Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lets give Muslims a taste of their own medicine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් අසිපත මුල්කොට ප්‍රචලිත වූ දහමක්ව පවතින තත්ත්වයකදී කෙසේ එය සාමය ව්‍යයාප්ත කරන දහම යනුවෙන් පවසන්නේ?

කතුවරයා/දේශකයා: වෙනත් කතුවරුන් on 14th April 2009

ඉස්ලාම් දහම අසිපතෙන් ව්‍යාප්ත නොවුනේ නම් ලෝකය පුරා මෙතරම් කෝටි සංඛ්‍යාත ජනගහනයක් සිටීමට නොහැක යනුවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන් චෝදනා කරති. නමුත් ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ඉස්ලාම් ස්වභාවික හා නුවණට පිළිතුරු සපයන දහමකි. ඉස්ලාම් ප්‍රායෝගික ගැටළුවලට පිළිතුරු සැපයීම තුළින් ලෝකය තුළ ඉතා ඉක්මනින් ප්‍රචලිත වූයේ යන්නට පහත සඳහන් කරුණු කියවීම තුළින් ඔබට තහවුරු කර ගත හැක.

1- ඉස්ලාම් යනුවෙන් අදහස් කෙරෙන්නේ: සාමය හා ශාන්තියයි. ඉස්ලාම් යන පදය “සලාම්˜ යන පදයෙන් බිඳී ආ පදයකි. සලාම් යනු සාමය හා ශාන්තිය වේ. සලාම් යන අරාබි පදයට කෙනෙකු ආශාවන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් ප්‍රිය කිරීම යන අදහසක්ද තිබේ. ඉස්ලාමීය දහම යනු සාමය හා ශාන්තිය ප්‍රිය කරන දහමකි.

2- සමහර අවස්ථාවන්හි සාමය ස්ථාපිත කිරීම සඳහා බලය පාවිච්චි කිරීම අවශ්‍ය වේ. ලෝකයේ සිටින සෑම කෙනෙකුම සාමයට හා අන්‍යයෝන්‍ය භාවයට එකඟ නොවෙති. ලෝකයේ පිරිසක් තම පුද්ගලික වාසි මුල්කොටගෙන අර්බුදයන් මතු කිරීම ප්‍රිය කරති. මෙවැනි අවස්ථාවන්හි සාමය ස්ථාපිත කිරීම අවශ්‍ය වේ. සාමය ස්ථාපිත කිරීමටත්, සමාජ සතුරන් පාලනය කිරීමටත්, වැරදි කරුවන්ට දඬුවම් කිරීමටත්, ලෝකයෙහි සෑම රටකම ආරකෂක අංශ පිහිටා තිබේ. ඉස්ලාම් සාමය පි‍්‍රය කරන දහමක් වන අතරම, අපරාධයන් හිස ඔසවන සෑම අවස්ථාවකම එයට එරෙහිව සටන් කිරීමට නියෝග කරයි. අපරාධයන්ට එරෙහිව සටන් කරන විට බලය පාවිච්චි කිරීම වැළැක්විය නොහැකි දෙයකි. සාමය හා නීතිය ස්ථාපිත කිරීමට පමණයි ඉස්ලාම් බලය පාවිච්චි කිරීමට අනුමත කරන්නේ.

3- ඉතිහාසඥයෙක් වන ඩී. ලේසි ඕ. ලියරි (De Lacy O. Leary) ගේ මතය නම්, ඉස්ලාම් අසිපතෙන් ව්‍යාප්ත වූ දහමක් යනු සාවද්‍ය අදහසක් බවට ඔහුගේ ප්‍රසිද්ධ කෘතියක් වන “ඉස්ලාම් පසු කර ආ මග” (Islam At The Cross Road) යන කෘතියෙහි 8 වැනි පිටුවෙහි ඔහු සඳහන් කර ඇති අදහස ගැලපේ යැයි සිතමි. “ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් බව යළි යළි ලෝකයට කියනු ලැබීම සාවද්‍ය අදහසක් මිස වෙන කිසිවක් නැත යන්නට ඉතිහාසය සාකෂි දරයි”.

4- ස්පාඥයෙහි අවුරුදු 800 ක් ඉස්ලාමීය පාලනය පැවතුනි. ස්පාඥයෙහි සිටී මුස්ලිම්වරුන් කුමන අවස්ථාවකදී හෝ මුස්ලිම් නොවන්නන්ව කඩුව පෙන්වා ඉස්ලාමයට පැමිණෙන ලෙස බලකරේ නැත. නමුත් ඉන් පසු ආ කිතුවරුන් කුරුස යුද්ධය යන නමින් සියළු මුස්ලිම්වරුන්ව සමූල ඝාතනය කළහ. අද සලාතය සඳහා කැඳවීමට පවා එහි මුස්ලිමෙකු නැත.

1- අරාබිවරු අතුරින් 1 කෝටි 40 ලකෂයක් පාරම්පරික කිතුවරුන් වේ (Coptic Christians). ගත වූ අවුරුදු 1400 තුළ අරාබි අර්ධද්වීපය පාලනය සිදුවන්නේ මුස්ලිම්වරුන් විසිනි. ඒ අතර තුර අවුරුදු කිහිපයක් බි්රතාන්යය හා තවත් අවුරුදු කිහිපයක් ප්‍රංශයෙහි පාලනය යටතේ පැවතුනු නමුත් අවුරුදු 1400 මුළුල්ලේ මුස්ලිම්වරුන්ගේ පාලනය යටතෙයි අරාබි අර්ධද්වීපය පැවතුනේ. නමුත් අද වූවද එහි 1 කෝටි 40 ලකෂයක පාරම්පරික කිතුවරුන් (Coptic Christians) වෙසෙති. මුස්ලිම් වරු කඩුව පෙන්වා ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බල කර සිටියේ නම් අද දින අරාබි අර්ධද්වීපය තුළ එක් කිතුවරයෙකු හෝ නොසිටිනු ඇත. සියල්ලන් මුස්ලිම් වරුන් වන්නට ඇත. මෙය ස්පාඥයට සම්පූර්ණයෙන් වෙනස්වූ තත්ත්වයකි.

2- ඉන්දියානු ජනගහනයෙන් සීයට අසූවක් මුස්ලිම් නොවන්නන්ය. මුස්ලිම්වරු අවුරුදු දාහකටත් අධිකව ඉන්දියාව පාලනය කළහ. ඔවුන් කැමති වී තිබ්බේ නම් මුස්ලිම් නොවන්නන්ව තමන්ගේ රාජ්‍ය බලයෙන්, ආයුධ බලයෙන් මුස්ලිම්වරු බවට පත්කරන්නට තිබිනි. නමුත් ඉන්දියාවෙහි ජන ගහනයෙන් සීයට අසූවක් මුස්ලිම් නොවන්නන්ය. ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත නොවූ දහමක් යන්නට ඉන්දියාව කදිම සාධකයකි.

3- ඉන්දුනේසියාව හා මලේසියාව.

අද ලෝකයෙහි පවතින රටවල් අතුරින් ඉන්දුනේසියාව හා මලේසියාව අධික මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රටවල් වේ. කුමන නම් ඉස්ලාමීය සේනාවන්ද ඉන්දුනේසියාවට හා මලේසියාවට ගොස් ඔවුන් මුස්ලිම්වරුන් වශයෙන් වෙනස්කිරීමට බලකර සිටියේ?

4- අප්‍රිකාවෙහි නැගෙනහිර මුහුඳු තීරයන්හි ඉස්ලාම් ඉතා පහසුවෙන් ව්‍යාප්ත විය. කුමන ඉස්ලාමීය සේනාවන්ද එම පේදෙසයන්ට ගොස් ඔවුන් මුස්ලිම්වරු බවට වෙනස්කළේ?.

5- ඉස්ලාම් දහමෙහි බල කිරීමක් නැත. කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමට නොහැකි යන්නට මතු සඳහන් කුර්ආන් වැකිය සාධක වේ. “(ඉස්ලාම්) දහමෙහි (කිසිදු) බල කිරීමක් නැත, වැරදි මාර්ගයෙන් නිවැරදි මග පැහැදිළි විය” (ශු අල්කුර්ආන් 2: 256).

6- ප්‍රඥාව නම් වූ අසිපත: බුද්ධිමත් සංකල්පයයි එම කඩුව. එකී අසිපත මිනිසුන්ගේ සිත් සතන් ආක්‍රමණය කළ සංකල්පයකි. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:

“(ශාස්තෘවරයානනි!) ඔබේ හිමියන්ගේ මග දෙසට බුද්ධිමත්ව හා අලංකාර උපදෙස් මගින් (සමාජය) කැඳවන්න!. ඔවුන් සමග අලංකාර ලෙස තර්කයෙහි යෙදෙන්න!. සැබවින්ම ඔබේ හිමියන් ඔහුගේ මාර්ගයෙන් මං මුළාවුන් හා යහ මග ගියවුන් හොඳින් දන්නේය” (ශු අල්කුර්ආනය 16: 125).

7- 1934 සිට 1984 දක්වා ගතවූ වසර පනහ තුළ ලොව පවතින ආගම්හි වර්ධනය.

ගතවූ 1934 සිට 1984 දක්වා ගතවූ වසර පනහ තුළ ලොව පවතින ප්‍රධාන ආගම්හි වර්ධනය පිළිබඳ සංඛ්‍යා ලේඛන මෙසේ සඳහන් කරයි. මෙය 1986 වසරෙහි “රීඩර්ස් ඩයිජස්ඩ්” පුවත් පතෙහි වාර්ෂික සඟරාව වන “අල්මනාක්හි” පළ විය. ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනය අන්තර්ගත වාර්තාව “දි ප්ලෙයින් ඩිරත්” යන ඉංග්‍රීසි පුවත් පතෙහිද පළවී තිබිනි. ලොව පවති ධර්මයන් අතුරින් ඉතා සීඝ්‍ර වර්ධනයක් පෙන්වූයේ ඉස්ලාම් ධර්මයයි. එහි වර්ධනය ගත වූ 50 වසර තුළ 235 ක වර්ධනයකි. කිතු දහම 47 ක වර්ධනයකි. මෙවැනි ලකෂ සංඛ්‍යාත පිරිසක් ඉස්ලාම් දහමට පිවිසීමට කුමන සටන්ද දියත් කරනු ලැබුවේ?

8- යුරෝපයෙහි හා ඇමෙරිකාවෙහි ඉස්ලාම් ඉතා සීඝ්රයෙන් පැතිරී වර්ධනය වන දහමකි. කුමන සටනක්ද ඒ වෙනුවෙන් එහි දියත් කරනු ලැබුවේ?

9- ලංකාවෙහි දස ලකෂයට අධික මුස්ලිම් වරුන් ජීවත් වෙති. මොවුන් මුසලිම්වරු බවට වෙනස් කිරීම සඳහා කුමන සටන්ද දියත් කරනු ලැබුවේ?

ඩොක්ටර් සාකිර් නායික්ගේ පිළිතුරු ඇසුරෙන්

පරිවර්තනය: අබූ අස්මා

[QUOTE="sirajstc, post: 11577389, member: 91140"] [SIZE=3][B]ඉස්ලාම් අසිපත මුල්කොට ප්‍රචලිත වූ දහමක්ව පවතින තත්ත්වයකදී කෙසේ එය සාමය ව්‍යයාප්ත කරන දහම යනුවෙන් පවසන්නේ?[/B] කතුවරයා/දේශකයා:[/SIZE] [SIZE=3][URL="http://yayuthumaga.com/new/?author=3"]වෙනත් කතුවරුන්[/URL] on 14th April 2009 [COLOR=Red]ඉස්ලාම් දහම අසිපතෙන් ව්‍යාප්ත නොවුනේ නම් ලෝකය පුරා මෙතරම් කෝටි සංඛ්‍යාත ජනගහනයක් සිටීමට නොහැක යනුවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන් චෝදනා කරති. [/COLOR]නමුත් ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් නොවේ. ඉස්ලාම් ස්වභාවික හා නුවණට පිළිතුරු සපයන දහමකි. ඉස්ලාම් ප්‍රායෝගික ගැටළුවලට පිළිතුරු සැපයීම තුළින් ලෝකය තුළ ඉතා ඉක්මනින් ප්‍රචලිත වූයේ යන්නට පහත සඳහන් කරුණු කියවීම තුළින් ඔබට තහවුරු කර ගත හැක. 1- ඉස්ලාම් යනුවෙන් අදහස් කෙරෙන්නේ: සාමය හා ශාන්තියයි. ඉස්ලාම් යන පදය “සලාම්˜ යන පදයෙන් බිඳී ආ පදයකි. සලාම් යනු සාමය හා ශාන්තිය වේ. සලාම් යන අරාබි පදයට කෙනෙකු ආශාවන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් ප්‍රිය කිරීම යන අදහසක්ද තිබේ. ඉස්ලාමීය දහම යනු සාමය හා ශාන්තිය ප්‍රිය කරන දහමකි. 2- සමහර අවස්ථාවන්හි සාමය ස්ථාපිත කිරීම සඳහා බලය පාවිච්චි කිරීම අවශ්‍ය වේ. ලෝකයේ සිටින සෑම කෙනෙකුම සාමයට හා අන්‍යයෝන්‍ය භාවයට එකඟ නොවෙති. ලෝකයේ පිරිසක් තම පුද්ගලික වාසි මුල්කොටගෙන අර්බුදයන් මතු කිරීම ප්‍රිය කරති. මෙවැනි අවස්ථාවන්හි සාමය ස්ථාපිත කිරීම අවශ්‍ය වේ. සාමය ස්ථාපිත කිරීමටත්, සමාජ සතුරන් පාලනය කිරීමටත්, වැරදි කරුවන්ට දඬුවම් කිරීමටත්, ලෝකයෙහි සෑම රටකම ආරකෂක අංශ පිහිටා තිබේ. ඉස්ලාම් සාමය පි‍්‍රය කරන දහමක් වන අතරම, අපරාධයන් හිස ඔසවන සෑම අවස්ථාවකම එයට එරෙහිව සටන් කිරීමට නියෝග කරයි. අපරාධයන්ට එරෙහිව සටන් කරන විට බලය පාවිච්චි කිරීම වැළැක්විය නොහැකි දෙයකි. සාමය හා නීතිය ස්ථාපිත කිරීමට පමණයි ඉස්ලාම් බලය පාවිච්චි කිරීමට අනුමත කරන්නේ. 3- ඉතිහාසඥයෙක් වන ඩී. ලේසි ඕ. ලියරි (De Lacy O. Leary) ගේ මතය නම්, ඉස්ලාම් අසිපතෙන් ව්‍යාප්ත වූ දහමක් යනු සාවද්‍ය අදහසක් බවට ඔහුගේ ප්‍රසිද්ධ කෘතියක් වන “ඉස්ලාම් පසු කර ආ මග” (Islam At The Cross Road) යන කෘතියෙහි 8 වැනි පිටුවෙහි ඔහු සඳහන් කර ඇති අදහස ගැලපේ යැයි සිතමි. “ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත වූ දහමක් බව යළි යළි ලෝකයට කියනු ලැබීම සාවද්‍ය අදහසක් මිස වෙන කිසිවක් නැත යන්නට ඉතිහාසය සාකෂි දරයි”. 4- ස්පාඥයෙහි අවුරුදු 800 ක් ඉස්ලාමීය පාලනය පැවතුනි. ස්පාඥයෙහි සිටී මුස්ලිම්වරුන් කුමන අවස්ථාවකදී හෝ මුස්ලිම් නොවන්නන්ව කඩුව පෙන්වා ඉස්ලාමයට පැමිණෙන ලෙස බලකරේ නැත. නමුත් ඉන් පසු ආ කිතුවරුන් කුරුස යුද්ධය යන නමින් සියළු මුස්ලිම්වරුන්ව සමූල ඝාතනය කළහ. අද සලාතය සඳහා කැඳවීමට පවා එහි මුස්ලිමෙකු නැත. 1- අරාබිවරු අතුරින් 1 කෝටි 40 ලකෂයක් පාරම්පරික කිතුවරුන් වේ (Coptic Christians). ගත වූ අවුරුදු 1400 තුළ අරාබි අර්ධද්වීපය පාලනය සිදුවන්නේ මුස්ලිම්වරුන් විසිනි. ඒ අතර තුර අවුරුදු කිහිපයක් බි්රතාන්යය හා තවත් අවුරුදු කිහිපයක් ප්‍රංශයෙහි පාලනය යටතේ පැවතුනු නමුත් අවුරුදු 1400 මුළුල්ලේ මුස්ලිම්වරුන්ගේ පාලනය යටතෙයි අරාබි අර්ධද්වීපය පැවතුනේ. නමුත් අද වූවද එහි 1 කෝටි 40 ලකෂයක පාරම්පරික කිතුවරුන් (Coptic Christians) වෙසෙති. මුස්ලිම් වරු කඩුව පෙන්වා ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස බල කර සිටියේ නම් අද දින අරාබි අර්ධද්වීපය තුළ එක් කිතුවරයෙකු හෝ නොසිටිනු ඇත. සියල්ලන් මුස්ලිම් වරුන් වන්නට ඇත. මෙය ස්පාඥයට සම්පූර්ණයෙන් වෙනස්වූ තත්ත්වයකි. 2- ඉන්දියානු ජනගහනයෙන් සීයට අසූවක් මුස්ලිම් නොවන්නන්ය. මුස්ලිම්වරු අවුරුදු දාහකටත් අධිකව ඉන්දියාව පාලනය කළහ. ඔවුන් කැමති වී තිබ්බේ නම් මුස්ලිම් නොවන්නන්ව තමන්ගේ රාජ්‍ය බලයෙන්, ආයුධ බලයෙන් මුස්ලිම්වරු බවට පත්කරන්නට තිබිනි. නමුත් ඉන්දියාවෙහි ජන ගහනයෙන් සීයට අසූවක් මුස්ලිම් නොවන්නන්ය. ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්ත නොවූ දහමක් යන්නට ඉන්දියාව කදිම සාධකයකි. [B]3- ඉන්දුනේසියාව හා මලේසියාව.[/B][/SIZE] [SIZE=3] අද ලෝකයෙහි පවතින රටවල් අතුරින් ඉන්දුනේසියාව හා මලේසියාව අධික මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රටවල් වේ. කුමන නම් ඉස්ලාමීය සේනාවන්ද ඉන්දුනේසියාවට හා මලේසියාවට ගොස් ඔවුන් මුස්ලිම්වරුන් වශයෙන් වෙනස්කිරීමට බලකර සිටියේ?:rolleyes: 4- අප්‍රිකාවෙහි නැගෙනහිර මුහුඳු තීරයන්හි ඉස්ලාම් ඉතා පහසුවෙන් ව්‍යාප්ත විය. කුමන ඉස්ලාමීය සේනාවන්ද එම පේදෙසයන්ට ගොස් ඔවුන් මුස්ලිම්වරු බවට වෙනස්කළේ?.:rolleyes: 5- ඉස්ලාම් දහමෙහි බල කිරීමක් නැත. කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කිරීමට නොහැකි යන්නට මතු සඳහන් කුර්ආන් වැකිය සාධක වේ. “(ඉස්ලාම්) දහමෙහි (කිසිදු) බල කිරීමක් නැත, වැරදි මාර්ගයෙන් නිවැරදි මග පැහැදිළි විය” (ශු අල්කුර්ආන් 2: 256).:D 6- ප්‍රඥාව නම් වූ අසිපත: බුද්ධිමත් සංකල්පයයි එම කඩුව. එකී අසිපත මිනිසුන්ගේ සිත් සතන් ආක්‍රමණය කළ සංකල්පයකි. ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි: “(ශාස්තෘවරයානනි!) ඔබේ හිමියන්ගේ මග දෙසට බුද්ධිමත්ව හා අලංකාර උපදෙස් මගින් (සමාජය) කැඳවන්න!. ඔවුන් සමග අලංකාර ලෙස තර්කයෙහි යෙදෙන්න!. සැබවින්ම ඔබේ හිමියන් ඔහුගේ මාර්ගයෙන් මං මුළාවුන් හා යහ මග ගියවුන් හොඳින් දන්නේය” (ශු අල්කුර්ආනය 16: 125). 7- 1934 සිට 1984 දක්වා ගතවූ වසර පනහ තුළ ලොව පවතින ආගම්හි වර්ධනය. ගතවූ 1934 සිට 1984 දක්වා ගතවූ වසර පනහ තුළ ලොව පවතින ප්‍රධාන ආගම්හි වර්ධනය පිළිබඳ සංඛ්‍යා ලේඛන මෙසේ සඳහන් කරයි. මෙය 1986 වසරෙහි “රීඩර්ස් ඩයිජස්ඩ්” පුවත් පතෙහි වාර්ෂික සඟරාව වන “අල්මනාක්හි” පළ විය. ඉහත සඳහන් සංඛ්‍යා ලේඛනය අන්තර්ගත වාර්තාව “දි ප්ලෙයින් ඩිරත්” යන ඉංග්‍රීසි පුවත් පතෙහිද පළවී තිබිනි. ලොව පවති ධර්මයන් අතුරින් ඉතා සීඝ්‍ර වර්ධනයක් පෙන්වූයේ ඉස්ලාම් ධර්මයයි. එහි වර්ධනය ගත වූ 50 වසර තුළ 235 ක වර්ධනයකි. කිතු දහම 47 ක වර්ධනයකි. මෙවැනි ලකෂ සංඛ්‍යාත පිරිසක් ඉස්ලාම් දහමට පිවිසීමට කුමන සටන්ද දියත් කරනු ලැබුවේ?:rolleyes: 8- යුරෝපයෙහි හා ඇමෙරිකාවෙහි ඉස්ලාම් ඉතා සීඝ්රයෙන් පැතිරී වර්ධනය වන දහමකි. කුමන සටනක්ද ඒ වෙනුවෙන් එහි දියත් කරනු ලැබුවේ?:rolleyes: 9- ලංකාවෙහි දස ලකෂයට අධික මුස්ලිම් වරුන් ජීවත් වෙති. මොවුන් මුසලිම්වරු බවට වෙනස් කිරීම සඳහා කුමන සටන්ද දියත් කරනු ලැබුවේ?:rolleyes: [/SIZE] [RIGHT][SIZE=3]ඩොක්ටර් සාකිර් නායික්ගේ පිළිතුරු ඇසුරෙන්[/SIZE][/RIGHT] [RIGHT][SIZE=3]පරිවර්තනය: අබූ අස්මා[/SIZE][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom