Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LGBT ,weird & anything about sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Male-Crossdressers myths

Transphobia

Transphobia යනු Transsexual හෝ Transgender පුද්ගලයන් කෙරෙහි ඇති බිය , වෛරය සහ එදිරිවාදී ආකල්ප/හැසිරීම්ය.බටහිර සමාජයට වඩා මෙය පෙරදිග රටවල බහුලය.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලයන් අතිශය පහත් අයුරින් ආමන්ත්‍රණය කරන අතර සමහර අවස්ථාවල මානසිකව ,වාචිකව මෙන්ම ශාරීරිකවද ඔවුන් පීඩාවන්ට පත් කරයි.

Male-Crossdressers සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බොහොමයක් Transphobia මත පදනම්ව නිර්මාණය කරන ලද ඒවාය.

1.සියලුම Male-Crossdressers සමලිංගිකයන්ය.

අසත්‍යයකි.Transgender සමාජය තුල Crossdresser කෙනෙක් ද්වීලිංගික හෝ සමලිංගික වීම සාමාන්‍යය සමාජය තුල එම තත්ත්වය පවතින ආකාරයට වඩා වෙනසක් නැත.එනම් අප ජීවත්වන ගතානුගතික සමාජය තුල ද්වීලිංගිකයන්,සමලිංගිකයන් සහ ඉතරලිංගිකයන් සිටින්නාක් මෙන් Transgender සමාජය තුල බෙදීම් තිබේ.නමුත් බොහොමයක් Crossdressers ඉතරලිංගික හෙවත් විරුද්ධ ලිංගිකයන්(ස්ත්‍රීන්)කෙරෙහි ආකර්ශණය වන්නන්ය.

2.Crossdressing කිරීම මානසික ආබාධයකි.ඔවුන් මානසික රෝගීන්ය.

අසත්‍යකි.එය ජීව විද්‍යාත්මක ස්වභාවයක් මිස මානසික ආබාධයක් නොවන බව වෛද්‍ය විද්‍යාව විසින් සනාථ කරයි.අවුල් සහගත බව හෝ අවපීඩනය Transgendered කෙනෙකුගේ ජීවිතයේ කොටසකි.නමුත් එයට හේතුවන්නේ Transgendered බව නොව වෙනත් කරුණුය.

3.එයට ප්‍රතිකාර තිබේ.සුව කල හැකිය.

සුව කරන්නට ඇත්තේ කුමක්ද?එය මානසික ආබාධයක් නොවේ.තෝරා ගැනීමකුත් නොවේ.ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට සාමාන්‍යය පුද්ගලයෙක් ගෙන් Transgendered පුද්ගලයෙක් දක්වා වෙනස් වන්නට හැකිය.එනම් ඕනෑම අයෙකුට Transgendered කෙනෙක් විය හැකිය.නමුත් එය එසේ වෙනවාද? නැත.

4.එය ජීවිත කාලයටම සිදුකරන තෝරා ගැනීමකි.

අසත්‍යකි.Transgendered පුද්ගලයෙකුට තෝරා ගැනීමක් හෝ එය පාලනය කිරීමේ හැකියාවක් නැත.ඔවුන්ට එය විවෘත කරන්නට හෝ වසා දමන්නට හැකියාවක් නැත.

5.එය පාපයකි.

ක්‍රිස්තියානුවන්ට අනුව එය පාපයක් නොවේ.බයිබලයේ එවැන්නක් සඳහන් නොවේ.නමුත් එය පෙර ආත්මයක කල කාමයේ වරදවා හැසිරීමේ අකුසලයට ගෙවන විපාකයක් විය හැකි යැයි මාගේ විශ්වාසයයි.නමුත් Crossdressing කිරීමෙන් පාපයක් සිදුවේ යන්න විහිළුවකි,එය පාපයක් නොවන්නේ ඔබ ඒ ඔස්සේ වැරදි කාම සේවනයට යොමු නොවන තාක් කල් පමණි.

6.එය ලිංගිකමය දෙයක්ය.

නැත.සම්පුර්ණයෙන්ම නැත.යොවුන් වියේ සිටින Transgendered කෙනෙක් තුල හෝමෝන විපර්යාස නිසා ලිංගික ආශාවන් උත්සන්න විය හැකි මුත් වයසට යද්දී එය ක්‍රමයෙන් අතුරුදහන්ව යයි.තම ලිංගික සතුට වෙනුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන පිරිසක්ද සිටියි.ඔවුන් transvestic fetishist නමින් හඳුන්වයි.මෙම transvestic fetishist නම් පිරිස කිසිදු විග්රහයකදී Transgendered ලෙස සලකනු නොලැබේ.(transvestic fetishism මානසික ආබාධයක් බව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි)

transvestic fetishist

7.සියලුම Crossdressers, ස්ත්‍රීන් බවට පත්වන්නට කැමතිය.

වැරදිය.Crossdresser පුද්ගලයන් සහ Transsexual අතර වෙනසක් තිබේ.Transsexual පුද්ගලයන් යනු සමාජයේ ඉතා කුඩා පාර්ශ්චවයකි.එනම් ඉතා සුලු පිරිසක් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගනියි.Transgendered සමාජයෙන් අතිබහුතරය නිර්මාණය වී තිබෙන්නේ Crossdressers ගෙන්ය.අවාසනාවට,මාධ්‍ය ඔස්සේ වැඩි අවදානයක් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ලිංගිකත්වය මාරු කල සුලු පිරිස වන Transsxuals පුද්ගලයන්ටය.

8.පුරුෂ ගතියෙන් ඌන (කෝමල) සියලුම පිරිමි සමලිංගිකයන්ය.

ඇත්තටම එහෙමද?ක්‍රීඩා කරන සියලුම ස්ත්‍රීන් සමලිංගිකද? මේ මත දෙකෙහි වෙනසක් ඔබට පෙනෙනවාද? මෙසේ පවසන්න සාධාරණ හේතු තිබෙනවාද?ඔබත් සිටින්නේ මෙම මතයේ නම් ඔබේ විනිශ්ච සම්බන්ධව යළි සිතා බලන්න.

9.සියලුම Crossdressers පුරුෂ ගතියෙන් හීන පුද්ගලයන් සේම සමලිංගිකයන්ද වේ

මෙයද සත්‍යයෙන් බොහෝ දුරස් වූ මතයකි.Transgendered පුද්ගලයන් ඕනෑම සමාජ පසුබිමකින් ,සංස්කෘතියකින්, ආගමකින් හෝ ලිංගයකින් පැමිණිය හැකිය.ඔවුන් වෛද්‍යවරයෙක්,රියදුරෙක්,නීතිවේදියෙක් කම්කරුවෙක්,සෙබලෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් විය හැකිය. නමුත් ඔවුන්ගේ බාහිර පෙනුම බලා ඔබට ඔවුන් හඳුනා ගත නොහැකිය.තීරණය කල නොහැකිය.

10.ඔබේ දරුවා ඊට නිරාවරණය වුවහොත් ඔවුන්ද Crossdressers වීමට ඉඩ තිබේ.

කෙනෙක් Transgendered තත්ත්වයට ලඟා වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවයෙන් මිස තෝරා ගැනීමකින් හෝ නිරාවරණය වීමකින් නොවේ.

11.ඔබ සියල්ල එළිදරවු කලහොත් ඔබේ පෙම්වතිය/බිරිඳ එය පිලිගනියි

නැවත සිතා බලන්න.ඔබ සහකාරිය එය පිලිගැනීමට හෝ නොපිලිගැනීමට හැකිය.බොහෝවිට ඇය ඔබව පිළිකුල් කරාවි.මෙතරම් කලක් ඔබ ඇයට බොරුවක් කල බව සහ ඔබේ සැබෑ ස්වරූපය සඟවාගෙන සිටි බව කියමින් සබදකම් අවසන් කරාවි.නමුත් ඔබට එය ඇයට කීමට අවශ්‍යම නම් අවදානම ගන්න.නමුත් ඒ ඉන් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිතා බැලීමෙන් පසුව වියයුතුය.

[QUOTE="Dr.Amdan, post: 19639484, member: 549909"] [b]Male-Crossdressers myths[/b] [CENTER][IMG]http://i.imgur.com/yBq8Sma.png[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]Transphobia[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DFn0cB6.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]Transphobia යනු Transsexual හෝ Transgender පුද්ගලයන් කෙරෙහි ඇති බිය , වෛරය සහ එදිරිවාදී ආකල්ප/හැසිරීම්ය.බටහිර සමාජයට වඩා මෙය පෙරදිග රටවල බහුලය.විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලයන් අතිශය පහත් අයුරින් ආමන්ත්‍රණය කරන අතර සමහර අවස්ථාවල මානසිකව ,වාචිකව මෙන්ම ශාරීරිකවද ඔවුන් පීඩාවන්ට පත් කරයි.[/COLOR][/SIZE] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]Male-Crossdressers සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බොහොමයක් Transphobia මත පදනම්ව නිර්මාණය කරන ලද ඒවාය.[/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="3"][B][COLOR="RoyalBlue"]1.සියලුම Male-Crossdressers සමලිංගිකයන්ය.[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]අසත්‍යයකි.Transgender සමාජය තුල Crossdresser කෙනෙක් ද්වීලිංගික හෝ සමලිංගික වීම සාමාන්‍යය සමාජය තුල එම තත්ත්වය පවතින ආකාරයට වඩා වෙනසක් නැත.එනම් අප ජීවත්වන ගතානුගතික සමාජය තුල ද්වීලිංගිකයන්,සමලිංගිකයන් සහ ඉතරලිංගිකයන් සිටින්නාක් මෙන් Transgender සමාජය තුල බෙදීම් තිබේ.නමුත් බොහොමයක් Crossdressers ඉතරලිංගික හෙවත් විරුද්ධ ලිංගිකයන්(ස්ත්‍රීන්)කෙරෙහි ආකර්ශණය වන්නන්ය.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MvDJXwe.png[/IMG] [SIZE="3"][COLOR="RoyalBlue"][B]2.Crossdressing කිරීම මානසික ආබාධයකි.ඔවුන් මානසික රෝගීන්ය.[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]අසත්‍යකි.එය ජීව විද්‍යාත්මක ස්වභාවයක් මිස මානසික ආබාධයක් නොවන බව වෛද්‍ය විද්‍යාව විසින් සනාථ කරයි.අවුල් සහගත බව හෝ අවපීඩනය Transgendered කෙනෙකුගේ ජීවිතයේ කොටසකි.නමුත් එයට හේතුවන්නේ Transgendered බව නොව වෙනත් කරුණුය.[/COLOR] [/CENTER][/SIZE] [CENTER][SIZE="3"][B][COLOR="RoyalBlue"]3.එයට ප්‍රතිකාර තිබේ.සුව කල හැකිය.[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]සුව කරන්නට ඇත්තේ කුමක්ද?එය මානසික ආබාධයක් නොවේ.තෝරා ගැනීමකුත් නොවේ.ඔබ මෙය විශ්වාස කරන්නේ නම් ඔබට සාමාන්‍යය පුද්ගලයෙක් ගෙන් Transgendered පුද්ගලයෙක් දක්වා වෙනස් වන්නට හැකිය.එනම් ඕනෑම අයෙකුට Transgendered කෙනෙක් විය හැකිය.නමුත් එය එසේ වෙනවාද? නැත.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]4.එය ජීවිත කාලයටම සිදුකරන තෝරා ගැනීමකි.[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]අසත්‍යකි.Transgendered පුද්ගලයෙකුට තෝරා ගැනීමක් හෝ එය පාලනය කිරීමේ හැකියාවක් නැත.ඔවුන්ට එය විවෘත කරන්නට හෝ වසා දමන්නට හැකියාවක් නැත.[/COLOR][/CENTER][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]5.එය පාපයකි.[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]ක්‍රිස්තියානුවන්ට අනුව එය පාපයක් නොවේ.බයිබලයේ එවැන්නක් සඳහන් නොවේ.නමුත් එය පෙර ආත්මයක කල කාමයේ වරදවා හැසිරීමේ අකුසලයට ගෙවන විපාකයක් විය හැකි යැයි මාගේ විශ්වාසයයි.නමුත් Crossdressing කිරීමෙන් පාපයක් සිදුවේ යන්න විහිළුවකි,එය පාපයක් නොවන්නේ ඔබ ඒ ඔස්සේ වැරදි කාම සේවනයට යොමු නොවන තාක් කල් පමණි.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]6.එය ලිංගිකමය දෙයක්ය.[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"] නැත.සම්පුර්ණයෙන්ම නැත.යොවුන් වියේ සිටින Transgendered කෙනෙක් තුල හෝමෝන විපර්යාස නිසා ලිංගික ආශාවන් උත්සන්න විය හැකි මුත් වයසට යද්දී එය ක්‍රමයෙන් අතුරුදහන්ව යයි.තම ලිංගික සතුට වෙනුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතා කරන පිරිසක්ද සිටියි.ඔවුන් transvestic fetishist නමින් හඳුන්වයි.මෙම transvestic fetishist නම් පිරිස කිසිදු විග්රහයකදී Transgendered ලෙස සලකනු නොලැබේ.(transvestic fetishism මානසික ආබාධයක් බව බටහිර වෛද්‍ය විද්‍යාවේ පිලිගැනීමයි)[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ErQHFAK.jpg[/IMG][/CENTER] [B][CENTER]transvestic fetishist[/CENTER][/B] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]7.සියලුම Crossdressers, ස්ත්‍රීන් බවට පත්වන්නට කැමතිය.[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"] වැරදිය.Crossdresser පුද්ගලයන් සහ Transsexual අතර වෙනසක් තිබේ.Transsexual පුද්ගලයන් යනු සමාජයේ ඉතා කුඩා පාර්ශ්චවයකි.එනම් ඉතා සුලු පිරිසක් තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගනියි.Transgendered සමාජයෙන් අතිබහුතරය නිර්මාණය වී තිබෙන්නේ Crossdressers ගෙන්ය.අවාසනාවට,මාධ්‍ය ඔස්සේ වැඩි අවදානයක් ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ ලිංගිකත්වය මාරු කල සුලු පිරිස වන Transsxuals පුද්ගලයන්ටය.[/COLOR][/SIZE] [CENTER][SIZE="3"][COLOR="RoyalBlue"][B]8.පුරුෂ ගතියෙන් ඌන (කෝමල) සියලුම පිරිමි සමලිංගිකයන්ය.[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]ඇත්තටම එහෙමද?ක්‍රීඩා කරන සියලුම ස්ත්‍රීන් සමලිංගිකද? මේ මත දෙකෙහි වෙනසක් ඔබට පෙනෙනවාද? මෙසේ පවසන්න සාධාරණ හේතු තිබෙනවාද?ඔබත් සිටින්නේ මෙම මතයේ නම් ඔබේ විනිශ්ච සම්බන්ධව යළි සිතා බලන්න.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NvNAUXj.png[/IMG][/CENTER] [SIZE="3"][B][CENTER][COLOR="RoyalBlue"]9.සියලුම Crossdressers පුරුෂ ගතියෙන් හීන පුද්ගලයන් සේම සමලිංගිකයන්ද වේ [/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]මෙයද සත්‍යයෙන් බොහෝ දුරස් වූ මතයකි.Transgendered පුද්ගලයන් ඕනෑම සමාජ පසුබිමකින් ,සංස්කෘතියකින්, ආගමකින් හෝ ලිංගයකින් පැමිණිය හැකිය.ඔවුන් වෛද්‍යවරයෙක්,රියදුරෙක්,නීතිවේදියෙක් කම්කරුවෙක්,සෙබලෙක් හෝ වෙනත් ඕනෑම වෘත්තිකයෙක් විය හැකිය. නමුත් ඔවුන්ගේ බාහිර පෙනුම බලා ඔබට ඔවුන් හඳුනා ගත නොහැකිය.තීරණය කල නොහැකිය.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]10.ඔබේ දරුවා ඊට නිරාවරණය වුවහොත් ඔවුන්ද Crossdressers වීමට ඉඩ තිබේ.[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]කෙනෙක් Transgendered තත්ත්වයට ලඟා වන්නේ ඔහුගේ හෝ ඇයගේ ස්වභාවයෙන් මිස තෝරා ගැනීමකින් හෝ නිරාවරණය වීමකින් නොවේ.[/COLOR][/CENTER][/SIZE] [B][CENTER][COLOR="RoyalBlue"][SIZE="3"]11.ඔබ සියල්ල එළිදරවු කලහොත් ඔබේ පෙම්වතිය/බිරිඳ එය පිලිගනියි[/SIZE][/COLOR][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]නැවත සිතා බලන්න.ඔබ සහකාරිය එය පිලිගැනීමට හෝ නොපිලිගැනීමට හැකිය.බොහෝවිට ඇය ඔබව පිළිකුල් කරාවි.මෙතරම් කලක් ඔබ ඇයට බොරුවක් කල බව සහ ඔබේ සැබෑ ස්වරූපය සඟවාගෙන සිටි බව කියමින් සබදකම් අවසන් කරාවි.නමුත් ඔබට එය ඇයට කීමට අවශ්‍යම නම් අවදානම ගන්න.නමුත් ඒ ඉන් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිතා බැලීමෙන් පසුව වියයුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom