Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LGBT ,weird & anything about sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

third gender

1.Transgendered or TG

ට්‍රාන්ස්සෙක්සුවල් (Transgendered) හෝ ටීජී (TG) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ලිංගික හැසිරීමේ සාමාජීය සීමාවන් පිළිගනිමින් විරුද්ධ ලිංගිකයින් සේ හැසිරෙන පුද්ගලයින් වේ.බොහෝවිට සුලභව දකින්නට ලැබෙන්නේ ස්ත්‍රීන් ලෙස හැසිරෙන පිරිමින්ය.මොවුන් ඇඳුම් සහ වේශ නිරූපණය හරහා තම ලිංගිකත්වය වෙනස් බව පෙන්වීමට උත්සහ දරයි.භෞතිකව තම දේහ ලක්ෂණ වෙනස් කර ගැනීමට ඔවුන් සැත්කම් කරගන්නා අතර හෝර්මෝන වර්ග පාවිච්චි කරයි.

2.Transexual (transsexual) or TS

ට්‍රාන්ස්සෙක්සුවල් (Transexual) හෝ ටිඑස් (TS) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ තමන් තමන්වම විරුද්ධ ලිංගිකයෙකු ලෙස දකින නමුත් එම ලිංගයට අදාළ භෞතික ශරීරය නොමැති පුද්ගලයන් වේ.ඔවුන්ට ස්ත්‍රී මනසක් සමග පුරුෂ දේහයක් තිබේ.මෙය Male to Female Transexual යන නමින් හඳුන්වයි.(MtF හෝ MtoF මෙහි කෙටි නාමයන් වේ)

මොවුන් බොහෝවිට කාන්තාවක් ලෙස ජීවිත කාලයම ගතකරන හෝර්මෝන සහ ශල්‍යකර්ම මගින් වැඩි කාන්තා පෙනුමක් අත් කරගන්නා අතර සත්‍ය ගැහැණුන්ගෙන් වෙන් කර හඳුනාගත නොහැකිය.

pre-op transexual යන යෙදුමේ අරුථ නම් තම පුරුෂ ලිඟුව සමග සිටින transexual පුද්ගලයන් වේ.post-op transexual යනු ශල්‍යකර්මයක් ඔස්සේ පුරුෂ ලිඟුව ඉවත් කල transexual පුද්ගලයන් වේ.(ශල්‍යකර්මය මගින් පුරුෂ ලිඟුව වෙනුවට බාහිර ස්ත්‍රී ලිංගික අවයව ලබා දෙයි.- එනම් ව්‍යාජ යෝනියක් ලබා දෙයි )

3.Shemales

මෙම යෙදුම කාම චිත්‍රපට කර්මාන්තය තුල සම්භවය ලැබූවකි.මොවුන් transexual යන ගණයට ගැනෙන අතර හෝර්මෝන ලබාගන්නා අතර ස්ත්‍රී පෙනුම ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කර ගන්නා නමුත් තම පුරුෂ ලිඟුව ඉවත් කර නොගනියි.

මොවුන් අන්තර්ජාලය තුල Chick with a Dick ,Ladyboy, Tranny ආදී නම් වලින් හඳුන්වයි

4.LadyBoy

තායි වචනයක් වන Kathoey හි ඉංග්‍රීසි පරිවර්තනය ladyboy නම් වේ.තුන්වන ලිංගය පිළිබඳ තායි ජනතාවට ඉතිහාසයක් පවතියි සහ ladyboy යන්න එම විෂම ලිංගිකයින් හැඳිවීමට ඔවුන් යොදාගෙන තිබේ.

5.Cross Dresser or CD

බොහෝමයක් ට්‍රාන්ස්ජෙන්ඩර් කණ්ඩායම් විරුද්ධ ලිංගික ඇඳුම් අඳින්නන් ගණයට වැටේ.ට්‍රාන්ස්සෙක්සුවල් ප්‍රජාව තුල මෙම විරුද්ධ ලිංගික ඇඳුම් පාවිච්චිය විශේෂ තැනක් ගන්නා අතර ඉන් ඔවුන් ලිංගිකව සතුටක් ලබයි.

මෙහිදී ඔවුන් ස්ත්‍රීත්වය ආත්මීය වශයෙන් හැඟවීමට කොමුපිළි හෝ යට ඇඳුම්( පීවීසි හෝ සම් වලින් නිපදවූ )අඳියි

ට්‍රාන්ස්වෙස්ටිට්(transvestite) සහ ක්‍රොස් ඩ්‍රෙසර් (cross dresser) අතර විශාල වෙනසක් පවතියි.ක්‍රොස් ඩ්‍රෙසර් පොළඹවන්නේ ලිංගිකත්වය ඔස්සේය.එහෙත් ට්‍රාන්ස්වෙස්ටිට් පොළඹවනු ලබන්නේ ප්රකාශනය ඔස්සේය.එනම් ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙකුට ගැහැණියක් ලෙස හැසිරීමට අවශ්‍යතාවයක් නැතුවා සේම ගැහැණියක් සේ හැඟවීම නොකරයි.

6.Transvestite

ට්‍රාන්ස්වෙස්ටිට්(Transvestite) යනු තම අභ්‍යන්තරික හැඟීම් ඔවුන්ගේ පෙනුම ඔස්සේ පිටතින් පෙන්වන පුද්ගලයන් වේ.ඔවුන් ගැහැණුන් හෝ පිරිමින් වන අතර ස්ත්‍රී හෝ පුරුෂ ලක්ෂණයන් ඇඳුම හරහා ප්‍රදර්ශනය කරයි.

[QUOTE="Dr.Amdan, post: 19639527, member: 549909"] [b]third gender[/b] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]1.Transgendered or TG[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]ට්‍රාන්ස්සෙක්සුවල් (Transgendered) හෝ ටීජී (TG) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ලිංගික හැසිරීමේ සාමාජීය සීමාවන් පිළිගනිමින් විරුද්ධ ලිංගිකයින් සේ හැසිරෙන පුද්ගලයින් වේ.බොහෝවිට සුලභව දකින්නට ලැබෙන්නේ ස්ත්‍රීන් ලෙස හැසිරෙන පිරිමින්ය.මොවුන් ඇඳුම් සහ වේශ නිරූපණය හරහා තම ලිංගිකත්වය වෙනස් බව පෙන්වීමට උත්සහ දරයි.භෞතිකව තම දේහ ලක්ෂණ වෙනස් කර ගැනීමට ඔවුන් සැත්කම් කරගන්නා අතර හෝර්මෝන වර්ග පාවිච්චි කරයි.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]2.Transexual (transsexual) or TS[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"] ට්‍රාන්ස්සෙක්සුවල් (Transexual) හෝ ටිඑස් (TS) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ තමන් තමන්වම විරුද්ධ ලිංගිකයෙකු ලෙස දකින නමුත් එම ලිංගයට අදාළ භෞතික ශරීරය නොමැති පුද්ගලයන් වේ.ඔවුන්ට ස්ත්‍රී මනසක් සමග පුරුෂ දේහයක් තිබේ.මෙය Male to Female Transexual යන නමින් හඳුන්වයි.(MtF හෝ MtoF මෙහි කෙටි නාමයන් වේ) මොවුන් බොහෝවිට කාන්තාවක් ලෙස ජීවිත කාලයම ගතකරන හෝර්මෝන සහ ශල්‍යකර්ම මගින් වැඩි කාන්තා පෙනුමක් අත් කරගන්නා අතර සත්‍ය ගැහැණුන්ගෙන් වෙන් කර හඳුනාගත නොහැකිය. pre-op transexual යන යෙදුමේ අරුථ නම් තම පුරුෂ ලිඟුව සමග සිටින transexual පුද්ගලයන් වේ.post-op transexual යනු ශල්‍යකර්මයක් ඔස්සේ පුරුෂ ලිඟුව ඉවත් කල transexual පුද්ගලයන් වේ.(ශල්‍යකර්මය මගින් පුරුෂ ලිඟුව වෙනුවට බාහිර ස්ත්‍රී ලිංගික අවයව ලබා දෙයි.- එනම් ව්‍යාජ යෝනියක් ලබා දෙයි )[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]3.Shemales[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]මෙම යෙදුම කාම චිත්‍රපට කර්මාන්තය තුල සම්භවය ලැබූවකි.මොවුන් transexual යන ගණයට ගැනෙන අතර හෝර්මෝන ලබාගන්නා අතර ස්ත්‍රී පෙනුම ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කර ගන්නා නමුත් තම පුරුෂ ලිඟුව ඉවත් කර නොගනියි. මොවුන් අන්තර්ජාලය තුල Chick with a Dick ,Ladyboy, Tranny ආදී නම් වලින් හඳුන්වයි[/COLOR][/SIZE] [CENTER][B][SIZE="3"][COLOR="RoyalBlue"]4.LadyBoy[/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]තායි වචනයක් වන Kathoey හි ඉංග්‍රීසි පරිවර්තනය ladyboy නම් වේ.තුන්වන ලිංගය පිළිබඳ තායි ජනතාවට ඉතිහාසයක් පවතියි සහ ladyboy යන්න එම විෂම ලිංගිකයින් හැඳිවීමට ඔවුන් යොදාගෙන තිබේ.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]5.Cross Dresser or CD[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]බොහෝමයක් ට්‍රාන්ස්ජෙන්ඩර් කණ්ඩායම් විරුද්ධ ලිංගික ඇඳුම් අඳින්නන් ගණයට වැටේ.ට්‍රාන්ස්සෙක්සුවල් ප්‍රජාව තුල මෙම විරුද්ධ ලිංගික ඇඳුම් පාවිච්චිය විශේෂ තැනක් ගන්නා අතර ඉන් ඔවුන් ලිංගිකව සතුටක් ලබයි. මෙහිදී ඔවුන් ස්ත්‍රීත්වය ආත්මීය වශයෙන් හැඟවීමට කොමුපිළි හෝ යට ඇඳුම්( පීවීසි හෝ සම් වලින් නිපදවූ )අඳියි ට්‍රාන්ස්වෙස්ටිට්(transvestite) සහ ක්‍රොස් ඩ්‍රෙසර් (cross dresser) අතර විශාල වෙනසක් පවතියි.ක්‍රොස් ඩ්‍රෙසර් පොළඹවන්නේ ලිංගිකත්වය ඔස්සේය.එහෙත් ට්‍රාන්ස්වෙස්ටිට් පොළඹවනු ලබන්නේ ප්රකාශනය ඔස්සේය.එනම් ක්‍රොස් ඩ්‍රෙසර් කෙනෙකුට ගැහැණියක් ලෙස හැසිරීමට අවශ්‍යතාවයක් නැතුවා සේම ගැහැණියක් සේ හැඟවීම නොකරයි.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="RoyalBlue"]6.Transvestite[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]ට්‍රාන්ස්වෙස්ටිට්(Transvestite) යනු තම අභ්‍යන්තරික හැඟීම් ඔවුන්ගේ පෙනුම ඔස්සේ පිටතින් පෙන්වන පුද්ගලයන් වේ.ඔවුන් ගැහැණුන් හෝ පිරිමින් වන අතර ස්ත්‍රී හෝ පුරුෂ ලක්ෂණයන් ඇඳුම හරහා ප්‍රදර්ශනය කරයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom