Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lets play Pokemon Go (Basic guide) - Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pokemon Go (Basic guide)

මේ දවස්වල smart phone එකක් තියන හැමෝගෙම කතාබහට ලක්වෙන game එකක් තමයි Pokemon Go කියන්නේ. පිට රටවල Pokemon game එක හුගක් ජනප්‍රිය උනාට ලංකාවේ බොහෝදෙනෙක් Pokemon ගැන දන්නේ නැති නිසා මම මේ thread එක දාන්න හිතුව, කොහොමද මේ game එක play කරන්නේ කියල.

Pokemon කියන්නේ Nintendo ලගේ ඉතාමත් ප්‍රසිද්ද game title එකක් (1990s). මේකෙදි players ලට කරන්න තිබුනේ fictional ලෝකයකට ගිහිල්ල සත්තුන්ව අල්ල ගන්න එක. අන්න ඒ original game එකම base කරන් තමයි මේ අලුත් Pokemon Go කියන augmented reality game එක හදල තියෙන්නේ. Nintendo company එකයි Niantic Labs කියන company එකතුවෙලා තමයි මේ අලුත් game එක හදල තියෙන්නේ. Niantic Labs තමයි මිට කලින් ලංකාවේ පවා ගොඩක් ප්‍රචලිත උන Ingress කියන game එක හැදුවෙත්. දැනට මේ game එක Android සහ iOS වල play කරන්න පුලුවන්.

[PHP]http://pokemongo.nianticlabs.com/en/[/PHP]

original game එකේ විදියටම අපට මේකෙත් කරන්න තියෙන්නේ Pokemon Trainers විදියට "Pokemon" කියන fictional සත්තු අල්ලාගෙන battle කරන එක. මේක augmented reality game එකක් නිසා අපි GPS on කරන් පාරවල් දිගේ යනකොට තමයි අපිට Pokemon, PokeStops, Pokemon Gyms වගේම අපි වගේ මේක play කරන rival trainers ලත් හම්බ වෙන්නේ. එක නිසා මේ game එක ගහනවා කියන්නේ ටිකක් ඇවිදින්නත් වෙනවා.

පරණ game එක ගැන දන්නේ නැති නිසා ගොඩක් අයට මේ game එක මුලින්ම play කරදදී ටිකක් දොදු වගේ ඇති. මේක ගහන්න පරණ game එක දැනගන්නම ඕනේ නෑ. මොකද මේක design කරලා තියෙන්නේ යාළුවො එක්ක එකතුවෙලා explore කරලා fun ගන්න. එහෙම explore කරන ගමන් ඔයාලගේ neighborhood එකේ ඉන්න අනිත් Poke-Trainers ලත් එක්ක connections ඇති කරගෙන team වශයෙන් මේ game එක play කරන්න පුළුවන්.

මුලින්ම ඔයාල මේ game එක download කරගන්න ඕනේ. Android වලට නම් මේක ලංකාවට තාම available නෑ. iOS ගැන නම් කියන්න දන්නේ නෑ. හැබැයි android අයට නම් මේක side-load කරන්න පුළුවන් apk එක download කරලා. හැබැයි හැම තැනින්ම download කරන්න එපා, මොකද මේකත් එක්ක malware attach කරපු apk files තියනවා.

About Malware

[PHP]http://www.cnet.com/how-to/how-to-avoid-pokemon-go-malware/[/PHP]

Download apk

[PHP]http://www.apkmirror.com/apk/niantic-inc/pokemon-go/[/PHP]

Download කරලා install කරගත්තට පස්සේ, play කරන්න sign up වෙන්න ඕනේ. එකට ඔයාලට Google account හෝ Pokemon Trainer Club account එකක් ඕනේ. iOS වලට නම් google account එකෙන් sign up උනාම ඔයාලගේ google account එකට full access දෙනවා කියල පොඩි risk එකක් තියනවා. නමුත් game එකේ developers ල සහ google දැනටමත් මේක fix කරනව. මේගැන වැඩි විස්තර ඕනේ නම් මෙතනින්.

[PHP]http://www.cnet.com/news/pokemon-go-gotta-catch-all-your-personal-data/[/PHP]

Sign up උනාට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ digital avatar එක customize කරගන්න ඔයාලට ඕනේ විදියට. ඊට පස්සේ තමා ඔයාල game එකේ main area එක වෙන Pokemon Go map එකට enter වෙන්නේ. Pokemon Go map එක google-maps එකේම animated version එකක් තමයි. මේ map එකේ තමයි ඔයාල ඉන්න area එකේ ඉන්න Pokemon ල පෙන්නන්නේ. ඒ වගේම unmarked පාරවල්, PokeStops සහ Pokemon Gyms වගේ දේවලුත් මේ map එකේ පෙන්නනවා. අපි ඇත්තටම පාරවල් දිගේ ඇවිදන් යනකොට අපේ avatar එකත් ඒ විදියට game එකේ move වෙනවා GPS අනුව.

අපි avatar එක customize කරලා trainer කෙනෙක් විදියට අපේ ගමන පටන් ගත්තම, අපිට දෙනවා Pokemon 3 දෙනෙක් (Bulbasaur, Charmander, Squirtle), කැමති එක්කෙනෙක්ව තෝරා ගෙන අල්ල ගන්න. අපි තෝරාගන්න කෙනා අපි ඉස්සරහම මතු වෙනවා. මේක හරියට නිකක් අපේ පලවෙනි training එක වගේ තමා. අපි Poke-Ball වලින් ගහල එයාව අල්ල ගත්තම අනිත් දෙන්න නැතුව යනවා. ඊට පස්සේ තමා අපේ journey එක ඇත්තටම start වෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ game එක on කරන් ඇවිදින්න. මෙහෙම ඇවිදන් යනකොට තමයි Pokemon ල මතුවෙන්නේ. එතකොට අපට තියෙන්නේ Poke-Balls use කරලා එයාලව අල්ලගන්න.

මුලික වශයෙන් අපි මේ game එකේ basic දේවල් තුනක් කරනවා

1. Pokemon ලා අල්ලන එක

2. PokeStops visit කරන එක

3. Gym battles කරන එක

User Interface

1. Player icon - මේකෙන් ඔයාගේ character information සහ in-game achievements බලා ගන්න පුළුවන්.

2. Backpack - අපේ backpack එකේ තමා අපි journey එකේ pick up කරන items store වෙන්නේ.

3. Pokedex - මේකෙන් තමා පෙන්නන්නේ Pokemon index එක සහ ඔවුන්ගේ සියලු තොරතුරු.

4. Pokemon - මේකෙන් පෙන්නනවා ඔයා ගාව දැනට ඉන්න ඔක්කොම Pokemon ලා.

5. Nearby Pokemon - මේකෙන් පෙන්නනවා ලගපාත ඉන්න Pokemon ලා.

දැනට game එකේ Pokemon ලා වර්ග 100ක් විතර ඉන්නවා. මේ අය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්.සමහර අය ලොකුයි, සමහරක් පොඩි, තව සමහරක් එක එක shape. හැම geographical area එකකටම අවේණික Pokemon type ඉන්නවා. ඒවගේම සමහරක් Pokemon types අනිත් අයට වඩා හරි විරළයි. එක නිසා ඔයා walk කරන area එකේ හම්බවෙන්නේ එකම type Pokemon ලා නම්, ඔයා වෙන area එකකට ගියොත් අලුත් අය හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒවගේම time එක අනුවත් හම්බවෙන Pokemon types වෙනස් වෙනවා.

ඉතින් කලින් කිව්වා වගේ Pokemon ලා හොයා ගන්න ඔයාට physically ඇවිදින්නම වෙනවා. Nearby Pokemon click කලාම ලගපත ඉන්න Pokemon ලා පෙන්නනවා. Pokemon ට තියන දුර යටින් තියන තිත් ගානෙන් හොයන්න පුළුවන්. 1 තිතක් කියන්නේ ලග. තිත් 3 කියන්නේ දුර. සාමාන්‍යයෙන් Pokemon ලා වැඩිපුර ඉන්නවා populated areas වල. ඒ ares වල තියන PokeStops (landmarks/monuments) වල බොහෝවිට මෙයාල ඉන්නවා. ඒ කියන්නේ PokeStops වැඩිපුර තියන තැන වල අපිට ලොකු chance එකක් තියනවා Pokemon ලා අල්ල ගන්න. Pokemon ලා අල්ල ගන්න අපිට phone එකේ display එක දිහාම බලන් ඇවිදින්න බෑනේ. එක නිසා game එක design කරලා තියෙන්නේ Pokemon කෙනෙකුට කිට්ටු උන ගමන් notification එකක් ඇවිත් vibration වෙන්න.

මෙහෙම Pokemon කෙනෙක් map එකේ visible උනාම, අපි උගාවට ගිහින් augmented reality feature එක on කරලා හෝ නැතුව උව අල්ල ගන්න පුළුවන්. කලින් කිව්වා වගේ එහෙම අල්ල ගන්න Poke-Ball එකෙන් උට ගහන්න ඕනේ. එක එක අය එක එක විදියට Poke-Ball ගහනවා. normal ගහන්නේ Poke-Ball එක tap කරලා hold කරන් ඉදල, මෙහෙම hold කරන් ඉන්න කොට කොළ පාට වගේ දිලිසෙන රවුමක් Pokemon වටේට මතුවෙලා එන්න එන්න පොඩි වෙනවා. එක පොඩිම උනාම අපි උ ඉන්න පැත්තට බොලේ දමල ගහන්න ඕනේ. බොලේ අගේ වැදුනම උව එකේ capture වෙනවා. මේක ටිකක් පුරුදු උනාම one-shot ම වැඩේ දෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මුන් බෝලෙන් එලියට පයින්නත් පුළුවන්. එවෙලාවට තව බෝලයක් ගහල උව recapture කරගන්න try කරන්න ඕනේ.

game එකේ ඉස්සරහට යන්න යන්න ඉන්න Pokemon ලගේ power එක වැඩි. එතකොට අපිටත් powerful Poke-Ball හෝ Razz Berries වගේ use කරන්න වෙනවා උන්ව අල්ල ගන්න. අල්ලන වෙලාවට Pokemon වටේ තියන දිලිසෙන ring එක කොළ පාට නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව උව අල්ල ගන්න පුළුවන්. කහපාට නම් 50/50 chance එකක් තියනවා. හැබැයි රතුපාට නම් powerful Poke-Ball කිහිපයක් හෝ Razz Berriesවගේ use කරන්න වෙනවා උව අල්ල ගන්න. ඒවගේම එකම Pokemon එකපාර දෙන්නෙකුට වගේ අල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයයි තව යාළුවෙකුයි පාරේ යනකොට same Pokemon දෙන්නටම set උනොත්, ඔයාල දෙන්නටම උව අල්ලගන්න පුළුවන්. එතකොට උ දෙන්නගෙම collections වලට යනවා separate ව.

Special items

Items කියන්නේ මේ game එකේ නැතුවම බැරි දෙයක්. Items කිව්වම Poke-Balls, Incense, Lure, Potions, Revives වගේ දේවල් හදුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට incense, lure වගේ use කරලා අපිට පුළුවන් Pokemon ලා lure කරගන්න අපිගවට, ඒවගේම එහෙම lure කරගත්ත අය ටික වෙලාවකට stop කරලා තියාගන්නත්. ඔයාලට එකකෝ මේ items in-game buy කරන්නත් පුළුවන් නැත්තම් PokeStops visit කරලා collect කරගන්නත් පුළුවන්. මේ හැම item එකකම unique use එකක් තියනවා. සාමාන්‍යයෙන් මේ items category දෙකකට වැටෙනවා capture හෝ recovery කියල. capture ඒවා අලුත් Pokemon ලා අල්ලගන්න කොටත්, recovery ඒවා gym battles වලට පස්සේ Pokemon ලා heal කරන්නත් උදවු වෙනවා.

PokeStops

PokeStops කියන්නේ ඔයාලගේ area එකේ තියන important landmarks, monuments වගේ දේවල්. map එකේ මේවා නිල්පාට රිටක් උඩ තියන cube එකකින් indicate වෙනවා. මේවා ලගට ගියාම කැරකෙන් disk එකක් විදියට transform වෙනවා. අපි මේ disk එක Swipe කරලා spin කලාම අපිට PokeEggs, PokeBalls, healing potions වගේ විවිද දේවල් reward විදියට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි එක පාරක් මේකක් visit කලාම මේකේ color එක දම්පාට වෙනවා අපි මේක විසිට් කළා කියල indicate කරන්න. එතකොට විනාඩි 10ක් වගේ ඉන්න ඉන්න ඕනේ same PokeStops ආපහු visit කරන්න.

Throwing Pokeballs

Normal way

Pokeball එක ටැප් කරල hold කරන් ඉන්නවා Pokemon වටේ තියන කොළ පාට ring එක කුඩාම වෙනකන්. ඊට පස්සේ ball එක විසිකරනවා Pokemon දෙසට.

Curve ball

Ball එක ටැප් කරලා hold කරන් ඉන්න ගමන් ball එක කරකවනවා. එහෙම කරකවලා ball එක විසිකරනවා curve එකක් හිටින විදියට.

මම pro කෙනෙක් නෙමේ මේ game එකේ, තාම game එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මෙලොදෙයක් දන්නේ නැතුව net එකෙන් හොයා හොයා තම පටන් ගත්තේ ගහන්න. මේ thread එක Pokemon Go අලුතෙන් ගහන්න පටන්ගන්න හුගදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඒ අයට මේක කියෙව්වහම basic idea එකක් එයි game එක මොකද්ද, මොකද්ද මේකේ වෙන්නේ කියල. මීලග post එකෙන් Poke-Eggs වගේ items ගැන වැඩිපුර විස්තරත්, Pokemon සහ Trainer level-up ගැනත් Gym teams සහ Gym battles ගැනත් ලියන්නම්. Pokemon Go pro ලා ඉන්නවනම්, මට මිස්වෙච්ච තැන් ඇති. ඒවා ගැන කට්ටියට කියන්න.

බලල නිකක් යන්න එපා. අනිත් යටත් බලාගන්න reply හෝ bump එකක් දාල යන්න.

[QUOTE="Muditha Sandun, post: 20410092, member: 23213"] [B][SIZE="4"]Pokemon Go (Basic guide)[/SIZE][/B] [SIZE="4"]මේ දවස්වල smart phone එකක් තියන හැමෝගෙම කතාබහට ලක්වෙන game එකක් තමයි Pokemon Go කියන්නේ. පිට රටවල Pokemon game එක හුගක් ජනප්‍රිය උනාට ලංකාවේ බොහෝදෙනෙක් Pokemon ගැන දන්නේ නැති නිසා මම මේ thread එක දාන්න හිතුව, කොහොමද මේ game එක play කරන්නේ කියල. [/SIZE] [img]http://i.imgur.com/uOGlEAZ.jpg[/img] [SIZE="4"]Pokemon කියන්නේ Nintendo ලගේ ඉතාමත් ප්‍රසිද්ද game title එකක් (1990s). මේකෙදි players ලට කරන්න තිබුනේ fictional ලෝකයකට ගිහිල්ල සත්තුන්ව අල්ල ගන්න එක. අන්න ඒ original game එකම base කරන් තමයි මේ අලුත් Pokemon Go කියන augmented reality game එක හදල තියෙන්නේ. Nintendo company එකයි Niantic Labs කියන company එකතුවෙලා තමයි මේ අලුත් game එක හදල තියෙන්නේ. Niantic Labs තමයි මිට කලින් ලංකාවේ පවා ගොඩක් ප්‍රචලිත උන Ingress කියන game එක හැදුවෙත්. දැනට මේ game එක Android සහ iOS වල play කරන්න පුලුවන්.[/SIZE] [PHP]http://pokemongo.nianticlabs.com/en/[/PHP] [img]http://i.imgur.com/1PiMDl0.jpg[/img] [SIZE="4"]original game එකේ විදියටම අපට මේකෙත් කරන්න තියෙන්නේ Pokemon Trainers විදියට "Pokemon" කියන fictional සත්තු අල්ලාගෙන battle කරන එක. මේක augmented reality game එකක් නිසා අපි GPS on කරන් පාරවල් දිගේ යනකොට තමයි අපිට Pokemon, PokeStops, Pokemon Gyms වගේම අපි වගේ මේක play කරන rival trainers ලත් හම්බ වෙන්නේ. එක නිසා මේ game එක ගහනවා කියන්නේ ටිකක් ඇවිදින්නත් වෙනවා. [/SIZE] [SIZE="4"]පරණ game එක ගැන දන්නේ නැති නිසා ගොඩක් අයට මේ game එක මුලින්ම play කරදදී ටිකක් දොදු වගේ ඇති. මේක ගහන්න පරණ game එක දැනගන්නම ඕනේ නෑ. මොකද මේක design කරලා තියෙන්නේ යාළුවො එක්ක එකතුවෙලා explore කරලා fun ගන්න. එහෙම explore කරන ගමන් ඔයාලගේ neighborhood එකේ ඉන්න අනිත් Poke-Trainers ලත් එක්ක connections ඇති කරගෙන team වශයෙන් මේ game එක play කරන්න පුළුවන්.[/SIZE] [SIZE="4"]මුලින්ම ඔයාල මේ game එක download කරගන්න ඕනේ. Android වලට නම් මේක ලංකාවට තාම available නෑ. iOS ගැන නම් කියන්න දන්නේ නෑ. හැබැයි android අයට නම් මේක side-load කරන්න පුළුවන් apk එක download කරලා. හැබැයි හැම තැනින්ම download කරන්න එපා, මොකද මේකත් එක්ක malware attach කරපු apk files තියනවා. [/SIZE] [B]About Malware[/B] [PHP]http://www.cnet.com/how-to/how-to-avoid-pokemon-go-malware/[/PHP] [B]Download apk[/B] [PHP]http://www.apkmirror.com/apk/niantic-inc/pokemon-go/[/PHP] [SIZE="4"]Download කරලා install කරගත්තට පස්සේ, play කරන්න sign up වෙන්න ඕනේ. එකට ඔයාලට Google account හෝ Pokemon Trainer Club account එකක් ඕනේ. iOS වලට නම් google account එකෙන් sign up උනාම ඔයාලගේ google account එකට full access දෙනවා කියල පොඩි risk එකක් තියනවා. නමුත් game එකේ developers ල සහ google දැනටමත් මේක fix කරනව. මේගැන වැඩි විස්තර ඕනේ නම් මෙතනින්.[/SIZE] [PHP]http://www.cnet.com/news/pokemon-go-gotta-catch-all-your-personal-data/[/PHP] [img]http://i.imgur.com/WM6HKn8.jpg[/img] [SIZE="4"]Sign up උනාට පස්සේ ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ digital avatar එක customize කරගන්න ඔයාලට ඕනේ විදියට. ඊට පස්සේ තමා ඔයාල game එකේ main area එක වෙන Pokemon Go map එකට enter වෙන්නේ. Pokemon Go map එක google-maps එකේම animated version එකක් තමයි. මේ map එකේ තමයි ඔයාල ඉන්න area එකේ ඉන්න Pokemon ල පෙන්නන්නේ. ඒ වගේම unmarked පාරවල්, PokeStops සහ Pokemon Gyms වගේ දේවලුත් මේ map එකේ පෙන්නනවා. අපි ඇත්තටම පාරවල් දිගේ ඇවිදන් යනකොට අපේ avatar එකත් ඒ විදියට game එකේ move වෙනවා GPS අනුව. [/SIZE] [img]http://i.imgur.com/hXBf3h3.jpg[/img] [SIZE="4"]අපි avatar එක customize කරලා trainer කෙනෙක් විදියට අපේ ගමන පටන් ගත්තම, අපිට දෙනවා Pokemon 3 දෙනෙක් (Bulbasaur, Charmander, Squirtle), කැමති එක්කෙනෙක්ව තෝරා ගෙන අල්ල ගන්න. අපි තෝරාගන්න කෙනා අපි ඉස්සරහම මතු වෙනවා. මේක හරියට නිකක් අපේ පලවෙනි training එක වගේ තමා. අපි Poke-Ball වලින් ගහල එයාව අල්ල ගත්තම අනිත් දෙන්න නැතුව යනවා. ඊට පස්සේ තමා අපේ journey එක ඇත්තටම start වෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ game එක on කරන් ඇවිදින්න. මෙහෙම ඇවිදන් යනකොට තමයි Pokemon ල මතුවෙන්නේ. එතකොට අපට තියෙන්නේ Poke-Balls use කරලා එයාලව අල්ලගන්න.[/SIZE] [SIZE="4"]මුලික වශයෙන් අපි මේ game එකේ basic දේවල් තුනක් කරනවා[/SIZE] [SIZE="4"] 1. Pokemon ලා අල්ලන එක 2. PokeStops visit කරන එක 3. Gym battles කරන එක [/SIZE] [B][SIZE="4"]User Interface[/SIZE][/B] [img]http://i.imgur.com/8Zlat1x.jpg[/img] [SIZE="4"]1. Player icon - මේකෙන් ඔයාගේ character information සහ in-game achievements බලා ගන්න පුළුවන්. 2. Backpack - අපේ backpack එකේ තමා අපි journey එකේ pick up කරන items store වෙන්නේ. 3. Pokedex - මේකෙන් තමා පෙන්නන්නේ Pokemon index එක සහ ඔවුන්ගේ සියලු තොරතුරු. 4. Pokemon - මේකෙන් පෙන්නනවා ඔයා ගාව දැනට ඉන්න ඔක්කොම Pokemon ලා. 5. Nearby Pokemon - මේකෙන් පෙන්නනවා ලගපාත ඉන්න Pokemon ලා.[/SIZE] [img]http://i.imgur.com/gLBLG5p.jpg[/img] [SIZE="4"]දැනට game එකේ Pokemon ලා වර්ග 100ක් විතර ඉන්නවා. මේ අය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්.සමහර අය ලොකුයි, සමහරක් පොඩි, තව සමහරක් එක එක shape. හැම geographical area එකකටම අවේණික Pokemon type ඉන්නවා. ඒවගේම සමහරක් Pokemon types අනිත් අයට වඩා හරි විරළයි. එක නිසා ඔයා walk කරන area එකේ හම්බවෙන්නේ එකම type Pokemon ලා නම්, ඔයා වෙන area එකකට ගියොත් අලුත් අය හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒවගේම time එක අනුවත් හම්බවෙන Pokemon types වෙනස් වෙනවා.[/SIZE] [SIZE="4"]ඉතින් කලින් කිව්වා වගේ Pokemon ලා හොයා ගන්න ඔයාට physically ඇවිදින්නම වෙනවා. Nearby Pokemon click කලාම ලගපත ඉන්න Pokemon ලා පෙන්නනවා. Pokemon ට තියන දුර යටින් තියන තිත් ගානෙන් හොයන්න පුළුවන්. 1 තිතක් කියන්නේ ලග. තිත් 3 කියන්නේ දුර. සාමාන්‍යයෙන් Pokemon ලා වැඩිපුර ඉන්නවා populated areas වල. ඒ ares වල තියන PokeStops (landmarks/monuments) වල බොහෝවිට මෙයාල ඉන්නවා. ඒ කියන්නේ PokeStops වැඩිපුර තියන තැන වල අපිට ලොකු chance එකක් තියනවා Pokemon ලා අල්ල ගන්න. Pokemon ලා අල්ල ගන්න අපිට phone එකේ display එක දිහාම බලන් ඇවිදින්න බෑනේ. එක නිසා game එක design කරලා තියෙන්නේ Pokemon කෙනෙකුට කිට්ටු උන ගමන් notification එකක් ඇවිත් vibration වෙන්න.[/SIZE] [img]http://i.imgur.com/koiYeTi.jpg[/img] [SIZE="4"]මෙහෙම Pokemon කෙනෙක් map එකේ visible උනාම, අපි උගාවට ගිහින් augmented reality feature එක on කරලා හෝ නැතුව උව අල්ල ගන්න පුළුවන්. කලින් කිව්වා වගේ එහෙම අල්ල ගන්න Poke-Ball එකෙන් උට ගහන්න ඕනේ. එක එක අය එක එක විදියට Poke-Ball ගහනවා. normal ගහන්නේ Poke-Ball එක tap කරලා hold කරන් ඉදල, මෙහෙම hold කරන් ඉන්න කොට කොළ පාට වගේ දිලිසෙන රවුමක් Pokemon වටේට මතුවෙලා එන්න එන්න පොඩි වෙනවා. එක පොඩිම උනාම අපි උ ඉන්න පැත්තට බොලේ දමල ගහන්න ඕනේ. බොලේ අගේ වැදුනම උව එකේ capture වෙනවා. මේක ටිකක් පුරුදු උනාම one-shot ම වැඩේ දෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මුන් බෝලෙන් එලියට පයින්නත් පුළුවන්. එවෙලාවට තව බෝලයක් ගහල උව recapture කරගන්න try කරන්න ඕනේ.[/SIZE] [SIZE="4"]game එකේ ඉස්සරහට යන්න යන්න ඉන්න Pokemon ලගේ power එක වැඩි. එතකොට අපිටත් powerful Poke-Ball හෝ Razz Berries වගේ use කරන්න වෙනවා උන්ව අල්ල ගන්න. අල්ලන වෙලාවට Pokemon වටේ තියන දිලිසෙන ring එක කොළ පාට නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව උව අල්ල ගන්න පුළුවන්. කහපාට නම් 50/50 chance එකක් තියනවා. හැබැයි රතුපාට නම් powerful Poke-Ball කිහිපයක් හෝ Razz Berriesවගේ use කරන්න වෙනවා උව අල්ල ගන්න. ඒවගේම එකම Pokemon එකපාර දෙන්නෙකුට වගේ අල්ලන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයයි තව යාළුවෙකුයි පාරේ යනකොට same Pokemon දෙන්නටම set උනොත්, ඔයාල දෙන්නටම උව අල්ලගන්න පුළුවන්. එතකොට උ දෙන්නගෙම collections වලට යනවා separate ව. [/SIZE] [SIZE="4"][B]Special items [/B][/SIZE] [img]http://i.imgur.com/M1xqPYK.jpg[/img] [SIZE="4"]Items කියන්නේ මේ game එකේ නැතුවම බැරි දෙයක්. Items කිව්වම Poke-Balls, Incense, Lure, Potions, Revives වගේ දේවල් හදුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට incense, lure වගේ use කරලා අපිට පුළුවන් Pokemon ලා lure කරගන්න අපිගවට, ඒවගේම එහෙම lure කරගත්ත අය ටික වෙලාවකට stop කරලා තියාගන්නත්. ඔයාලට එකකෝ මේ items in-game buy කරන්නත් පුළුවන් නැත්තම් PokeStops visit කරලා collect කරගන්නත් පුළුවන්. මේ හැම item එකකම unique use එකක් තියනවා. සාමාන්‍යයෙන් මේ items category දෙකකට වැටෙනවා capture හෝ recovery කියල. capture ඒවා අලුත් Pokemon ලා අල්ලගන්න කොටත්, recovery ඒවා gym battles වලට පස්සේ Pokemon ලා heal කරන්නත් උදවු වෙනවා.[/SIZE] [B][SIZE="4"]PokeStops[/SIZE][/B] [img]http://i.imgur.com/HTactgG.jpg[/img] [SIZE="4"]PokeStops කියන්නේ ඔයාලගේ area එකේ තියන important landmarks, monuments වගේ දේවල්. map එකේ මේවා නිල්පාට රිටක් උඩ තියන cube එකකින් indicate වෙනවා. මේවා ලගට ගියාම කැරකෙන් disk එකක් විදියට transform වෙනවා. අපි මේ disk එක Swipe කරලා spin කලාම අපිට PokeEggs, PokeBalls, healing potions වගේ විවිද දේවල් reward විදියට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි එක පාරක් මේකක් visit කලාම මේකේ color එක දම්පාට වෙනවා අපි මේක විසිට් කළා කියල indicate කරන්න. එතකොට විනාඩි 10ක් වගේ ඉන්න ඉන්න ඕනේ same PokeStops ආපහු visit කරන්න.[/SIZE] [B][SIZE="4"]Throwing Pokeballs[/SIZE][/B] [SIZE="3"][B]Normal way [/B][/SIZE] [IMG]http://i.imgur.com/BRcxFl5.gif[/IMG] [SIZE="4"]Pokeball එක ටැප් කරල hold කරන් ඉන්නවා Pokemon වටේ තියන කොළ පාට ring එක කුඩාම වෙනකන්. ඊට පස්සේ ball එක විසිකරනවා Pokemon දෙසට.[/SIZE] [SIZE="3"][B]Curve ball[/B][/SIZE] [img]http://i.imgur.com/cfJbIMH.gif[/img] [SIZE="4"]Ball එක ටැප් කරලා hold කරන් ඉන්න ගමන් ball එක කරකවනවා. එහෙම කරකවලා ball එක විසිකරනවා curve එකක් හිටින විදියට.[/SIZE] [SIZE="4"][B]------------------------------------------------------------------[/B][/SIZE] [SIZE="4"]මම pro කෙනෙක් නෙමේ මේ game එකේ, තාම game එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මෙලොදෙයක් දන්නේ නැතුව net එකෙන් හොයා හොයා තම පටන් ගත්තේ ගහන්න. මේ thread එක Pokemon Go අලුතෙන් ගහන්න පටන්ගන්න හුගදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඒ අයට මේක කියෙව්වහම basic idea එකක් එයි game එක මොකද්ද, මොකද්ද මේකේ වෙන්නේ කියල. මීලග post එකෙන් Poke-Eggs වගේ items ගැන වැඩිපුර විස්තරත්, Pokemon සහ Trainer level-up ගැනත් Gym teams සහ Gym battles ගැනත් ලියන්නම්. Pokemon Go pro ලා ඉන්නවනම්, මට මිස්වෙච්ච තැන් ඇති. ඒවා ගැන කට්ටියට කියන්න. බලල නිකක් යන්න එපා. අනිත් යටත් බලාගන්න reply හෝ bump එකක් දාල යන්න. :yes::yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom