Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LGBTQ ප්‍රජාව වෙනුවෙන් මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Steven Hawkings කියන්නෙ මෙතනදි නම් අමුම මී හරකෙක්. ඔහොම coordinates දැම්මා කියල එතනට එන්ඩ පුළුවන් කියලද හිතන්නෙ? අාච්චිගෙ ලබ්බ තමයි.

ගොඩක් හරක් හිතාගෙන ඉන්නවා කාලය දිගේ තරණය කරන්නෙ එතනම ඉඳගෙන කියලා. එ්ක එහෙමයි කියලා හිතුවත් උඹලා දන්නවද, එක තත්පරයක් අපි කාල තරණය කළොත් අපි ඉන්නෙ අභ්‍යවකාශයෙ කියලා?

පෘථිවියේ coordinates දුන්නට කරන්න පුළුවන් අැට ලබ්බක් නෑ. 2009 දි පෘථිවිය තිබ්බ තැනයි, දැන් පෘථිවිය තියෙන්නෙයි කිලෝමීටර් බිලියන ගාණක් දුරස්ථ තැන් දෙකක. පෘථිවිය සූර්යයා වටේ තත්පරයකට කිලෝමීටර් 30 ක විතර වේගයකින් ගමන් කරනවා. සූර්යයා ක්ෂීරපථයෙ කළු කුහරය වටා තත්පරයකට කිලෝමීටර් 250 ක විතර වේගයකින් ගමන් කරනවා. ක්ෂීරපථය අපේ cluster එක හරහා තත්පරයකට කිලෝමීටර් 600 ක විතර වේගයෙන් ගමන් කරනවා. අපේ cluster එක අපි දන්න තරමින් අවකාශය හරහා තත්පරයකට කිලෝමීටර් 11000 ක විතර වේගයෙන් ගමන් කරනවා විතරක් නෙවෙයි, එ්ක universe expansion එක නිසා තවත් accelerate වෙමින් තියෙනවා. ඔය සේරම එක්ක බැලුවාම අපි මේ තත්පරයෙ ඉන්න තැනයි, කලින් තත්පරේ හිටපු තැනයි කිලෝමීටර් දාස් ගාණක් වෙනස් වෙන්න පුළුවන්.

ඉතින් එහෙව් එකේ මොන අාච්චිගෙ ලබ්බෙ කාල යන්ත්‍රයක් හැදුවත් එ්ක කීයටවත් පෘථිවිය එක්ක යන් නෑ. එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම එ්කට ශක්ති සංස්ථිතිය, එන්ට්‍රොපිය, ගම්‍යතා සංස්ථිතිය, කොටින්ම uncertainty principle එක පවා බිඳ වට්ටන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බිජ්ජක් නෑ. කාල තරණය කරත් කරන්න පුළුවන් එකම විදිහ space එකේ නිරපේක්ෂ ශූන්‍ය විස්ථාපනයක් වෙන විදිහට විතරමයි. එ් කිව්වෙ space fabric එකේ අපි ඉන්න තැන කිසිම වෙනසක් නොවෙන විදිහට. එහෙම කරපු ගමන් අපි මේ ඉන්න ග්‍රහ වස්තුද අරකද මේකද ගමන් කරන වේගය එක්ක අපි ඉන්නෙ කොහෙද කියලවත් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්.

ඉතින් හුස්ටෝ, ඔය coordinate දීලා කොච්චර බලන් හිටියත් එක බලු බල්ලෙක්ට ඕක හොයාගෙන එන්න බෑ. කොටින්ම universe expansion එක වේගවත් වෙන ප්‍රමාණය එකත් එක්ක බැලුවාම අවුරුදු 200 ක වගේ සීමාවකින් එහා එකෙක්ට පෘථිවිය තියෙන තැනක්වත් හොයා ගන්න වෙන් නෑ මේ කපේට. පෘථිවිය හොයා ගත්තත් අාපහු එන්න තියෙන දුර අාලෝක වර්ෂ ගාණක් වෙන්න පුළුවන්.

ලංකාවෙ ඉඳන් මේ යකාගෙ පාටියට අැමරිකාවට යන්නෙ මොන මෝඩයාද කියල හිතෙනවා නම් දුක් වෙන්න එපා. එ් මෝඩයා හිතාගෙන ඉඳලා තියෙන්නෙ උගෙ පාටියට අාලෝක වර්ෂ ගාණක අෑත ඉඳලා කට්ටිය එයි කියලා. එයි paක.

දැන් ඉන්න අාණ්ඩුවෙ ගොබ්බ අාතල්වලට මාත් විරුද්ධයි, හැබැයි මේක නම් අමුම අමු ගොන් කතාවක්. එහෙම overstate රෙද්දක් නෑ. චීනෙ එක්ක currency swap එක IMF standard වලට අනුව reserve එකක් නොවුණට පැහැදිලිවම පට්ටම usable reserve එකක්නෙ.

චීනයෙන් අපි අවුරුද්දකට ඩොලර් බිලියන කීයක නම් බඩු import කරනවද? ඕනම වෙලාවක අපිට එ් වෙනුවෙන් මේ swap එකේ ඩොලර් බිලියන 1.4 පාවිච්චි කරන්න පුළුවන්. දැනට ඉතින් එහෙම import වලට අවශ්‍ය ඩොලර් ප්‍රශ්නයක් නැති නිසා අපි එ්ක පාවිච්චි නොකර තියාගෙන ඉන්නවා, හැබැයි එ්ක reserve එකක් තමයි අනිවාර්යයෙන්ම.

මොකද යම් ප්‍රශ්නයක් අාවොත් අපිට චීනයෙන් import කරන දේවල්වලට එ් swap එක පාවිච්චි කරලා, සාමාන්‍යයෙන් එ් වෙනුවෙන් වියදම් කරන්න අවශ්‍ය ඩොලර් බිලියන 1.4 ඉතිරි කරගන්න හරි, වෙන රටකින් imports වලට හරි පාවිච්චි කරන්න පුළුවන්නෙ. Step නම් වැඩියි තමයි, හැබැයි එ්ක පට්ටම usable. මොකද චීනයෙන් අපි කොහොමත් මාර බඩු ගොඩක් import කරනවා. අවුරුද්දටම ඩොලර් මිලියන කීපයක් ගණුදෙනු කරන රටක් වගේ නෙවෙයිනෙ.

එ්ක උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න පුළුවන්. උඹ ළඟ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියල අැහුවාම purse එකෙයි, card වලයි තියෙන ගන්න පුළුවන් සල්ලි ප්‍රමාණය reserve කියල හිතපන්කො. හැබැයි උඹ ගෙදරට අවශ්‍ය බඩු අති බහුතරයක් ගන්නෙ Keells supermarket එකෙන්. එ්කෙන් බඩු ගන්න උඹ ගාව රු. 5000 වවුචර් 10 ක් තියෙනවා. ඉතින් එතකොට උඹ ළඟ තියෙන reserve ප්‍රමාණයට එ් රුපියල් 50,000 එකතු කරල හිතන එක වැරදිද?

Keells වවුචර් එකෙන් වෙන තැනකින් බඩු ගන්න බැහැ තමයි. හැබැයි සතියට රුපියල් විසි තිස් දාහක් කොහොමත් Keells එකෙන් බඩු ගන්නවාමයි නම්, හදිස්සියක් වුණොත් උඹට අතේ තියෙන සල්ලි වියදම් කරනවා වෙනුවට ඉතිරි කරගෙන, එ් වවුචර් ටිකකින් Keells එකෙන් බඩු ගන්න පුළුවන් නේද? එහෙම ගත්ත නිසා අතින් වියදම් වෙන සල්ලි ටික තියාගෙන වෙන අත්‍යාවශ්‍ය වැඩකට යොදාගන්න පුළුවන්.

චීනෙ එක්ක swap එකත් Keells වවුචර් වගේ තමයි. IMF එකට අනුව එ්ක Reserve නොවුණට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව Keells වවුචර් වලංගු මුදල් එ්කක නොවුණාට ඔය දෙකම practical විදිහට බැලුවාම අනිවාර්යයෙන්ම බොහෝම හොඳ, usable reserve! මොකද අපි චීනයෙන් කොහොමත් ලොකුවට import කරනවා, එ් වගේම කොහොමත් ලොකුවට Keells එකෙන් බඩු ගන්නවා. හදිස්සියක් අාවොත් එ්ක අනිවාර්යයෙන්ම reserve එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

එ් නිසා නිකන් බොරුවට කුලප්පු නොවී අැත්ත තේරුම් ගමු.

පදාර්ථය කියන වචනෙ නිර්වචනය කරල ගත්තොත් ඕක එහෙමයි කියල ඔච්චර දිගට නැතිව දැනටමත් බොහෝම පැහැදිලි සාක්ෂිවලින් පෙන්නලා තියෙනවා බං. Hawking Radiation වගේ ගොඩක් දේවල් සාමාන්‍ය පදාර්ථයෙන් වෙන්න විදිහක් නෑ කියන එකට සාක්ෂි අැති තරම්.

අපි දන්න සාමාන්‍ය පදාර්ථයට කියන්නෙ baryonic පදාර්ථය කියලා. එ් කියන්නෙ සරලව කිව්වොත් up සහ down quark දෙජාතියෙන් තුනක් gluon වලින් බැඳිලා හැදුණු ප්‍රෝටෝන, නියුට්‍රෝන දෙකයි, එ් වටේ ගමන් කරන ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා, electromagnetic force එක හරහා හැදෙන පරමාණු, පරමාණුවලින් නිර්මිත අණු හරහා හැදෙන සාමාන්‍ය පදාර්ථය. 2012 දි higgs boson එක හොයා ගැනීමත් එක්ක තහවුරු වුණා කියල සැළකෙන higgs field එක එක්ක ක්‍රියා කිරීමෙන් මේවාට ස්කන්ධයක් ලැබෙනවා. අපි දන්න විශ්වයේ පදාර්ථය වැඩි හරියක් එහෙමයි.

හැබැයි කළු කුහර සහ සමහර අපෝහනවලට අනුව නියුට්‍රෝන තාරකා වගේ දේවල් තුලත් තියෙන්නෙ baryonic පදාර්ථය නෙවෙයි. මොකද higgs field එකෙන් ස්කන්ධයක් හිමි වීමේ යම් ගැටලුවක් ඔය දෙක තුලම අැති වෙනවා. උදාහරණයක් විදිහට strong සහ weak nuclear force දෙක ඔය තත්ත්වවලදි බලපාන විදිහ වෙනස් වෙන්න, ගුරුත්වය අණුක මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා කියල සාක්ෂි තියෙනවා. බොහොම කෙටි දුරකට සීමා වුණ nuclear forces දෙක නියුට්‍රෝන තාරකාවක් මධ්‍යයේ කිලෝමීටර් ගාණක් පළල ප්‍රදේශයක බලපානවා වෙන්න පුළුවන්.

කළු කුහරවල කතාව ඊටත් එහා. මගෙ නම ඔබලා එක දවසක් දාපු ලංකාවෙම කෝටි දෙකක් මිනිස්සුන්ගෙ පදාර්ථය හාල් අැටයක් සයිස් කියන post එක බලන්න. එ්කෙ තියෙන්නෙ baryonic පදාර්ථයේ limit එක විතරයි. හැබැයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකත් quark වලට කැඩුවොත් quark කියන්නෙ පරිමාවක් නැතිම (හෝ plank පරිමාවක් සහිත), හැබැයි ස්කන්ධයක් පැවතිය හැකි වස්තූන්. එ් කියන්නෙ gluon bond එකත් කැඩුවොත් අැත්තටම ලංකාවෙ මිනිස්සු කෝටි දෙකේ අැත්ත ප්‍රමාණය වෙන්නෙ plank පරිමා කෝටි දෙකක් වැඩි කිරීම කිලෝ 60 ක තියෙන ප්‍රෝටෝන ගණන. එ් ගාණ ලොකු වුණාට පරිමාව අපිට හිතා ගන්නත් බැරි තරම් පුංචියි.

දැනට sigma 4 වගේ බොහොම ඉහළ confidence rate එකකින් තහවුරු කරගෙන තියෙනවා කළු කුහරයක් ඇතුළෙ බොහෝ විට gluon bond ටික කැඩිලා quark මට්ටමෙන් හරි, සමහර විට ඊටත් වඩා එහාට කැඩිලා හරි (standard model එක වැරදි වෙන්න ඕන එ්කට) තමයි පවතින්නෙ කියලා. ඉතින් එ් කිසිසේත්ම අපි දන්න baryonic පදාර්ථය නෙවෙයි. Baryonic පදාර්ථයෙ limit එක නියුට්‍රෝන තාරකාව. එතනින් එහාට collapse වෙන්න නම් අනිවාර්යයෙන්ම gluon bond කඩන්න වෙනවා.

ඉතින් ඔයා හරි, හැබැයි ඕක 1960 විතර ඉඳන් කවුරුත් දන්න දෙයක්. එ් තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් පදාර්ථය කියල හඳුන්වන ජාතිය නෙවෙයි තමයි.

(දොරටු කතා නම් අමු බයිලා බං. එ්කට හේතුවත් ඕකම තමයි. Gluon bond කැඩුණාම uncertainty principal එකේ පැහැදිලි කිරීම් අනුව තිබ්බ විදිහටම පදාර්ථය සකස් වෙන්න තියෙන සම්භාවිතාව 0 මයි කියන්න පුළුවන්. මෙහෙන් ගිහින් එහෙට යන්න පුළුවන්මයි කියල ගත්තත් මේ කපේට එළියට එන්නෙ මෙහෙන් ගියපු එක නම් නෙවෙයි. Sorry තමා)

------ Post added on [DATETIME="UT"]1751151834[/DATETIME]

[QUOTE="IndrajithGamage, post: 30812263, member: 581741"] Steven Hawkings කියන්නෙ මෙතනදි නම් අමුම මී හරකෙක්. ඔහොම coordinates දැම්මා කියල එතනට එන්ඩ පුළුවන් කියලද හිතන්නෙ? අාච්චිගෙ ලබ්බ තමයි. ගොඩක් හරක් හිතාගෙන ඉන්නවා කාලය දිගේ තරණය කරන්නෙ එතනම ඉඳගෙන කියලා. එ්ක එහෙමයි කියලා හිතුවත් උඹලා දන්නවද, එක තත්පරයක් අපි කාල තරණය කළොත් අපි ඉන්නෙ අභ්‍යවකාශයෙ කියලා? පෘථිවියේ coordinates දුන්නට කරන්න පුළුවන් අැට ලබ්බක් නෑ. 2009 දි පෘථිවිය තිබ්බ තැනයි, දැන් පෘථිවිය තියෙන්නෙයි කිලෝමීටර් බිලියන ගාණක් දුරස්ථ තැන් දෙකක. පෘථිවිය සූර්යයා වටේ තත්පරයකට කිලෝමීටර් 30 ක විතර වේගයකින් ගමන් කරනවා. සූර්යයා ක්ෂීරපථයෙ කළු කුහරය වටා තත්පරයකට කිලෝමීටර් 250 ක විතර වේගයකින් ගමන් කරනවා. ක්ෂීරපථය අපේ cluster එක හරහා තත්පරයකට කිලෝමීටර් 600 ක විතර වේගයෙන් ගමන් කරනවා. අපේ cluster එක අපි දන්න තරමින් අවකාශය හරහා තත්පරයකට කිලෝමීටර් 11000 ක විතර වේගයෙන් ගමන් කරනවා විතරක් නෙවෙයි, එ්ක universe expansion එක නිසා තවත් accelerate වෙමින් තියෙනවා. ඔය සේරම එක්ක බැලුවාම අපි මේ තත්පරයෙ ඉන්න තැනයි, කලින් තත්පරේ හිටපු තැනයි කිලෝමීටර් දාස් ගාණක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙව් එකේ මොන අාච්චිගෙ ලබ්බෙ කාල යන්ත්‍රයක් හැදුවත් එ්ක කීයටවත් පෘථිවිය එක්ක යන් නෑ. එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම එ්කට ශක්ති සංස්ථිතිය, එන්ට්‍රොපිය, ගම්‍යතා සංස්ථිතිය, කොටින්ම uncertainty principle එක පවා බිඳ වට්ටන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බිජ්ජක් නෑ. කාල තරණය කරත් කරන්න පුළුවන් එකම විදිහ space එකේ නිරපේක්ෂ ශූන්‍ය විස්ථාපනයක් වෙන විදිහට විතරමයි. එ් කිව්වෙ space fabric එකේ අපි ඉන්න තැන කිසිම වෙනසක් නොවෙන විදිහට. එහෙම කරපු ගමන් අපි මේ ඉන්න ග්‍රහ වස්තුද අරකද මේකද ගමන් කරන වේගය එක්ක අපි ඉන්නෙ කොහෙද කියලවත් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් හුස්ටෝ, ඔය coordinate දීලා කොච්චර බලන් හිටියත් එක බලු බල්ලෙක්ට ඕක හොයාගෙන එන්න බෑ. කොටින්ම universe expansion එක වේගවත් වෙන ප්‍රමාණය එකත් එක්ක බැලුවාම අවුරුදු 200 ක වගේ සීමාවකින් එහා එකෙක්ට පෘථිවිය තියෙන තැනක්වත් හොයා ගන්න වෙන් නෑ මේ කපේට. පෘථිවිය හොයා ගත්තත් අාපහු එන්න තියෙන දුර අාලෝක වර්ෂ ගාණක් වෙන්න පුළුවන්. ලංකාවෙ ඉඳන් මේ යකාගෙ පාටියට අැමරිකාවට යන්නෙ මොන මෝඩයාද කියල හිතෙනවා නම් දුක් වෙන්න එපා. එ් මෝඩයා හිතාගෙන ඉඳලා තියෙන්නෙ උගෙ පාටියට අාලෝක වර්ෂ ගාණක අෑත ඉඳලා කට්ටිය එයි කියලා. එයි paක. 😂 😂 [HR][/HR] දැන් ඉන්න අාණ්ඩුවෙ ගොබ්බ අාතල්වලට මාත් විරුද්ධයි, හැබැයි මේක නම් අමුම අමු ගොන් කතාවක්. එහෙම overstate රෙද්දක් නෑ. චීනෙ එක්ක currency swap එක IMF standard වලට අනුව reserve එකක් නොවුණට පැහැදිලිවම පට්ටම usable reserve එකක්නෙ. චීනයෙන් අපි අවුරුද්දකට ඩොලර් බිලියන කීයක නම් බඩු import කරනවද? ඕනම වෙලාවක අපිට එ් වෙනුවෙන් මේ swap එකේ ඩොලර් බිලියන 1.4 පාවිච්චි කරන්න පුළුවන්. දැනට ඉතින් එහෙම import වලට අවශ්‍ය ඩොලර් ප්‍රශ්නයක් නැති නිසා අපි එ්ක පාවිච්චි නොකර තියාගෙන ඉන්නවා, හැබැයි එ්ක reserve එකක් තමයි අනිවාර්යයෙන්ම. මොකද යම් ප්‍රශ්නයක් අාවොත් අපිට චීනයෙන් import කරන දේවල්වලට එ් swap එක පාවිච්චි කරලා, සාමාන්‍යයෙන් එ් වෙනුවෙන් වියදම් කරන්න අවශ්‍ය ඩොලර් බිලියන 1.4 ඉතිරි කරගන්න හරි, වෙන රටකින් imports වලට හරි පාවිච්චි කරන්න පුළුවන්නෙ. Step නම් වැඩියි තමයි, හැබැයි එ්ක පට්ටම usable. මොකද චීනයෙන් අපි කොහොමත් මාර බඩු ගොඩක් import කරනවා. අවුරුද්දටම ඩොලර් මිලියන කීපයක් ගණුදෙනු කරන රටක් වගේ නෙවෙයිනෙ. එ්ක උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න පුළුවන්. උඹ ළඟ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියල අැහුවාම purse එකෙයි, card වලයි තියෙන ගන්න පුළුවන් සල්ලි ප්‍රමාණය reserve කියල හිතපන්කො. හැබැයි උඹ ගෙදරට අවශ්‍ය බඩු අති බහුතරයක් ගන්නෙ Keells supermarket එකෙන්. එ්කෙන් බඩු ගන්න උඹ ගාව රු. 5000 වවුචර් 10 ක් තියෙනවා. ඉතින් එතකොට උඹ ළඟ තියෙන reserve ප්‍රමාණයට එ් රුපියල් 50,000 එකතු කරල හිතන එක වැරදිද? Keells වවුචර් එකෙන් වෙන තැනකින් බඩු ගන්න බැහැ තමයි. හැබැයි සතියට රුපියල් විසි තිස් දාහක් කොහොමත් Keells එකෙන් බඩු ගන්නවාමයි නම්, හදිස්සියක් වුණොත් උඹට අතේ තියෙන සල්ලි වියදම් කරනවා වෙනුවට ඉතිරි කරගෙන, එ් වවුචර් ටිකකින් Keells එකෙන් බඩු ගන්න පුළුවන් නේද? එහෙම ගත්ත නිසා අතින් වියදම් වෙන සල්ලි ටික තියාගෙන වෙන අත්‍යාවශ්‍ය වැඩකට යොදාගන්න පුළුවන්. චීනෙ එක්ක swap එකත් Keells වවුචර් වගේ තමයි. IMF එකට අනුව එ්ක Reserve නොවුණට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව Keells වවුචර් වලංගු මුදල් එ්කක නොවුණාට ඔය දෙකම practical විදිහට බැලුවාම අනිවාර්යයෙන්ම බොහෝම හොඳ, usable reserve! මොකද අපි චීනයෙන් කොහොමත් ලොකුවට import කරනවා, එ් වගේම කොහොමත් ලොකුවට Keells එකෙන් බඩු ගන්නවා. හදිස්සියක් අාවොත් එ්ක අනිවාර්යයෙන්ම reserve එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එ් නිසා නිකන් බොරුවට කුලප්පු නොවී අැත්ත තේරුම් ගමු. පදාර්ථය කියන වචනෙ නිර්වචනය කරල ගත්තොත් ඕක එහෙමයි කියල ඔච්චර දිගට නැතිව දැනටමත් බොහෝම පැහැදිලි සාක්ෂිවලින් පෙන්නලා තියෙනවා බං. Hawking Radiation වගේ ගොඩක් දේවල් සාමාන්‍ය පදාර්ථයෙන් වෙන්න විදිහක් නෑ කියන එකට සාක්ෂි අැති තරම්. අපි දන්න සාමාන්‍ය පදාර්ථයට කියන්නෙ baryonic පදාර්ථය කියලා. එ් කියන්නෙ සරලව කිව්වොත් up සහ down quark දෙජාතියෙන් තුනක් gluon වලින් බැඳිලා හැදුණු ප්‍රෝටෝන, නියුට්‍රෝන දෙකයි, එ් වටේ ගමන් කරන ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා, electromagnetic force එක හරහා හැදෙන පරමාණු, පරමාණුවලින් නිර්මිත අණු හරහා හැදෙන සාමාන්‍ය පදාර්ථය. 2012 දි higgs boson එක හොයා ගැනීමත් එක්ක තහවුරු වුණා කියල සැළකෙන higgs field එක එක්ක ක්‍රියා කිරීමෙන් මේවාට ස්කන්ධයක් ලැබෙනවා. අපි දන්න විශ්වයේ පදාර්ථය වැඩි හරියක් එහෙමයි. හැබැයි කළු කුහර සහ සමහර අපෝහනවලට අනුව නියුට්‍රෝන තාරකා වගේ දේවල් තුලත් තියෙන්නෙ baryonic පදාර්ථය නෙවෙයි. මොකද higgs field එකෙන් ස්කන්ධයක් හිමි වීමේ යම් ගැටලුවක් ඔය දෙක තුලම අැති වෙනවා. උදාහරණයක් විදිහට strong සහ weak nuclear force දෙක ඔය තත්ත්වවලදි බලපාන විදිහ වෙනස් වෙන්න, ගුරුත්වය අණුක මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා කියල සාක්ෂි තියෙනවා. බොහොම කෙටි දුරකට සීමා වුණ nuclear forces දෙක නියුට්‍රෝන තාරකාවක් මධ්‍යයේ කිලෝමීටර් ගාණක් පළල ප්‍රදේශයක බලපානවා වෙන්න පුළුවන්. කළු කුහරවල කතාව ඊටත් එහා. මගෙ නම ඔබලා එක දවසක් දාපු ලංකාවෙම කෝටි දෙකක් මිනිස්සුන්ගෙ පදාර්ථය හාල් අැටයක් සයිස් කියන post එක බලන්න. එ්කෙ තියෙන්නෙ baryonic පදාර්ථයේ limit එක විතරයි. හැබැයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකත් quark වලට කැඩුවොත් quark කියන්නෙ පරිමාවක් නැතිම (හෝ plank පරිමාවක් සහිත), හැබැයි ස්කන්ධයක් පැවතිය හැකි වස්තූන්. එ් කියන්නෙ gluon bond එකත් කැඩුවොත් අැත්තටම ලංකාවෙ මිනිස්සු කෝටි දෙකේ අැත්ත ප්‍රමාණය වෙන්නෙ plank පරිමා කෝටි දෙකක් වැඩි කිරීම කිලෝ 60 ක තියෙන ප්‍රෝටෝන ගණන. එ් ගාණ ලොකු වුණාට පරිමාව අපිට හිතා ගන්නත් බැරි තරම් පුංචියි. දැනට sigma 4 වගේ බොහොම ඉහළ confidence rate එකකින් තහවුරු කරගෙන තියෙනවා කළු කුහරයක් ඇතුළෙ බොහෝ විට gluon bond ටික කැඩිලා quark මට්ටමෙන් හරි, සමහර විට ඊටත් වඩා එහාට කැඩිලා හරි (standard model එක වැරදි වෙන්න ඕන එ්කට) තමයි පවතින්නෙ කියලා. ඉතින් එ් කිසිසේත්ම අපි දන්න baryonic පදාර්ථය නෙවෙයි. Baryonic පදාර්ථයෙ limit එක නියුට්‍රෝන තාරකාව. එතනින් එහාට collapse වෙන්න නම් අනිවාර්යයෙන්ම gluon bond කඩන්න වෙනවා. ඉතින් ඔයා හරි, හැබැයි ඕක 1960 විතර ඉඳන් කවුරුත් දන්න දෙයක්. එ් තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් පදාර්ථය කියල හඳුන්වන ජාතිය නෙවෙයි තමයි. (දොරටු කතා නම් අමු බයිලා බං. එ්කට හේතුවත් ඕකම තමයි. Gluon bond කැඩුණාම uncertainty principal එකේ පැහැදිලි කිරීම් අනුව තිබ්බ විදිහටම පදාර්ථය සකස් වෙන්න තියෙන සම්භාවිතාව 0 මයි කියන්න පුළුවන්. මෙහෙන් ගිහින් එහෙට යන්න පුළුවන්මයි කියල ගත්තත් මේ කපේට එළියට එන්නෙ මෙහෙන් ගියපු එක නම් නෙවෙයි. Sorry තමා) ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751151834[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom