Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Li-Fi තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wi-Fi ට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi තාක්ෂණය

අපගේ මේ සූදානම Li-Fi හට සත්‍ය ලෙසම අපගේ අන්තර්ජාල වේගය අධිබලගැන්වීමට අවශ්‍ය කරුණු කාරණා තිබේදැයි සොයා බැලීමටයි. ඊට ප්‍රථමයෙන් Li-Fi පිළිබඳ නොදන්නා අය සඳහා ඒ ගැන සුළු හැඳින්වීමක් කරමු.

Li-Fi යනු Light Fidelity යන පෙළ සඳහා වන කෙටි යෙදුමකි. Wi-Fi (Wireless Fidelity) තාක්ෂණයේදී භාවිතා වන තරංග වර්ගයට ගුවන් විදුලි සහ ක්ෂුද්‍ර යන තරංග වර්ග දෙක අතර සංඛ්‍යාතයක් ඇත. එසේ භාවිතයට හේතුව ද ගුවන් විදුලි සහ ක්ෂුද්‍ර තරංග වලින් සිදුවිය හැකි බලපෑමයි. කෙසේ වුවද මෙම Li-Fi තාක්ෂණයේදී භාවිතා වන තරංග වර්ගය නම් සරලවම දෘෂ්‍ය ආලෝකයයි. දෘෂ්‍ය තරංග පරාසය තෝරාගැනීමට, ගුවන්විදුලි තරංග පරාසයේ ඇති තදබදය ද හේතුවක් වූවා විය හැක. එහෙත් Li-Fi තාක්ෂණයේ ප්‍රබලම වාසිය එහි සුපිරි වේගයයි. නවතම සොයාගැනීම් වලට අනුව පෙනීගොස් ඇත්තේ මෙම Li-Fi හට Wi-Fi ව ද ප්‍රතිස්ථාපනයට තරම් බලයක් ඇති බවයි. මේ සියල්ල ඇරමුනේ Vemenni නම් සමාගමක් Li-Fi තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ විදුලි බල්බයක් නිර්මාණය කිරීමත් සමගයි.

එවන් තාක්ෂණයක පැවැත්ම ලොවට හඳුන්වාදුන්නේ එම අායතනය නොවුණද, Li-Fi හි ප්‍රායෝගික මට්ටමේ භාවිතයක් ඉදිරිපත් කළ ප්‍රථම සමාගම එය වේ. එය ලොව සුපතළ වීමට ප්‍රධානම හේතුව පාරිභෝගිකයාට වැදගත් වන්නේ තාක්ෂණයට වඩා තාක්ෂණයේ ප්‍රායෝගිකත්වය වීමයි. විවිධ අත්හදා බැලීම් සිදුකිරීමේදී සනාථ වී ඇත්තේ 1 Gbps තරම් වන දත්ත සංක්‍රමණ වේගයකට Li-Fi හට ළඟා විය හැකි බවයි; මෙය ඔබ අප එදිනෙදා පරිහරණය කරන Wi-Fi සංඥා වලට වඩා 100 ගුණයක වේගයකි. මෙය කෙතරම් විශිෂ්ඨ නිමැවුමක් වුවද අපට එක්වරම Wi-Fi තාක්ෂණයට පයින් ගසා Li-Fi ව බදාගත නොහැක.

ඒ Li-Fi හටද සීමා පවතින බැවිණි.

මෙලොව ඇති සියලුම තාක්ෂණ ක්රමෝපායන් හට ලෙසම Li-Fi හටද සීමා මායිම් ඇත. Wi-Fi වල ලෙසම, Li-Fi හි ද වේගය ප්‍රධාන ලෙසම අන්තර්ජාල සේවා දායකයා (ISP) ලබාදෙන මූලික වේගය මත රඳා පවතී. ඔබ අධවේගී පහසුකම් ලබා නොදෙන ඉතා ලාබදායී පැකේජයක් තෝරාගතහොත්, ඔබේ අවශ්‍යතාවයට Li-Fi තාක්ෂණයෙන් කිසිදු උපකාරයක් සිදු නොවනු ඇත. අනෙක් අතට මතක තබාගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ, Li-Fi සංඥා ලබාගැනීමට ඔබ Li-Fi විදුලි බුබලක ආලෝකය ලැබෙන පරාසයේ සිටීම වැදගත් බවයි; එනම් ජාලයකට සම්බන්ධ වීමට විදුලි බුබල පෙනෙන මානයේ සිටිය යුතු බවයි.

ආලෝකයට බිත්ති හරහා ගමන් කළ නොහැක. ආලෝකයට වංගු සහිත මාර්ග වල ගමන් කළ නොහැක (ප්‍රකාශ තන්තු වලදී සිදුවන්නේ අභ්‍යන්තරික පරාවර්තන ක්‍රියාවලියකි). ආලෝකය සඳහා වන මෙම ස්වභාවික සීමා සියල්ල Li-Fi තාක්ෂණයට ද අදාළය. අනාගත අතහදාබැලීම් තුළින් මෙම බාධක මඟහැරීමට යම් උපායක් මතුවේ දැයි අපි සෙවිල්ලෙන් සිටිමු.

[YOUTUBE]n8kuDFIUdkQ[/YOUTUBE]

තීරණ වෙත ඍජුව එළැඹිමට පෙර අප විසින් මතක් කරගත යුතු සුළු කරුණක් ඇත. එනම් Li-Fi යනු අලුතින්ම හඳුන්වාදෙන තාක්ෂණයක් වන බව සහ මහජනයා එය කිසිදාක අත්දැක නොමැති බවයි. එබැවින් අපි මෙසේ කියමු. දැනට අප සතුවන තාක්ෂණික මෙවලම් දෙස බලා නවතම තාක්ෂණයක ගුණ දොස් තීරණය කිරීම, පොදුවේ සමස්ත තාක්ෂණ ක්ෂේත්රයටම කරන අසාධාරණයකි. කල් ගතවෙද්දී, ස්වභාවිකවම, තාක්ෂණය සහ මිනිස් ජීවන මට්ටම දිගින් දිගටම සංවර්ධනය වන්නේ නොනවතින සමීක්ෂණ සහ අත්හදාබැලීම වල පිහිටෙනි. එබැවින්, Li-Fi ගේ ගුණදොස් විචාරණයට පෙර, කාලයත් සමග එයට මුහුකුරා යාමට අප ඉඩදිය යුතුය.

උපුටාගැනිමකි

[QUOTE="farcry919, post: 20519630, member: 557136"] [COLOR=Red][SIZE=6][B] Wi-Fi ට වඩා 100 ගුණයක් වේගවත් Li-Fi තාක්ෂණය[/B][/SIZE][COLOR=Black] [/COLOR][/COLOR] [COLOR=RoyalBlue][B][SIZE=5]අපගේ මේ සූදානම Li-Fi හට සත්‍ය ලෙසම අපගේ අන්තර්ජාල වේගය අධිබලගැන්වීමට අවශ්‍ය කරුණු කාරණා තිබේදැයි සොයා බැලීමටයි. ඊට ප්‍රථමයෙන් Li-Fi පිළිබඳ නොදන්නා අය සඳහා ඒ ගැන සුළු හැඳින්වීමක් කරමු.[/SIZE][/B][/COLOR] [COLOR=RoyalBlue][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=Purple]Li-Fi යනු Light Fidelity යන පෙළ සඳහා වන කෙටි යෙදුමකි. Wi-Fi (Wireless Fidelity) තාක්ෂණයේදී භාවිතා වන තරංග වර්ගයට ගුවන් විදුලි සහ ක්ෂුද්‍ර යන තරංග වර්ග දෙක අතර සංඛ්‍යාතයක් ඇත. එසේ භාවිතයට හේතුව ද ගුවන් විදුලි සහ ක්ෂුද්‍ර තරංග වලින් සිදුවිය හැකි බලපෑමයි. කෙසේ වුවද මෙම Li-Fi තාක්ෂණයේදී භාවිතා වන තරංග වර්ගය නම් සරලවම දෘෂ්‍ය ආලෝකයයි. දෘෂ්‍ය තරංග පරාසය තෝරාගැනීමට, ගුවන්විදුලි තරංග පරාසයේ ඇති තදබදය ද හේතුවක් වූවා විය හැක. එහෙත් Li-Fi තාක්ෂණයේ ප්‍රබලම වාසිය එහි සුපිරි වේගයයි. නවතම සොයාගැනීම් වලට අනුව පෙනීගොස් ඇත්තේ මෙම Li-Fi හට Wi-Fi ව ද ප්‍රතිස්ථාපනයට තරම් බලයක් ඇති බවයි. මේ සියල්ල ඇරමුනේ [URL="http://velmenni.com"]Vemenni[/URL] නම් සමාගමක් Li-Fi තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණයේ විදුලි බල්බයක් නිර්මාණය කිරීමත් සමගයි. [COLOR=RoyalBlue] [/COLOR][/COLOR][COLOR=RoyalBlue]එවන් තාක්ෂණයක පැවැත්ම ලොවට හඳුන්වාදුන්නේ එම අායතනය නොවුණද, Li-Fi හි ප්‍රායෝගික මට්ටමේ භාවිතයක් ඉදිරිපත් කළ ප්‍රථම සමාගම එය වේ. එය ලොව සුපතළ වීමට ප්‍රධානම හේතුව පාරිභෝගිකයාට වැදගත් වන්නේ තාක්ෂණයට වඩා තාක්ෂණයේ ප්‍රායෝගිකත්වය වීමයි. විවිධ අත්හදා බැලීම් සිදුකිරීමේදී සනාථ වී ඇත්තේ 1 Gbps තරම් වන දත්ත සංක්‍රමණ වේගයකට Li-Fi හට ළඟා විය හැකි බවයි; මෙය ඔබ අප එදිනෙදා පරිහරණය කරන Wi-Fi සංඥා වලට වඩා 100 ගුණයක වේගයකි. මෙය කෙතරම් විශිෂ්ඨ නිමැවුමක් වුවද අපට එක්වරම Wi-Fi තාක්ෂණයට පයින් ගසා Li-Fi ව බදාගත නොහැක. [/COLOR][/SIZE][/B][SIZE=5][COLOR=RoyalBlue][B][COLOR=Purple]ඒ Li-Fi හටද සීමා පවතින බැවිණි.[/COLOR] [/B][/COLOR][/SIZE][COLOR=DarkOrchid][B][SIZE=5]මෙලොව ඇති සියලුම තාක්ෂණ ක්රමෝපායන් හට ලෙසම Li-Fi හටද සීමා මායිම් ඇත. Wi-Fi වල ලෙසම, Li-Fi හි ද වේගය ප්‍රධාන ලෙසම අන්තර්ජාල සේවා දායකයා (ISP) ලබාදෙන මූලික වේගය මත රඳා පවතී. ඔබ අධවේගී පහසුකම් ලබා නොදෙන ඉතා ලාබදායී පැකේජයක් තෝරාගතහොත්, ඔබේ අවශ්‍යතාවයට Li-Fi තාක්ෂණයෙන් කිසිදු උපකාරයක් සිදු නොවනු ඇත. අනෙක් අතට මතක තබාගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ, Li-Fi සංඥා ලබාගැනීමට ඔබ Li-Fi විදුලි බුබලක ආලෝකය ලැබෙන පරාසයේ සිටීම වැදගත් බවයි; එනම් ජාලයකට සම්බන්ධ වීමට විදුලි බුබල පෙනෙන මානයේ සිටිය යුතු බවයි. [IMG]http://techwire.lk/wp-content/uploads/2015/12/chart.jpg[/IMG] [/SIZE][/B][/COLOR][SIZE=5][COLOR=RoyalBlue][B]ආලෝකයට බිත්ති හරහා ගමන් කළ නොහැක. ආලෝකයට වංගු සහිත මාර්ග වල ගමන් කළ නොහැක (ප්‍රකාශ තන්තු වලදී සිදුවන්නේ අභ්‍යන්තරික පරාවර්තන ක්‍රියාවලියකි). ආලෝකය සඳහා වන මෙම ස්වභාවික සීමා සියල්ල Li-Fi තාක්ෂණයට ද අදාළය. අනාගත අතහදාබැලීම් තුළින් මෙම බාධක මඟහැරීමට යම් උපායක් මතුවේ දැයි අපි සෙවිල්ලෙන් සිටිමු. [YOUTUBE]n8kuDFIUdkQ[/YOUTUBE] [COLOR=DarkOrchid] [/COLOR][/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkOrchid][B]තීරණ වෙත ඍජුව එළැඹිමට පෙර අප විසින් මතක් කරගත යුතු සුළු කරුණක් ඇත. එනම් Li-Fi යනු අලුතින්ම හඳුන්වාදෙන තාක්ෂණයක් වන බව සහ මහජනයා එය කිසිදාක අත්දැක නොමැති බවයි. එබැවින් අපි මෙසේ කියමු. දැනට අප සතුවන තාක්ෂණික මෙවලම් දෙස බලා නවතම තාක්ෂණයක ගුණ දොස් තීරණය කිරීම, පොදුවේ සමස්ත තාක්ෂණ ක්ෂේත්රයටම කරන අසාධාරණයකි. කල් ගතවෙද්දී, ස්වභාවිකවම, තාක්ෂණය සහ මිනිස් ජීවන මට්ටම දිගින් දිගටම සංවර්ධනය වන්නේ නොනවතින සමීක්ෂණ සහ අත්හදාබැලීම වල පිහිටෙනි. එබැවින්, Li-Fi ගේ ගුණදොස් විචාරණයට පෙර, කාලයත් සමග එයට මුහුකුරා යාමට අප ඉඩදිය යුතුය. [/B][SIZE=3][COLOR=Black]උපුටාගැනිමකි[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom