Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

මචන්ලා.. මට මේ සීන් එක උනේ එකේ තියන M1 Moblie center කියන Liberty plaza phone ශොප් එකෙන් (1st floor 35 – 0-1) Kolpitiya. මම දැනට 10 months වලට විතර කලින් එහෙන් ගත්තා phone එකක් (samsung galaxy alpha- brandnew – 57000). ඒකට උන් කිව්වේ shop warranty දෙනවා කියලා. ඉතින් අනිත් තැන් වලට වඩා 3000 LKR ක් විතර අඩු නිසා මාත් ගත්තා.. උන් නිකම් බොක්ක දෙන්න වගේ තමා කතා කරෙත්. Phone eka brand new කියලා තමා කිව්වේ

ඉතින් මම ගන්නකොට තිබ්බේ Android Kitkat 4.4 . Then 6 , 7 months වලට පස්සේ Android Lolipop අවට පස්සේ මම Phone එක Update කරා Lolipop වලට. (over the wifi – official update )

ඊට පස්සේ ටික කාලයක් යනකොට net use කරනකොට සමහර වෙලවට Network එහෙම නැති වෙන්න පටන් ගෙන ටික දවසකින් (around 1 month later ) phone එකට අමුතු Error එකක් ඇවිල්ල Sim network unlock pin කියලා පින් එකක් ඉල්ලන්න පටන් ගත්තා.

Example as below,

මම use කරේ මොබිටෙල් සිම් එකක්. මම තියන සිම් ඔක්කොම දාලා බැලුවත් signal අවෙ නැ.

Mobitel එකේ එවුන් ලගත් එහෙම pin එකක් නැ කියල කිව්ව customer care එකෙන්..

ඉතින් මගේ phone එකට shop warranty තියන හින්දා මම ගියා උන් ගේ ශොප් එකට sunday දවසක

හැබයි warrenty next month end වෙනවා (2015 – feb to 2016 – feb)

sunday ගියාට උන් ගේ ශොප් එක වහල තමා තිබ්බේ. ඉතින් මම අනිත් කඩ වලට පෙන්නලා ඇහුවා මොකද්ද සීන් එක කියලා

මේ තියෙන්නේ ඒ මේ තියෙන්නේ ඒ shop එක

උන් කියපි මේක country lock කඩපු phone එකක්.. patch update එකක් තමා දාල තිබිලා තියෙන්නේ..lolipop update එකට ඒක නැති වෙලා එකයි again lock වෙලා තියෙන්නේ කියලා.

උන් ගේ අම්මා මතක් කරගෙන මම next day ගියා ආය අර කඩේ එවුන් හම්බෙන්න warranty තියන හින්දා phone එක වත් හදා ගන්න බලන්න, එවුන් උන් ගේ workshop යවන්න ඔනි කියලා phone එක අරගත්ත. අරගත්ත කියලා බbill එකකුත් දුන්නා. මට හවස call කරන්නම් කිව්වා

පස්සේ හවස call කරේ නැති හින්දා මම call කරා.. කොහොම හරි පහුවෙනිදා හවස තමා මට reply එකක් හම්බුනේ. මම call කරහම මට කිව්වා

මම හරියට lollipop update එක කරලා නැ. බාගෙට කරලා එකයි lock වෙලා තියෙන්නේ කියලා.

දැන් උන් කියනවා මගේ fault එකක් හින්දා warranty දෙන්න බැ. 3300 RS යනවා හදන්න කියලා Msg එකක් දාලා තිබ්බා.. මම call කරලා හොන්දට අමතලා phone එක හදන්න එපා මට තිබ්බ විදිහට දෙන්න කියලා කිව්වා. එවුන් මට පහුවෙනිදා 12 ට එන්න කිව්වා phone එක ගෙනියන්න. මම TCRL එකට complain කරනව කිව්වා. ඊට පස්සෙ මචන්ලා මම 12 ට call කරහම 2 ට එන්න කිව්ව. මම 3 ට විතර ශොප් එකට ගියහම මට කියනවා මම phone එක Root කරලා Software දාලා (with having warranty  ) .. එක උන්ගෙ workshop එකෙ system වල පෙන්නව කියල.. පස්සෙ මම phone එක ඉල්ලුවහාම එක workshop, මගේ original එක නැතුව phone එක දෙන්න බෑ කිව්වා. උන් ට එකේ warranty void කියලා mark කරන්න ඔනිලු. පස්සේ මචන්ලා මම 119 call කරා. call කරනකොට ශොප් එකේ owner මාරු උනා.. 5.00 වගේ වෙනකොට Policiyen ඇවිත් ශොප් එකේ එඋන්ට කතා කරලා 5.30 වලට අනිවා phone එක මට ගෙනත් දෙන්න කියලා owner ටත් call කරලා phone එක අරන් එන්න කිව්වා

policiye එවුන් ට bill එකේ සීන් එක කිව්වහම උන් කිව්වා photo copy එකක් තියගෙන bill එක edit කරන්න දෙන්න කියලා

නැත්තම් උසවි දානවා කියලා කඩේ එඋන් ට සද්දයක් දම්මා.. පස්සේ owner ආවා මචන් phone එක අරන්. ( salute for 2 kolpitiy 119 officers )

මම bill එක දුන්නහම warranty void.. rooted කියලා ලියලා දුන්නා. පස්සේ මම සිම් එක ඩල බලනකොට වැඩ.. උන් හදාගෙනම අවිල්ලා තියෙන්නේ.

උබලා පුලුවන් නම් මෙ number එකට කතා කරලා අහපල්ලා phone original , TCRL approved ද, country lock ද තියෙන්නේ,

අනික without TCRL approved ඒවා සෙල් කරන්න බෑ leagal ne SL වල.

මම මෙවා ඉගන ගත්තේ මේ case එකෙන් පස්සේ.. මුන් ව chater කරන්න උදව් කරපල්ල මචන්ලා

අනිත් දේ තමා උඹලා කවදාවත් Kolpitiya liberty plaza එකෙන් ශොප් warranty දෙන phone ගන්න එපා.. උන් country lock කඩපු phone තමා හොරෙන් ගෙන්නලා sell කරන්නේ shop warranty කියලා. ටික කලයක් යනකොට Net එකෙන් EIMI එක ditect කරන් lock කරනව ලු Samsung / Microsoft..etc

[QUOTE="Night.Wolf, post: 19869276, member: 556283"] [b]Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )[/b] [SIZE="2"]මචන්ලා.. මට මේ සීන් එක උනේ එකේ තියන[SIZE="2"] [COLOR="Red"][B]M1 Moblie[/B][/COLOR][COLOR="Red"] center [/COLOR][/SIZE]කියන [B][B]Liberty plaza phone ශොප් එකෙන් (1st floor 35 – 0-1) [/B][/B]Kolpitiya. මම දැනට 10 months වලට විතර කලින් එහෙන් ගත්තා phone එකක් (samsung galaxy alpha- brandnew – 57000). ඒකට උන් කිව්වේ shop warranty දෙනවා කියලා. ඉතින් අනිත් තැන් වලට වඩා 3000 LKR ක් විතර අඩු නිසා මාත් ගත්තා.. උන් නිකම් බොක්ක දෙන්න වගේ තමා කතා කරෙත්. Phone eka brand new කියලා තමා කිව්වේ ඉතින් මම ගන්නකොට තිබ්බේ Android Kitkat 4.4 . Then 6 , 7 months වලට පස්සේ Android Lolipop අවට පස්සේ මම Phone එක Update කරා Lolipop වලට. (over the wifi – official update ) ඊට පස්සේ ටික කාලයක් යනකොට net use කරනකොට සමහර වෙලවට Network එහෙම නැති වෙන්න පටන් ගෙන ටික දවසකින් (around 1 month later ) phone එකට අමුතු Error එකක් ඇවිල්ල Sim network unlock pin කියලා පින් එකක් ඉල්ලන්න පටන් ගත්තා. Example as below, [IMG]http://freemobileunlockcodes.com/wp-content/uploads/2015/10/SIM-Network-Unlock-Pin-Code-Generator.png[/IMG] මම use කරේ මොබිටෙල් සිම් එකක්. මම තියන සිම් ඔක්කොම දාලා බැලුවත් signal අවෙ නැ. Mobitel එකේ එවුන් ලගත් එහෙම pin එකක් නැ කියල කිව්ව customer care එකෙන්.. ඉතින් මගේ phone එකට shop warranty තියන හින්දා මම ගියා උන් ගේ ශොප් එකට sunday දවසක හැබයි warrenty next month end වෙනවා (2015 – feb to 2016 – feb) sunday ගියාට උන් ගේ ශොප් එක වහල තමා තිබ්බේ. ඉතින් මම අනිත් කඩ වලට පෙන්නලා ඇහුවා මොකද්ද සීන් එක කියලා [SIZE="3"][COLOR="DarkRed"]මේ තියෙන්නේ ඒ මේ තියෙන්නේ ඒ shop එක[/COLOR][/SIZE][/SIZE] [IMG]http://www.imagebam.com/remove/472132552/e56c9d3b836a2fc8961b0e79955ce9be[/IMG] [SIZE="2"]උන් කියපි මේක country lock කඩපු phone එකක්.. patch update එකක් තමා දාල තිබිලා තියෙන්නේ..lolipop update එකට ඒක නැති වෙලා එකයි again lock වෙලා තියෙන්නේ කියලා. උන් ගේ අම්මා මතක් කරගෙන මම next day ගියා ආය අර කඩේ එවුන් හම්බෙන්න warranty තියන හින්දා phone එක වත් හදා ගන්න බලන්න, එවුන් උන් ගේ workshop යවන්න ඔනි කියලා phone එක අරගත්ත. අරගත්ත කියලා බbill එකකුත් දුන්නා. මට හවස call කරන්නම් කිව්වා පස්සේ හවස call කරේ නැති හින්දා මම call කරා.. කොහොම හරි පහුවෙනිදා හවස තමා මට reply එකක් හම්බුනේ. මම call කරහම මට කිව්වා මම හරියට lollipop update එක කරලා නැ. බාගෙට කරලා එකයි lock වෙලා තියෙන්නේ කියලා. දැන් උන් කියනවා මගේ fault එකක් හින්දා warranty දෙන්න බැ. 3300 RS යනවා හදන්න කියලා Msg එකක් දාලා තිබ්බා.. මම call කරලා හොන්දට අමතලා phone එක හදන්න එපා මට තිබ්බ විදිහට දෙන්න කියලා කිව්වා. එවුන් මට පහුවෙනිදා 12 ට එන්න කිව්වා phone එක ගෙනියන්න. මම TCRL එකට complain කරනව කිව්වා. ඊට පස්සෙ මචන්ලා මම 12 ට call කරහම 2 ට එන්න කිව්ව. මම 3 ට විතර ශොප් එකට ගියහම මට කියනවා මම phone එක Root කරලා Software දාලා (with having warranty :P ) .. එක උන්ගෙ workshop එකෙ system වල පෙන්නව කියල.. පස්සෙ මම phone එක ඉල්ලුවහාම එක workshop, මගේ original එක නැතුව phone එක දෙන්න බෑ කිව්වා. උන් ට එකේ warranty void කියලා mark කරන්න ඔනිලු. පස්සේ මචන්ලා මම 119 call කරා. call කරනකොට ශොප් එකේ owner මාරු උනා.. 5.00 වගේ වෙනකොට Policiyen ඇවිත් ශොප් එකේ එඋන්ට කතා කරලා 5.30 වලට අනිවා phone එක මට ගෙනත් දෙන්න කියලා owner ටත් call කරලා phone එක අරන් එන්න කිව්වා policiye එවුන් ට bill එකේ සීන් එක කිව්වහම උන් කිව්වා photo copy එකක් තියගෙන bill එක edit කරන්න දෙන්න කියලා නැත්තම් උසවි දානවා කියලා කඩේ එඋන් ට සද්දයක් දම්මා.. පස්සේ owner ආවා මචන් phone එක අරන්. ( salute for 2 kolpitiy 119 officers ) මම bill එක දුන්නහම warranty void.. rooted කියලා ලියලා දුන්නා. පස්සේ මම සිම් එක ඩල බලනකොට වැඩ.. උන් හදාගෙනම අවිල්ලා තියෙන්නේ. උබලා පුලුවන් නම් මෙ number එකට කතා කරලා අහපල්ලා phone original , TCRL approved ද, country lock ද තියෙන්නේ, අනික without TCRL approved ඒවා සෙල් කරන්න බෑ leagal ne SL වල. මම මෙවා ඉගන ගත්තේ මේ case එකෙන් පස්සේ.. මුන් ව chater කරන්න උදව් කරපල්ල මචන්ලා [COLOR="red"][B]අනිත් දේ තමා උඹලා කවදාවත් Kolpitiya liberty plaza එකෙන් ශොප් warranty දෙන phone ගන්න එපා.. උ[/B][/COLOR]න් country lock කඩපු phone තමා හොරෙන් ගෙන්නලා sell කරන්නේ shop warranty කියලා. ටික කලයක් යනකොට Net එකෙන් EIMI එක ditect කරන් lock කරනව ලු Samsung / Microsoft..etc [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom