඩ' 'අඩෝ ත්‍රිවිල් එකක් අරන් කොළඹ ගිහින් pickme දිව්වනම් ගොඩ. ගේමක් ගහන්න කියක් හරි ඉතුරු කරගන්න පුළුවන්නේ' 'සොෆ්ට්වයාර් එන්ජිනියරින් cource එකක් කරන්න ඕනි බන්. බලපන් අරු ගෙදරට වෙලා ලක්ෂ ගණන් හොයනවනේ ' 'සරා වගේ පොල් ලෙලි එකතු කරමුද බන්' ඉතින් ඇට දෙකත් උකස් කරලා මොනවහරි ලබ්බක් පටන් ගන්නවා... ඊටපස්සේ? 'drop shipping කරන්ඩ එපා ඩෝ.. මාත් කරා.. හරියන්නේ නෑ. පට්ටපල් බොරු ඕවා' 'අපිට ඔය පාරේ ඉඳල ජිවිතයක් නැතුව ඔහේ ඉදල පුරුදු නැ අය්යා හරියට නිදාගන්න වත් තැනක් නැ. කඩේ කැම කාලා එපා වෙලා' '2nd semester එක repeat උණා, ඒකට ආයෙත් ready වෙනවා' 'සරා ට නම් ලොකු හාමුදුරුවෝ නයක් දුන්නා. අපිට මොකාද දෙන්න ඉන්නේ.. ' අන්තිමට ඇට දෙකත් නැ... උඹට මට අපි බහුතරෙකට අපේ ජිවන තත්ත්වය මේ ඉන්න තැනින් යම් ඉහල තැනකට ගෙනියන්න බැරිවෙන්න ත්, කොටසක් තමන්ට අවශ්‍ය ජිවිතේ තමන් ට ඕනි විදියට සකසා ගන්න හැකිවෙන්නත් එක හේතුවක් තියෙනවා. උන් සාර්ථක වෙන්නේ උන්ගේ mindset එක නිසා. සිංහලෙන් කියනවා නම් උන්ගේ මොනොභාවය. කරන වැඩේ මොකක් උනත්, 'මොනොභාවය' ධනාත්මකයි නම් අනිත් දේවල් නිකන්ම හරි යනවා. mindset එක කිව්වේ? උන් හිතන පතන විදිය. උන් දේවල් දකින විදිය. උන් ලෝකය දකින විදිය.. ඔවුන්ගේ විශ්වාස, උන්ට උන් ගැන තියෙන විශ්වාසය, නැවත නැවත උත්සහ කරන්න ප්‍රගුණ කරපු මනස, අරමුණකට එකග කරගත් මනස, ........................................ සහ තව ගොඩාක් දේවල්. අපි හෙමිට කතා කරමු. දැන් එතකොට අපේ ඔය mindset එක අවුල් ද? නැහැ!! උඹ ජිවත් වෙන පරිසරයෙන්, උඹ ආශ්‍රය කරන මිනිස්සුන්ගෙන්, උඹ කියවපු පොත පතෙන්, උඹ රැස් කරගත් දැනුමෙන්, උඹ පුරුදු කරපු පුරුදු වලින් උඹේ mindset එක හැඩගැහිලා තියෙන විදිය තමයි උඹව එකම තැන ආයේ ආයේ හිර කරන්නේ ඉල්ලකයක් හඹා යන්න, ජය පරාජය එක සේ බාරගන්න, එක අරමුණක ඉන්න, නරකම සිද්දියක හොඳ දකින්න, ඉවසන්න, කාලයට වටිනාකමක් දෙන්න සහ තවත් ගොඩක් ධනාත්මක චින්තනයන්ට ඔයාගේ මනෝභාවය හුරු නොකිරීමයි එකට හේතුව. අප්පට සිරි දැන් මොකද කරන්නේ?? ... මතු සම්බන්දයි. [URL='https://www.facebook.com/EmpowerSriLankanMindset/posts/249033030724020?__cft__[0]=AZXh1DZdDJMi7OEBB4w3p5GTQxxPSGuh2bE46Sc1V7Vbs9HhZPRF9yhbmBUjANk_3WGh1qLfuh-ejijVpZNP1rnM7mSFXtqKnRPzxGcgaupMXSL2cq_aX1HrKtAeO8BfQTJr41SXIT6vszhmX_yxgzWfHc6gcrpHYfg4lkxoDpJyAg&__tn__=%2CO%2CP-R']උපුටාගනීම[/URL] - [URL='https://www.facebook.com/EmpowerSriLankanMindset/']Empower Sri Lankan Mindset [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom