Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life Advice එකක් ඕනෙ. Serious.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.

අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ උඹ හැරිලා බැලුවාම මොන පකක්ද උඹේ ජීවිතේ කියලා හිතෙන්න ගන්නවා. ඉතින් එයාල මතත් ඔය තීරන ගන්න එපා.

ගෑනි උඹට ආදරේ නම්, උඹ ගෑනිට ආදරනේනම් දෙන්න එකතුවෙලා කතාවෙලා ගෙවල් එක්ක ඕක සාකච්චා කරපන්. පිරිමියෙක් වගේ ගෙදර උන්ට පැහදිලි කරලා දීපන් රටේ තියෙන ආර්තික තත්වයයි, උඹේ ආර්තිකේයි උඹ ඉස්සරහට කොහොමද ගොඩ යන්න හදන්නෙ කියන ටිකයි. අන්තිම හරිය ගොඩක් වැදගත්. බොරුටව නෙවී ගෑනිත් එක්කම ඕක කතා කරලා plan එකක් ගහපන්. වැදගත් උන්නම් ඕවා තේරුම් ගන්නවා. ඒත් ටික්ටොක් වල ඉන්න අඩුකුලේ උන්නම් ඉතින් ඕවා තේරුම් ගන්නෙ නෑ.

අන්න ඒ කතාවෙන් පස්සෙ වරෙන් අපි බලමු මොකද කරන්න ඕන කියලා ඉස්සරහට. හිතනවා ඕක හොඳ විදියට විසඳෙයි කියලා.

ආයි කියන්නම් අම්මා තාත්තා මත්තේ නහින්න එපා මචන්ලා, පස්සෙ ලොවෙත් දුක් වෙනවා ඒ තීරන ගැන. මේ කියන්නෙ බලාගන්න එපා කියලා නෙවී, උඹලගෙ ජීවිත එයලා මතම කැප කරන්න එපා කියලා කියන්නෙ. එහෙම විනාසවෙච්ච ඕනතරම් ජීවිත මම දැකලා තියෙන්වාඅ.

[QUOTE="tharakaf, post: 31574839, member: 576197"] [SIZE=6]මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්. අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ උඹ හැරිලා බැලුවාම මොන පකක්ද උඹේ ජීවිතේ කියලා හිතෙන්න ගන්නවා. ඉතින් එයාල මතත් ඔය තීරන ගන්න එපා. ගෑනි උඹට ආදරේ නම්, උඹ ගෑනිට ආදරනේනම් දෙන්න එකතුවෙලා කතාවෙලා ගෙවල් එක්ක ඕක සාකච්චා කරපන්. පිරිමියෙක් වගේ ගෙදර උන්ට පැහදිලි කරලා දීපන් රටේ තියෙන ආර්තික තත්වයයි, උඹේ ආර්තිකේයි උඹ ඉස්සරහට කොහොමද ගොඩ යන්න හදන්නෙ කියන ටිකයි. අන්තිම හරිය ගොඩක් වැදගත්. බොරුටව නෙවී ගෑනිත් එක්කම ඕක කතා කරලා plan එකක් ගහපන්. වැදගත් උන්නම් ඕවා තේරුම් ගන්නවා. ඒත් ටික්ටොක් වල ඉන්න අඩුකුලේ උන්නම් ඉතින් ඕවා තේරුම් ගන්නෙ නෑ. අන්න ඒ කතාවෙන් පස්සෙ වරෙන් අපි බලමු මොකද කරන්න ඕන කියලා ඉස්සරහට. හිතනවා ඕක හොඳ විදියට විසඳෙයි කියලා. ආයි කියන්නම් අම්මා තාත්තා මත්තේ නහින්න එපා මචන්ලා, පස්සෙ ලොවෙත් දුක් වෙනවා ඒ තීරන ගැන. මේ කියන්නෙ බලාගන්න එපා කියලා නෙවී, උඹලගෙ ජීවිත එයලා මතම කැප කරන්න එපා කියලා කියන්නෙ. එහෙම විනාසවෙච්ච ඕනතරම් ජීවිත මම දැකලා තියෙන්වාඅ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom