Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life 1 එපා වුණා බන් ගණන් වලට S නිසා ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු ජීවිත කාලෙම තුට්ටු දෙකට කබුරන්න ආන්ඩුවේ රස්සා කරන්න එපා බන්. මෙලෝ රහකට නෑ

කෝකටත් ඉන්න ගමන් 10 /11 පෙල පොත් දෙක අරන් ගනන් ටිකක් හදලා ඕලෙවල් ගනන් පේපර් එක ලියන්න. ඒ කාලේ අමාරු උනාට දැන් උබට ගේමක්ම වෙන එකක් නෑ. හෙන ලේසි පේපර් එකක් ඕලෙවල් වලට තියෙන්නේ.

තරුනසේවා සභාවේ සමහර කෝස් පටන් ගන්න කොල්ලෝ නෑ, ටෙක් වල කෝස් පටන් ගන්න කොල්ලෝ නෑ. ඔය ජොබ් එක කරන ගමන් කරපන්කෝ කෝස් එකක්. 24 කියන්නේ වයසක්ද බන්..24 කියන්නේ තාම කොල්ලො කෙල්ලො කැම්පස් ඉන්න වයස. මමනම් කියන්නේ ජොබ් එකෙන් හම්බ වෙන සල්ලි දාලා ඉගෙනගනින්

50000හ මොන ලබ්බක්ද බන්.. 50000/30 = 1666.67. පැය 8ක් වැඩ කලොත් පැයකට 200යි.. ඇපල් තට්ටුවක් දාගත්තත් දවසට දෙදාහක් හෙව්වහැකි.. ගෑනිටයි මාමටයි ශුකාගන්න කියලා උබ උබේ ගමන පලයන්(හැබැයි මාමන්ඩියා කියන කතාව හරි). ස්මාර්ට් විදිහට හිතපන්.. අනික මේ ලෝකේ සල්ලි හම්බකරන එකම ක්රමයත් ජොබ් නෙමේ බන්. හිතන විදිහ වෙනස් කරගත්තනම් ස්මාර්ට් විදිහට වැඩ කලානම් සල්ලි හම්බ වෙයි පට පට ගාලා

උබට එපා උනානම් එපා උනේ උබේ ජීවිතේ. ඒ ඇයි කියල හිතපන්. ඒවා උබේම වැරදි. ඉස්කෝලේ යන කාලේ බුල ගහද්දි උබට ඕක හිතුනේ නෑ. අව්රුදු 24ක් වෙනකන් උන්නා ඕක හිතුනේ නෑ. දැන් උබට හිතුනා මේ ක්රමේ හරි යන්නේ නෑ කියලා.අන්න ඒකෙන් ප්රයෝජනයක් ගනින්.

කරන්න දේවල් දෙකයි...

1.හෙට ඉදන් ගේමට බැහැපන්. හිතපන් මොනවද මගේ අඩුපාඩු. කොහොමද ඒවා හදාගන්නේ. මොනවද ක්රම. මම ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියල. හිතලා ගොඩ පලයන්. 24 කියන්නේ මහ වයසක් නෙමේ. 28-30න් වගේ බැන්දහම ශේප්. අව්රුදු 4ක් හොදටෝම ඇති

2.ආත්මේ මාරු කරගනින්... ඒත් ඉතින් ලබන ආත්මේ මොන ඉටිගෙඩියක් වෙයිද දන්නේ නෑනේ ප්රශ්න එනකොට මැරෙන්න හදන්න එපා බොල. මට වෙලා තියෙනවා කූංඥ්ඥෙ ගලවපු වදුරටවත් නොවිච්ච ජාතියේ වැඩ. ඒවට ආත්මේ මාරු කලානම් මෙලහට 100ක් විතර මාරු කරල

[QUOTE="රත්තරං, post: 17630184, member: 391748"] [SIZE="3"][B][B]මුලු ජීවිත කාලෙම තුට්ටු දෙකට කබුරන්න ආන්ඩුවේ රස්සා කරන්න එපා බන්. මෙලෝ රහකට නෑ කෝකටත් ඉන්න ගමන් 10 /11 පෙල පොත් දෙක අරන් ගනන් ටිකක් හදලා ඕලෙවල් ගනන් පේපර් එක ලියන්න. ඒ කාලේ අමාරු උනාට දැන් උබට ගේමක්ම වෙන එකක් නෑ. හෙන ලේසි පේපර් එකක් ඕලෙවල් වලට තියෙන්නේ. තරුනසේවා සභාවේ සමහර කෝස් පටන් ගන්න කොල්ලෝ නෑ, ටෙක් වල කෝස් පටන් ගන්න කොල්ලෝ නෑ. ඔය ජොබ් එක කරන ගමන් කරපන්කෝ කෝස් එකක්. 24 කියන්නේ වයසක්ද බන්..24 කියන්නේ තාම කොල්ලො කෙල්ලො කැම්පස් ඉන්න වයස:P:P. මමනම් කියන්නේ ජොබ් එකෙන් හම්බ වෙන සල්ලි දාලා ඉගෙනගනින් 50000හ මොන ලබ්බක්ද බන්.. 50000/30 = 1666.67. පැය 8ක් වැඩ කලොත් පැයකට 200යි.. ඇපල් තට්ටුවක් දාගත්තත් දවසට දෙදාහක් හෙව්වහැකි.. ගෑනිටයි මාමටයි ශුකාගන්න කියලා උබ උබේ ගමන පලයන්(හැබැයි මාමන්ඩියා කියන කතාව හරි). ස්මාර්ට් විදිහට හිතපන්.. අනික මේ ලෝකේ සල්ලි හම්බකරන එකම ක්රමයත් ජොබ් නෙමේ බන්. හිතන විදිහ වෙනස් කරගත්තනම් ස්මාර්ට් විදිහට වැඩ කලානම් සල්ලි හම්බ වෙයි පට පට ගාලා උබට එපා උනානම් එපා උනේ උබේ ජීවිතේ. ඒ ඇයි කියල හිතපන්. ඒවා උබේම වැරදි. ඉස්කෝලේ යන කාලේ බුල ගහද්දි උබට ඕක හිතුනේ නෑ. අව්රුදු 24ක් වෙනකන් උන්නා ඕක හිතුනේ නෑ. දැන් උබට හිතුනා මේ ක්රමේ හරි යන්නේ නෑ කියලා.අන්න ඒකෙන් ප්රයෝජනයක් ගනින්. කරන්න දේවල් දෙකයි... 1.හෙට ඉදන් ගේමට බැහැපන්. හිතපන් මොනවද මගේ අඩුපාඩු. කොහොමද ඒවා හදාගන්නේ. මොනවද ක්රම. මම ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ කියල. හිතලා ගොඩ පලයන්. 24 කියන්නේ මහ වයසක් නෙමේ. 28-30න් වගේ බැන්දහම ශේප්. අව්රුදු 4ක් හොදටෝම ඇති 2.ආත්මේ මාරු කරගනින්... ඒත් ඉතින් ලබන ආත්මේ මොන ඉටිගෙඩියක් වෙයිද දන්නේ නෑනේ:lol: ප්රශ්න එනකොට මැරෙන්න හදන්න එපා බොල. මට වෙලා තියෙනවා කූංඥ්ඥෙ ගලවපු වදුරටවත් නොවිච්ච ජාතියේ වැඩ. ඒවට ආත්මේ මාරු කලානම් මෙලහට 100ක් විතර මාරු කරල:P:P[/B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom