Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LG led tv සගවපු මෙනුව බලන විදිහ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LG led tv සගවපු මෙනුව බලන විදිහ..

LG led tv සගවපු මෙනුව බලන විදිහ..

මචන්ලා.led tv එකක් කොච්චර hours ගානක් use කරලද කියලා බලන්න පුලුවන් hidden මෙනු එකක් තියනවා.ඒක නිකම් ට්ව් setting වලට ගියාට බලන්ඩ විදිහක් නැ.මම මේ දේ ගෙන හොයන්න උනන්දු උනේ ලගදි led tv එකක් ගන්න හින්දා.වගේම.මේ ලගදි එලකිරියෙ සහෝදරයෙක් thread එකක් දාලා තිබ්බා එයා අබාන්ස් එකෙන් led tv එකක් ගන්න යද්දී එයා මේ timer එක බලන්න දන්න හින්දා බලද්දි ඒක 300 hours use කරපු එකක් කියලා දැනගත්තලු.ඊට පස්සෙ අලුත් එකක් අරගත්තලු.ඒ thread එක එලකිරියෙ දැන්මට පස්සෙ ගොඩක් අය මේ සම්බන්දව උනන්දු වුනා.මමත් ඒ දවස්වල ඒ thread එක දැන්මට පස්සෙ වැඩිය ගනන් ගත්තේ නැති උනාට දැන් තමයි තෙරෙන්නේ ඒ කියපු දේ කොච්චර වටිනවද කියලා.ඒ ත්රෙඩ් එක දාපු කෙනා හරි කවුරුහරි.දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ත්රෙඩ් එක හොයලා දීපල්ලා.ලොකු උදවුවක්.

මම නෙට් එකේ හොයලා බලද්දි දැක්කා මේ led ට්ව් වල hidden menu එක ගන්න විදිහ.එක එක tv වලට වෙනස් වෙනවා.මම කියන්නම් lg led tv වල මේ hidden menu එක ගන්න විදිහ.මම කරලා බලලනම් නැ.සුද්දෝ කියන්නේ lg led tv එකේ තියන menu button එක.(tv එකේ එක.remote එකේ එක නෙමෙයි) තත්පර 60ක් ඔබාගෙන ඉද්දි මේ මෙනු එක එනවා කියලා.තව ක්රම කීපයක් තියනවා.ඒවා මම web එකෙන් copy කරලා දාලා තියනවා.මේ මෙනු එකේ තියන ලොකුම වාසිය තමයි ට්ව් එකක් ගන්න යද්දි එක කොච්චර hours ගානක් use කරලද කියලා බලාගන්න පුලුවන් එක.

මෙන්න විස්තරේ

Service Menu Code For LG TV:

Press and hold <OK> buttons on remote as well as TV panel for a few seconds and the service menu will appear on your TV screen.

For some TV models, you might need to press "Menu" buttons on remote and TV panel simultaneously for a few seconds to access the service menu. In a few TV models, both methods work and they open different service menus.

If the service menu asks for a password, enter 0000(four zero).

Now you can make changes to your desired settings.

To save the changes press <OK> button on the remote.

Service Menu Code For Sony TV:

First power off your TV using the remote, then pressDisplay (or i+) + 5 + Volume Up + Power buttons quickly on the remote. It'll show the hidden service menu on your TV screen.

දන්න අය උදවු කරපල්ලා.

[QUOTE="smith500, post: 17286376, member: 476156"] [b]LG led tv සගවපු මෙනුව බලන විදිහ..[/b] LG led tv සගවපු මෙනුව බලන විදිහ.. මචන්ලා.led tv එකක් කොච්චර hours ගානක් use කරලද කියලා බලන්න පුලුවන් hidden මෙනු එකක් තියනවා.ඒක නිකම් ට්ව් setting වලට ගියාට බලන්ඩ විදිහක් නැ.මම මේ දේ ගෙන හොයන්න උනන්දු උනේ ලගදි led tv එකක් ගන්න හින්දා.වගේම.මේ ලගදි එලකිරියෙ සහෝදරයෙක් thread එකක් දාලා තිබ්බා එයා අබාන්ස් එකෙන් led tv එකක් ගන්න යද්දී එයා මේ timer එක බලන්න දන්න හින්දා බලද්දි ඒක 300 hours use කරපු එකක් කියලා දැනගත්තලු.ඊට පස්සෙ අලුත් එකක් අරගත්තලු.ඒ thread එක එලකිරියෙ දැන්මට පස්සෙ ගොඩක් අය මේ සම්බන්දව උනන්දු වුනා.මමත් ඒ දවස්වල ඒ thread එක දැන්මට පස්සෙ වැඩිය ගනන් ගත්තේ නැති උනාට දැන් තමයි තෙරෙන්නේ ඒ කියපු දේ කොච්චර වටිනවද කියලා.ඒ ත්රෙඩ් එක දාපු කෙනා හරි කවුරුහරි.දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ත්රෙඩ් එක හොයලා දීපල්ලා.ලොකු උදවුවක්. මම නෙට් එකේ හොයලා බලද්දි දැක්කා මේ led ට්ව් වල hidden menu එක ගන්න විදිහ.එක එක tv වලට වෙනස් වෙනවා.මම කියන්නම් lg led tv වල මේ hidden menu එක ගන්න විදිහ.මම කරලා බලලනම් නැ.සුද්දෝ කියන්නේ lg led tv එකේ තියන menu button එක.(tv එකේ එක.remote එකේ එක නෙමෙයි) තත්පර 60ක් ඔබාගෙන ඉද්දි මේ මෙනු එක එනවා කියලා.තව ක්රම කීපයක් තියනවා.ඒවා මම web එකෙන් copy කරලා දාලා තියනවා.මේ මෙනු එකේ තියන ලොකුම වාසිය තමයි ට්ව් එකක් ගන්න යද්දි එක කොච්චර hours ගානක් use කරලද කියලා බලාගන්න පුලුවන් එක. මෙන්න විස්තරේ Service Menu Code For LG TV: Press and hold <OK> buttons on remote as well as TV panel for a few seconds and the service menu will appear on your TV screen. For some TV models, you might need to press "Menu" buttons on remote and TV panel simultaneously for a few seconds to access the service menu. In a few TV models, both methods work and they open different service menus. If the service menu asks for a password, enter 0000(four zero). Now you can make changes to your desired settings. To save the changes press <OK> button on the remote. Service Menu Code For Sony TV: First power off your TV using the remote, then pressDisplay (or i+) + 5 + Volume Up + Power buttons quickly on the remote. It'll show the hidden service menu on your TV screen. දන්න අය උදවු කරපල්ලා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom