Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Lets play Pokemon Go (Basic guide) - Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් කිව්වා වගේම, මේතමා Pokemon Go guide එකේ දෙවැනි කොටස. පළවෙනි කොටසට බොහෝ දෙනෙක්ගෙන් හොද ප්‍රතිචාර ලැබුන. ඒ හැමෝටමත් ස්තුති කරන ගමන්ම දෙවෙනි කොටස මෙහෙම පටන් ගමු. මේ part එකෙන් කතා කරන්නේ game එකේ ටිකක් advance, එහෙමත් නැත්තම් ටිකක් play කරලා experience ගත්තට පස්සේ ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන.

Lure Pokemon - Incense & Lures

Pokemon trainer කෙනෙක්ගේ bag එකේ තියන ඉතා වැදගත්ම item දෙකක් තමා Incense සහ Lures කියන්නේ. අපිට මේ items දෙකම use කරලා පුළුවන් nearby Pokemon ලා අපි ගාවට attract කරගන්න.

Incense

මේක අපි ගාවට Pokemon ලා attract කරන "mysterious fragrance" එකක් කියල හදුන්වන්න පුළුවන්. අපි මේකක් active කරගත්තම විනාඩි 30 වගේ කාලයක් මේක පවතිනවා. ඒවගේම මේක active කාලසීමව තුල අපි යන යන තැන අපිත් එක්කම මේ fragrance එක එනවා. ඒකනිසා අපි ඇවිදිනකොට incense එකක් active කරගෙන ඇවිද්දොත් අපිට ලේසියෙන්ම Pokemon ගොඩක් capture කරගන්න පුළුවන්.

Lures

මේකෙත් හරියට incense වගේම තමා. හැබැයි වෙනසකට තියෙන්නේ, අපිට lures active කරන්න පුළුවන් PokeStop වල විතරයි. එහෙම කලාම මේක ඒ PokeStop එකට විනාඩි 30ක් විතර කාලයක් ඇතුලත Pokemon ලා attract කරනව. ඒවගේම අපි PokeStop එකෙන් ගියා කියල lure එක අපි එක්කම එන්නේ නෑ. ඒක ඒ PokeStop එකේම රැදිලා තියනවා වෙලාව ඉවරවෙනකන්. එකනිසා lure එකක් active කලාම, ඒ PokeStop එක visit කරන හැමෝටම එකෙන් benefit එකක් වෙනවා. PokeStop එකක lure එකක් active කරලා තියනවා කියල දැනගන්න පුළුවන් ඒක වටේට දම්පාටට harts වගේ කැරකෙනවා නම්.

Razz Berry

Razz Berry කියන්නේ Combat Power (CP) එකෙන් වැඩි Wild Pokemon ල ලේසියෙන්ම අල්ලන්න පාවිච්චි කරන්න පුළුවන් item එකක්. Level 8 උනාම තමයි අපිට මේවා use කරන්න මුලින්ම පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අල්ලන්න අමාරුයි, ඒ කියන්නේ ring එක කහ හෝ රතු වගේ තියන Pokemon ල අල්ලන්න මේක උදවු වෙනවා. එහෙම Pokemon කෙනෙක්ට Razz Berry දීල, powerful PokeBall එකක් නියමෙටම throw කලොත් අනිවාර්යයෙන්ම ඔයාට උව අල්ල ගන්න පුළුවන්.

PokeEggs

PokeEggs කියන්නේ ඉපදෙන්න ඉන්න Pokemon බිත්තර කිව්වොත් නිවැරදි. PokeStops වලින් තමා සාමාන්‍යයෙන් මේ බිත්තර අපිට ලැබෙන්නේ. හැම බිත්තරේම එක වගේ නෙමේ. බිත්තර වර්ග ගොඩක් තියනවා. එක එක බිත්තර වර්ග වලින් ඉපදෙන්නේ එක එක Pokemon වර්ග. මේ බිත්තරෙකින් Pokemon කෙනක් ඉපදෙන්න අපි මේ බිත්තරේ අපේ backpack එකේ තියන Egg Incubator එකට දාගෙන නියමිත දුරක් ඇවිදින්න ඕනේ. මෙහෙම ඇවිදින්න ඕනේ දුර, බිත්තර වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. මෙතැනදී ඇවිදිනවා කියන්නේ ඇත්තටම ඇවිදින්න ඕනේ. වාහනයක යන එක count වෙන්නේ නෑ.

Power up & Evolve Pokemon

ඔයාල game එක දිගටම play කරනකොට ඔයාලට අවස්ථාව තියනවා ඔයාල ගාව අල්ලාගෙන ඉන්න Pokemon ල power up කරලා evolve කරගන්න. ඔයාගේ Pokemon ල power up/evolve කරගන්න තරමට එයාලගේ Combat Power (CP) සහ Hit Points (HP) වැඩි වෙනවා. එහෙම කරන්න ඔයාලට Stardust සහ Candy ඕනේ වෙනවා. ඉතින් මෙහෙම කරපු Pokemon ල බොහොම ලේසියෙන් Gym battles වලදී ප්‍රතිවාදී low-ranked Pokemon ල පරද්දන්නත්, බොහොම හොදින් තමාගේ team එකේ Gym ආරක්ෂා කරගන්නත් යොදාගන්න පුළුවන්.

Stardust & Candy

අපිට stardust සහ candy හම්බවෙන ක්‍රම කීපයක් තියනවා. ඒ තමයි Pokemon ල අල්ලපුවහම, PokeEggs hatch උනාම, Pokemon ල professor ට transfer කලාම සහ Pokemon ලා Gym වලට assign කරපුවහම. ඉතින් මේ resources දෙක game එක play කරලම තමා හොයා ගන්නවෙන්නේ. මොකද මේවා අනිත් දේවල් වගේ in-game buy කරන්න අවස්ථාව දීල නෑ. මේදෙකෙන් stardust නම් හැම Pokemon ටම common දෙයක් උනාට candy නම් breed specific දෙයක්. ඒ කියන්නේ එක candy ජාතියකින් evolve කරන්න පුළුවන් ඒ breed/family එකට අයිතිවෙන Pokemon ල පමණයි.

Pokemon Trainer

Pokemon ලාට අමතරව මේ game එකේ ඉන්න ගොඩක්ම වැදගත් character එක තමයි Pokemon trainer. ඉතින් game එක මුලින්ම පටන් ගන්න කොට අපිට අවස්ථාව දීල තියනවා අපිට ඕනේ විදියට අපේ trainer ගේ avatar එක customize කර ගන්න. ඉතින් මෙහෙම හදා ගත්තු trainer ට, අපි game එක තුල කරන විවිධ activities වලින් experience points එනවා. එහෙම experience එකතුවෙනකොට අපේ trainer ගේ level එක වැඩි වෙනවා. අපේ trainer level 5 උනාම අපිට අවස්ථාව ලැබෙනවා team (Mystic/Valor/Instinct) එකකට join වෙන්න. අපේ level එක වැඩිවෙනකොට, අපිට හම්බවෙන Pokemon ලත් බොහොම strong වෙනවා. ඒ එක්කම අපිට විවිධ perks සහ items unlock වෙනවා.

ඉතින් කලින් කිව්වා වගේ, අපි game එකේ කරන හැමදේකින්ම වගේ අපිට experience points එනවා. මෙහෙම ලැබෙන experience points ප්‍රමාණය, කරන activity එක අනුව වෙනස් වෙනවා. උඩ තියන image එකෙන් බලාගන්න පුළුවන් activity අනුව experience points ලැබෙන හැටි. ඒවගේම Lucky Egg වගේ item එකක් use කරලා අපිට පුළුවන් විනාඩි 30 වගේ කාලයාක් ඇතුලත අපි ලබාගන්න experience points double කරගන්න. එක එක level එකට අවශ්‍ය කරන experience points ප්‍රමාණය පහල link එකෙන් බලාගන්න පුළුවන්.

[PHP]http://imgur.com/VQznWWL[/PHP]

Gym & Gym Battles

PokeStops වලට අමතරව අපිට map එකේ දකින්න පුළුවන් තවත් දෙයක් තමයි Gyms. Gym එකක් කියන්නේ හරියට බලකොටුවක් වගේ දෙයක්. එක එක Gym, එක එක teams වලින් conquer කරන් ඉන්නවා. මෙහෙම තියන Gym වල අයිතියට අනිත් teams ඇවිත් battles කරගන්නවා මේවා අල්ලගන්න. අන්න ඒවාට තමා කියන්නේ Gym battles කියල. ඉතින් Gym එකක් අල්ල ගන්න නම් ඔයා team එකක ඉන්නම ඕනේ. team එකක ඉන්න ඕනෙම කෙනෙක්ට ගිහින් තව team එකකට අයිති Gym එකක අයිතියට battle කරන්න පුළුවන්. හැබැයි ඉතින් team එකකට ඇතුලත්වෙන්න නම් ඔය අනිවාර්යයෙන්ම level 5 හෝ ඊට වැඩි වෙන්න ඕනේ.

Game එකේ අපිට join වෙන්න පුළුවන් teams තුනක් තියනවා. ඒ තමා Instinct (කහපාට), Mystic (නිල්පාට), සහ Valor (රතුපාට). මේ තුනෙන් කැමති එකකට ඔයාට join වෙන්න අවස්ථාව තියනවා. හැබැයි join උනාට පස්සේ team එක මාරුකරන්න නම් තාම ඔයාලට පුළුවන්කමක් ලබාදීල නෑ. ඉතින් මෙහෙම join උනාට පස්සේ ඔයාට පුළුවන් ලගතියන Gym එකකට ගිහින්න attack කරන්න. ඔයාල attack කරන්න යන Gym එක මොන team එකටද අයිති කියල බලාගන්න පුළුවන් එකේ පාට අනුව. එත් සමහර Gym අළුපාටට පේනවා ඔයාල දැකල ඇති. ඒවා neutral Gym. Neutral Gym කියන්නේ තාම කවුරුත් අල්ලාගෙන නැති Gym. මෙහෙම Gym එකක් තියනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ team එක වෙනුවෙන් මුලින්ම එක අල්ල ගන්න. මෙහෙම අල්ලගත්තම ඔයාට පුළුවන් ඔයාගේ Pokemon කෙනෙක් ඒ Gym එක defend කරන්න දාන්න. එතකොට ඔයාට PokeCoins සහ stardust ලැබෙනවා reward විදියට.

ඉතින් කලින් කිව්වා වගේ අපිට පුළුවන් attack කරලා opposing teams වල Gym අල්ල ගන්න. එහෙම අල්ලගාන්න Gym එක guard කරන Pokemon ල විතරක් මැරුවට මදි. ඒ Gym එකේ prestige/level එක 0 වෙනකම්ම attack කරන්නත් ඕනේ. හැම Gym එකකටම level එකක් සහ prestige එකක් තියනවා. Gym එකේ prestige එක ඉහල යනකොට Gym එකේ level එකත් ඉහල යනවා. Gym level එක වැඩි වෙන්න වෙන්න එක අනිත් teams වලට capture කරගන්න අමාරුයි. සාමාන්‍යයෙන් Gym එකක prestige එක ඉහල යනවා Gym battles දින්නම. මෙහෙම දිනන battles එක්කෝ opposing teams එක්ක කරලා දිනපුවා වෙන්නත් පුළුවන්, නැත්තම් තමන්ගේම team එකේ training battles වෙන්නත් පුළුවන්. Gym level එකක් අනුව Gym එක defend කරන Pokemon ගානත් තීරණය වෙනවා.

Higher level Gyms වලට අපේ Pokemon ල defend කරන්න contribute කරන්න පුළුවන් කියල කිව්වනේ. හැබැයි මෙහෙම contributeකරපු Pokemon ලා වෙන කිසිම දෙකට යොදාගන්න බැරි විදියට unavailable වෙනවා. ආපහු එය available වෙන්නේ එය defend කරපු Gym එකේ battle එකකින් එය defeat වෙලා kicked-out උනොත් විතරයි. බලන් ගියාම gyms එක්ක interact කරනවා කියන්නේ ටිකක් අපහසු දෙයක්. හැබැයි එහෙම උනාට එකෙන් ප්‍රධාන වාසි දෙකක් තියනවා. එකක් තමා අපිට ලැබෙන experience points. අනික තමා bonus items. ඒවගේම හැම Gym එකකම store කරලා ඉන්න Pokemon කෙනෙක්ටම අපිට පැය 24 කට සැරයක් stardust 500 සහ PokeCoins 10 බැගින් ලැබෙනවා. PokeCoins උපයගන්න දැනට තියන එකම free ක්‍රමයත් මේක තමා.

Gym එකේ level එක මත, Gym එකට assign කරන්න පුළුවන් Pokemon ලා ගාන තීරණය වෙනවා කියල දැන් ඔයාලා දන්නවනේ. ඉතින් trainers ලා තමතමුන්ගේ Pokemon ලා Gym එක protect කරන්න assign කලාම, ඒ අයගෙන් එක්කෙනෙක් Gym එකේ leader වෙනවා. සාමාන්‍යයෙන් Gym leader විදියට තේරෙන්නේ වැඩිම Combat Power (CP) එකක් අයිති Pokemon ගේ trainer තමයි. එතකොට එයාව crown එකකින් mark වෙනවා.

Rival Gym battle එකකදී අපිට, උපරිමය හයක් වෙනකන් Pokemon ලා select කරන්න පුළුවන්, battle එකකට යොදා ගන්න. ඒවගේම, එකම Gym එකකට, එකම වෙලාවේ, trainers ලා කීපදෙනෙක්ටත් challenge කරන්න පුළුවන්. Pokemon ලා එකිනෙකාට attack කරගන්න කොට, එක් එක් Pokemon ගේ Hit Points (HP) අඩුවෙනවා. එහෙම අඩුවෙලා අඩුවෙලා උන් faint වෙනවා. එහෙම faint උනාම එයාලා යන්නේ ආපහු trainer ගේ Pokemon ගොඩට. එතකොට ඒ trainer ට අවස්ථාව තියනවා එයාව heal කරන්න. Battle එක අතරතුර අපි defeat කරන හැම Pokemon කෙනෙකුටම, Gym එකේ prestige එක අඩු වෙලා level එක පහල යනවා. මෙහෙම attack කරලා prestige එක 0 කලාම තමා අපේ team එකට Gym එක අයිති කරගන්න පුළුවන් වෙන්නෙ.

ඉතින් ඔහොම තමයි මගේ Pokemon Go guide එක අවසන් වෙන්නේ. මේ guide එකෙන් මට අවශ්‍ය උනේ මේ game එකට අලුතින් එකතු වන අයට ඉතාමත්ම වැදගත් වන මූලික තොරතුරු ටික පැහැදිලිව ලබා දෙන්න. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක උනා කියල. මේක කියවපු ඔයාල හැමෝටම ස්තුති කරන ගමන්ම wish කරනවා ඔක්කොම Pokemon ලා අල්ලගන්න ලැබෙන්න කියල.

[QUOTE="Muditha Sandun, post: 20410094, member: 23213"] [SIZE="4"]ඉතින් කිව්වා වගේම, මේතමා Pokemon Go guide එකේ දෙවැනි කොටස. පළවෙනි කොටසට බොහෝ දෙනෙක්ගෙන් හොද ප්‍රතිචාර ලැබුන. ඒ හැමෝටමත් ස්තුති කරන ගමන්ම දෙවෙනි කොටස මෙහෙම පටන් ගමු. මේ part එකෙන් කතා කරන්නේ game එකේ ටිකක් advance, එහෙමත් නැත්තම් ටිකක් play කරලා experience ගත්තට පස්සේ ප්‍රයෝජනවත් වෙන දේවල් ගැන. [/SIZE] [B][SIZE="4"]Lure Pokemon - Incense & Lures[/SIZE][/B] [img]http://i.imgur.com/rMZrii2.jpg[/img] [SIZE="4"]Pokemon trainer කෙනෙක්ගේ bag එකේ තියන ඉතා වැදගත්ම item දෙකක් තමා Incense සහ Lures කියන්නේ. අපිට මේ items දෙකම use කරලා පුළුවන් nearby Pokemon ලා අපි ගාවට attract කරගන්න. [/SIZE] [U][B][SIZE="3"]Incense[/SIZE][/B][/U] [img]http://i.imgur.com/pKU6Tnx.jpg[/img] [SIZE="4"]මේක අපි ගාවට Pokemon ලා attract කරන "mysterious fragrance" එකක් කියල හදුන්වන්න පුළුවන්. අපි මේකක් active කරගත්තම විනාඩි 30 වගේ කාලයක් මේක පවතිනවා. ඒවගේම මේක active කාලසීමව තුල අපි යන යන තැන අපිත් එක්කම මේ fragrance එක එනවා. ඒකනිසා අපි ඇවිදිනකොට incense එකක් active කරගෙන ඇවිද්දොත් අපිට ලේසියෙන්ම Pokemon ගොඩක් capture කරගන්න පුළුවන්.[/SIZE] [SIZE="3"][B][U]Lures[/U][/B][/SIZE] [img]http://i.imgur.com/d0JobX8.jpg[/img] [SIZE="4"]මේකෙත් හරියට incense වගේම තමා. හැබැයි වෙනසකට තියෙන්නේ, අපිට lures active කරන්න පුළුවන් PokeStop වල විතරයි. එහෙම කලාම මේක ඒ PokeStop එකට විනාඩි 30ක් විතර කාලයක් ඇතුලත Pokemon ලා attract කරනව. ඒවගේම අපි PokeStop එකෙන් ගියා කියල lure එක අපි එක්කම එන්නේ නෑ. ඒක ඒ PokeStop එකේම රැදිලා තියනවා වෙලාව ඉවරවෙනකන්. එකනිසා lure එකක් active කලාම, ඒ PokeStop එක visit කරන හැමෝටම එකෙන් benefit එකක් වෙනවා. PokeStop එකක lure එකක් active කරලා තියනවා කියල දැනගන්න පුළුවන් ඒක වටේට දම්පාටට harts වගේ කැරකෙනවා නම්.[/SIZE] [SIZE="4"][B]Razz Berry[/B][/SIZE] [img]http://i.imgur.com/wZ50szw.gif[/img] [SIZE="4"]Razz Berry කියන්නේ Combat Power (CP) එකෙන් වැඩි Wild Pokemon ල ලේසියෙන්ම අල්ලන්න පාවිච්චි කරන්න පුළුවන් item එකක්. Level 8 උනාම තමයි අපිට මේවා use කරන්න මුලින්ම පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අල්ලන්න අමාරුයි, ඒ කියන්නේ ring එක කහ හෝ රතු වගේ තියන Pokemon ල අල්ලන්න මේක උදවු වෙනවා. එහෙම Pokemon කෙනෙක්ට Razz Berry දීල, powerful PokeBall එකක් නියමෙටම throw කලොත් අනිවාර්යයෙන්ම ඔයාට උව අල්ල ගන්න පුළුවන්.[/SIZE] [B][SIZE="4"]PokeEggs[/SIZE][/B] [img]http://i.imgur.com/eTsotKY.jpg[/img] [SIZE="4"]PokeEggs කියන්නේ ඉපදෙන්න ඉන්න Pokemon බිත්තර කිව්වොත් නිවැරදි. PokeStops වලින් තමා සාමාන්‍යයෙන් මේ බිත්තර අපිට ලැබෙන්නේ. හැම බිත්තරේම එක වගේ නෙමේ. බිත්තර වර්ග ගොඩක් තියනවා. එක එක බිත්තර වර්ග වලින් ඉපදෙන්නේ එක එක Pokemon වර්ග. මේ බිත්තරෙකින් Pokemon කෙනක් ඉපදෙන්න අපි මේ බිත්තරේ අපේ backpack එකේ තියන Egg Incubator එකට දාගෙන නියමිත දුරක් ඇවිදින්න ඕනේ. මෙහෙම ඇවිදින්න ඕනේ දුර, බිත්තර වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. මෙතැනදී ඇවිදිනවා කියන්නේ ඇත්තටම ඇවිදින්න ඕනේ. වාහනයක යන එක count වෙන්නේ නෑ.[/SIZE] [B][SIZE="4"]Power up & Evolve Pokemon[/SIZE][/B] [img]http://i.imgur.com/mml7kJL.jpg[/img] [SIZE="4"]ඔයාල game එක දිගටම play කරනකොට ඔයාලට අවස්ථාව තියනවා ඔයාල ගාව අල්ලාගෙන ඉන්න Pokemon ල power up කරලා evolve කරගන්න. ඔයාගේ Pokemon ල power up/evolve කරගන්න තරමට එයාලගේ Combat Power (CP) සහ Hit Points (HP) වැඩි වෙනවා. එහෙම කරන්න ඔයාලට Stardust සහ Candy ඕනේ වෙනවා. ඉතින් මෙහෙම කරපු Pokemon ල බොහොම ලේසියෙන් Gym battles වලදී ප්‍රතිවාදී low-ranked Pokemon ල පරද්දන්නත්, බොහොම හොදින් තමාගේ team එකේ Gym ආරක්ෂා කරගන්නත් යොදාගන්න පුළුවන්. [/SIZE] [B][SIZE="4"]Stardust & Candy[/SIZE][/B] [img]http://i.imgur.com/TJxb8mR.jpg[/img] [SIZE="4"]අපිට stardust සහ candy හම්බවෙන ක්‍රම කීපයක් තියනවා. ඒ තමයි Pokemon ල අල්ලපුවහම, PokeEggs hatch උනාම, Pokemon ල professor ට transfer කලාම සහ Pokemon ලා Gym වලට assign කරපුවහම. ඉතින් මේ resources දෙක game එක play කරලම තමා හොයා ගන්නවෙන්නේ. මොකද මේවා අනිත් දේවල් වගේ in-game buy කරන්න අවස්ථාව දීල නෑ. මේදෙකෙන් stardust නම් හැම Pokemon ටම common දෙයක් උනාට candy නම් breed specific දෙයක්. ඒ කියන්නේ එක candy ජාතියකින් evolve කරන්න පුළුවන් ඒ breed/family එකට අයිතිවෙන Pokemon ල පමණයි.[/SIZE] [B][SIZE="4"]Pokemon Trainer[/SIZE][/B] [img]http://i.imgur.com/fdD4FJA.jpg[/img] [SIZE="4"]Pokemon ලාට අමතරව මේ game එකේ ඉන්න ගොඩක්ම වැදගත් character එක තමයි Pokemon trainer. ඉතින් game එක මුලින්ම පටන් ගන්න කොට අපිට අවස්ථාව දීල තියනවා අපිට ඕනේ විදියට අපේ trainer ගේ avatar එක customize කර ගන්න. ඉතින් මෙහෙම හදා ගත්තු trainer ට, අපි game එක තුල කරන විවිධ activities වලින් experience points එනවා. එහෙම experience එකතුවෙනකොට අපේ trainer ගේ level එක වැඩි වෙනවා. අපේ trainer level 5 උනාම අපිට අවස්ථාව ලැබෙනවා team (Mystic/Valor/Instinct) එකකට join වෙන්න. අපේ level එක වැඩිවෙනකොට, අපිට හම්බවෙන Pokemon ලත් බොහොම strong වෙනවා. ඒ එක්කම අපිට විවිධ perks සහ items unlock වෙනවා. [/SIZE] [img]http://i.imgur.com/GT8dKid.jpg[/img] [SIZE="4"]ඉතින් කලින් කිව්වා වගේ, අපි game එකේ කරන හැමදේකින්ම වගේ අපිට experience points එනවා. මෙහෙම ලැබෙන experience points ප්‍රමාණය, කරන activity එක අනුව වෙනස් වෙනවා. උඩ තියන image එකෙන් බලාගන්න පුළුවන් activity අනුව experience points ලැබෙන හැටි. ඒවගේම Lucky Egg වගේ item එකක් use කරලා අපිට පුළුවන් විනාඩි 30 වගේ කාලයාක් ඇතුලත අපි ලබාගන්න experience points double කරගන්න. එක එක level එකට අවශ්‍ය කරන experience points ප්‍රමාණය පහල link එකෙන් බලාගන්න පුළුවන්.[/SIZE] [PHP]http://imgur.com/VQznWWL[/PHP] [B][SIZE="4"]Gym & Gym Battles[/SIZE][/B] [img]http://i.imgur.com/bvTzora.jpg[/img] [SIZE="4"]PokeStops වලට අමතරව අපිට map එකේ දකින්න පුළුවන් තවත් දෙයක් තමයි Gyms. Gym එකක් කියන්නේ හරියට බලකොටුවක් වගේ දෙයක්. එක එක Gym, එක එක teams වලින් conquer කරන් ඉන්නවා. මෙහෙම තියන Gym වල අයිතියට අනිත් teams ඇවිත් battles කරගන්නවා මේවා අල්ලගන්න. අන්න ඒවාට තමා කියන්නේ Gym battles කියල. ඉතින් Gym එකක් අල්ල ගන්න නම් ඔයා team එකක ඉන්නම ඕනේ. team එකක ඉන්න ඕනෙම කෙනෙක්ට ගිහින් තව team එකකට අයිති Gym එකක අයිතියට battle කරන්න පුළුවන්. හැබැයි ඉතින් team එකකට ඇතුලත්වෙන්න නම් ඔය අනිවාර්යයෙන්ම level 5 හෝ ඊට වැඩි වෙන්න ඕනේ. [/SIZE] [img]http://i.imgur.com/fZSzuP0.jpg[/img] [SIZE="4"]Game එකේ අපිට join වෙන්න පුළුවන් teams තුනක් තියනවා. ඒ තමා Instinct (කහපාට), Mystic (නිල්පාට), සහ Valor (රතුපාට). මේ තුනෙන් කැමති එකකට ඔයාට join වෙන්න අවස්ථාව තියනවා. හැබැයි join උනාට පස්සේ team එක මාරුකරන්න නම් තාම ඔයාලට පුළුවන්කමක් ලබාදීල නෑ. ඉතින් මෙහෙම join උනාට පස්සේ ඔයාට පුළුවන් ලගතියන Gym එකකට ගිහින්න attack කරන්න. ඔයාල attack කරන්න යන Gym එක මොන team එකටද අයිති කියල බලාගන්න පුළුවන් එකේ පාට අනුව. එත් සමහර Gym අළුපාටට පේනවා ඔයාල දැකල ඇති. ඒවා neutral Gym. Neutral Gym කියන්නේ තාම කවුරුත් අල්ලාගෙන නැති Gym. මෙහෙම Gym එකක් තියනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ team එක වෙනුවෙන් මුලින්ම එක අල්ල ගන්න. මෙහෙම අල්ලගත්තම ඔයාට පුළුවන් ඔයාගේ Pokemon කෙනෙක් ඒ Gym එක defend කරන්න දාන්න. එතකොට ඔයාට PokeCoins සහ stardust ලැබෙනවා reward විදියට.[/SIZE] [img]http://i.imgur.com/hVAqox0.png[/img] [SIZE="4"]ඉතින් කලින් කිව්වා වගේ අපිට පුළුවන් attack කරලා opposing teams වල Gym අල්ල ගන්න. එහෙම අල්ලගාන්න Gym එක guard කරන Pokemon ල විතරක් මැරුවට මදි. ඒ Gym එකේ prestige/level එක 0 වෙනකම්ම attack කරන්නත් ඕනේ. හැම Gym එකකටම level එකක් සහ prestige එකක් තියනවා. Gym එකේ prestige එක ඉහල යනකොට Gym එකේ level එකත් ඉහල යනවා. Gym level එක වැඩි වෙන්න වෙන්න එක අනිත් teams වලට capture කරගන්න අමාරුයි. සාමාන්‍යයෙන් Gym එකක prestige එක ඉහල යනවා Gym battles දින්නම. මෙහෙම දිනන battles එක්කෝ opposing teams එක්ක කරලා දිනපුවා වෙන්නත් පුළුවන්, නැත්තම් තමන්ගේම team එකේ training battles වෙන්නත් පුළුවන්. Gym level එකක් අනුව Gym එක defend කරන Pokemon ගානත් තීරණය වෙනවා. [/SIZE] [img]http://i.imgur.com/OKf1JFb.jpg[/img] [SIZE="4"]Higher level Gyms වලට අපේ Pokemon ල defend කරන්න contribute කරන්න පුළුවන් කියල කිව්වනේ. හැබැයි මෙහෙම contributeකරපු Pokemon ලා වෙන කිසිම දෙකට යොදාගන්න බැරි විදියට unavailable වෙනවා. ආපහු එය available වෙන්නේ එය defend කරපු Gym එකේ battle එකකින් එය defeat වෙලා kicked-out උනොත් විතරයි. බලන් ගියාම gyms එක්ක interact කරනවා කියන්නේ ටිකක් අපහසු දෙයක්. හැබැයි එහෙම උනාට එකෙන් ප්‍රධාන වාසි දෙකක් තියනවා. එකක් තමා අපිට ලැබෙන experience points. අනික තමා bonus items. ඒවගේම හැම Gym එකකම store කරලා ඉන්න Pokemon කෙනෙක්ටම අපිට පැය 24 කට සැරයක් stardust 500 සහ PokeCoins 10 බැගින් ලැබෙනවා. PokeCoins උපයගන්න දැනට තියන එකම free ක්‍රමයත් මේක තමා. [/SIZE] [SIZE="4"]Gym එකේ level එක මත, Gym එකට assign කරන්න පුළුවන් Pokemon ලා ගාන තීරණය වෙනවා කියල දැන් ඔයාලා දන්නවනේ. ඉතින් trainers ලා තමතමුන්ගේ Pokemon ලා Gym එක protect කරන්න assign කලාම, ඒ අයගෙන් එක්කෙනෙක් Gym එකේ leader වෙනවා. සාමාන්‍යයෙන් Gym leader විදියට තේරෙන්නේ වැඩිම Combat Power (CP) එකක් අයිති Pokemon ගේ trainer තමයි. එතකොට එයාව crown එකකින් mark වෙනවා.[/SIZE] [SIZE="4"]Rival Gym battle එකකදී අපිට, උපරිමය හයක් වෙනකන් Pokemon ලා select කරන්න පුළුවන්, battle එකකට යොදා ගන්න. ඒවගේම, එකම Gym එකකට, එකම වෙලාවේ, trainers ලා කීපදෙනෙක්ටත් challenge කරන්න පුළුවන්. Pokemon ලා එකිනෙකාට attack කරගන්න කොට, එක් එක් Pokemon ගේ Hit Points (HP) අඩුවෙනවා. එහෙම අඩුවෙලා අඩුවෙලා උන් faint වෙනවා. එහෙම faint උනාම එයාලා යන්නේ ආපහු trainer ගේ Pokemon ගොඩට. එතකොට ඒ trainer ට අවස්ථාව තියනවා එයාව heal කරන්න. Battle එක අතරතුර අපි defeat කරන හැම Pokemon කෙනෙකුටම, Gym එකේ prestige එක අඩු වෙලා level එක පහල යනවා. මෙහෙම attack කරලා prestige එක 0 කලාම තමා අපේ team එකට Gym එක අයිති කරගන්න පුළුවන් වෙන්නෙ.[/SIZE] [SIZE="4"][B]--------------------------------------------------------------------------------[/B][/SIZE] [SIZE="4"]ඉතින් ඔහොම තමයි මගේ Pokemon Go guide එක අවසන් වෙන්නේ. මේ guide එකෙන් මට අවශ්‍ය උනේ මේ game එකට අලුතින් එකතු වන අයට ඉතාමත්ම වැදගත් වන මූලික තොරතුරු ටික පැහැදිලිව ලබා දෙන්න. මම හිතනවා මගේ උත්සාහය සාර්ථක උනා කියල. මේක කියවපු ඔයාල හැමෝටම ස්තුති කරන ගමන්ම wish කරනවා ඔක්කොම Pokemon ලා අල්ලගන්න ලැබෙන්න කියල.[/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom